22/05/2022
දියතලාව රොහලේ මගේ 86 වෙනි මරණ පරීක්ෂනය සහ වේදනාත්මකම මරණය
දින දෙකක් වයසැති මේ පොඩ් දුව මව්කිරි බීම අඩුවී
කහවීම හේතුවෙන් ලේ වල සීනි අඩුවීම නිසා ගෙදරදී
ගැගෙන්න අරගෙන,
හල්දුම්මුල්ල රෝහලට ගේන්න් තාත්තට ත්රීවිල් එකට පැට්රොල් හොයාන්න පැයක් විතර ගිහින්,හල්දුම්මුල්ල රෝහලට එනකොට ලේවල සීනි 22mg/dl.
දියතලාව රෝහලට ගේද්දී දරුවා හුස්ම අදිනවා.දියතලාව
රෝහලේ ETU එකේ දරුවා නැති උනා
අර පැය පරක්කු උනේ නැත්තම් බෙරගන්න තිබ්බා.
දෙයක් තමන්ට වෙන්න ඕනේ ඒකේ දුක තේරෙන්න.
මාස 9ක් බඩේ තියාගෙන දවස් 2ක් තුරුලේ තියාගෙන
පැට්රොල් ලීටරයක් නැතුව දරුවෙක් නැති උනා කියන දුක ජිවින කාලෙටම වද දේවී.
මිනිය කපන්නත් දුකයි,සියලු අවයව හොදට හැදුනු දරුවෙක්.
හෙන ගහනවා මේ කාලකන්නි දේශපාලුවන්ට.
පස්සේ හිතුනා මේ කාලකන්නි රටේ ජිවත් වෙන්නේ නැතුව
ඒ ළමයා ගිය එක හොදයි කියලා 😥😥
Copied-Nava Page
Like us - GoGossip news 1steGossip news 1stsGossip news 1st