Travel Geeth

Travel Geeth This is travel geeth official fan page

21/02/2024
දකින්න ආසම දර්ශණයක්.මම යන්න කැමතිම තැනක්.කොච්චර ගියත් එපා වෙන් නැති ගමනක් මේක.මගේ 4 වැනි සිරිපා වන්දනාව❤️සති අන්තයෙ 17/1...
19/02/2024

දකින්න ආසම දර්ශණයක්.මම යන්න කැමතිම තැනක්.කොච්චර ගියත් එපා වෙන් නැති ගමනක් මේක.
මගේ 4 වැනි සිරිපා වන්දනාව❤️
සති අන්තයෙ 17/18 දිනවල යාමට අපහසු උනත් ,උත්සාහය අත්නොහැර කරුණා කලා..🙂

10/09/2023

This is Art😍

01/08/2023

😌🤗

පුංචි සිරිපාදේපෝද්දල
06/01/2023

පුංචි සිරිපාදේ
පෝද්දල

06/01/2023

සූරිය කන්ද

සූරිය කන්ද රක්වාන මාර්ගය වංගු දහය දැනටම වංගු 4 විතර පාර අයින දිගේ තිබ්බ විශාල පයිනස් ගස් කපලා දාලා තීන්නේ, පාරේ බර වාහන ...
04/01/2023

සූරිය කන්ද රක්වාන මාර්ගය වංගු දහය


දැනටම වංගු 4 විතර පාර අයින දිගේ තිබ්බ විශාල පයිනස් ගස් කපලා දාලා තීන්නේ, පාරේ බර වාහන ගිහින් පාරත් කැඩිලා තීන්නේ බලන්න යන කෙනෙක් දැන්ම ගියොත් හොදයි. පාර හදනවා දවස ගානේ හැමදාම ගස් කපනවා🥺 . ලස්සනම පාරක් තමයි අපි හවස 4 ට විතර ගියේ. සූරිය කන්ද ඉඳන් රක්වාන ට වෙනකම් ලොකු පල්ලමක් තීන්නේ. අපේ බයික් වල තෙල් ඉවර වෙලා තෙල් නැතුව අපි දෙයියනේ කියලා 10-12km විතර niutal එකේ ආව ඉතින්. Berak අල්ලන්(20-30) .සමහර තැන් වල 60Kmph වගේ එන්න පුළුවන්. අපේ බයික් එකේ අලුත් බෙල්ට් එක නිසා අපි පහු උනා 🥴.අපේ අනිත් අය නම් ගියා .ලස්සන වීඩියෝ එකක් මුළු පාර දිගේ ඇති Travel Geeth YouTube channel එකේ.කැමති කෙනෙක් එකත් බලන්නකෝ😊

https://youtu.be/2ibwqik2FVI

03/01/2023

Rakwana- දෙනියාය පාර

03/01/2023
03/01/2023

#ගිනිපෙට්ටි පාලම

   #දෙනියාය  #දකුණ      #ගොංගලකන්ද #ගොන්ගල
03/01/2023


#දෙනියාය
#දකුණ
#ගොංගලකන්ද
#ගොන්ගල

   #දෙනියාය  #සූරියකන්දට
03/01/2023


#දෙනියාය
#සූරියකන්දට

 #සූරියකන්දට   #දෙනියාය
03/01/2023

#සූරියකන්දට

#දෙනියාය

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Travel Geeth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Geeth:

Videos

Share

Category