- ඩොලර් හිඟය ඉතාමත් දරුණු තැනකට දැන් පත්වෙලා.
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ නැතිනම් ඊට පිළිගත හැකි විකල්ප ඉදිරිපත් කරන්න
- සිංහල අලුත් අවුරුදු සමය වනවිට රටේ ආහාර හිඟයක් ඇතිවීමේ අවධානමක් තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක,
හිටපු අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ
2021.12.28
ප්‍රයිම් ටියුෂන් හා ශිල්ප දනව්ව වෙතින් දැයේ දරුවන් 6000කට නොමිලේ අධ්‍යාපනික වරම්
ජනතාව ගැන හිතන්න බැරි රජයක් තවත් මොකටද ?
පැයක් කෙලින් හිටගෙන ඉන්න බැරි කෙනෙක් රටක් නගා සිටුවන්නේ කෙසේද?
රටේ ආර්ථිකය ගොඩනැගිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි
වත්මන් ආණ්ඩුව රට සම්පූර්ණයෙන්ම බංකොළොත් කරලා
අයවැයෙන් ආණ්ඩුවේ බංකොලොත්භාවය නැවත වරක් රට හමුවේ ප්‍රකාශ කරලා තියෙනවා.
ගම්මන්පිලලා විමල් වීරවංශලා දැන් සද්ද වහලා ඉන්නවා.
ගම්මන්පිලලා විමල් වීරවංශලා දැන් සද්ද වහලා ඉන්නවා. - සමන් රත්නප්‍රිය
කොවිඩ් වෛරස ව්‍යාප්තිය මේ අවස්ථාවේදී පාලනය නොකළ හොත් රට විශාල විනාශයකට තල්ලු වේවී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් ටත් වඩා ලොකු පොරවල් ලංකාවේ ඉන්නේ
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිටින විශේෂඥයන්ට වඩා ලොකු විශේෂඥයින් තාක්ෂණික කමිටු ශ්‍රී ලංකාව තුළ සිටිනා බව පසුගිය දිනක පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍යය වෘත්තිය සමිති නායකයකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දුන්නා. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දිනකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි
වැඩිදුරටත් ඔහු කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විද්වත් කමිටුවක් මගින් ඇස්ට්‍රාසෙනිකා එන්නත ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව විදිහට ලබාදීමේ ඇති හැකියාව සොයා බැලීමට නිර්දේශ කර ඇති බවයි.
මෙතෙක් එම එන්නත් නිෂ්පාදනය කරනු ලැබූ රටවල් වන එංගලන්තය හා රුසියාව මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයද 2020 නොවැම්බර් මස සිට කරන ලද පර්යේෂණ වලින් වත
රටට එන නැව් වල තියෙන කන්ටේනර් වල තියෙන දේවල් මොනාද කියලා ආණ්ඩුව දන්නේ නැද්ද? - අචාර්ය අජන්තා පෙරේරා