Vimu tv

Vimu tv Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vimu tv, TV Channel, .

10/04/2023
17/07/2022

රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රට ආගම දරුවන්ගෙ අනාගතේ ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ගේ හෙට දවස ගැන චුට්ටක්වත් හිතන්නෙ නැති මනුස්සෙක්,,බලලෝබි පෙරේතයෙක්,හැකි ඉක්මනින් මේ රනිල් කියන පිළිලය ඉවත්කළයුතුයි..අපි අරගලකලෙ මේ නාකි හැත්තට තවත් ආතල් ගන්න නෙවෙයි..අපිට ඕනි වැඩපිළිවෙළක් තියෙන මනුස්සෙක්.ලෝකේ වටෙන් හිඟාකන්නෙ නැති නායකයෙක්..අඩු ආදායම් ලාභින්ට කියල හැමදාම සමූර්දියයි ආධාරයි ඕනි නැ.. මිනිස්සුන්ට ආධාර දෙන එක නතරකරපල්ලා..රජය මැදිහත්වෙලා හැම ගමක්ම ජාතික ආර්ථිකයට ශක්තියක් වෙන විදියට වැඩපිළිවෙළක් හදපල්ලා..හැම ගමකම පොල්තෙල් මිරිස් පිටි මොල් ආරම්භ කරපල්ලා,ගමේ අඩු ආදායම් ලාභින්ට එවයින් රැකියා දීපල්ලා, ඒ විතාරක් නෙවෙයි ගමට ඕනි කරන හැමදෙයක්ම ගමේ හදන විදියට වැඩපිළිවෙළක් හදපල්ලා,කොස් දෙල් අල බතල පලතුරු අතිරික්තය වෙළලා රටයවන්න වැඩපිළිවෙළක් ගෙන පල්ලා...එවයින් ඩොලර් එයි රටට...තව ඕනිතරම් අදහස් දෙන්නම්..ඉස්සල්ලම ගමේ ආර්ථිකේ හදලා ඉදපල්ලා.එතකොට නිකම්ම රටේ ආර්ථිකේ උඩට එනවා නිසැකයි..මේ වගේ දැක්මක් එක්ක නායකයෙක් වරෙන්,අවුරුදු හැත්තෑගාණක් රට කාපු එව්වෝනම් එපා එපා එපමයි....

12/07/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Vimu tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share