Travel for Travel

Travel for Travel Hello Travelers!!

Welcome to the Travel for Travel
I'm a Traveller, So I would like to share with you the beauty of I see everywhere I go

And I am trying to share with you the uniqueness of it

So subscribe my channel and join with me
Don't forget to

අපේ අලුත්ම vlog එක තාම බැලුවෙ නැද්ද බැලුවෙ නෑ.........😒බැලුවෙ නැත්තන් දැන්ම බලන්න 😀ආස හිතෙයි ❤ ..... යන්න 👣👣👣👣👇 මේක Clic...
17/06/2025

අපේ අලුත්ම vlog එක තාම බැලුවෙ නැද්ද
බැලුවෙ නෑ.........😒
බැලුවෙ නැත්තන් දැන්ම බලන්න 😀
ආස හිතෙයි ❤ ..... යන්න 👣👣👣👣

👇 මේක Click කරල බලන්න...........👇

Enjoy this video beautiful video ÷ https://rb.gy/uwrq08 Subscribe ÷ https://www.youtube.com/channel/UC8e...

14/06/2025

🎁💕Giveaway Time💕🎁

Hi travelers,

🔷️ඔයාලට සතුටු හිතෙන ආරංචියක් අරන් ආවෙ 🫠
අපේ පළවෙනි giveaway එක පටන් ගන්නයි යන්නෙ 👉❤️

🔷️Win කරන දෙදෙනෙකුට රු.5000/= ක් වටිනා Gift Voucher 2ක් ලැබෙනවා😍
👇
🔷️Giveaway Enter වෙන්න නම් මේ තියන conditions ටික අනිවාර්යයෙන්ම follow කරන්නම වෙනවා.😍😍

1. 👉අපේ Travel For Travel youtube channel එක subscribe කරලා 🛎 click කරන්න.

[The Perfect day in Nuwaraeliya ]
(https://youtu.be/51PbOpWjjAk?si=m4fwIooQFwQo2JX5 )

2. මේ video එකට like කරලා share කරන්න.

3. මේ video එක බලලා ලස්සන comment එකක් දාන්න.

4. අපේ 👉Facebook
👉Tiktok
Page follow කරන්න.

▶️Facebook - https://www.facebook.com/share/1HBeuptTJK/

▶️Tiktok- https://www.tiktok.com/?_t=ZS-8wfToTnEssL&_r=1

5. යාළුවො 5 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට මේ video එකේ link එක tag කරන්න.

6. (Screenshot එක මේ (Original) post එකට Comment කිරීම අනිවාර්යයි)👌👌

🔷️මේ ඔක්කොම හරියටම සම්පූර්ණ කරන දෙන්නෙක් තමයි 😍 winner විදියට අපි තෝරගන්නේ.❤️🤗
👉👉(ඔයාලා share කරන post එකේ reach එක වැඩිවීම win කරන්න ද අවස්ථාවක් වෙනවා)👈🤩

🔷️ඔය ටික ආයෙත් කියවලා හරියටම කරන්න හොඳේ. ❤️👍

👉වැඩිපුර share වැඩිපුර tag කරන්න.

🔷️දැන් ඉඳලම තරගය විවෘතයි 😊🫠
සුභ පැතුම් හැමෝටම 💐💐

Winner Select Date 2025/06/25

Keep touch with Travel for Travel 👣❤️ 😍

🙂🌻🌻😉 comming soon🤗🤗
13/06/2025

🙂🌻🌻😉 comming soon🤗🤗

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා🙏🙏🙏
10/06/2025

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා🙏🙏🙏

09/06/2025

❤️කවදාවත් පළාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා.. මොකද මැරෙන කම්ම ඒක හදන එක තමයි වෙන්නෙ. තරගෙට වාහන ගන්නත් එපා. ඒකත් එහෙමමයි.

❤️දරුවො සලකයි කියලා තියෙන ඔක්කොම කලින්ම බෙදන්න යන්නත් එපා මොකද එයාලටත් පවුලක් තියේවි මුල්තැන දෙන්න.

❤️රස්සාවෙන් අන්තිමට ලැබෙන මුදල කොහොමත් කාටවත් දෙන්න එපා.

❤️මගෙ ලමයි කියලා ඒගොල්ලො ලග පදින්චියට යන්නත් එපා.. ඒ ගොල්ලොත් හැකි පමන ලග තියාගන්නත් එපා.

❤️පුළුවන් කාලෙ කැමති තැන් තමුන්ම යනව මිසක් දරුවො එක්ක යයි කියලා හීන දකින්නත් එපා..

❤️ සැමියා , බිරිද කන්න කැමති දෙයක් හදල, එහෙම නැත්තම් ගෙනැවිත් දෙනව මිසක් පස්සෙ එයා ආසයි කියලා දානෙට දෙන්න ඉන්නත් එපා..

❤️උදේ ඉදන් රෑ වෙනකන් කරන්න වැඩ හදාගන්නත් එපා.

❤️ගානට කන එකයි, අවශ්‍ය පමන නින්දයි අපි නීරෝගී කරන බව අමතක කරන්නත් එපා අරය කරයි, මෙයා කරයි කියලා කිසි දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් එපා.. ලැබුනොත් ඒක බෝනස් එකක් ..🤣

❤️වයසට යනකොට මේ ටික හදාගත්තොත් විස්වාස කරන්න අපි හැමෝම කවදත් සතුටින් ..

❤️මොකද බලාපොරොත්තු කඩවීම කියන්නෙම මේ ලෝකයේ තියෙන දරුනුම
හිත් වේදනාවල් වලින් එකක්

Copied

08/06/2025
05/06/2025

Let's go to Speed boat ride 🛥🛥🚤

Address

Colombo

Telephone

+94778113048

Website

Alerts

Be the first to know and let us send you an email when Travel for Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel for Travel:

Share