The half-angel

The half-angel This is not politics,not ego.I am just a voice that penetrates the heart of the people,4 wht is right

29/01/2025

ඇති යන්තම්, පිස්සෙක්ව අත් අඩංගුවට ගත් වගයි. 🤭 තාම නැත්තේ ඇයි කියලා බලන් හිටියේ...

මේ වගේ මන්ද මානසිකයන්ට පුලුවන්ද රටක් හදන්න දායකත්වය ලබාදෙන්න? ගසක අත්තක පිළිල හටගත්තම මුල් අවධියෙම අත්ත සිදලුවේ නැත්නම්, මුදුන් මුල පිටින්ම ගහ විතරක් නෙමෙයි, තන්නු මුලක්වත් ගෑවිච්ච තැනක්වත් ඉතුරු වෙන්නේ නැතිවෙන්න ගිනිතියලා දාන්න වෙනවා. පාර්ලිමේන්තුවෙත් ආණ්ඩු පක්ෂයටවත්, විපක්ෂයටවත්, ස්වාධීන මන්ත්‍රී වරයෙක් ලෙසටවත් ගැලපෙන්නැති මේ වගේ චරිත තියාගත්තොත් මිරිස් කුඩු ⁣ගෙනැල්ලා ඉස්සර පාර්ලිමේන්තුවේ අන්කල්ලා, ආන්ටිලා අච්චාරු දැම්මා වගේ තමයි...

It's just ENERGIES! 🌟
22/01/2025

It's just ENERGIES! 🌟

🙃🤭😊
19/01/2025

🙃🤭😊

Who is that man, the Hanuman of the Kali Yuga? මෙන්න ති⁣යනවානම් ගිනි, හනුමාන් පරාදයි. ලංකාවේ ඉන්න සමහර ගිනි තියන ආන්ට් අ...
11/01/2025

Who is that man, the Hanuman of the Kali Yuga? මෙන්න ති⁣යනවානම් ගිනි, හනුමාන් පරාදයි. ලංකාවේ ඉන්න සමහර ගිනි තියන ආන්ට් අන්කල්ලා, අයියලා අක්කලා, නංගිලා මල්ලිලාත් හොඳයි ටිකක් ඉගෙන ගත්තා නම්... ගින්නක් වුනත් තියෙනවානම් එකපාරට අක්කර 65,000ක්වත් දවල අලු කරන්න ඕනේ. නැත්තම් මදි 😋

අයියෝ කුෂාණි, ඔයා නම් චොර තමයි. ඔය දරුවෝ ඔතනට එන්නෑ ඔය හැමදේම සම්පූර්ණයි නම්, සල්ලි වියදම් කරලා ඇල්බම් එකක්ම හදලා දානවනේ...
06/01/2025

අයියෝ කුෂාණි, ඔයා නම් චොර තමයි. ඔය දරුවෝ ඔතනට එන්නෑ ඔය හැමදේම සම්පූර්ණයි නම්, සල්ලි වියදම් කරලා ඇල්බම් එකක්ම හදලා දානවනේ. දෙයක් කියන්න විදිහක් තියෙනවා විනිශ්චය මණ්ඩලයේ කෙනෙක් විදිහට, අහිංසක හිතක බලාපොරොත්තුනේ. විනිශ්චය මණ්ඩලයක නුවණක්කාර, වැදගත් ඇත්තෝ සිටිය යුතුයි. තමන්ට වඩා ලස්සන, හැකියාවක් ඇති කෙනෙක් ආවම නැත්නම් කුහකකම, කාලකන්නි ගති ලක්ෂණ ඉස්මතු වෙනවා. 🤭😂 අයියෝ පැටියෝ තමන්ට හීන තියෙනවානම් ඒ හීන එක්ක හැප්පෙන්න හොඳ ක්‍රම හොයාගන්න, නැත්නම් ඒ හීන අත්හැරලා දාලා අවතැන් වෙන්න ඒත් සනීපයි ඔය කිසිම රියලිටියක් නැති රියලිටි ෂෝ වලට එනවට වඩා. නැත්නම් ඔය වගේ දේවල් වලට ශක්තිමත්ව මුහුණ දීලා ඒ හැමදේම ආශිර්වාදයකට පෙරලා ගන්න. කපන වලවල් ඇතුලේ හුස්ම ගන්නත්, ගහන ගල් වලින් බැම්මක් හරි බැඳ ගන්නත් මිනිසුන් උනාම පුරුදු වෙන්න ඕනේ, ඒ වගේම ලෝකේ තියෙන පිවිතුරුම මල පිපෙන්නෙත් මඩත් එක්කම තමයි! කිසිම වැඩකට නැති වචන වලට තමන්ගේ සිත පොඩිකර ගන්න එපා. ඕවානම් මොනාද, ගනන්වත් ගන්න දෙයක් නෙමෙයි.
You are good and soo beautiful baby! 🌼💪💚

This is life! 💚⏳🧘‍♀️♀️One day, I wake up, and go to sleep...Dreaming with the moon, and the stars 🌙🌠Living with the sun,...
04/01/2025

This is life! 💚⏳🧘‍♀️♀️
One day,
I wake up, and go to sleep...
Dreaming with the moon, and the stars 🌙🌠
Living with the sun, and the trees 🌞🍁
Finding the way with the clouds, and the wind! 👣☁️
Swinging in a rainbow 🌈️

🖊️~ a***s 🌻

29/12/2024
  "Acceptance, gratitude, and never mind" ඔබව ජීවිතයේ ගොඩාක් දුර රැගෙන යයි. සම්පූර්ණ අන්තර්ගතය බලාපොරොත්තු වන්න.
25/12/2024



"Acceptance, gratitude, and never mind" ඔබව ජීවිතයේ ගොඩාක් දුර රැගෙන යයි.

සම්පූර්ණ අන්තර්ගතය බලාපොරොත්තු වන්න.

නයෙක් සාමාන්‍යයෙන් කොටන්න තියා පෙනයක්වත් පුප්පන්න යන්නෑ දර මිටියට තියලා බැඳලා ඔලුව උඩ තියලා අරන් යනකල්ම... ඔලුව උඩත් තිය...
08/12/2024

නයෙක් සාමාන්‍යයෙන් කොටන්න තියා පෙනයක්වත් පුප්පන්න යන්නෑ දර මිටියට තියලා බැඳලා ඔලුව උඩ තියලා අරන් යනකල්ම... ඔලුව උඩත් තියන් පුරාජේරුවට අරන් යද්දි තමයි පෙනයක් හරි පුම්බලා අඩෝ මං නයෙක් කියලා පෙන්නන්නේ, ඇඳන් ඉන්න රෙද්දත් ගලෝලා දාලම දුවන්න... 😂 දැන් සනීපද දන්නෑ මෝල් අමාරු හිමියන්ට 🤭

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The half-angel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share