Buzz Lanka

Buzz Lanka Welcome to BuzzLanka! 🌟 Your go-to hub for the latest news, trending gossip, and hilarious memes in Sri Lanka.

Stay updated, entertained, and join the buzz with our vibrant community!

ජය ශ්‍රී මහා බෝධිය. පින් සිත් ඇත්තෝ දකිත්වා!!
13/06/2024

ජය ශ්‍රී මහා බෝධිය. පින් සිත් ඇත්තෝ දකිත්වා!!

12/06/2024

Hana ❤️😍

12/06/2024

කොහොමද ඒ සැප ❤️😍😲

08/06/2024

මෙයාට කියන්න තියෙන එකත් අහල,
ඔයාට කියන්න තියෙන දේත් කියාගෙන යන් බලන්න. 😂

අණුයි.. කණුයි.. බතුයි.. 😌
03/06/2024

අණුයි.. කණුයි.. බතුයි.. 😌

අයහපත් කාලගුණය ඉක්මනින් පහ වේවා!!මගේ රටේ මිනිස්සුන්ට කිසිම කරදරයක් නොවේවා!!❤️❤️
02/06/2024

අයහපත් කාලගුණය ඉක්මනින් පහ වේවා!!
මගේ රටේ මිනිස්සුන්ට කිසිම කරදරයක් නොවේවා!!

❤️❤️

02/06/2024

කෝච්චි ඩ්‍රයිවර් බස් එක ඩැයිවින් කරාම 🤣🤣

පොල් ගෙඩිය වැදුනෙ කාටවත්.. රිදුනෙ කාටවත්.. 😂👀
02/06/2024

පොල් ගෙඩිය වැදුනෙ කාටවත්.. රිදුනෙ කාටවත්.. 😂👀

02/06/2024

ඒ කැපකිරීම් මතින් ගොඩ නැගුනු වර්තමානය ❤️
ඒ ගැම්ම ඒ විශ්වාසය 😍❤️

01/06/2024

අපි නොදකින අවසානය 😲
මේ වීඩියෝ එකේ ඔක්කොම හිතට ගන්නත් එපා ඔක්කොම අතාරින්නත් එපා.

-වීඩියෝවේ අයිතිය මුල් අයිතිකරුවන් සතු වේ.

සමහර තාත්තලා :- Bio කරලා S3ක් ගනින් මං KDU දාලා උබව Doctor කෙනෙක් කරන්නම්තවත් සමහර තාත්තලා :- අනේ පුතේ අපි දන්නවා උබේ ආස...
01/06/2024

සමහර තාත්තලා :- Bio කරලා S3ක් ගනින් මං KDU දාලා උබව Doctor කෙනෙක් කරන්නම්

තවත් සමහර තාත්තලා :- අනේ පුතේ අපි දන්නවා උබේ ආසාව Doctor කෙනෙක් වෙන එක කියලා. ඒත් අපිට සල්ලි නෑනෙ. කන්න බොන්න දෙන ටික කොහොමහරි කරන්නම්. මහන්සිවෙලා A3ක්ම ගනින් පුතේ

සරලවම නිදහස් අධ්‍යාපනය සුරැකිය යුත්තේ මේ නිසයි !
නිදහස් අධ්‍යාපනය ට ජය...!



ප.ලි. - හැම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්ගෙම බලාපොරොත්තුව තමන්ගෙ දරුවා හොද තැනකට යනවා දකින එක. ❤️

01/06/2024

අම්මෝ ඒක 🤣🤣
වෙඩිමෙ පොල් බිද්ගන්න තියෙනව නම් කතා කරල බලන්න 😂👀😌

ඔබ අපි කවුරුත් දන්න චන්දිමාල් ජයසිංහගේ මේ අවුරුද්දේ Birthday Photo Shoot එක මෙන්න මෙහෙමයි
01/06/2024

ඔබ අපි කවුරුත් දන්න චන්දිමාල් ජයසිංහගේ මේ අවුරුද්දේ Birthday Photo Shoot එක මෙන්න මෙහෙමයි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Buzz Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share