𝒀𝑼𝑽𝑰

𝒀𝑼𝑽𝑰 welcome to my page

20/06/2024

අනේ🥺❤️

ලෝකයා කෙසේ අර්ථකථනය කරත්,මානසික නිදහස වෙනුවෙන් ඔබ ගන්නා තීරන සාදාරනය!!!🫶🏻  fans
06/06/2024

ලෝකයා කෙසේ අර්ථකථනය කරත්,මානසික නිදහස වෙනුවෙන් ඔබ ගන්නා තීරන සාදාරනය!!!🫶🏻
fans

18/05/2024
ප්‍රේමය තුළ ජීවත් වන්නවුන්,දිනක ප්‍රේමයේම අතරමං වනු ඇතඑවිට,අත් හැරීම තුළ වේදනාව හුරු වෙච්ච හිත්,සදාකාලිකවම තනිකම කලාවක් ...
03/05/2024

ප්‍රේමය තුළ ජීවත් වන්නවුන්,
දිනක ප්‍රේමයේම අතරමං වනු ඇත

එවිට,

අත් හැරීම තුළ වේදනාව හුරු වෙච්ච හිත්,
සදාකාලිකවම තනිකම කලාවක් කර ගනු ඇත💔

Copied
Ishanka Abeysekara♥️

දරාගැනීමේ සීමාව පැන්නම මිනිස්සු පුරුදු වෙනවාහැමදේම සිනහවකින් අතහැරලා දාන්න💔 🖤
02/04/2024

දරාගැනීමේ සීමාව පැන්නම මිනිස්සු පුරුදු වෙනවා
හැමදේම සිනහවකින් අතහැරලා දාන්න💔
🖤

27/03/2024

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සද නුඹට දුක නොහිතුනාට....❤️‍🩹

I felt it💔

24/03/2024

අකුණු පහරකට පසුවත්
රිදුනාදැයි අසන අහසකි නුඹ.....
කදු නාය ගිය පසුවත්
සුසුමකුත් නොහෙලනා පොළොවකි මම....♥️

Copied

17/03/2024

“මම තවමත් ආදරෙයි...🥺
නමුත්,
මම ඔබ පසුපස හඹාගොස් අවසන්...❤️‍🩹”

16/03/2024

" හමුවීම ප්‍රේමය නොවේ...,
වෙන්වීම ප්‍රේමය වගයි...
අපි පතා ආවා වගේ වෙන් වී යයි....🥺💔 "

10/03/2024

ආදරනීය ජීවිතය,
තමන්ගේ සතුට තියෙන්නේ තමන් ගාවමයි😉🥰

07/03/2024

දවසක කාගෙම හරි අතින් තමන් ඇතුලෙ ඉන්න
ආදරණීයම මනුස්සයා ඝා. ත න ය වෙනවා ! 💯💔

05/03/2024

දවසක කෙනෙක් තේරුම් කරයි
ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා කියලා😇♥️

29/02/2024

වැළද ගනු නොහැකි තැන ටොන් ගානක් බරයි
සුසුම”🥺
රිදෙන බව දැන දැනම බැදෙන එකමනේ
පුදුම”♥️

26/02/2024

පන වගේ ආදරේ කරත් පෙන්නුවේ නැත්නම් වැඩක් නෑ..😪
මොකද,
ටජ් මහල මුලු ලෝකෙම දැක්කත් මුම්ටාස් දැක්කේ නෑ...!💔
fans

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝒀𝑼𝑽𝑰 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share