F E L I C I T Y

  • Home
  • F E L I C I T Y

F E L I C I T Y Beautiful things

මධ්‍යමපලාතේ අතිදුශ්කර ග්‍රාමයක් වන දෙයියපසබලන් ගමේ පාසැල් සිසුවෙක් විසින් ඉවතලන ප්ලාස්ටික් වතුරබෝතල් සහ වතුර ෆිල්ටර් භාව...
14/03/2024

මධ්‍යමපලාතේ අතිදුශ්කර ග්‍රාමයක් වන දෙයියපසබලන් ගමේ පාසැල් සිසුවෙක් විසින් ඉවතලන ප්ලාස්ටික් වතුරබෝතල් සහ වතුර ෆිල්ටර් භාවිතාකර නිපදන්වන ලද ෆැල්කන් 9 රොකට්ටුවේ ක්‍රියාකාරී ආකෘතියක්.
මේ මල්ලිට නාසා එකට යන්න හැකිවේවායි සුභප්‍රාර්ථනා කරමු!

Post credit :- Dhameesha

හිමාලයේ කදු ප්‍රදේශයක භාවනා යෝගීව වැඩවසන පින්වත් ජර්මන් ජාතික ඥාණවිමල හිමියන්...සාදූ සාදූ සාදූ !!!භාග්‍යවතුන් වහන්සේගේ ශ...
03/02/2024

හිමාලයේ කදු ප්‍රදේශයක භාවනා යෝගීව වැඩවසන පින්වත් ජර්මන් ජාතික ඥාණවිමල හිමියන්...
සාදූ සාදූ සාදූ !!!
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයටා මාගේ නමස්කාරය වේවා 🙏
Everyone

13/01/2024
ඈ ගැහැණියකි ❤
12/01/2024

ඈ ගැහැණියකි ❤

12/01/2024

කවදාව හරි දවසක ඔබ කා සමඟ අමනාප වුණත් ඔහු හෝ ඇය ඔබට පමණක් පැවසූ පෞද්ගලික දේවල් සදාකාලිකව රකින්න..
ඒක තමයි නියම මනුස්සකම.. 😇

මෙය දුටු ශේයා කරන ඔබ සියළුම දෙනාටත් පවුලේ සියලුම දෙනාටත් ඉන්න සිටින ගේ දොරටත් කරන කියන රැකී රස්සාවටත්,යන එන වාහන වලටත්,අ...
12/01/2024

මෙය දුටු ශේයා කරන ඔබ සියළුම දෙනාටත් පවුලේ සියලුම දෙනාටත් ඉන්න සිටින ගේ දොරටත් කරන කියන රැකී රස්සාවටත්,යන එන වාහන වලටත්,අදි සියළුම දේ ආරක්ෂා කරගන්න උතුම් වු සිද්ධ සූනියම් දිව්‍යරාජොත්තමයානන් වහන්සේ වරම් වදාරලා 🙏🙏අට අනුවක් රෝග ,නව අනුවක් ව්‍යාදි දෙසිය තුනක් අතුරු ආන්ත්‍රා කෝටියක් අපල උපද්‍රව දුරු කරවලා උතුම් සිද්ධ සුනියම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලබාදෙන සේක්වා 🙏🙏🙏

ඇත්ත ❤️💯










🌸

12/01/2024

උබලා කොහේ හිටියත් පරිස්සමෙන් ඉදපන් MSG CALL නොකරට එදා ඉදලා හදවතේ තිබ්බ බොක්කෙ ෆිට් එක නැතිවෙන්නැ ආදරෙයි ජය !! ❤

10/01/2024

be the best version of you

08/01/2024

ආදායම ලක්ෂයෙන් නතර වෙයි කියලද හිතන්නෙ. මදි වෙලා 50000/=ට ටින් එක අල්ලපු දවසට තමයි හික් ගැවෙන්නෙ දැනට ගැටලුව අනුන්ගෙ

07/01/2024

කෙනෙක් ඔබව විශ්වාස කොට රුපියලක් හෝ නයට දුන් විට එය නැවත ලබාදිමට කරුනික වන්න 🥹 දුක් මහන්සියෙන් මිනිස්සු හම්බ කරන්නෙ.. යා දෙන්නැහැ පොලු තියන උන්ට

මහත්මා ගති ඒකයි පැවත්ම ❤️✝️... කාන්තාවන්ගේ තියෙන ඉහළම ආකර්ෂණයක් තිබිලා ගැහැණු ඕනි ඕනි විදියට ආශ්‍රය කරන්නත් පුලුවන්කම ති...
15/10/2023

මහත්මා ගති ඒකයි පැවත්ම ❤️✝️...
කාන්තාවන්ගේ තියෙන ඉහළම ආකර්ෂණයක් තිබිලා ගැහැණු ඕනි ඕනි විදියට ආශ්‍රය කරන්නත් පුලුවන්කම තිබුණත් එක ආදරණීය ගැහැණියකගෙන් පමණක් සෑහීමකට පත්වෙන්න පුලුවන් අවංක ආදරණීය පිරිමියෙක්ට විතරයි...
ශිහාන් කියන්නේ ඒකට හොඳම උදාහරණයක් ... 💛
Copied

14/10/2023

මේ අරුම පුදුම කාර්යාලය කුමක්ද? තොරතුරු සොයා නීතිය ක්‍රියාත්මක කරන්නට උපකාර කරන්න.

13/10/2023

මං දැකල තියෙනවා සමහර කෙල්ලන්ට කොල්ලෝ අමු තිත්ත
කුණුහරපෙන් බනිනවා.. වටපිටාවේ කව්ද ඉන්නේ කියලා බලන්නේ නෑ
ගහනවා.. සැර කම්මුල් පාරවල් කෙල්ලෝ කනවා මගෙ ඇස් දෙකට මං
දැකල තියෙනවා.. ඒ විතරක් නෙවෙයි සමහර පිරිමි කෙල්ලව නොන්ඩි
කරනවා ඒකී මගෙ පස්සෙන් එනවා කියලා.. බදින්නත් කලින්
කොල්ලන්ගෙන් ගුටි කකා ඉන්න අපහාස අහ අහා ඉන්න කෙල්ලෝ
කියන කතාවක් තමයි " අයියා එහෙම කරන්නේ මාව හදාගන්න
බුද්ධිමත් පිරිමි හදවතක් තියෙන පිරිම ගෑනුන්ට අපහාස කරන්නේ නෑ..
ඔයා ඕක ආදරේ කියලා හිතනවා නම් ඔයා දැකල නෑ ආදර කතා
බදින්න කලින් කතා කරන්න දන්නේ නැති එකා බැන්දට පස්සේ
හැදෙන්නේ නෑ බදින්න කලින් ඔයාට අත උස්සපු එකා බැන්දම ඒවා
නවත්තන්නේ නෑ කසාදේ කියන්නේ මැජික් එකක් නෙවෙයි මිනිස්සු
වෙනස් කරන. අනික ඔය ඉන්නේ ලෝකේ අන්තිම කොල්ලත් නෙවෙයි..
කසාද බැන්දේ නෑ කියලා මිනිහෙක් මැරෙන්නේ නෑ හැබැයි හැබැයි
වැරදි කෙනා බැන්දොත් විඳව වුදව ජිවත් වෙන්න වෙනවා. සල්ලිවත්
සෙක්ස්වත් නෙවෙයි ජිවිතේ කියන්නේ ඔයාව අගය කරන ඔයාට
රෙස්පෙක්ට් කරන පිරිමියෙක් ගාව නවතින්න ජිවිතේම සුන්දුර වෙයි.....

✨🚩

මට වගේම ඔයාලාත් ආදරණියම තේරිම ජීවිතේට ලං කරගන්න😍😍😍😍

ඔන්න කාන්තාවක් සාප්පු සවාරියක් ගියා.. ඉතිං... ඕන දේවල් අරන් බිල ගෙවන්න කවුන්ටරේට ඇවිත් පර්ස් එක ඇරියම... කැෂියර් දැක්කෙ ...
12/10/2023

ඔන්න කාන්තාවක් සාප්පු සවාරියක් ගියා..
ඉතිං... ඕන දේවල් අරන් බිල ගෙවන්න කවුන්ටරේට ඇවිත් පර්ස් එක ඇරියම... කැෂියර් දැක්කෙ ඒක ඇතුලේ ටීවී රිමෝට් එක.. !
👀

දැන් කැෂියර් ට මාර කුතුහලයක් ... 🤔🤔🤔

හිතේ තියං ඉන්න බැරිම තැන කැෂියර් ඇහුවා "හැමදාම යන හැම තැනම රිමෝට් එක අරං යනවද මැඩම්..?" කියලා ...

"අහ්.. නෑ.. හැමවෙලාවෙම නෙවෙයි... මගේ හස්බන්ඩ් මාත් එක්ක ශොපිං එන්න බෑ කිව්වා අද ෆුට් බෝල් මැච් එක බලන්න ඕන නිසා.. ඉතිං මං රිමෝට් එක අරං ආවා" ඇය පිළිතුරු දුන්නා..

(පාඩම - ඔබගේ බිරිදගේ විනෝදාංශ වලට සහයෝගය දී ඇය සමග ඉන්න 👫 👫 👫)

කතාව තවත් දිගට තියෙනවා... 🙄

කැෂියර් ට හොදටම හිනා..

ඒත් කැෂියර් ඇයගත් දේවල් ආපහු තියන්න පටන් ගත්තා..
😲

කාන්තාව පුදුම වෙලා ඇහුවා "මොකක්ද ඔය කරන්නෙ" කියලා.

"සමාවෙන්න මැඩම්.. මහත්තයා මැඩම්ගේ ක්‍රෙඩිට් කාඩ් එක බ්ලොක් කරලා... " කැෂියර් කිව්වා..
😦

(පාඩම - හැමවෙලාවේම ඔබේ ස්වාමියාගේ විනෝදාංශයට ගරු කරන්න 😎

කතාව තවත් දිගට තියෙනවා
🙄

කාන්තාව පර්ස් එකෙන් ඇදලා ගන්නවා තවත් ක්‍රෙඩිට් කාඩ් එකක්.. ඒක හස්බන්ඩ් ගෙ එක.. අවාසනාවකට ඒක බ්ලොක් කරන්න ඔහුට අමතක වෙලා.. 🤔🤔

(පාඩම - ඔබේ බිරිදගේ බලය සහ මොළය අවතක්සේරු කරන්න එපා 🤗

කතාව තව ඉවර නෑ 🤔

දැන් හස්බන්ඩ්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න හදන්නෙ.. එතකොට මැෂින් එකේ එනවා පණිවිඩයක් "මෙය භාවිතා කිරීමට ඔබේ ජංගම දුරකථනයට ලැබුන PIN අංකය ඇතුලත් කරන්න"

(පාඩම - පිරිමියා පැරදෙන්න යනකොට මැෂින් එක ඔහුව බේරගන්න තරම් දක්ෂ වෙනවා.. 😋
ඒත් කතාව ඉවර නෑනෙ...
😜

ඇය හිනාවෙලා ඇගේ බෑග් එකට අත දාලා ගන්නවා ජංගම දුරකතනයක්.. ඒකේ පෙන්නන්නෙ මේ දැන් ආව මෙසේජ් එක..
එයා හස්බන්ඩ්ගේ ෆෝන් එකත් අරං ඇවිත් ශොපිං කරද්දි එයාට කෝල් කරකර කරදර කරාවි කියලා හිතලා 😉

ඉතිං එයා හස්බන්ඩ්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා බඩුත් අරන් සතුටින් ගෙදර ගියා..
👱

(පාඩම - අපේක්ෂා සහගත බිරිදව අවතක්සේරු කරන්න එපා 😦

තවමත් කතාව ඉවර නෑ ඉතිං ...

ඇය ගෙදර එනකොට ඔහුගේ කාර් එක නෑ.. 🤔

දොරේ අලවලා තියෙනවා පොඩි නෝට් එකක්.. ✍💌💌✍

"රිමෝට් එක හොයාගන්න බෑ. මම යාලුවෝ එක්ක එලියට යනවා මැච් එක බලන්න.
එන්න පරක්කු වේවි..
ඔයාට මොනවා හරි ඕනනම් මගේ මොබයිල් එකට කෝල් කරන්න... "
😆😆

මදෑ... මොබයිල් එක ඈ ගාව .. හස්බන්ඩ් ගිහිං තියෙන්නෙ ගෙදර යතුරුත් අරං...
😂😂

(පාඩම - ඔබේ සැමියාව පාලනය කිරීමට නොයන්න.. අවසානයේ පැරදුම ඔබටයි )

😂😂😂😂😂

ඔයාගෙ ගෙදර අපිළිවෙල නම්, බිත්තිවල කුඩා ඇඟිලි සලකුණු තිබේ නම්, දේවල් කැඩී බිදිමින් තිබේ නම්, කාමර ප්‍රීති ඝෝෂා හඩ නඟමින් ...
09/10/2023

ඔයාගෙ ගෙදර අපිළිවෙල නම්,
බිත්තිවල කුඩා ඇඟිලි සලකුණු තිබේ නම්,
දේවල් කැඩී බිදිමින් තිබේ නම්,
කාමර ප්‍රීති ඝෝෂා හඩ නඟමින් තිබේ නම්, ඔබේ රෙදි සෝදන යන්ත්‍රය පිරී ඉතිරී යයිනම්,
ඔබ වාසනාවන්තයි.

ඔබට, ජීවත්වන, ජීවිතය නලියන නිවාස වලින් එකක් තිබේ.
එහි වටිනාකම දැනගන්න ...❤️

ඒ කාලය ඉක්මනින් ගෙවී යනවා ඇසිපිය හෙළන සැනින්..
එතෙක් එය ආදරෙන් විදින්න ❤️

උපුටා ගැනීමකි

09/10/2023

මෙය share කර සෑම දෙනාම දැනුවත් කරන්න
ඇස් රවටා මරුතුරුලට ගෙනයන නිහඬ මාරයා

ඇස්දෙක අපිව රවටන තරමි අපේ හතුරෙක්වත් අපිව රවට්ටන්නේ නැහැ.ඒ අපේ දුර්වලම මානසික තත්වයක්වන වර්ණයන් මත ආහාර තෝරන පුරුද්දනිසා ආහාරයක ගුණාත්මයට වඩා ආකර්ෂණීය බව මත විශ්වාසය තැබීම. මෙහි ඉතාම ඉහළ නැඹුරුතාවක් දක්වන්නේ දරුවන්.ඒ නිසා ගොඩක් ආහාර නිෂ්පාදනයන් දරුවන්ට ඉදිරිපත් කරන ආහාරවලට සුලභව කෘතීම වර්ණක යොදනු දැකිය හැකියි.මෙහි යොදනු ලබන වර්ණක අතර ඉතා සුලභව භාවිතා කරන වර්නකයක් ලෙස ටාට්‍රසීන් දැකිය හැකි අතර පෙට්රෝලියම් සමිභවයක් සහිත කහපාට වර්නකයක් වන මෙය පිලිකාකාරක වර්නකයක් බවට පර්යේෂණ තහවුරු කර තිබෙනවා .එසේම අපේ සිරුරේ ඇති වටිනාම ග්‍රන්ථියක්වන තයිරොයිඩ ග්‍රන්ථියට ද මෙම වර්නකය ඉතා අහිතකර බලපෑමි ඇතිකරමින් සමස්ත සිරුරේම නිරෝගී බවට බරපතල තර්ජනයක් එල්ල කරනවා.වෙළඳපලේ ඇති නොයෙක් කහපාට බීමවර්ග,ආහාරවල කහපාට ලබාදීමට භාවිතා කරන්නේ මෙම වර්නකය බැවින් රටෙහි දරුවන් ඉතා ඉහල අවදානම් තත්ත්වයට පත්විය හැකියි.

ඔබ ඔබේ දරුවාට අද පොඩි මුදලකට මෙවන් පිලිකාකාරක ලබා දී හෙටදින අපේක්ෂා රෝහලේ සායනයන්ට යොමුකර අධික වියදමක් දරනවාද? නැතිනමි නිරෝගි දරුවෙකු වෙනුවෙන් මෙවන් ආහාර පිටුදකිනවාද? තීරකයා ඔබයි කියෙව්වා ඇති ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්න. මෙවන් ආහාරවලින් ඔබේ දරුවා බේරා ගන්න.

- University of sri jayewardenepura.
Proffessor in food science and technology.
M.A.Jagath Wansapala.

" මම මෑතක සිට සමීපතම  මිනිසුන්ගෙන් පවා ඈත් වී සිටියෙමි. මම ඔවුන්ගෙන් සමහරෙකුට අවසන් වරට කතා කර සති කිහිපයක් ගත වී ඇත. මම...
09/10/2023

" මම මෑතක සිට සමීපතම මිනිසුන්ගෙන් පවා ඈත් වී සිටියෙමි. මම ඔවුන්ගෙන් සමහරෙකුට අවසන් වරට කතා කර සති කිහිපයක් ගත වී ඇත. මම ගොඩක්ම ආදරය කරන මිනිස්සුන්ට පවා. ඔවුන්ගේ කතාවලට සවන් දීමෙන් පවා මා වෙහෙසට පත් වන තරමට මම වෙහෙසට පත්ව සිටිමි.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මගේ මේ තත්වය වැරදි ලෙස වටහා ගත හැකිය. නමුත් මේ මමයි. මම ආතතියට පත් වූ පසු මම අතුරුදහන් වෙමි. මම ඔවුන්ගෙන් ඈත් වන්නේ හුදෙක් මම ඔවුන් සමඟ කටයුතු කර ඇති වූ නිසා නොව, මම ඔවුන්ට ගැඹුරින් ආදරය කරන හේතුව නිසා, සහ ඔවුන්ට එය නැවත පෙන්වීමට පෙර මම මුලින්ම මගේ පැවැත්ම අල්ලා ගත යුතු යි.

මා වඩාත් භීතියට පත් කරන්නේ මෙම අදියරේ උපරිමයට පැමිණීමයි. මම මගේම ගැනත් වෙහෙසට පත්වීම. ඉතින් තවමත් මා තුළ ඉතිරිව ඇති ශක්තිය සියල්ල මා වෙනුවෙන්ම පිරිනමනු ලැබේ. කුඩා ආදරය, කුඩාම විශ්වාසය සහ සුළු සැලකිල්ල, මම මේ දිනවල ඒ සියල්ල මා හට ලබා දෙමි.

මම ආපහු එන්නම්, ඒක තමයි මම කිව්වේ, නමුත් මම කිසිවෙකුට මා එනතුරු බලා සිටින ලෙස ඉල්ලා නොසිටිමි. මිනිස්සු යනවා නම් හොඳයි. ඉන්න අය ඉන්නවා නම්, ඇත්තෙන්ම, මම සතුටු වෙනවා."
Copied

මිනිසුන්ව අතහැරීම... 💔මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක. ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ග...
09/10/2023

මිනිසුන්ව අතහැරීම... 💔

මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක. ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය. ආවට ගියාට මිනිසුන්ව අතහැරලා දාලා අතරමං කරන්න නෙමෙයි! ඔයාට ගරුත්වයක් ලබා නොදෙන, ඔයාව අවිශ්වාස කරන, සහ වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව අතහැර දැමීම..

අද දවස මට විශේෂයි! ජීවිත කාලය පුරාවටම පක්ෂපාතිව සිටීවි කියලා හිතුන, පුදුමාකාර සමීපභාවයකින් සිටිය කෙනෙක්ව සදහටම හිතින් අතහැරලා දාපු දවසක්!

ඉතින් ඔයාට දුක නැද්ද හසින්ත?
ගොඩක් දුකයි! නමුත් මං විශ්වාස කරන විදිහට සෑම අහිමිවීමක් සමගම අලුත් ආරම්භයක් පටන් ගන්නවා! අහිමි වීමක් සිද්ධ වෙන්නෙම අලුත් ආරම්භයක් උදෙසාම පමණයි.. ❤️ ඒ වගේම මම ස්වාභාව දහම විස්වාස කරනවා. අපිට නොඇසෙන කතා එයාට ඇහෙනවා. අපිට නොපෙනෙන දේවල් එයාට පෙනෙනවා! අපි හොඳ විදිහට, හෘද සාක්ෂියට අනුව ඉන්නවනම් නියමිත කාලයේදී අපි නොදැකපු, නොඇසුණු පැතිකඩ ස්වභාවදහම අපිට පෙන්නනවා. එයා අපිට අනතුරුව අගවනවා!

ඒ අනතුරු ඇඟවීමට පස්සේ තවදුරටත් එතනම එල්ලිලා ඉන්නවාද, වෙනස් වෙනවද කියන කාරණාව ඔයාට බාරයි! ගහ මරා ගන්න උවමනා නැහැ.. පණිවිඩය තේරුම් අරගෙන පැත්තකට වෙන්න! ඒ වගේම පෙර තිබුණු ගෞරවය තවදුරටත් ඔවුන්ට නොලැබෙන බව පමණක් දැනෙන්නට හරින්න! නිදහසේ ගමන යන්න...

සමහරවිට අනාගතයේදී ඔවුන් කියාවි ඔබ වෙනස් වෙලා කියලා. ඒවට උත්තර දීමට යා යුතු නැත. කිමදයත් ඔබේ එම වෙනස යනු ඔවුන්ගේ වෙනසට ඔබෙන් ලැබුණු හුදෙක් එක් ප්‍රතිචාරයක් පමණක් බව ඔවුන්ගේ හෘද සාක්ෂිය ඒ වන විටත් දන්නා නිසාවෙනි....!🖤

©Hasintha Hewawasam

-උපුටා ගැනීමකි. අයිතිය කතෘ සතුය.-

( දැන් මේක කියවලා මම හොඳින්ද කියලා අහල මැසේජ් එවන්න එපා. මම ගොඩාක් හොඳින් ඉන්නවා. මමත් හැමතිස්සෙම කියන දෙයක් නිසා share කලේ 😀)

Address


Website

Alerts

Be the first to know and let us send you an email when F E L I C I T Y posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share