මේ අරුම පුදුම කාර්යාලය කුමක්ද? තොරතුරු සොයා නීතිය ක්රියාත්මක කරන්නට උපකාර කරන්න.
සුපිරි වෙළදසැලක තවත් අසාධාරණයක් !
දුම්මලසූරිය, වතුවත්තෙ පදිංචි මේ
මැනේජර් මහත්මිය, වෙන්නප්පුව 2. කාගීල්ස් pharmacy එකේ වැඩ කරන මගේ දරුවාට අල, ළුෑණු ගෝනි ගණන් සුද්ධ කරන්න දීලා,
කළේ නැත්නම්.. අස්වෙන්න කියමින් හිංසා කරන බවට පැමිණිලි කිරීමට අපි head office ගියා.
කාගීල්ස් head office එක මේ වීඩියෝව බලලා මගේ දරුවාට සාධාරණයක් නොකළ අතර, Senior executive Ravi Mayan මහතා, මේ ඉන්න මැනේජර් ත් එක්ක එකතු වෙලා මගේ දරුවාගෙන් බලෙන්ම ඉල්ලා අස්වීම අරගෙන දරුවා එළියට දැම්මා.
දරුවා medical college register වෙලා pharmacology කරන ගමන් කාගීල්ස් pharmacy එකේ වැඩ කළා.
"මේ මැනේජර් දරුවට හිංසා කරලා"
නැහැ කියනවා නිතරම..
කණ Pal#නවා, ඔළුව Pal#නවා කියලා තර්ජනය කරනවා.. Outlet එකේ තිබෙන බඩු අරගෙන ගහන්න හදලා නැහැ කියනවා..
එතන වැඩ කරන සියලු දෙනාම මෙයාට බයයි..
දුව දැන් අවුරුදු දෙකක්.
ස්ථීර සේවය.
වීඩියෝව ජනතා අධිකරණය වෙත ඉදිරිපත් කරනවා..
කම්පනයට පත්ව ඇති අපට උදව් වන්න!
මට මගේ සහෝදරයෙක් කිව්වා මල්ලී කොකේන් කුඩු ගහන්න ගත්තොත් තාත්තව මල්ලි අම්මා මිනිහා ගෑනි අදාල නෑ ඒ feeling bond එක ඔලුවෙන් අයින් වෙනවා කියලා.
තව දෙයක් මිනිහම කිව්වා,එහෙම ගහනවා නන් උගෙ mentally කොහොමද ක්රියාත්මක වෙන්නේ කියලා.
අත්දුටුයි ප්රත්යක්ෂයි.
කතාව ඇත්ත Aruna Weda ❤️
පහල වීඩියෝ එක දැම්මේ නිකන්.තාත්තා පොඩි පුතාගෙ බෙල්ල කපන්න යනවා අයිස් ගහන්න සල්ලි දුන්නේ නෑ කියලා.
දැන් කවුරුහරි කිව්වොත් අයිස් කියන්නේ කොකේන් නෙමෙයි කියලා එන්න මයේ පුතීලාට කියලා දෙන්න.
Copied
කාර්ගිල්ස් ෆුඩ් සිටි ගුඩ් කස්ටමර් සර්විස් බලන්න. කාන්තාවකට පහර දෙන ආකාරය. හංවැල්ලේ ෆුඩ් සිටි එක කියලා තමයි කියන්නේ. මේක දකින එකෙකේ බඩගින්නේ මළත් ආපහු ෆුඩ් සිටියකට ගොඩවෙන්න හොඳ නෑ. හෙට ඔබට මේ දෙය සිදුවෙන්න පුළුවන්. සොරකම් මෙහි සිදුවුවත් නැතත් නිසි නීතිමය ක්රියාමාර්ගයකින් තොරව නීතිය අතට ගන්න ෆුඩ් සිටි සේවකයින්ට බලය දුන්නේ කවුද? කාන්තාවො වටවෙලා ඇඳුම් ගලවන්න තරම් තිරිසන්ගති තියෙන ගෑනු හිරිකිතයි..
#CargillsFoodCity #boycottcargills #Cargills
පොඩ්ඩක් නටලා ආතල් එකේ ඉදපන් බන්...🤪
මෝටින් ගැහුවම කැරපොත්තො....😂😂😂😂
බීලා ආපු දවසට වයිපරේ...😁😁😁🤪
පාර්ලිමේන්තුවේ ඉන්න උන් අපිව අන්දන හැටි😁😁
අසරන උන කෙනෙක් අල්ලන් බොක්සින් ගහනවා.
Uniform එකේ පවර් එක..ගෙදර ගැනිගෙ ප්රශ්න මිනිස්සු පිටින් අරිනවා
අපේ බදු මුදල් වලින් නඩත්තු වෙන අපිටම කොකා පෙන්නන ශ්රී ලංකා පොලිසිය
පැමිනිල්ලක් කරන්න ගියපු තැනැත්තා ට පොලීසිය තුලදීම අමානුෂික ලෙස පහරදිම.
"මේ තමයි ඕපනායක පොලිසියේ සෑබෑ තත්ත්වය , පැමිණිල්ලක් දාන්න ගියපු මට කරපු දේ තමයි මේ , ඕපනායක පොලිසීයෙන් කිසිම මනුස්සයෙක්ට කවදාවත් සාධාරණයක් වෙන්නේ නෑ , මට ගැහුවේ කබරයා කියන කාලකණ්ණියා ,
මං පැමිණිල්ල දාන්න ගියේ ඌ කිව්වා අයියා මැරුණු විදිහට තමයි මාත් මැරෙන්නේ කියලා මං ඒක පැමිණිලි කරන්න ගියාම මට මාංචු දාලා හතර දෙනෙක් එක්ක ගැහුවා"
~ Copied~.
ඔවුන්ගේ ජිවිත වල අවසාන තත්පර කිහිපය😥💔
වචනයකින්වත් තව කෙනෙකුගේ හිත රිද්දන්න එපා..
සිතුවිල්ලෙන් පවා සැමට යහපත පතමු❤️🙏
හැමෝටම බෑ ඒ හිත් තෙරුම් ගන්න..😔
ශ්රී ලංකාවේ කොල්ලෝ😥❤,
අවුරුදු විසිපහේදී මියැදෙන අතර,
අවුරුදු හැත්තෑපහේදී පමණ වලදානූ ලබයි😥😫
වෙඩින් වල කෙල්ලෝ සෙට් කරගන්න කලින් නාවල ඉදපම්..😁
වැස්ස හැමෝටම සුන්දර නෑ යාලුවනේ 😢