යක්කු

යක්කු මව්බිම් රැකගමු!

25/01/2023

අහන්න!
හිතන්න!
නොරැවටෙන්න!
එක්ව භීෂණය පරදවමු! 💪

දිවයින පුරා දැන් තිරගත වේ. #පාපතරයා
14/01/2023

දිවයින පුරා දැන් තිරගත වේ.

#පාපතරයා

😍😍
29/12/2022

😍😍

Wishwa Lanka  පාවිච්චි කරපු වාහනය මේ වෙලාවේ කුරැණෑගල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙතෙක් කල් ලයිව් වීඩියෝ දාලා තියෙ...
20/09/2022

Wishwa Lanka පාවිච්චි කරපු වාහනය මේ වෙලාවේ කුරැණෑගල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙතෙක් කල් ලයිව් වීඩියෝ දාලා තියෙන්නේ හොරෙන් බට් කරපු හොර වාහනයක්⁣ ඇතුලේ ඉදන්.
රට හදන්න පොර ටෝක් ඉශූ කරාට ඇයි මේ වගේ හොර වැඩ කරන්නේ ?

දෙයියෝ සාක්කි 😂

මගේ රටේ සිංහල බෞද්ධ නායකත්වය ❤️🇱🇰
15/09/2022

මගේ රටේ සිංහල බෞද්ධ නායකත්වය ❤️🇱🇰

11/09/2022
Congratulations 🇱🇰❤️
11/09/2022

Congratulations 🇱🇰❤️

GR ❤️🇱🇰
03/09/2022

GR ❤️🇱🇰

🇱🇰❤️
02/09/2022

🇱🇰❤️

මැයි 09 අරගලයට සම්බන්ධ වී ගෙවල් ගි නි තැබූ අරගලකරුවෙකුගෙ පාපොච්චාරණය...එදා කළු මැයි 09 වෙනිදා දඹුල්ලේදි ගෙවල් ගි නි තැබු...
01/09/2022

මැයි 09 අරගලයට සම්බන්ධ වී ගෙවල් ගි නි තැබූ අරගලකරුවෙකුගෙ පාපොච්චාරණය...

එදා කළු මැයි 09 වෙනිදා දඹුල්ලේදි ගෙවල් ගි නි තැබු අරගලකරුවෙක් සංවේදි සටහනක් මට මැසෙන්ජර් හරහා එවලා තිබුණා. ඇත්තටම ඒක පාපොච්චාරණයක්..

ඒක අකුරක් නෑර ඔහුගේම වචනයෙන් මම උපුටා දක්වන්නම්..

" අයියා මේක ලියන්න. මට මේක මගේ FB එකේ ලියන්න බෑ. සිංහලෙන්ම කියනවා නම් අපි ඇන්දා අයියෙ. අපිව ඇන්දුවා අයියෙ. අද මම මගේ අම්මා, තාත්තා ගෙදර අය පට්ටම අසරණයි.

මම දඹුල්ලෙ එලවළු බිස්නස් කරන්නෙ. තෙල් නැතුව එලවළු ටික කුණු වෙනකොට හිතට මාර දුකක් දැනුනා.අපේ ඒ දුක කාලකන්නි දේශපාලකයො උන්ගෙ වාසියට හරවා ගත්තා.

එදා මැයි 09 හවස් වෙද්දි අපිට පණිවිඩ පිට පණිවිඩ ආවා වරෙන් යන්න මේක මුන්ගෙන් පලිගන්න හොඳම වෙලාව කියලා. අපි පාරම්පරික ශ්‍රී ලංකා කාරයො ඒත් මගේ අයියා එදා ඉදන්ම කරේ ජේවීපි. අයියා ඇවිත් මටත් කතා කරා වරෙන් ගේමක් දෙමු කියලා. මමත් තරහින් හිටියෙ. මාත් රැල්ලට ගියා අයියෙ.

මාත් රු@ # මන්ත්‍රීතුමාගෙ ගේ ගිනි තියන වෙලාවෙ හිටියෙ එතන.

අද අයියා හැංගිලා. ගමෙත් නෑ. මගේ නම කවුරුහරි පොලිසියට දීලා තිබ්බා. දැන් මාසෙකට කලින් මාව රිමාන්ඩ් කරා. එදා අපි වෙනුවෙන් පෙනී හිටපු ලෝයර් මහත්තුරු කවුරුවත් නෑ අයියෙ. මාව ඇප දීලා බේර ගන්න ආපු ලෝයර් රුපියල් 50000 ක් ඉල්ලලා තිබුණා. තාත්තා ඒක ගෙවලා තිබ්බා.ඒ ලෝයර් මුල ඉඳන්ම අරගලයට උදව් කරපු කෙනෙක්.

මාත් එක්ක 7 දෙනෙක් රිමාන්ඩ් කරා. ඒ හැමෝගෙන්ම 50000 ගානෙ අරගෙන තිබුණා.

දැන් නඩුව යන නිසා මට නම් ගම් ලියන්න බෑ. දැන් හැම ඉරිදාම මම පොලිසියෙ අත්සන් කරන්න යන්න ඕන. දැන් ඉස්සරහාට තියෙන නඩු වාර වලට කතා කරන්නත් 25000 ගානෙ ඉල්ලනවා. එක නෑදෑයෙක්වත් දැන් මගේ මූන බලන්නෙ නෑ. යාළුවො මගහරිනවා.

අයියාට දඹුල්ලේ කන්ටැක්ස් තියෙනවානෙ. මට ලෝයර් කෙනෙක් අඩුවට අල්ලලා දෙන්න පුළුවන් ද..? දැන් ඉන්න ලෝයර් කිව්වා ඉතිරි වැඩවලට ලක්ෂ 05 ක් විතර යයි කියලා. එදා උසාවිවල අප්පොඩ් ගහපු අය අද නෑ අයියෙ. මට ගේ දොර උකස් කරන්න තමයි වෙන්නෙ අයියෙ.

අනේ කොහොම හරි උදව් කරන්න. මම ලඟ හිටියා විතරයි. & #@ මන්ත්‍රීතුමා ලඟට මාව එක්කගෙන යන්න. මම සමාව ගන්නම්. මට මේ උදව්ව කරන්න "

( උපුටා ගැනීම නිමි)

දැන් මම මේකට දෙන්න ඕන උත්තරෙ කවුරු හරි කියනවාද..?

මේ තමයි එදා කළු මැයි 09 ට සහභාගි වුණු බහුතරයකගේ කතා වස්තුව. මේ එක කතාවක් විතරයි.

" කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ."

නිලන්ත සත්සර ගමගේ ✍️.

මනුස්සකම යළි මව්බිමට 🙏ඉරාකයේ ජනාධිපති මන්දිරයට ඇතුළු වූ කැරළිකරුවන් 30 කට අධික සංඛ්‍යාවක් වෙඩි තබා මරා දමද්දී.....තමන්ට ...
01/09/2022

මනුස්සකම යළි මව්බිමට 🙏

ඉරාකයේ ජනාධිපති මන්දිරයට ඇතුළු වූ කැරළිකරුවන් 30 කට අධික සංඛ්‍යාවක් වෙඩි තබා මරා දමද්දී...
..තමන්ට එරෙහි දේශපාලන පක්ෂ විසින් උසිගන්වා එවූ කැරළිකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වී තමන් මරා දැමීමට සැරසෙද්දී කිසිවෙකුට සීරීමක් වත් නොකළ "ගෝඨාභය රාජපක්ෂ" නම් වූ මානව හිතවාදියා නුදුරේදීම යළි උපන් බිමට !

2022 අයවැය සංශෝධනය මගින් ජනතවට සහන රැසක්!
01/09/2022

2022 අයවැය සංශෝධනය මගින් ජනතවට සහන රැසක්!

😁❤️
26/08/2022

😁❤️

😁😁😁😁
18/08/2022

😁😁😁😁

😳❤️🇱🇰
12/08/2022

😳❤️🇱🇰

🤔🤔🤔🤔
09/08/2022

🤔🤔🤔🤔

😁
05/08/2022

😁

ජනතාව අපහසුතාවයට පත් කරන අල්ලස් ගන්න රාජ්‍ය නිළධාරීන් ජනතාවට කරන්නේ විශාල අසාධාරණයක්.. අල්ලස් නොගෙන ජනතාවට පීඩාවක් නොවී ...
29/07/2022

ජනතාව අපහසුතාවයට පත් කරන අල්ලස් ගන්න රාජ්‍ය නිළධාරීන් ජනතාවට කරන්නේ විශාල අසාධාරණයක්..

අල්ලස් නොගෙන ජනතාවට පීඩාවක් නොවී ඉක්මණින් තමගේ සේවය ගෞරවාන්විතව කරන්න නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා රටේ සියළුම අංශ වලට නියෝග දුන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ව බලයෙන් පහ කරන්න ක්‍රියාත්මක වුනේ ඒ රටේ ජනතාව... ජනතාවට සාධාරණයක් කරන්න උත්සාහ කරපු නායකයාට රටේ ජනතාව එහෙම කරේ..

ඉතිං මේ රට හැදෙයිද?

පැවිලියන් එකේ ඉඳගෙන ක්‍රීඩාව කරන හැටි උපදෙස් දෙන්න ලේසියී.. හැබැයී තරඟයක් දිනන්නේ පිට්ටනියේ සෙල්ලම් කරන කණ්ඩායම කැපවීමෙන...
29/07/2022

පැවිලියන් එකේ ඉඳගෙන ක්‍රීඩාව කරන හැටි උපදෙස් දෙන්න ලේසියී.. හැබැයී තරඟයක් දිනන්නේ පිට්ටනියේ සෙල්ලම් කරන කණ්ඩායම කැපවීමෙන් එකමුතුව අවංකව රට වෙනුවෙන් සෙල්ලම් කරොත් විතරයී කියන කියමන ක්‍රිඩාවට පමණක් නෙමේ දේශපාලනයටත් සාපේක්ෂයී...

අයි එම් එෆ් යන්න කියන්න ලෙසියී හැමෝටම.. ඒ කොණ්දේසි වලට එකඟ වුනානම් රාජ්‍ය සේවකයීන් සීයට 70 ක් අයින්කරන්න ඕනේ.. උසස් අධ්‍යාපන කටයුතු වලට මිලක් නියම කරන්න ඕනේ රටට ප්‍රධාන වශයෙන් ආර්ථිකය ගලාගෙන එන ආයතන පෞද්ගලික කරණය කරන්න ඕනේ.. අපේ රටේ මිනිස්සු අපිට අවශය විදේශ විනිමය එවයී සසියළුම රාජ්‍ය ආයතන ඒ මිනිස්සු දුක් විඳලා එවන මුදල් හරියට කළමණාකරණය කරලා ඒ මිනිස්සුන්ගේ කැපවීමට වටිනාකමක් දෙන්න...

අපි ලෝකෙට ණය නොවී මේ ප්‍රශන විසඳමු.. නැත්නම් ණය බර තවත් වැඩිවෙනවා ඒ බරත් අහිංසක ජනතාවට කරගහන්න වෙන්නේ.. මගේ රජය යටතේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරන්න ඕනේ හැම දෙයක්ම කරන්න රාජ්‍ය ආයතන කැපවීමෙන් වැඩ කරන්න කියපු රටේ ජනතාව නුදුරු අනාගතයේදී අත්විඳින්නට සිදුවන භයානක ඉරණම තරමක් හෝ අවම කරන්න කෑපවුන දුර දක්නා නායකයෙක් වුන ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ඉල්ලා අස්වෙන්න කිව්වේ එතුමන් ආරක්ෂා කරන්න හදපු රටේ ජනතාවමයී...

ඉතිං මේ රට හැදෙයීද?

යඳමින් බැඳ...😁
27/07/2022

යඳමින් බැඳ...😁

පටලවා ගෙනනේ....😄
19/07/2022

පටලවා ගෙනනේ....😄

3% left 😄
19/07/2022

3% left 😄

🔴ජනාධිපති ලේකම් කාර්යාලයේ නිවේදනයක්!
10/07/2022

🔴ජනාධිපති ලේකම් කාර්යාලයේ නිවේදනයක්!

10/07/2022

Good News
අරගලයට ජය 💪

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when යක්කු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share