Venus - වීනස්

Venus - වීනස් .

සරලකම ❤
09/12/2024

සරලකම ❤

පින්වත් දසුනක් ❤️
09/12/2024

පින්වත් දසුනක් ❤️

🥲
09/12/2024

🥲

😍
09/12/2024

😍

❤🥺
09/12/2024

❤🥺

🤔
09/12/2024

🤔

එයාගේ ඇස් වල ලස්සන...😍❤️
09/12/2024

එයාගේ ඇස් වල ලස්සන...😍❤️

👑😍
09/12/2024

👑😍

💔
09/12/2024

💔

❤️
09/12/2024

❤️

09/12/2024

බොහෝ දුරට ලබන අවුරුද්දෙ මම සුරා පානය නවත්වයි 🍻😁

ඔබ විස්වාස කරනවාද මෙහම මිනිස්සු තාම ලංකාවේ ඉන්නවා කියලා මේ කතාව කියවලා බලන්න..!මේ යකඩ කොකුව නිකන්ම නිකන් කොක්කක් නෙමි......
09/12/2024

ඔබ විස්වාස කරනවාද මෙහම මිනිස්සු තාම ලංකාවේ ඉන්නවා කියලා මේ කතාව කියවලා බලන්න..!
මේ යකඩ කොකුව නිකන්ම නිකන් කොක්කක් නෙමි... මේක මගේ දන්සැල.......

අපි පාවිච්චි කර හෝ සමහරවිට පාවිච්චි නොකරම ගෙදරින් ඉවත් කරන දේවල් තවත් කෙනෙක් සොය සොයා ඉන්න දෙයක් වෙන්න පුළුවන් ....

ගොඩක් මිනිස්සු තව කෙනෙක්ගෙන් ඉල්ලන්න අකමැතියි ... ඉල්ලුවත් දේවිද කියලා සැකයි.. ඒකේ වරදක් නෑ..

ඉතින් මම පුරුද්දක් හැටියට , අපි පාවිච්චි කරලා හෝ සමහරවිට පාවිච්චි නොකරම ඉවත දමන දේවල් මේ කොක්කේ එල්ලනවා.. කාට හරි අවශ්‍ය කෙනෙක්ට ගෙනියන්න..
ගොඩක් වෙලාවට ඒ හස්බන්ඩ් ගේ සපත්තු, ශර්ට්,කලිසම්...

එයාගේ රැකියාවේ ස්වභාවය නිසා වෙන්න ඇති , එයා ඒ දේවල් ඉක්මනින් අලුත් කරනවා.. ඒත් ඒවා ගොඩක් වෙලාවට නැවත කාටහරි පාවිච්චි කරන්න පුළුවන් හොඳ තත්වයේ තියනවා....
ඉතින් ඇඳුම් නම් සෝදලා නවලා පැහැදිලිව පේන බෑග් එකක දාලා මේ කොක්කේ එල්ලනවා.
සමහරවිට කුස්සියේ පාවිච්චියට නොගැනෙන යමක් නම් මම ඒකත් මේ කොක්කේ එල්ලනවා....
මල් වාස්... ප්ලාස්ටික් උපකරන ... සමහරවිට තෑගි ලැබුන නමුත් අපි ප්‍රයෝජනයට නොගන්නා දේවල් .....
මෑතක දී , පාවිච්චියට නොගන්නා curtains , throw pillows පවා මම මේ කොක්කේ එල්ලිලා තිබ්බා...
අමතර පලදාවක් වත්තෙන් ලැබුනමත් මම මේ කොක්කේ එල්ලලා තියනවා... කාමරන්කා .. පේර.....
තව සතියකින් විතර ඇඹරැල්ලා බෑග් එකක් මේ කොක්කේ එල්ලෙයි.....

අම්මා නම් කියන්නේ... එහෙම දෙයක් ගෙන යයි කියලා හිතන්නවත් බැරි උදවිය පවා මෙතනින් අවශ්‍ය දේවල් රැගෙන යනවා කියලයි...
ඒත් මම කවදාවත් .. ඒ දේවල් කව්ද ගෙන ගියේ කියලා විපරම් කරන්නේ නම් නෑ....

- Ama De Silva ඔබට බොහොම ස්තූතියි ඔබ. වැනි මිනිසුන් දුර්ලභයි-

උපුටා ගැනිමකි..

එයා ❤️
09/12/2024

එයා ❤️

මලයාලම් මැජික් කාරයෝ ❤️
08/12/2024

මලයාලම් මැජික් කාරයෝ ❤️

ඔබ දන්නවාද?~~~~~~~~~~  ලෝක ප්‍රසිද්ධ පීසා හි ඇලවෙන කුළුණ කියන්නේ ඇතුලත් හිස් ගොඩනැගිල්ලක් මිසක් සාමාන්‍යයෙන් දකින්නට ලැබ...
08/12/2024

ඔබ දන්නවාද?
~~~~~~~~~~

ලෝක ප්‍රසිද්ධ පීසා හි ඇලවෙන කුළුණ කියන්නේ ඇතුලත් හිස් ගොඩනැගිල්ලක් මිසක් සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන තට්ටු ගොඩනැගිල්ලක් නොවේ.

මෙම ගොඩනගිල්ල ක්‍රි.ව.1173 දී ඉදිකිරීම් ආරම්භ වූ අතර, අත්තිවාරම දමා පසුව ගොඩනැගිල්ලේ තුන්වන මහල ඉදි කල පසු, නිර්මාණකරුවන් හට එහි බෑවුමක් නිරීක්ෂණය වී ඇත.

ටොන් 14500 ක කුළුණක් මීටර් 3 ක් ගැඹුරට පදනම් මත ඉදිකර වැලි සහ මඩ මත ඉදිකරන ලද කුළුණක් ඔබට සිතාගත හැකිද?

බෑවුම සොයාගැනීමෙන් පසු, ඉංජිනේරුවන් විසින් ඉතිරි මහල් (පිටත බිත්ති) ගොඩනඟා ඇති අතර එමඟින් නැඹුරුවන දිශාවට බිමෙහි උස අනෙක් දිශාවේ උසට වඩා වැඩි වී ඇත.

එසේම මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අත්තිවාරම් වලින් වැඩි ප්‍රතිශතයක් පසෙහි ගිලී යාම හේතුවෙන් කුළුණු වල ආනතිය වැඩි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මහල්වල බර වැඩි වී ඇත.

කුළුණ කඩා නොවැටීමට හේතු:

මෙහි ඉදිකිරීම් වසර 199 ක් පැවතුන අතර, මෙලෙස ගොඩ නැගීම දිගුකාලීනව නැවැත්වීම පස සම්පීඩනය වීමට ඉඩ සලසන එක් හේතුවක් වී ඇති අතර එමඟින් mileage අනුපාතය අඩු වී කුළුණ සම්පූර්ණයෙන්ම කඩා වැටීම නැවතී ඇත.

ඒ වගේම මඩ පස භූමිකම්පා 4කට මුහුණ දීලත් ගොඩනැගිල්ල කඩා නොවැටීමට තවත් උපකාරී වෙලා තියෙනවා.

ඉංජිනේරුවන් මෙම පීසා කුළුණේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය ගණනය කර ඇති අතර, ගණනය කිරීම්වලින් නිගමනය කළේ කුළුණ අංශක 5.44 ක බෑවුමකට ළඟා වූ විට ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බවයි. කෙසේ වෙතත් කුළුණ 1990 දී අංශක 5.5 කට ඇල වූ නමුත් එයකඩා වැටී නැත.

මෙලෙස දිගින් දිගටම කුළුණ ඇලවීම නිසා එය කඩා වැටීමට ඇති අවධානම දුටු ඉංජිනේරුවන් 1993 හා 2001 වර්ෂ වලදී කල ඉදිකිරීම් හේතුවෙන් එහි ආනතිය අංශක 3.97ක් දක්වා අඩු වී ඇත.

මේ නිසා ගොඩනැගිල්ල ඉදිකර අද වනවිට වසර 600ක් ඉක්ම ගොස් ඇතත් කිසිදු කඩා වැටීමකින් තොරව සංචාරක ආකර්ශනය එකලෙස රදවා තබා ගැනීමට පීසා කුළුණට හැකියාව ලැබිලා තියෙනවා.

උපුටා ගැනීමකි….

කාටත් වැදගත් වෙවි යැයි සිතුණා.......උපුටා ගැනීමක්මම පිළිකා රෝගයෙන් මිදුණහැටිsunimali de silva gunasekara පළමුව - ඔබ දන්...
08/12/2024

කාටත් වැදගත් වෙවි යැයි සිතුණා.......
උපුටා ගැනීමක්
මම පිළිකා රෝගයෙන් මිදුණහැටි
sunimali de silva gunasekara

පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බෙිත් හේත් සේරම අකුරට පිළිපදින්න.

පිලිකාව කියන්නේ මරණ දඬුුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරැ තමා පහත සඳහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.

කිමෝ ගන්න තියනවානම්
ඊට දවස් 14කට පෙර සිටන් කහ පැහති ආහාර පානය කරන්න.
කැරට්, වාට්ටක්කා.. විටමින් සි 500 පෙති 6යක් සහ විටමින් ඩි දිනපතා වතුර හමග බොන්න.

සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර
කැමට ගන්න බලාන්න

1) මංඤොඤෝකා මිශ්‍රනය
මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර
බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. සීතරකරණයක් අවශය නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හොදාමා උරාච්චිකරගෙන වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩවතුරටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරැවයි පානය කරන්න.. සතියට වාර 2කක්වත්.

2) මුරැංගා කොල මිශ්‍රනය.
*මුරැංගා කොල අහුරැ දෙකක්
*ගොටුකොල අහුරැ 2කක්
*කරපිංචා කොල 1ක ඉත්තක්
*ඉඟුරු කැබැල්ලක් (කැමතිනමි)
*සුදුලුණු බිකක්

හොදින්සොදා ගෙන බිලෙන්ඩයකට දමා බොන වතුර කොප්ප 2කාක් දාමා හොදින් බිලෙන්ඩර කරගන්න.. බිලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරාච්චිකර එකට බොන වතුර කොප්ප 2කාක් දාමා
හොදින් මිශ්‍රරකරගන්න.. එය පෙරාගෙනවතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සතිියට වාතාවක් නොවරදවාම කරන්න.

3) රතු හාල්
රතුහාල් පමණක් ආහායට ගන්න. පිෂ්ඨධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාරය නාවත්වන්න

4(සීනි පැණි බීම සහ එ්වයින් හදන කැම ගැනිමේන් වලකින්න.

5) කටු ආනෝදා කන්න

6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.

7) සති 3නකට වරක්
කහ සහ ඉඟුරුතලා දෙහි හො ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.

😎 නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.

ඇපල් ඇට කාන්න.. දවසකට 1ක ඇපල් ගෙඩියක ඇට පමණක් කැමට ගන්න (ප්‍රමාණය ඉක්මවා නොකන්න)

මිදි ගෙඩිවල ඇට ද කන්න

වට්ටක්කා ඇට කන්න

කරවිල ඇට දිනකට 9යක් කන්න

කරවිල අමු සම්බෝල කැමට ගන්න

9) බේකින් සෝඩා තේහැන්දක් හොඳට නටන උනුවතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාටනැති (වතුර පාට වෙනකල් දියකර ගන්න) ඉන්පසු
කොප්පයේ ඉතුරැ බාගයට බොන වතුර එක්කර හොඳ මිපැණි තේ හැන්දක් එක්කර ගන්න. මෙම මිශ්‍රනය උදේ කැමෙන් පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෙෙල මරණ එකයි මිපැණි වලින් කරන්නේ
බේකින් සොඩා එක පිලිකා ශෙෙලවලට ඇතුල් කිරිමයි. පිළිකා වට පැවතෙන්න සිනි ඉතා අත්‍යාවශ්‍යයි එහන්නදා මේවිදිහට පිලිකාව මැරිය හැක. සතියක් ඇර සතියක් වෙන එකක් කරන්න

ඇපල්/බීට්/කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්

මේවට්ටොරැ සිල්ලම එක එක සතියට කරන්න.

දොස්තර අනුමැතිය ඇතිව පමණක් 👇
කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යැම වැලැක්වේනවා. වමනය යනවානම් දොස්තරගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ. මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ....

උපුටා ගැනිමකි

දවසක මාත් ලස්සන වෙයි... 🙂
08/12/2024

දවසක මාත් ලස්සන වෙයි... 🙂

Address

Colombo
301-0813

Website

Alerts

Be the first to know and let us send you an email when Venus - වීනස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Venus - වීනස්:

Videos

Share

Category