Gamerx

Gamerx For the Gamers ��

23/09/2024

රටක් අවශ්‍යය කර තිබේ.

මා මෙවර ඡන්දය භාවිත නොකරහෙයින් මා මේ ලැබූ ජයග්‍රහණයේ කොටස් කරුවකු නොවන බව දන්වමි. එහෙත් රටේ ජයග්‍රහණයේ කොටස්කරුවකු වීමට බලාපොරොත්තු වෙමි.

ඔබ අනුර පාක්ෂිකයෙක්ද, සජිත් පාක්ෂිකයෙක්ද, රනිල් පාක්ෂිකයෙක්ද වෙන කිසියම් හෝ කණ්ඩායමක පාක්ෂිකයෙක් වේද අද අපට ඇත්තේ එක් නායකයෙක් පමණි.

නායකත්වය තුල අපේ පන්තියේ නායකයන් සෙවීමද නොකළ යුතු කරුණක් බව ද වටහාගත යුතුවේ. නායකත්වය යනු පන්තියකින් ලැබෙන දෙයක් නොවන අතර එය වර්ධනය කල යුතු හැකියාවක් වන හෙයිනි. 2015 දී අප වෙනසකට අපේ පන්තියේ නායකයෙක්ට අවස්ථාව ලබා දුන් බව ද සිහි කල යුතුය.

මෙම පාලනය යටතේ අර්බුධකාරීත්වයක් නිර්මාණය වන තුරු ඔබ බලා සිටින්නේ නම් විදුලිය, ඖෂද, ඉන්ධන හිඟය බලපාන්නේ පක්ෂ පාටකින් තොරව බව ද සිහි තබා ගන්න. අප අසල්වැසි රටවල් වල ඇති වී ඇති අර්බුධකාරී තත්වයන් පිළිබඳ වටහා ගනිමින් සාමකාමී රටක් නිර්මාණය කරමින් අර්බුද වලින් නැගී සිටීමට එක්ව කටයුතු කල යුතු කාලය එලබී ඇති බව සිහි කල යුතුය.

පක්ෂ පාට කෙතරම් තිබුනත් ඔබට ඇත්තේ එක් රටක් බව සිහි තබා ගන්න.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gamerx posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share