Ran Hiru Tharuka-රන් හිරු තාරුකා

Ran Hiru Tharuka-රන් හිරු තාරුකා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ran Hiru Tharuka-රන් හිරු තාරුකා, Magazine, 9/10, Pirivena Road, boralasgamuwa.

07/02/2022

තරු එලි නිවා දමා
හිනැහුනෙ ද සදයි
මා දැසෙ කදුලැලි මවා
හිනැහුනෙ ද
ඔබෙ
තරු නෙතු යි..

යුගයක් ගෙවාලා
කදුලින් අවසන් වෙ යැයි
සිතුවෙ නැ
මා පිදු ආදරෙ.

මගෙ ජිවිතෙ හෙට දවසෙ
ආදරෙන් හිනැහෙන්න
එන්නෙ කවුද
තරු නෙතු දල්වා පෙර ලෙසෙ

20/01/2022

අහිමි තැනක හිද
බලා හිදින්නට
පෙරුම් පිරුවෙ
යශොධරාවන්
සසර පුරාවට
එක්වි පැහි

නිකලැල් ආදරය නිසාමයි

අත්හැරෙනා විට
හඩා වැටි හො
බිදි නොයා සිත
මහා මෙරක් සෙ
රැකගෙන
ආවෙ පැහි
සසර පුරාවට
නිකලැල් ආදරය නිසාමයි

යශොධරාවක වනු බැරි නම්
ආදරය නිසාවෙන්
බැදෙනු එපා සසර පුරා
යන්නට නම්
එකම හිතක් ගැන
විශ්වාසය නැති නම්

26/11/2021

නපුරු කුමාරි
ඔබ ගැන මා සිතු තරමට
ඔබ නම්
නපුරු නොවෙ.

මා හදවත හදුනා ගත්තෙ
කෙලෙසද ඔබ
නොකියනු මැනවි
මා තනිවුනු යුගයක
මට සෙවනැල්ලක් වුවෙ
කිසිදා පිලිසරනක් වෙ යයි
මා නොසිතු
ඔබම තමයි

ආදරයක් දො
අනුකම්පාවක් දො
දැනෙනා තරමට
ඔබෙ සමිපයෙ
මගෙ සිතුම් පෙල
ඔබ නිසා සසල වෙලා

30/10/2021

මගෙ සිතුවිලි අතරම හැන්ගි
කවුද හිනැහෙන්නෙ.
අසා විමසා බලා සොයමි
මගෙ සිතුවිලි නගරයෙ පාලු මාවතෙ
එ ඔබදො කියා කුමරි..

හසරැලි තවරා
කදුලැලි මත උවනෙ
බලා සැනසෙමි
නෙලා ගන්නට බැරි
ඔබෙ
ආදරෙ
නෙද කුමරි..

හෙටත් අප හමු වෙවි
යලිත් ඔබ මා හඩවාවි
නොලැබුනු ආදරයට
මගෙ හිත
සසල කලා නෙද
කුමරි

24/10/2021

මට
හිරු සදු වාගෙ
තරු එලි වාගෙ
ඔබ මා ලග ඉන්නවා නම්

එලිය වෙලා මගෙ ලොකෙ
දුක නැ ඇත්තෙ සන්තොසෙ..
ඔබ මගෙමයි
මගෙ ජිවන විජිතයෙ සරන්නියෙ..

යලි යලි
මතු ආත්ම භවයකදිත්
මෙ විලසින්
අපි යලි හමු වෙමු..

23/10/2021

නැ
ඔබෙ සිනාවො
දුටුවෙ
ටික දවසක ඉදලා

දිගු කල් අප ආ
ජිවන ගමනෙ
මා ඔබ වටහා ගත් විලසින්
ඔබ මා හදුනා ගත්තෙ දො
නැ
ඔබෙ සිනාවො
දුටුවෙ
ටික දවසක ඉදලා

උදෙ හවා අප
සිව් නෙත් යාවෙ
නන්නාදුනනා සෙ අප වෙන් වි යනවා
නැ ඔබෙ සිනාවො
දුටුවෙ
ටික දවසක ඉදලා

19/10/2021

මුලු පරිසරයම වියලි ඇත දිය බිදුවක් ඉතිරි නොවි
ජිවන කතරක මා තනිවි ඇත ඔබෙ සුවදත් තිලින නොවි..
ලද ජිවිතයෙ අපමන හැගුමන් අතර තුරෙ
ඔබ හිමි නැති බව මහද පෙලන වෙදනාවකි..

සියුමැලි ලෙස පෙම් කල සිතුවිලි අතරෙ
අපමන දුක තැවරු අරුමෙ
තනිවි උන්නට දුක නැ
එනමුදු ඔබ ට ආදරෙයි කියපු
මම ගැන දුක් වෙමි..

ඉවසිලි මත්
මගෙ සිත
හැඩුම් සගවා
හිනැහෙමි

18/10/2021

මගෙ කදුලක්
කදුලක් ගානෙ
නෙත් යුග අතරින් හිනැහෙන
ඔබටයි එ අයිතිය ඇත්තෙ
මා හැඩවු තරමට මෙ මිහිපිට

පිදු සෙනෙහස මා නැත යලි ඉල්ලා
එනමුදු ඔබ තරම්
එ සෙනෙහස හින්දා
මා හැඩු තරම්
ඔබ නැත හැඩුවෙ කිසිදා

යලි බවයක අප හමුවෙ නම්
ඔබ ගැන පැතුමන්
මා පතන්නෙ නැ ලදුනෙ
මෙ බවයෙන් පසු
අප යලි කවදාවත් හමු නොම වෙවා

17/10/2021

සැලෙන විටදි සිතුම් සමුහය
ඔබෙ සද මුහුනෙ හැඩරුව
බිදෙනවා රල පෙල වාගෙ
ඔබ කෙතරම් සගවා උන්නත්
ඔබ මට ආදරෙයි බව මම දනිමි..

මගෙ සමිපයෙ කවුරුන් හො සිටිනවදො
සොයනා
ඔබගෙ නෙත් බැල්මන්
මා වෙත එන ආදර ඇරයුම්
නවතාලන්නට හෙලනා රකුසු බැලුම්
ඔබ කෙතරම් සගවා උන්නත්
ඔබ මට ආදරෙයි බව මම දනිමි..

සසර සැරි සරන තුරු
ඔබ ට මා ඔනෙ නම්
ඔබෙ හැගුම් සමුහය
ම වෙත තිලින කරනු මැන
ආදර සුදු මැනික...

17/10/2021

නොකියු කතාවන්
ඔබෙ නිහැඩියාවෙන්
වැසි ගියා දො..

සිතකින් උපන් එ
ආදර හැගුම්
එ නිහැඩියාවෙන්
ගොලුවි ගියාදො..

සියුමැලි හිතැත්ති
නොසැලෙන්න වෙදනා හමුවෙ
ඔබෙ ජිවිතෙ පවතින තුරා
මම ආදරෙන් ඉන්නෙමි

16/10/2021

පිපුනිද මල් හසරැලි ජිවනයෙ
කදුලැලි අතරින් නිසොල්මනෙ..
නො විමසමි ඔබෙ අතිතය නම්
යලි යලි ඔබ හඩවන චෙතනාවෙන්..

ඔබ හැඩුවෙ ඔබෙම වරදින් ම නොවෙ
ඔබෙ හැගුම් රවටාලා බබරුන් තුටු වු නිසාවෙනි
එ අතිතය මගෙ ලොවෙදි ඔබට මම නොදෙනෙමි

නොපිපුනු මල් හසරැලි පුබුදන්නෙමි
මගෙ ආදර ලොවෙදි
කුමරියෙ ආදරයෙන්...

11/10/2021

අපි
අපෙ කතාවෙ
හැම පිටුවක් ගැන
සොදුරු ලෙසින්
අවසන් වෙවි යැයි සිතුවත්
එ අකුරු අතර
කදුලු පෙලි සැගවි
ඇති බව
කොතරම් සිතුවත්
ඔබගෙ යි
මගෙයි
සිතුවිලි අතරට ආවෙ නැ

මතු කවරදාක හො
අපි හමුවෙන දවසෙ
අපෙ අතිතය විමසා
දුකින් හිදින්නට එපා
ඔබත්
යලි මා හඩවන්නත් එපා..

11/10/2021

සද වගෙ ලස්සන
ඔබ සෙවනෙ
හිදුමට මා නැත පින් පුරලා
ඇතින් හිද මම බලමි
එ සදවත දෙස ආදරයෙන්

මගෙ සිතුම් ගැන
මුලු ලොවට වඩා
එ සදවත පමනයි දන්නෙ..
ඇතින් හිද මම බලමි
එ සදවත දෙස ආදරයෙන්

කිසිදා නොහඩනු මැනවි ලදෙ
ඔබෙ සිනාවෙන් මම ජිවත් වෙමි
ඇතින් හිද මම බලමි
ඔබ දෙස ආදරයෙන්

10/10/2021

ඔබෙ ලොවට
මා එන්නම්
ඔබෙ සෙවන මට
සෙවනක් වෙ නම්

මෘදු හිත දැඩි කර
ඔබ වෙහෙසෙන අයුරු
ඔබ ගැන මුලු ලොවට වඩා දන්නා
මට ගෙන එන්නෙ විමතියකි

සැලෙන්නෙ නැතිව
හිත දුව ගිය තැන් හි නතර නොවි
මගෙ සෙවනෙ ඔබ ඉන්නවා නම්
ඔබෙ සෙවන මට වාසනාවන්

09/10/2021

ලොවට රහසෙ
ඔබ මදෙස බලනවා..
මම ඔබ දෙස බලනා වෙලෙ.
දෙදෙනා සිතින් වැලපෙන්නෙ.
ඉවසුම් නැති ඔබගෙ
සිතිවිලි දහාරාවො
සැලෙන නිසා නොවෙදො..

පෙර දවසක
අප කල කි දො
ලොවට ම දොඩමලු වි
මා වැරදියි කිවා
ඉවසිලි නැති ඔබගෙ
සිතුවිලි දහාරාවො
සැලෙන නිසා නොවෙදො

ඉවසුම්
සැනසුම් ගෙන දෙ
මතු දවසක හො
ඔබ සිතුවොතින්
අප හට හිනැහෙනු හැකිවෙ..

07/10/2021

හිරු ඇසුවොත් මම හිරු ට කියන්නෙමි
සදු ඇසුවොත් මම සදුට කියන්නෙමි
මෙ මුලු ලොකය ඇසුවොත් මම මුලු ලොවට කියන්නෙමි
මා කිසිදා ඔබෙ හිත රිදවන්නෙ නැති බව..

පැතු පැතුම් අතරෙ
සිදි බිදි විසිරුනු හැගුම් නැතුවා නොවෙ
එලෙස සිදුවුවත් මගෙ මුලු ජිවිතය පුරා
ඔබට පිදු ආදරෙ වෙනස් වෙන්නෙ නැ..

06/10/2021

මම හිරු වෙමි..එකම අහසක අප පායා එනවා එකම වරක නොවෙ.. සිතුම් සමානයි ඔබ මා කිසි දා ලන් වෙනු නොහැකි වු ලෙසෙ.. ඔබ තාරුකාවයි මම හිරු වෙමි ලොවට එලිය ගෙනෙනා මතු කවර දා වත් අප අපෙම නොවෙනා දින යාවි ගෙවිලා වෙන්විම් සසරෙම අප ගෙන ආ නිසා ඔබ තාරුකාවයි

Address

9/10, Pirivena Road
Boralasgamuwa

Telephone

+94702604539

Website

Alerts

Be the first to know and let us send you an email when Ran Hiru Tharuka-රන් හිරු තාරුකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ran Hiru Tharuka-රන් හිරු තාරුකා:

Share

Category