සිංහල රචනා

සිංහල රචනා සිංහල රචනා
(1)

01/01/2025
10/06/2024

දෙමාපියන්ට පණිවුඩයක් .
ටිකක් නැවතිලා කියවලා බලන්න .

🎇 වෛද්‍යවරුන්ට ලෙඩේ හංගලා දරුවන්ට බෙහෙත් කරන දෙමාපියන්ට සිදුවෙන්නේ දරුවන් හදපු අත් දෙකෙන් ම ඔවුන්ගේ මිනිය උස්සන්න.
🎇 ගුරුවරුන්ට දරුවන්ගේ වැරදි හංගලා උගන්වන්න හදන දෙමාපියන්ට සිදුවෙන්නේ සිරකූඩුවේ ඉන්න දරුවන් දිහා බලාගෙන පසුතැවෙන්න.
🎇 ඒ නිසා
දරුවන්ට දෙමාපියන්ගේ
ආදරය, පෝෂණය හා රැකවරණය නිවැරැදිව ලබා දිය යුතුමයි.
🎇 එවිට
ආදරය, රැකවරණය , දරුවන් යා යුතු මාර්ගය හා ඊට අවශ්‍ය අධ්‍යයනය ගුරුවරුන්ගෙන් දරුවන්ට අනිවාර්යයෙන් ලැබෙනු ඇත.

Address

Bibile

Alerts

Be the first to know and let us send you an email when සිංහල රචනා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share