Cͨᴋⷦ ᴛⷮvͮ s͛eͤrͬiͥeͤs͛

Cͨᴋⷦ ᴛⷮvͮ s͛eͤrͬiͥeͤs͛ සිංහල උපසිරස සමග Tv series බලමු
(230)

◽️Gurgaon 2017◽️Thriller/Crime◽️6.6/10 IMDB◽️Thriller/Crime◽️Hindi◽️Subtitles By :   (Cinerulk)🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫 ...
22/09/2024

◽️Gurgaon 2017
◽️Thriller/Crime
◽️6.6/10 IMDB
◽️Thriller/Crime
◽️Hindi
◽️Subtitles By : (Cinerulk)

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් කෙරී සිං කියන පුද්ගලයගෙ දරුවන් අතරෙ ඇතිවන මරාගැනිල්ලක් තමයි තියෙන්නෙ..
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⭕️"CK Film House " page එකටත් Like කරන්න.
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/818371997037885/permalink/818388960369522/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️𝐕𝐢𝐦𝐚𝐧𝐚𝐦 𝟐𝟎𝟐𝟑◽️පුතේ හොඳට ඉගෙන ගන්න◽️𝟔.𝟗/𝟏𝟎 𝐈𝐌𝐃𝐁◽️𝐃𝐫𝐚𝐦𝐚/𝐅𝐚𝐦𝐢𝐥𝐲🚫🚫🚫          🚫🚫🚫             🚫🚫🚫රාජු කියන්නෙ අහින්සක හොඳට ...
22/09/2024

◽️𝐕𝐢𝐦𝐚𝐧𝐚𝐦 𝟐𝟎𝟐𝟑
◽️පුතේ හොඳට ඉගෙන ගන්න
◽️𝟔.𝟗/𝟏𝟎 𝐈𝐌𝐃𝐁
◽️𝐃𝐫𝐚𝐦𝐚/𝐅𝐚𝐦𝐢𝐥𝐲

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫

රාජු කියන්නෙ අහින්සක හොඳට ඉගෙනගන්න ලමයෙක් වීරයියා කියන්නෙ එයාගෙ තාත්තා වීරයියාට තියෙන්නෙ තනි කකුලකුයි රෝද පුටුවකුයි පුංචි ගේකුයි විතරයි මෙයා ජීවත් වෙන්න කරන්නෙ ටොයිලට් බලාගන්න එක මෙයා මෙයාගෙ පුතාට ගොඩාක් ආදරෙයි ඒ ආදරේ නිසාම සමහරක් දේවල් එයාට දරාගන්න බෑ කියලා පෙනෙයි එයා හැමදිස්සෙම එයාගෙ පුතාට කියන්නෙ එකම දෙයයි.

” පුතේ හොඳට ඉගෙනගෙන ලොකු උනාම ෆයිලට් කෙනෙක් වෙලා මාව ප්ලේන් එකකට නග්ගන්න පුතේ”

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫

⚜️Links වැඩ කරන්නේ modarator ලබා ගත් අයට පමණයි.

⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://m.facebook.com/events/798156738429278?view=permalink&id=798166575094961&mibextid=Nif5oz

◽️Jananam 1947 Pranayam Thudarunnu 2024◽️8.3/10 IMDB◽️Drama◽️Malayalam◽️Subtitles By : Nishshanka Ruwan (SubCineLk)🚫🚫🚫  ...
22/09/2024

◽️Jananam 1947 Pranayam Thudarunnu 2024
◽️8.3/10 IMDB
◽️Drama
◽️Malayalam
◽️Subtitles By : Nishshanka Ruwan (SubCineLk)

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
මෙම චිත්‍රපටය දිගහැරෙන්නේ වැඩිහිටි නිවාසයක ජීවත් වන වයසක කාන්තාවක් වන ගෞරි හා භාරකරුවෙකු වන ශිවන් සමඟ එයින් පිටව යාමට තීරණය කරන කතාවයි. ඔවුන්ගේ ගමන ඔවුන්ගේ සන්ධ්‍යා කාලයේදී මිත්‍රත්වයේ සහ ප්‍රේමයේ කතාවක් බවට පත්වේ.
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⭕️"CK Film House " page එකටත් Like කරන්න.
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/1066005724889897/permalink/1066011628222640/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Tumbbad 2018 ◽️හස්තර්ගේ ශාපය...◽️8.2/10 IMDB◽️Horror/Fantasy◽️Hindi🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫         🚫🚫🚫සෞභාග්‍යයේ දේවත...
21/09/2024

◽️Tumbbad 2018
◽️හස්තර්ගේ ශාපය...
◽️8.2/10 IMDB
◽️Horror/Fantasy
◽️Hindi

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
සෞභාග්‍යයේ දේවතාවිය….නොනිමි රත්‍රන් සහ ආහාර වල සංඛේතය….ඒ වගේම මේ පෘථිවිය කියන්නෙ දේවීන් වහන්සේගේ ගර්භාශය….ලෝකය මැවීම ආරම්බ වූ විට…මේ දේවතාවිය දෙවිවරු කෝටි 160කට ජන්මය ලබා දුන්නා.ඒත් මේ දේවතාවිය වැඩියෙන්ම ආදරේ කලේඑයාගෙ පලවෙනි දරුවාට. හස්තර්ට.ඒත් අද කොපමන පැරනි පුස්තකයක වුවත්ඔහුගේ නම සොයා ගන්නට ලැබෙන්නේ නෑ.ඒ එයාට දේවතාවියගේ රන් සහ ආහාරසියල්ලම අවශ්‍ය වුනා.රත්‍රන් නම් එයා කපටිකමින් අර ගත්තා.ඒත් එයා ආහාර පස්සෙන් යනකොටඅනිත් දෙවිවරු එයාට පහර දුන්නා.ඒ හැම පහරකින්ම හස්තාර්ව කෑලි කෑලි වලට කැඩුනා.ඒත් එයා සදහටම අහසෙ දූවිල්ලක් වෙන්න කලින්දේවතාවිය එයාව බේර ගත්තා.හැබැයි ඒ බේර ගත්තෙ එක කොන්දේසියක් උඩ.ඒ එයාට කවුරුවත් වන්දනාමාන කරන්නෙ නෑ.එයාගෙ නම සදහටම අමතක කරනවා කියලා.හස්තාර් අම්මගෙ නැලවිලි ගී අහ අහ එයාගෙ උකුලෙ නිදා ගත්තා.ඒත් එක දවසක අපේම මුතුන් මිත්තෝ එයාව මතක් කලා.එයාගෙ නමින් මන්දිරයක් හැදුවා.කතාවක් තියෙනවා එදා ඉඳන් ඒ දෙවිවරුන්ගේ උදහසතුම්බඩ් වලට වැස්සක් වෙලා ඇද හැලෙනව කියල.හස්තාර් අරන් ගිය රත්තරන් තාමත් නිදන්ගත වෙලා තියෙනවා.ඇඟෙන් ගහක් ආපු, හදවත ගහේ අත්තක තියෙන නාකිච්චියෙකුගෙ ඔත්තුවක් පිට එක්කෙනෙක් ඒ නිදානය හොයාගෙන යන්නයි හදන්නෙ.
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⭕️"CK Film House " page එකටත් Like කරන්න. 👇
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/1094065768317503/permalink/1094071878316892/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Mr Bachchan 2024◽️3.7/10 IMDB◽️Action/Drama/Romance◽️Telugu◽️Subtitles By :  නුවන්ග ලක්ෂාන් (Cinerulk)🚫🚫🚫      🚫🚫🚫    ...
21/09/2024

◽️Mr Bachchan 2024
◽️3.7/10 IMDB
◽️Action/Drama/Romance
◽️Telugu
◽️Subtitles By : නුවන්ග ලක්ෂාන් (Cinerulk)

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
මිස්ටර් බච්චන් කියන්නේ ආදායම් බදු නිලධාරියෙක්. මොහු නිතිය තිතට කරන කෙනෙක්. මේ නිසාම වැඩතහනමට පවා ලක්වෙනවා. එහෙම වැඩ තහනමට ලක්වෙලා ඉද්දි මොහුට උසස්විමකුත් එක්ක නැවත බදවාගන්නවා. ඒ පලාතේ වෙන ලොකුම වැටලිමක් කරන්න. මේ පලාතේ ඉන්න ලොකුම මැරයෙක් තමයි මුත්‍යම් ජග්ගයියා කියන්නේ. ඔහුගේ නිවසට අනවසරයෙන් කිසිම කෙනෙක්ට ඇතුල්වෙන්න බැහැ. කලින් ආපු ආදායම් බදු නිලධාරින්ට පවා පණපිටින් යන්න හම්බුනේ නැහැ. මේවර මස්ටර් බච්චන්ට නියෝගයක් ලැබෙනවා ජග්ගයියාගේ නිවස වටලන්න. ඉතින් ඔය කතාව තමයි චිත්‍රපටියේ තියෙන්නේ.
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⭕️"CK Film House " page එකටත් Like කරන්න.
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/3726677744313492/permalink/3726691184312148/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Demonte Colony 2 2024 HD Cam◽️අශුද්ධයින්ගේ පළිගැනීම◽️7.7/10 IMDB◽️Horror/Comedy◽️Tamil◽️Subtitles By :  පීටර් බාත්ලට් ...
21/09/2024

◽️Demonte Colony 2 2024 HD Cam
◽️අශුද්ධයින්ගේ පළිගැනීම
◽️7.7/10 IMDB
◽️Horror/Comedy
◽️Tamil
◽️Subtitles By : පීටර් බාත්ලට් සහා අශේන් මදුරංග ( චූටියා ) (Cinerulk)

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⭕️"CK Film House " page එකටත් Like කරන්න.
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/1256783715517195/permalink/1256787452183488/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Konda Polam 2021◽️ගමේ කොල්ලෙක් ...◽️5.7/10 IMDB◽️Action/Thriller◽️Telugu🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫කතාව ගැන කිව්වොත් එහෙම රවින්ද්‍...
19/09/2024

◽️Konda Polam 2021
◽️ගමේ කොල්ලෙක් ...
◽️5.7/10 IMDB
◽️Action/Thriller
◽️Telugu

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
කතාව ගැන කිව්වොත් එහෙම රවින්ද්‍ර‍නාත් කියන්නේ පිටිසර ගමක හොදට ඉගෙන ගත්ත තරුණයෙක්.. නමුත් ඔහු කොච්චර මහන්සි උනත් රැකියාවක් ලැබෙන්නේ නැහැ. මොහුට උගන්වන්න තාත්තා සැහෙන්න වියදම් කරලා එහෙම තියනවා. නමුත් අවුරුදු 25 ක් විතර උනත් තාමත් මොහුට රැකියාවක් නැති නිසා තාත්තා පවා දුකින් ඉන්නේ. කොහොම හරි රවින්ද්‍ර‍නාත් ආපහු ගමේ එනවා.එහෙම එද්දි ගමට ලොකු නියගයක් ඇවිල්ලා. මොහුගේ තාත්තා කරන්නේ ගමේ එළුවෝ බලාගන්න එක. කොහොම හරි ගමේ එළුවෝ බලාගන්න තව තුන්දෙනෙක්ගේ එළුවෝ දෙසියක් විතර ඉන්නවා. මොවුන් තිරණය කරනවා කැලේට එළුවෝ අරන් යන්න උන්ට කන්න බොන්න හොයාගන්න. හැබැයි මේ ගමනට ගමේ හයිය හත්තිය තියන කිහිප දෙනෙක් ඕනි වෙනවා. මොකද කැලේ කොටි අනම් මනම් සත්තු පිරිලා ඉන්න නිසා. මේ පාර ගමේ ගිය නිසා රවිත් මේ ගමනට කැලේට යන්න එකතු වෙනවා. එහෙම යද්දි තමයි ඔබු පවා හම්බවෙන්නේ… ඉතින් මේ කැලැවට යන ගමනින් ඔහුගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා.. ටිකක් හිත රිලැක්ස් වෙන්න චිත්‍ර‍පටියක් බලනවා නම් ඔන්න මේක බලන්න පුලුවන්...
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/2011402999263033/permalink/2011431902593476/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Bloody Ishq 2024◽️ජීවිතයට අනතුරක්◽️4.4/10 IMDB◽️Horror◽️Hindi◽️Subtitles By :   (Cinerulk)🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫    ...
20/08/2024

◽️Bloody Ishq 2024
◽️ජීවිතයට අනතුරක්
◽️4.4/10 IMDB
◽️Horror
◽️Hindi
◽️Subtitles By : (Cinerulk)
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ලිංගිකව හැසිරෙන ශබ්ද ඇහෙන හොල්මන් නිවසක් ගැන කිව්වොත් ඔයාලා විස්වාස කරනවද?😁
මේ ගෙදර ජීවත් වෙන්නෙ රොමේෂ් සහ එයාගෙ බිරිද..බිරිදට උන අනතුරක් නිසා එයාගෙ මතකය නැතිවෙනවා..අනතුරින් පස්සෙ ආයෙ මේ ගෙදරට එන බිරිදට දැනෙනවා මේ ගෙදර හරිම අමුතු දේවල් සිද්ද වෙනවා කියලා..ඒ වගේම මේ ගෙදරට හදිසියෙම එන කාන්තාවක් රොමේෂ්ගෙ බිරිදට නිතරම ඒත්තු ගන්වනවා මේ ගෙදර එයාගෙ ජීවිතයට අනතුරක් තියෙනවා කියලා..
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න
🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊
📀 movie link
https://www.facebook.com/events/1535702937358911/permalink/1535718047357400/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Check 2021 ◽️ ජීවිතයම වෙනස් කල චෙස් සෙල්ලම◽️6.4/10 IMDB◽️Action/Thriller◽️Telugu🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫         🚫🚫🚫ආද...
20/08/2024

◽️Check 2021
◽️ ජීවිතයම වෙනස් කල චෙස් සෙල්ලම
◽️6.4/10 IMDB
◽️Action/Thriller
◽️Telugu
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
ආදිත්‍යා කියන්නෙ ත්‍රස්‍තවාදී ක්‍රියාවන්ට සහය වුනු චෝදනාවට මරණීය දණ්ඩනය ලැබිල තියෙන අපරාධකාරයෙක්.ඉතින් ඇත්තටම මෙයාට ඕන අභියාචනයක් ඉදිරිපත් කරල තමන්ගෙ නිර්දෝශී බව ඔප්පු කරන්න.නමුත් කිසිම නීතීඥයෙක් කේස් එක බාරගන්න එන්නෑ.ඔය අතරෙ තමා ආදිත්‍යයට අපූරු කෙනෙක් හිරගෙදරදි හම්බවෙන්නේ.
ඉතින් ඊලගට මොකක් වෙයිද ? ඇත්තටම ආදිත්‍යා වැරදිකාරයෙක්ද ? එයා නිර්දෝශී වෙයිද ? එයාගේ අතීත කතාව මොකක්ද ? මෙයාගෙ කතාවට ගෑනු ලමයි දෙන්න සම්බන්ධ වෙන්නේ කොහොමද ?
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න
🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊
📀 movie link
https://www.facebook.com/events/908113644411457/permalink/936761144880040/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️IIT Krishnamurthy 2020 ◽️පොලිස් සෙල්ලම◽️5.9/10 IMDB◽️Mystery/Thriller◽️Telugu🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫         🚫🚫🚫ඒ.සි....
20/08/2024

◽️IIT Krishnamurthy 2020
◽️පොලිස් සෙල්ලම
◽️5.9/10 IMDB
◽️Mystery/Thriller
◽️Telugu
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
ඒ.සි.පී විනයා වර්මා කියන්නේ ඉහළ නිලධාරීන් කුමක් කීවත් තමන් හරි නම් ඒ ⁣දේ කෙසේ හෝ කරන තැනැත්තෙකි. පත්තරේ දැන්වීම දැකලා ක්‍රිෂ්ණමූර්තීව හොයාගෙන පැමිනිල්ලකුත් තමා විසින්ම යොදන ලෙස අණ කරයි..
ශ්‍රීනිවාස් රාඕ කියන්නේ දීපම් පාසල් සංවිධානයේ නිර්මාතෘ. දීපම් පාසල් සංවිදානය කියන්නේ අනාථ වුණ ළමයින්ට නොමිලේ උගන්වන පාසලක්.. ඒ සංවිධානයට අරමුදල් රැස් කිරීමට රාජ්නාත් ගෘප් සමාගමේ එම්.ඩී හමුවීමට යන ඔහුට එහිදී මුදල් වංචාවකට හසුවී බන්ධනාගාර ගත වීමට නියම වේ.
1. ශ්‍රීනිවාස් රාඕට ක්‍රිෂ්ණාගේ තියෙන නෑ කම මොක්කද…?
2. ක්‍රිෂ්ණමූර්තීව මරයිද….?
3. ඇත්තටම ක්‍රිෂ්ණමූර්තී කියන්නේ කවුද…?
4. අවසානය කෙසේ වේවිද…?
🌟 මේ ප්‍රශ්න වලට උත්තර දැන ගන්න ඕන නම් චිත්‍රපටය බලන්නම වේනවා..
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න
🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊
📀 movie link
https://www.facebook.com/events/778944411076307/permalink/805013185136096/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Phantom 2015◽️රටක් වෙනුවෙන් එක් මිනිසෙකුගේ පළිගැනීමක්..!! ◽️6/10 IMDB◽️Action/Thriller◽️Hindi🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫 ...
20/08/2024

◽️Phantom 2015
◽️රටක් වෙනුවෙන් එක් මිනිසෙකුගේ පළිගැනීමක්..!!
◽️6/10 IMDB
◽️Action/Thriller
◽️Hindi
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
දිනය-2008 නොවැම්බර් 26
වෙලාව – රාත්‍රී 9.54
ස්ථානය – මුම්බායි නගරය චත්‍රපති ශිවාජි උමන් මාර්ගය (ඉන්දියාව)
26/11 ප්‍රහාරය ලෙසින් හදුන්වන මෙම ප්‍රහාරය වෙන්නේ පකිස්තාන් ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙන ලක්ෂ්කර් – ඊ- තායිබා සංවිධානය විසින් කාශ්මීරයට වෙනම පාලන බලයක් ලබාදෙන මෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක් හැටියට 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මුම්බායි නගරය දවස් තුනක් පුරාවට එකම යුධ පිටියක් කරපු ප්‍රහාරයක්…166 කට ආසන්න ප්‍රමාණයක් අහිංසක ජනතාව වෙඩි තබා, වද හිංසා පමුණුවා මරා දමලා 600 කට ආසන්න පිරිසක් තුවාල සිදු කරනු ලැබුණු මෙම ප්‍රහාරය මුම්බායි නගරයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්ම සුනු විසුනු කරන්න සමත් උනා. චත්‍රපති උමන් මාර්ගයෙන් ආරම්භ උන මෙම ප්‍රහාර මාලාව, තාජ් මහල් පැලස් හෝටලය, කාමා රෝහල, නරිමාන් නිවස සහ සෙන්ට්. සේවියර් පාසල වැනි ස්ථාන වලට පැතිරුනා. දවස් තුනක ප්‍රයත්නයකින් පසුව ත්‍රස්තවාදීන් 9 දෙනෙක් ඝාතනය කරලා එක් අයෙක්ව පන පිටින් අල්ල ගන්න ඉන්දියානු හමුදා සහ රෝ (ඉන්දියානු රහස් ඔත්තු සේවය) සංවිධානය සමත් උනා, එම මෙහෙයුම නම් කරලා තිබුනේ Operation Black Tornado නමින් එම අල්ල ගනු ලැබූ එකම ත්‍රස්තවාදියා “මොහම්මද් අජ්මාල් අමීර් කසාබ්” ව 2012 නොවැම්බර් 21 වන දින පුනේ හිර ගෙදරදී ප්‍රාණය නිරුද්ධ වෙනතුරු එල්ලා ඝාතනය කරා,නමුත් එම ප්‍රහාරය සැලසුම් කරපු පුද්ගලයින් පකිස්තාන් රජයේ රැකවරණය යටතේ මේ අවුරුදු 7 ක කාලයක් ජිවත් වෙනවා. මේ තමා මේ ෆිල්ම එකට පදනම වෙලා තියන කථාවස්තුව.
ෆිල්ම් එක ගැන කිවොත් දනියාල් ඛාන් කියන්නේ හමුදාවෙන් අගෞරව ලෙසින් ඉවත් කරපු සෙබලෙක් ඉන්දියානු රෝ සංවිධානය තීරණය කරනවා රහස් මෙහෙයුමක් දියත් කරලා 26/11 ප්‍රහාරයේ සියලුම මොළ කරුවන්ව ඝාතනය කරන්න, අඩුම ඉන්දියානු රජයවත් දන්නේ නැ,මේ මෙහෙයුම ගැන. දනියාල් තමා මේ මෙහෙයුම සඳහා පිටත් වෙන්නේ. ලෝකය පුරාම විසිරිලා ඉන්න ඒ ප්‍රහාරයේ සැලසුම් කරුවෝ සියලුම දෙනාව අනතුරකින් මිය ගිය ආකාරයට ලෝකයට පෙන ව්දිහට ඝාතනය කරන එක තමා දනියාල් ගේ මෙහෙයුම. ඉතින් එහෙනම් බලන්නකෝ ඔයාලම මිලියන ගානක් වුනු ඉන්දියානු ජනතාවගේ පළිගැනීමේ චේතනාව දනියාල් ඛාන් ට තනියම ඉෂ්ට කරන්න හැකි වෙයිද කියලා. ඔහුට මේ මෙහෙයුම අවසානයේ පණපිටින් නැවත ඉන්දියාවට එන්න ලැබෙයිද කියලා.
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න
🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊
📀 movie link
https://www.facebook.com/events/1281766432795204/permalink/1308531450118702/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

  ◽️Ullozhukku 2024◽️7.7/10 IMDB◽️Comedy /Drama◽️Malayalam🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫         🚫🚫🚫🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫  ...
20/08/2024


◽️Ullozhukku 2024
◽️7.7/10 IMDB
◽️Comedy /Drama
◽️Malayalam
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න
⚜️Ck Film House Group link 👇
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊
📀 movie link
https://www.facebook.com/events/451791474394905/permalink/472702055637180/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Blood Money 2021◽️වන්දිය ! ...◽️6.4/10 IMDB◽️Thriller/Drama◽️Tamil🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫         🚫🚫🚫කාලියප්පන් සහ අන...
20/08/2024

◽️Blood Money 2021
◽️වන්දිය ! ...
◽️6.4/10 IMDB
◽️Thriller/Drama
◽️Tamil
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
කාලියප්පන් සහ අන්ජයියා එක කුස උපන් සහෝදරයින් දෙදෙනා කුවේට් වල රැකියාවලට යනවා. එහෙ නිවසක ශ්‍රී ලාංකික කාන්තාවකුත් නැවතිලා ගෙදර වැඩ පල කරනව. එහෙ ගිහින් ඔවුන් දෙදෙනාවම මිනී මැරුම් සිද්ධියකට අහුවෙලා අවුරුදු 5ක් හිරබත් කැවට පස්සේ ඔවුන්ව එල්ලා මැරීමට නියම වෙනවා. මේ සිද්ධිය ගැන ඔවුන් දෙදෙනාගේ ගෙදරට මේ ගැන දැනුවත් කළාට පස්සේ ඔවුන් මේ දෙදෙනාව බේරගන්න ගන්න උත්සාහයෙදි වීඩියෝවක් යූටියුබ් එකට දානවා. අලුතෙන් තනතුරට පත්වෙන රේචල් මේ වීඩියෝව දැකලා එයාලගෙ නාලිකාවේ මේ ගැන ප්‍රචාරය කරලා ඔවුන්ව එල්ලා මරණ දඩුවමෙන් බේරගන්න තීරණය කරනව. විස්තරය ටිකයි, අපි බලමු රේචල්ට කාලියප්පන් සහ අන්ජයියාව මරනයෙන් බේරගන්න හැකිවෙයිද ? ඒ මධ්‍යට එන බාධක මොනවද ? ඇත්තටම කාලියප්පන් සහ අන්ජයියා මිනී මැරුමක් කරලද ? නැතිනම් ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියල.
“ඔෂධ ධනංජය” baiscope.lk
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⭕️"CK Film House " page එකටත් Like කරන්න. 👇
https://www.facebook.com/profile.php?id=100082304067892...
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න
🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊
📀 movie link
https://www.facebook.com/events/941341260999774/permalink/962277315572835/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Nadanna Sambhavam 2024◽️පැමිණිලි නැත◽️6.4/10 IMDB◽️Comedy /Drama◽️Malayalam◽️Subtitles By : BANDULA K (Baiscopelk)🚫🚫🚫 ...
20/08/2024

◽️Nadanna Sambhavam 2024
◽️පැමිණිලි නැත
◽️6.4/10 IMDB
◽️Comedy /Drama
◽️Malayalam
◽️Subtitles By : BANDULA K (Baiscopelk)

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
කතාව යන්නෙ එක නිවාස පෙලක අසල් වාසීන් පිරිසක් ගැන. එහි ප්‍රධාන චරිත දෙක අසල් වැසි නිවෙස් දෙකක පුරුෂයින් දෙපළක්. කාටත් උදව් කරන පරාර්ථකාමී සමාජ ශීලී චරිතයක් වන උන්නි සහ තමන් ගැන විතරක් හිතන අමුතුම චරිතයක් වෙන අජිත් අතර අනවබෝධයෙන් හට ගන්නා සුළු ප්‍රශ්ණයක් දුර දිග යන හැටි මේ කතාවෙන් කිය වෙනවා. ඒත් නිකම් පැත්තක ඉන්න අජිත්ව මේකට පටලන පිරිමි භාග කීපයකුත් අජිත්ගෙ මිතුරන් අතර ඉන්නවා. ගින්න ඇවිලෙයිද නිවෙයිද? ප්‍රශ්ණයට මුල් වෙන කාන්තා පක්ෂය කෙසේ හැසිරෙයිද?එදිනෙදා අපිට දකින්න ලැබෙන චරිත කීපයක් අතරින් මේ කතාව ලස්සනට ගොඩ නගා තිබෙනවා.

බිජු මෙනන් සහ සුරාජ් වෙන්ඥාරමූඩු ප්‍රධාන චරිත මවන මේ චිත්‍රපටයේ සෙසු චරිත ශෘති රාමචන්ද්‍රන්, ලිජොමොල් ජෝස්, ජොනී ඇන්තනි සෙසු චරිත රඟ පානවා. විශ්නු නාරයන්ගේ දෙවන අධ්‍යක්ෂණය තමයි මේක.
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.

⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share

⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link
https://www.facebook.com/events/1824658008025308/permalink/1847492862408489/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Phir Aayi Hasseen Dillruba 2024◽️නැවත පැමිණි සුන්දර සොඳුරිය◽️6.1/10 IMDB◽️Romance / Thriller◽️Hindi◽️Subtitles By :  ඉ...
19/08/2024

◽️Phir Aayi Hasseen Dillruba 2024
◽️නැවත පැමිණි සුන්දර සොඳුරිය
◽️6.1/10 IMDB
◽️Romance / Thriller
◽️Hindi
◽️Subtitles By : ඉඳුවර නිසල් (Cinerulk)
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් ඔයාලට මතක ඇති රාණීයි රිෂූයි දෙන්නා එකතුවෙලා නීල්ගෙ ඝාතනය රිෂූගෙ මරණය විදියට පෙන්නලා ඒ වගේම ඒක හදිසි අනතුරකින් උන විදියට වෙනස් කරානෙ..ඒත් මේ වතාවෙ පොලිසියට ආව නීල්ගෙ මාමා කෙනෙක් වෙන ඉන්ස්පෙක්ටර් කෙනෙක් මේ ඝාතන සිද්දිය ගැන ආයෙම මුල ඉදලා හොයන්න පටන්ගන්නවා..මේ අතරෙදි එයාට සැකයත් ඇතිවෙනවා රිෂූ ජීවත්වෙන බවට..මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න
🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊
📀 movie link
https://www.facebook.com/events/1480690112562677/permalink/1500811603883861/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Raayan 2024 HDCAM◽️ලේ කැක්කුම◽️6.9/10 IMDB◽️Action/Drama◽️Tamil◽️Subtitles By :   ශාන් සසංග (ශානා)(Cinerulk)🚫🚫🚫      🚫...
19/08/2024

◽️Raayan 2024 HDCAM
◽️ලේ කැක්කුම
◽️6.9/10 IMDB
◽️Action/Drama
◽️Tamil
◽️Subtitles By : ශාන් සසංග (ශානා)(Cinerulk)

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ.. මෙයාගේ සහයට මෙයා පොඩි කාලේ ඉදන්ම ලගින් ඉන්නෙ සේකර් අයියා.. මෙයාගේ එක මල්ලි කෙනෙක් තමයි මුත්තුවේල් කියන්නෙ, කිසිම වැඩක් පලක් නොකර ගෙදරින් කකා අනවශ්‍ය ප්‍රශ්න ගැටුම් දාගන පොලිසි ගානේ යන පොරක්.. ඔහොම අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව පාඩුවේ පවුල ඒවගෙන් ඈත් කරනගෙන ඉන්න රායන්ට, මුත්තුවේල් අරගෙන එනවා ලොකු ප්‍රශ්නයක්.. ඒ බාර් එකක සිද්ද වෙන සිද්දියක් අතරේ ඒ පළාතේ ලොකු මැරයෙක් වෙච්ච දොරෙයි කියන පුද්ගලයගේ පුතාගේ මරණය.. මේ මරණය වෙන්නේ මුත්තුවේල් අතින් නොවුනත් එයාව ඒකට පැටලෙනවා.. මේ සිද්දිය නිසා කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව ඉන්න රායන්ට දොරෙයිව මරන්න සිද්ද වෙනවා.. හොදට තිබුන පවුලට එකපාරටම හෙනයක් ගැහුවා වගේ වෙන්නේ ඔන්න ඔතන ඉදන්..

මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ❤️

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share

⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/835036762063704/permalink/847260927507954/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

New Movie ◽️Indian 2 2024  ◽️ඉන්දියන් සීයා◽️5.9/10 IMDB◽️Action/Thriller◽️Tamil◽️Subtitles By :  පීටර් බාත්ලට් (Cinerulk...
19/08/2024

New Movie
◽️Indian 2 2024
◽️ඉන්දියන් සීයා
◽️5.9/10 IMDB
◽️Action/Thriller
◽️Tamil
◽️Subtitles By : පීටර් බාත්ලට් (Cinerulk)
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
ඉන්දියන් 1 එකෙන් අන්තිමට ඉන්දියන් පැනගන්නවා. දැන් තරුණයන්ට මේ වෙන අසාධාරණයට එරෙහිව ඉන්දියන්ව නැවත් ඕන කරනවා. ඉන්දියාවට එන ඉන්දියන් නොහොත් සෙනාපති කොහෝමද මේ දූෂණ වංචා නවත්වන්නේ ඒකට තරුණ ප්‍රජාවගේ දායකත්වය කොහෝමද ලාබෙන්නේ හා ලබාගන්නේ කියල බලන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න
🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊
📀 movie link
https://www.facebook.com/.../permalink/374749865642985/...
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

05/05/2024

කෝ මේකේ Active සෙට් එක ලයික් එකක් දාගෙන යමු ❤

Address

Bentota

Telephone

+94750426974

Website

Alerts

Be the first to know and let us send you an email when Cͨᴋⷦ ᴛⷮvͮ s͛eͤrͬiͥeͤs͛ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share