රටFM

රටFM Rata FM is a broadcasting and news media brand. We provide true and important news and programs to t

15/01/2025

ඉන්දියාවට කියලා eID එක හදන එකනම් එච්චර හොද නෑ. දත්තවල ආරක්ෂාම ගැන ගොඩක් හිතන්නවෙයි. 😔

08/01/2025

3 වන ලෝකයේ රටකින් හංවඩු ගැසී ඉන්න මේ රටට, 1 වන ලෝකයේ රටක් වෙන්න උදව් කල යුත්තේ කවුද ?

08/01/2025

මේවා දිගටම වෙනවට කවුද අකමැති.

08/01/2025

පාසැල් වලින් කරන මේවත් නවත්තන්න ඕන.

07/01/2025
06/01/2025

බස් එක වීල් එක අහිංසක හීනයක් කරගන්න එපා කොල්ලනේ.
ඊට වඩා ලන්සන හීන ගොඩාක් අපිට අහිමි කරලා තියෙන්නෙ. ඒකයි අපි හොයන්න ඕනෙ.

16/12/2024

SCAM ALERT !
#මේ_ඔබේ_පොලිසියයි

11/12/2024

ආචාර්ය මර්වින් සිල්වා !

උපාදිය නැත්නම් අස්විය යුතුමද ? ඔතන හොරු හිටියා කවුරුත් කට ඇරියෙ නෑ.
10/12/2024

උපාදිය නැත්නම් අස්විය යුතුමද ?
ඔතන හොරු හිටියා කවුරුත් කට ඇරියෙ නෑ.

04/12/2024

හන්ගපු හාල් අල්ලන්න බැරි ඇයි ?

04/12/2024

හාල් වී හංගන්න පුලුවන්ද? වැනි දේට නීති නැද්ද?
නැත්නම් තාමත් නීතිය සමාන නැද්ද?

21/11/2024

ජඩ මාධ්‍ය එන්නෙ නිවුස් එකක් නැද්ද අහගෙන.
කලින් හිටපු ගොඩක් මැති ඇමතිවරු පිම්බුවෙ මාධ්‍ය තමා

15/11/2024

පිස්සු කෙලපු උන්
එකෙක් දෙන්නෙක් පාර්ලිමේන්තුවෙ ඉන්න එක හොදයි, නැත්නම් අපේ මිනිස්සුන්ට අමතක වෙනවා. පිස්සු කෙලපු උන් හිටියද කියලා.

පොඩ්ඩක් අන්තිමට තියන නම කියවලා අදහසක දාන්න🤦‍♀️
15/11/2024

පොඩ්ඩක් අන්තිමට තියන නම කියවලා අදහසක දාන්න🤦‍♀️

15/11/2024

රටටම Current එක කපන වෙලාවෙ මිරිහානට විතරක් නොකපා හිටිය පොඩි කේස් එක ගිය දුරක්! 🙌
සමහර ප්‍රශ්ණ එන්නෙ අපේම හොදට

සෑම ජන කොටසකටම ඒ වෙනස අවශ්‍ය බව 🔥
14/11/2024

සෑම ජන කොටසකටම ඒ වෙනස අවශ්‍ය බව 🔥

Address

4th Lane
Battaramulla

Alerts

Be the first to know and let us send you an email when රටFM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share