නිදහසේ යාළුවොත් එක්ක වාහනෙන්ම ගිහින් camp කරන්න පුලුවන් ලංකාවෙ තියෙන තවත් පට්ටම තැනක්... 🍃
#camping #sriLanka #friends #viewpoint
කෝ kiss? #අවුරුදු #newyear #kokis
හිතල බලන්න හොදට, දැනටත් ලග දියමන්තියක් තියාගෙන අහසෙ හඳ හොයනවා වෙන්න පුලුවන් ඔයා... 🙂
#Rukmaldeniya #SmartICT #Motivation #QuoteOfTheDay
ඒ ගට් එක ගන්න නිකන්ම බෑ!
දිවා රෑ නොබලා ප්රැක්ටිස් එක ඕනෙමයි...
#Rukmaldeniya #SmartICT #Motivation #QuoteOfTheDay
ගොඩක් මිනිස්සු හෙට හවසත් මැරෙනවා...
තේරුණාද??? 😌
#Rukmaldeniya #SmartICT #Motivation #QuoteOfTheDay
ඇයි ඔබ, ඔබව විශ්වාස කලයුත්තේ...?
#Rukmaldeniya #SmartICT #Motivation #QuoteOfTheDay
පුංචි පුංචි අඩු පාඩුත් ලොකු කරගන්න අද සමාජයේ, හැමදේකම හොද පැත්ත දකින්න පුරුදු උනොත්? ජීවිතය වෙනස් වේවි නේද... හිතන විදිහ වෙනස් කරගමු!
හැමදේම වෙන්නේ හොදටයි... 🤍
පුංචි පුංචි අඩු පාඩුත් ලොකු කරගන්න අද සමාජයේ, හැමදේකම හොද පැත්ත දකින්න පුරුදු උනොත්? ජීවිතය වෙනස් වේවි නේද... හිතන විදිහ වෙනස් කරගමු!
#Rukmaldeniya #SmartICT #Motivation #QuoteOfTheDay
Aliexpress, Ebay විතරක් නෙවේ ලංකාව ඇතුලෙ දුවන Daraz වගේ site වලින් Orders දාන අය අනිවාරෙන් දැනුවත් වෙන්න!
මේ Scam site එකට රැවටිලා විස්තර දෙන්න එපා. Package එක Hold වෙලා තියෙන්නෙ Address confirms කරන්න කියල SMS එකක් ඒවි. ඒකෙන් යන්නෙ Sri Lanka Post එකේ හෝ Courier එකක website එක වගේම එකක් හදල keylogger එකකින් ඔයාලගෙ විස්තර හෝ card access ගන්න එකකට.
Website එකකට යද්දි Domain එක හරිද බලන්න. රජයේ ඒවයි අන්තිමට gov.lk කියල එනවා. මේ හොර එකේ අන්තිමට තියෙන්නෙ [dot]top, [dot]fun වගේ Domain extension.
ලෝකෙම ඉන්න scam කාරයොයි pyramid කාරයොයි ලංකාවටම ඇවිත් කියල මට නම් හිතෙන්නෙ. අන්තර්ජාල සාක්ෂරතාව නම් ලංකාවෙ මිනිස්සුන්ගෙ තව වැඩි වෙන්න ඕන ඕවට අහුනොවී ඉන්න.
පල්ලෙහා තියෙන්නෙ scam එක ගැන මම TikTok හරගා කර දැනුවත් කිරීමක් කියවන්න කම්මැලි අයට බලල දැනුවත් වෙන්න. screenshot කීපයක් වීඩියෝ එකේ ඇති. Domain එක දිහා හොඳට බලන්න. ඒක නියම domain එක නෙවෙයි. දැනුවත් වෙන්න...
#SCAMalert #SLPostScam
මේ දවස්වල වතුර නැතුව සත්තුන්ටත් අමාරුයි.
ඔයාලට පුලුවන්නම් ගෙදර එළියෙන් එයාලටත් වතුර බේසමක් තියන්න, ඉල්ලගෙන බොන්න බෑනේ... ලොකු පිනක්! 🙏
~ Lanka wisdom
Porawagala 360° view | First Time in VR
🛑 වෙනස්ම අත්දැකීමක් ලැබෙයි live එතන ඉන්නවා වගේම...
තාම ඔයා බණ්ඩාරවෙල, පොරොවගලට ගිහිල්ල නැත්නම්, View point එකේ ඉදන් 360° experience එකක් ගන්න, මේ video එක බලන්න නිකමට! ✌️
රට වටේ තැන් පෙන්නන්නම් මේ විදියට, ඇවිදින්න ආස ඒත් තාම බැරිවෙලා ඉන්න අයට. ඒ වැඩේ කරන්න ආසාවෙන් ඉන්නවා මාත්, බලමු වෙලාව ලබෙන හැටියට. (ඉස්සර වගේ ලේසියෙන් සහ අඩුවට ඇවිදින්න බෑනෙ දැන් 😜)
YouTube එකටත් සෙට් වෙන්න දිගටම මේ වගේ තැන් බලන්න පහල ලින්ක් එකෙන්.
https://youtu.be/xEhzxxX9HG4
#පොරෝගල #Porogala #පොරොවගල #Porawagala #Insta360