𝗨𝗣𝗗𝗔𝗧𝗘 𝕆𝔽𝔽𝕀ℂ𝕀𝔸𝕃

𝗨𝗣𝗗𝗔𝗧𝗘 𝕆𝔽𝔽𝕀ℂ𝕀𝔸𝕃 Carrying Out A Social Service, Just Like Smiling
(1)

29/01/2023
15/01/2023

# ඌව_වෙල්ලස්සේ_අභිමානය_ ❤️❤️

KUMA DISSANAYAKA With
😮😮😮SPEED BACK MONARAGALA ❤️❤️
සියලුම ප්‍රසංග සදහා අමතන්න

☎️:- 0771029101/0769488030

ශා FM සිංදු කාමරේ ඔස්සේ ලෝකෙට ගිය දක්ශයින් පිරිපුන් අද කාලයේ සංගීත කණ්ඩායම.KUMA DISSANAYAKA 💪😍

06/01/2023

බුදු බණ පදයක් සවන වැකේවා

බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ..
ඇස් පියවෙන මොහොතේ..
බුදු හිමි රුව මට මැවී පෙනේවා..
🌺🌺🌺 🌺🌺🌺
පව් සිදුවෙන්නැති නොදැනීම
එනිසයි සසරේ ඉපදීම
🌺 🌺

බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
🌺🌺🌺 🌺🌺🌺

සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතු සෑම
🌺 🌺

අවසන් මොහොතේ ඉතිරි වුණා

කල හොඳ නොහොඳයි මට උරුම
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ..
ඇස් පියවෙන මොහොතේ..
බුදු හිමි රුව මට මැවී පෙනේවා

22/12/2022

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

08/12/2022

නිවන් සුව ලැබේවා 💔🙏

11/10/2022

🙏🙏🙏

10/10/2022

Sticker comment tikak dandooo

10/10/2022

Comments tikak dagena yando❤️

13/09/2022

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුලු ඇගේ කුසට නෑ
කරදිය රැලි උඩින් ගමන මඟ සලකුණු නෑ
අපට කරදිය රැලි උඩින් ගමන මඟ සලකුණු නෑ

ඔරුකඳ ලතැවෙනවා මා දැල හිනැහෙනවා
අදුරේ පිටවෙනවා යලි උදයේ එනවා
ඔරුකඳ ලතැවෙනවා මා දැල හිනැහෙනවා
අදුරේ පිටවෙනවා යලි උදයේ එනවා
රළු කරදියවැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝන අඳුරේ අප සැමදා වෙලිලා

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුලු ඇගේ කුසට නෑ

නෙත නිදි වැරුම අපේ දහඩිය කඳුලු අපේ
මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ
නෙත නිදි වැරුම අපේ දහඩිය කඳුලු අපේ
මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝන අදුරේ අප සැමදා වෙලිලා

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුලු ඇගේ කුසට නෑ
කරදිය රැලි උඩින් ගමන මඟ සලකුණු නෑ
අපට කරදිය රැලි උඩින් ගමන මඟ සලකුණු

06/09/2022

ආදර ප්‍රිය ළඳුනේ....

මට මුලු ලොවම ඔබයි....
ඔබගේ ආදරයයි....

ආදර ප්‍රිය ළඳුනේ....
මට මුලු ලොවම ඔබයි....
ඔබගේ ආදරයයි....

----/\/----/\/----/\/----/\/----

----/\/----/\/----/\/----/\/----

කෝමල දෑසින් වත කමලේ

සිතුවිලි විහඟුන් අවදි කලේ
කෝමල දෑසින් වත කමලේ
සිතුවිලි විහඟුන් අවදි කලේ
මුව මදහාසේ....
සතුට ගෙනාවේ....
මටම නොවේදෝ....

ආදර ප්‍රිය ළඳුනේ....

මට මුලු ලොවම ඔබයි....
ඔබගේ ආදරයයි....

ආදර ප්‍රිය ළඳුනේ....
මට මුලු ලොවම ඔබයි....
ඔබගේ ආදරයයි....

----/\/----/\/----/\/----/\/----

----/\/----/\/----/\/----/\/----

ආදර රැහැනින් හද බැඳුනේ

පැතු විලසින් දෝ පෙර භවයේ
ආදර රැහැනින් හද බැඳුනේ
පැතු විලසින් දෝ පෙර භවයේ
යොවුන් වසන්තේ....
පවන් සැලෙන්නේ....
අපට නොවේදෝ....

ආදර ප්‍රිය ළඳුනේ....

මට මුලු ලොවම ඔබයි....
ඔබගේ ආදරයයි....

ආදර ප්‍රිය ළඳුනේ....
මට මුලු ලොවම ඔබයි....
ඔබගේ ආදරයයි....

04/09/2022

ඔබටයි මේ ආරාධනා
ඔබටයී මේ ආයාචනා
ඔබටයි මේ ආරාධනා
ඔබටයී මේ ආයාචනා

හිරු සදු ඇතිතුරා
සසර සරනා තුරා
ඉන්නට බැ තරහාවෙලා

ඔබටයි මේ ආරාධනා...
ඔබටයි මේ ආයාචන..
පෑව සෙනේ අමනාපේ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා
පෑව සෙනේ අමනාපේ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා
සිත සැනසුම් සාදනා
ඔබේ හසරැල් මට වාසනා
සිත සැනසුනම් සාදනා
ඔබේ හසරැල් මට වාසනා
ඔබටයි මේ ආරාධනා ...
ඔබටයි මේ ආයාචනා ...

තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ
තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ
යලි නොම ඒ වේදනා
ඔබේ හසරැල් මට වාසනා
යලි නොම ඒ වේදනා
ඔබේ හසරැල් මට වාසනා

02/09/2022

ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම්…
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්…
ඔබ නොදනී මුලු ලොවම දනී…

ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්..
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී..

ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම්…
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු ලොවම දනී

30/08/2022

කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ

දේදුන්නේ පවා නැති සොබා රූපේ
හැංගෙන්නේ ඔබේ ළඟ තමා
කුළුඳුලේ මාගේ ප්රේමාදරේ
නේක වාරේ බැඳේ හදවතේ
පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංකා නිවී යයි මෙදා

සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ

සංසාරිණී මගේ
නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ
ඔබ ඉන්නවා වගේ

28/08/2022

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මඟේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ

වසන්තය මලක් සේ
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්

සිනා පිපෙනා…

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙමි තැනක
සඟවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා…

18/08/2022

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියැවිලා...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...//

සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ පිපේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...

රෑ ගොම්මනේ - ගුලිවෙලා තනිවුනේ...
මේ ආදරේ විදගමූ සුන්දරී...

මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමි සඳා ප් රියේ...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...

රෑ ගොම්මනේ - ගුලිවෙලා තනිවෙමූ...
මේ ආදරේ විදගමූ සුන්දරී...

සුරංගනාවී මගේ...//

14/08/2022

සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුලු දැලෙන් සිරිසිරියේ වියම් බදින රෑ
යටලීයෙන් නාරි ලතා මල් පූදින්නෙ
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ

සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුලු දැලෙන් සිරිසිරියේ වියම් බදින රෑ
යටලීයෙන් නාරි ලතා මල් පූදින්නෙ
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ

සදෙන් සදට මුවා වෙලා කල දවසත් ගෙවී ෆිහින්
නෙතට නුහුරු කදුලු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ

සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුලු දැලෙන් සිරිසිරියේ වියම් බදින රෑ
යටලීයෙන් නාරි ලතා මල් පූදින්නෙ
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ

යහනතලා සැපවිදිනා පලදී නැතුවා පෙරපින්
මාලවලලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරි ලතා මල් පූදින්නෙ
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ

සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුලු දැලෙන් සිරිසිරියේ වියම් බදින රෑ
යටලීයෙන් නාරි ලතා මල් පූදින්නෙ
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ

Address

Bandarawela Town

Alerts

Be the first to know and let us send you an email when 𝗨𝗣𝗗𝗔𝗧𝗘 𝕆𝔽𝔽𝕀ℂ𝕀𝔸𝕃 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Bandarawela Town media companies

Show All