Sihina Digital TV

Sihina Digital TV lyrics writter
writter
volunteer
Announcer
Jurnalist Be creative...
Creativity creates you...

නිර්මානකරණයේ නවමු මං සොයා යන නිර්මානශීලී වූත් අරුත්බර වූත් සන්නිවේදකයන් වෙනුවෙන් සිහින Entertainment අප විසින් නිර්මාණය කල Sihina Digital Tv ෆේස්බුක් පිටුව ශ්‍රී ලාංකේය තරුණ සන්නිවේදකයන්ගේ නිර්මාණශීලී තෝතැන්නයි..
නූතන ඩිජිටල් මාධ්‍යකරණයේ නිර්මාණාත්මක සන්නිවේදකයා සමගින් මාධ්‍ය ලෝකයේ සීමා මායිම් අතික්‍රමණය කරන්නට අවසරයි...

ඔබ නිර්මාණශීලී වෙන්න..
නිර්මාණශීලීත්වය ඔබව නිර්මාණය කරයි.. The Sihina Digi

tal TV page can be identified as a creative opportunity to young journalists which is created by Sihina Entertainment.According to that, we are finding new paths in creativity on behalf of creative and meaningful journalists. Welcome to excess all the boundaries of media world with the creative communicator in modern digital media.

29/10/2021
REST IN PEACE Mr. Bandula warnapura     🏳️🏳️🏳️
18/10/2021

REST IN PEACE Mr. Bandula warnapura


🏳️🏳️🏳️

14/10/2021
POSITIVE නොවී POSITIVE වෙමු1.මෙම තරගාවලිය සදහා වයස අවු.15-35ත් අතර ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.2. " Positive නොවී Posit...
04/10/2021

POSITIVE නොවී POSITIVE වෙමු

1.මෙම තරගාවලිය සදහා වයස අවු.15-35ත් අතර ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.
2. " Positive නොවී Positive වෙමු" තේමාව යටතේ සිංහල මාධ්‍ය යටතේ ඔබට අවශ්‍ය පරිදි හාස්‍යෝත්පාදක කෙටි වීඩියෝ පටයක් ඔබ විසින් නිර්මාණය කර ගත යුතුය.
3.එම වීඩියෝ පටය අවමය විනාඩි 2ත් උපරිමය විනාඩි 5 ත් අතර වීඩියෝ පටයක් විය යුතුය.
4.මෙය කණ්ඩායම් තරගාවලියක් වන අතර අවම සාමාජිකයන් 2ක් හා උපරිම සාමාජිකයන් 5කට සීමා විය යුතුය.
5.සියලුම වීඩියෝ Landscape (තිරස්) ලෙස ලබා ගත යුතු අතර ඕනෑම උපාංගයක් යොදා ගෙන රූගත කල හැකි අතර 1080×720 ප්‍රමාණයෙන් අප වෙත එවිය යුතුය.
6.ඔබ විසින් තේමාවට අදාලව නිර්මාණයක් සිදු කිරීමේදී නීතීය,දේශපාලනය හෝ යම් පුද්ගල ප්‍රතිරූපයකට හානිවන අයුරින් නිර්මාණය සිදු නොකල යුතුය.
7.ඔබ විසින් වීඩියෝ පටය තුල කිසිදු ආයතනයක්,පුද්ගලයෙකු හෝ සන්නාමයක් ප්‍රවර්ධනය වන අයුරින් නිර්මාණය නොකල යුතු අතර වීඩියෝ පටයට logos,watermark ඇතුලත් කිරීමද නොකල යුතුය.
8.එක් කණ්ඩායමකට ඉදිරිපත් කල හැක්කේ එක් වීඩියෝවක් පමණි.
9.ඔබගේ නිර්මාණය ඔබගේම ස්ව-නිර්මාණයක් විය යුතු අතර බාහිර පාර්ශවයන්ගෙන් උපුටා ගන්නා ලද නිර්මාණ කොටස් අන්තර්ගත නොවිය යුතුය.
10.වීඩියෝව සදහා බාහිරින් සංගීතය ,හඩපට ආදිය එක් කලහොත් ඒ පිලිබදව සියලුම තොරතුරු ඔබ නිර්මාණය අප වෙත යොමු කරන google form එකේ සදහන් කල යුතුය.
11.නිර්මාණය පිලිබද සම්පූර්ණ හිමිකාරීත්වය හා වගකීම ඔබ විසින් දැරිය යුතුය.
12.ඔබගේ කණ්ඩායම් චායාරූප 3ක් ද මේ සමග අප වෙත එවිය යුතුය.

මෙම තරගාවලියේ ජයග්‍රාහකයින් පහත තරග කාණ්ඩ ඔස්සේ තෝරාපත් කර ගැනීමට අපේක්ෂා කරන අතර ඔවුන් වෙනුවෙන් ලබා දෙන ත්‍යාගයන් පහත පරිදි වේ.

•නිර්මාණාත්මකම වීඩියෝව - රු.100 000
•ජනප්‍රියතම වීඩියෝව - රු.100 000
•හොදම හාස්‍ය රංගන ශිල්පියා - රු. 50 000
•හොදම හාස්‍ය රංගන ශිල්පිනිය - රු. 50 000
•හොදම පිටපත - රු. 50 000

එමෙන්ම තෝරාගන්නා නිර්මාණශීලී තරුණ තරුණියන් හට සිකාමයි Youtube චැනලය සදහා රංගන දායකත්වය ලබා දීමට අවස්ථාව හිමිවේ.

විනිසුරු මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වන බව කරුණාවෙන් සලකන්න.

ඔබගේ නිර්මාණය ඔක්තෝබර් 13 රාත්‍රී 12ට පෙර අප වෙත පහත google form එක හරහා යොමු කරන්න. https://forms.gle/XPhUdZPaTqHsyYQg9

මේ පිලිබදව යම් ගැටලුවක් පවතී නම් පමණක් පහත Whatsapp අංකයකට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
0783272072
0788211753
0725888979
0774861321

03/10/2021
නිර්මාණශීලී ඔබට....💗
29/09/2021

නිර්මාණශීලී ඔබට....💗

26/09/2021

Address

Sri Saranankara Road
Bandaragama
12530

Website

Alerts

Be the first to know and let us send you an email when Sihina Digital TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sihina Digital TV:

Videos

Share

Category