UK Jeewithe

UK Jeewithe I'm Lasantha, I am Sri Lankan born and live in the UK with my wife Sarah and our 3 sons. I'm Lasantha, I am Sri Lankan and moved to the UK in 2009.

My wife is called Sarah and we have 3 sons called Jayden, Dylan and Callum. In our videos you will be able to see day to day experiences such as commuting or shopping as well as days out to tourist attractions around the UK. It is very interesting to see the cultural differences between the UK and Sri Lanka.

12/01/2025

ලංකාවෙ Driving Licence එක ගන්න ගිහිල්ල කාපු කට්ට. අවුරුදු අටකට පාරක් ගන්න කියලා හිතෙන කොටත් බය හිතෙනවා

නුවර, සීගිරිය, අනුරාධපුර අපි එනවා.... ♥️♥️
11/01/2025

නුවර, සීගිරිය, අනුරාධපුර අපි එනවා.... ♥️♥️

Waiting
08/01/2025

Waiting

08/01/2025

බුත්තල ගිහිල්ලා අලි කරදරයක් අපිට උනේ.අනිත් වාහන උදව් කරපු නිසා යන්තම් බේරිලා ආවා .අම්ම නම් තාමත් බයෙන් ඉන්නේ 🐘🐘🐘🐘

Bye England and Hello Sri lanka
07/01/2025

Bye England and Hello Sri lanka

Wishing everybody a very Happy New Year. May all your hopes and dreams come true!!
01/01/2025

Wishing everybody a very Happy New Year. May all your hopes and dreams come true!!

Family Time♥️♥️♥️
29/12/2024

Family Time♥️♥️♥️

Christmas spirit 🧑🏼‍🎄🧑🏼‍🎄🧑🏼‍🎄🧑🏼‍🎄
28/12/2024

Christmas spirit 🧑🏼‍🎄🧑🏼‍🎄🧑🏼‍🎄🧑🏼‍🎄

Happy Christmas! Hope everyone has a lovely time with their families and friends!
25/12/2024

Happy Christmas! Hope everyone has a lovely time with their families and friends!

අපේ කැලම්ට  Marker Pen එකක් හම්බවෙලා 🤣🤣🤣🤣
23/12/2024

අපේ කැලම්ට Marker Pen එකක් හම්බවෙලා 🤣🤣🤣🤣

නත්තලත් ළඟ ළඟම එනවා
21/12/2024

නත්තලත් ළඟ ළඟම එනවා

මගේ වයස දැන් අවුරුදු තුනයි  ♥️♥️♥️
15/12/2024

මගේ වයස දැන් අවුරුදු තුනයි ♥️♥️♥️

11/12/2024

රන්ජන් රාමනායකට වෙච්ච වැඩේ අපිටත් වෙච්ච නිසා දුකෙන් ඉන්නේ. මේ දේ ඇත්තටම කවුරුත් කතා කරන්නේ නෑ කොච්චර cahrity ලංකාවෙ තිබුනත් කවුරුත් කතා කරන්නේ නෑ මොකද තමන් දන්න දේශපාලනඥයෙක් පස්සේ ගිහිල්ලා මේ දේවල් කරගත්ත නිසා.

අපේ දරුවෝ ලොකු වෙන්නේ අපිටත් නොදැනීම. තාම හිතාගන්න බෑ කැලම්ට අදට අවුරුදු තුනක් කියලා . සුභ උපන්දිනයක් කැලම්
10/12/2024

අපේ දරුවෝ ලොකු වෙන්නේ අපිටත් නොදැනීම. තාම හිතාගන්න බෑ කැලම්ට අදට අවුරුදු තුනක් කියලා . සුභ උපන්දිනයක් කැලම්

හැමෝටම සුබ සතියක් වේවා!!♥️♥️
02/12/2024

හැමෝටම සුබ සතියක් වේවා!!♥️♥️

27/11/2024

අපි ගිය ලස්සන Cable Car Ride එක

A/L ලියන හැමෝටම අපෙන් සුබපැතුම්. ❤️❤️
25/11/2024

A/L ලියන හැමෝටම අපෙන් සුබපැතුම්. ❤️❤️

Address

Bandaragama

Alerts

Be the first to know and let us send you an email when UK Jeewithe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share