🇬🇧🇧🇭🛳️බ්‍රිතාන්‍ය Mine Warfare නවුකාවක් HMS Chiddingfold සහ බ්‍රිතාන්‍ය යුද නෞකාවක් වන HMS Bangor සමඟ බහරේනයේ වරායක නැoගුරම්ලාමට යාමේදී එකිනෙක ගැටෙන ආකාරය
🇹🇼⚔️🇨🇳✈️තායිවානය වාර්තා කළේ චීන වෙරළාරක්ෂක හමුදාවට ගුවන් යානා 24ක් තායිවාන සමුද්‍ර සන්ධියේ පියාසර කළ බවයි.එයින් ගුවන් යානා 11ක් තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට පවා ඇතුළු වූ බව තායිවානය පවසයි.
🇵🇱🚙⚔️🇧🇾 පෝලන්තය හරහා බෙලාරුසියානු දේශසීමාව දෙසට ඇමෙරිකන් Stryker පාබල සටන් වාහන පෙළක් ප්‍රවාහනය කර ඇත.
🇺🇸🇬🇧⚔️🇾🇪ජනවාරි 12 රාත්‍රියේ එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ගුවන් හමුදා යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්රහාරයන් එල්ල කළහ.
ප්‍රහාරයෙන් රේඩාර් පද්ධති, ගුවන් ආරක්ෂක පද්ධති මෙන්ම ඩ්‍රෝන, කෲස් සහ බැලිස්ටික් මිසයිල ගබඩා කර දියත් කරන ස්ථාන ඉලක්ක කර ඇත.
🇮🇶🔥⚔🇺🇸ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදී ගිනි තැබීමේ සිද්ධියේ සoවත්සරය සමරන ජනතාව
🇬🇧🛥️⚔🇾🇪🚀යේමන හවුති සoවිධානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් නිසා Hedeidah වෙරළට ඔබ්බෙන් වූ බ්‍රිතාන්‍යයට අයත් නවුකාවක් ගිනි ගන්නා ආකාරය
🇷🇺🚙⚔️🇺🇦Kupyansk ප්‍රදේශයේ යුක්රේන ස්ථාන වෙත කඩා වැදුණු රුසියානු බටහිර බලකා කණ්ඩායම්වල ඒකක සතුරන්ට විස්මයජනක ප්‍රහාරයක් එල්ල කළේය. මෙම දර්ශන අනුව 30mm BMP-2 තුවක්කුවේ ඉහළ නිරවද්‍යතාව පෙන්නුම් කරයි.
🇷🇺🚀⚔️🇺🇦කියෙව්හි Lukyanovskaya මෙට්‍රෝ දුම්රිය ස්ථානයට රුසියානු මිසයිලක් එල්ල වීමෙන් පසු වත්මන් තත්ත්වය
දුම්රිය ස්ථානයේ සිට මීටර් 200 ක් දුරින් පිහිටි Artem හමුදා කදවුරටද මිසයිල ප්රහාරයන් එල්ල වී ඇත.
🇷🇺🚀⚔️🇺🇦රුසියානු මිසයිල ප්රහාරයන් නිසා යුක්රේනයට සිදුව ඇති හානි
🇷🇺⚔️🇺🇦රුසියානු පැරෂුට් භටයකි විසින් යුක්රේන ඩ්‍රෝනයක් "Baba Yaga" මැෂින් තුවක්කුවකින් Artemovsk දිශාවේදී බිම හෙළන ලදි.
🇷🇺🇦🇲️️🤝🇦🇿රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති CIS නායකයන්ගේ හමුවේදී අසර්බජානය ජනපති සහ රුසියානු ජනපති හමුවූ අවස්ථාව.
රුසියානු ප්‍රභලයන් රැසක් මෙම අවස්ථාවට එක්වූ අතර අසර්බජානය ජනපති සහ ආර්මේනියානු ජනපති අතට අත දීම විශේෂ අවස්ථාවකි.
CIS සමුළුවේදී ආර්මේනියාවට අසර්බජානය සමග සාමය අවශ්‍ය බවද සදහන් විය.
🇷🇺🛫⚔️🇺🇦🇸🇪Svatovo දිශාවේදී රුසියානු ඩ්‍රෝන මගින් යුක්රේන Strv 122 යුධ ටැංකියක් විනාශ කර ඇත.Strv 122 යනු ස්වීඩන Lepard යුධ ටැංකි අනුවාදයකි.
🇷🇺🚀රුසියානු උපායමාර්ගික මිසයිල බලකායේ 13 වන මිසයිල අoශය Avengard මිසයිල පද්ධතියෙන් නැවත සන්නද්ධ වෙමින් පවතින අතර එය UR-100N UTTH බැලැස්ටික් මිසයිලයක් වන අතර එය මාර්ගෝපදේශක හර්පසොනික් යුධ හිසකින්ද සමන්විත වෙයි.
🇾🇪⚔️🇮🇱යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායල ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාරයක් ලෙස රතු මුහුද හරහා ඊශ්‍රායල නාවික හමුදාව යොදවා ඇති ආකාරය
🇹🇷📺🇸🇩⚔️🇮🇱තුර්කි මාධ්‍ය වලට අනුව ඊශ්‍රායල Markava IV යුධ ටැංකිය ඊයේ රාත්‍රීයේදී විනාශ වී ඇත.
මේ වන Markava IV යුධ ටැංකි 27ක් ගාසා සටන්කරුවන් විසින් විනාශ කර ඇති බව සදහන් වන අතර හිස්බුල්ලා සoවිධානය විසින් Markava IV යුධ ටැංකි 15ක් විනාශ කර ඇති බව වාර්තා වෙයි.
🇷🇺✈️Su-57 යනු දැනට ඉදිකර ඇති වඩාත්ම දියුණුතම පස්වන පරම්පරාවේ ජෙට් යානාවයි.
Su-57 ප්‍රහාරක ජෙට් යානා වලට ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කළ හැකි මිසයිල ගෙන යා හැක.යුක්රේනය තුළ සටන් වලදී Kinzal හර්පසොනික් මිසයිලයේ කුඩා අනුවාදයක් ගෙන යාමටද මෙයට හැක.
🇸🇩⚔️🇮🇱හමාස් සoවිධානයට අනුව ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් විශාල පාඩු ලබා ඇත.
ඊශ්‍රායලය ගාසා තීරය වෙත දිශා තුනකින් ප්‍රහාරය එල්ල කර ඇති අතර එම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව හමාස් සoවිධානය පවසයි.ප්‍රහාරයේදී අවම වශයෙන් ඊශ්‍රායල යුධ ටැංකි 06ක් විනාශ වී ඇති බව වාර්තා වෙයි.
🇹🇳🇸🇩⚔️🇮🇱💣ටියුනිසියා ජනතාව ගාසා තීරයට බෝම්බ හෙළීම නතර කරන ලෙස ඉල්ලා සිටී.
ප්‍රහාර නවත්වන ලෙස ඔවුන් පෙලපාලියක් සoවිධානය කර තිබූ අතර ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න්,ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු,ප්‍රoශ ජනපති ම්රැකෝන් මීනිමැරුවන් ලෙස ජායාරූප කර පෝස්ටර් ප්‍රදර්ශනය කළේය.
🇷🇺🚀රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් චන්ද්‍රිකා රැගත් Soyuz රොකට්ටුවක් Plesetsk Cosmodrome අභය්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කළ බව පවසයි.