Haze creation

Haze creation Cenemotograpy 🎬
Images & Video of Film Production shrilanka🇱🇰

Little princess 🥺🌸❤️Baby Photo short ❤️Haze creation Official Potograpy Yasith LaksuraBook a date now to capture your be...
18/03/2024

Little princess 🥺🌸❤️

Baby Photo short ❤️

Haze creation Official Potograpy Yasith Laksura

Book a date now to capture your beautiful day as a memory with us 👀

Birthday photography/ Wedding photography & vediography,Event & other photography & vediography

Contact Us Only Whatsapp -
0753945261
074 2912943

.

https://youtu.be/yJGBJO-EXlc?si=4IeoXi72HFGqVkJxHopes|බලාපොරොත්තු  Try කරලා බලන්න කරපු තවත් වැඩක් දැන් ඉදන් ප්‍රේක්ශක ඔය...
16/03/2024

https://youtu.be/yJGBJO-EXlc?si=4IeoXi72HFGqVkJx

Hopes|බලාපොරොත්තු

Try කරලා බලන්න කරපු තවත් වැඩක් දැන් ඉදන් ප්‍රේක්ශක ඔයාලට බාරයි 🥰❤️

A Film By Thilina Sampath

Script - Shanika Madushani
D.O.P - Yasith Laksura
Starring - Chamidu Harsha Chathu Stanley
Line producer - Ruvidi Vihanga
Product By - Haze creation

The Cinematic Research For Next Generation A Film By Thilina Sampath 🎬Haze Creation page - https://www.facebook.com/profile.php?id=61552535125215&m...

Hazestudio potograpy  Now In Balangoda ❤️Birthday short Achini Dilrukshi         OFFICIAL POTOGRAPY Yasith Laksura_ loca...
04/03/2024

Hazestudio potograpy Now In Balangoda ❤️

Birthday short Achini Dilrukshi


OFFICIAL POTOGRAPY Yasith Laksura_

location at - Merit Restaurant බලන්ගොඩ

haze studio
Contact us whatsapp - 0753945261

29/02/2024

Mansion කරන් පලයන් උබලගෙ සෙට් එකෙත් මෙහෙම තැනක් නොතැනක් නැතුව හිනාවෙන එකෙක්ව 😂

So talk to us and we will save you the most precious memory of you most beautiful day 🥰❤️ Birthday photos are special Di...
24/02/2024

So talk to us and we will save you the most precious memory of you most beautiful day 🥰❤️ Birthday photos are special Discounts ❤️

Product By
Yasith Laksura

Shear And Help him ❤️
17/02/2024

Shear And Help him ❤️

"Ex කෙනෙක් එහෙම නැත්නම් පරණ පෙම්වතෙක්/පෙම්වතියක් කියලා කියන්නේ ජීවිතයේ පුදුමාකාර සංසිද්ධියක්..""නිකමට හිතලා බලන්න උදේ ඇහ...
14/02/2024

"Ex කෙනෙක් එහෙම නැත්නම් පරණ පෙම්වතෙක්/පෙම්වතියක් කියලා කියන්නේ ජීවිතයේ පුදුමාකාර සංසිද්ධියක්.."

"නිකමට හිතලා බලන්න උදේ ඇහැරුණ වෙලාවේ ඉඳන් රෑට නිදාගත්ත වෙලාවේ ඉඳන් ජීව්තේ හැම පුංචි දෙයක් ම, හැම අංශු මාත්‍රයක් ම බෙදාගත්ත කෙනෙක් කාලයත් එක්ක සම්පූර්ණයෙන් ම ආගන්තුකයෙක් බවට පත්වෙනවා. ජීවිතයේ හැම අස්සක් මුල්ලක් ම දැනගෙන හිටිය කෙනෙක් සහමුලින් ම නන්නාඳුනන්නෙක් බවට පත් වෙනවා. එක තත්පරේකට හරි මූණ බලන්න අසාවෙන් හිටපු කෙනෙකු අවසානයේ මූණට මූණ බලන්නේවත් නැති තත්ත්වයට පත්වෙනවා. මේ පරිවර්තනය මහා පුදුමාකාර එකක් නෙවෙයිද?"

"ඉතින් ඒක වළක්වගන්න පුළුවන් දෙයක් ද?"

"මම හිතන්නේ ඒක අපරාදයක්. මොන හේතුවක් නිසා ඒ පරිච්ඡේදය වහලා දාන්න සිද්ධ වුණත් අපිට බැරිද ඒ පරිච්ඡේදය තරහකින් හෝ වෛරයකින් තොරව වහලා දාන්න? අපිට බැරිද අඩු ගාණේ බෙදාගත් මතකයන්ට ස්තුතිවන්ත වෙන්න? අපිට බැරිද ජීවිතේ කෙටි දුරක් හරි අපිත් එක්ක ආපු කෙනෙකුට හිත හොඳින් සමුදෙන්න..?

මම කියන්නේ මොන හේතුවකට වෙන් වුණත් හැම ආදර කතාවකට ම ගෞරවාන්විත අවසානයක් හිමි විය යුතුයි.."

~ copied ~


I’m blessed with this maturity
Happy Valentine’s Day ♥️✨

07/02/2024

ඊගාව video එක මොනවගේ එකක් වෙන්නද ඕන 🌝

03/02/2024

A couple is needed for a couple photo shoot for Valentine's

In

ඔයාගෙ ලස්සනම ආදර කතාවෙ එක් මතක සටහනක් poto short එකක් ලෙසින් ඔබට නොමිලේ තිලින කරන්නට   අපි සුදානම් ඉතින් වැඩි වෙලා ගන්න ...
23/01/2024

ඔයාගෙ ලස්සනම ආදර කතාවෙ එක් මතක සටහනක් poto short එකක් ලෙසින් ඔබට නොමිලේ තිලින කරන්නට අපි සුදානම් ඉතින් වැඩි වෙලා ගන්න එපා අපිට ඉක්මනින්ම whatsapp කරන්න

මේ සියල්ලක්ම ආදරණීය ඔයා වෙනුවෙන්මයි ❤️

ඉතින් අපි ඒක කලා
18/01/2024

ඉතින් අපි ඒක කලා

Next Project 🔥 Shear Guys
12/01/2024

Next Project 🔥
Shear Guys

09/01/2024

මැනික හැමදාම ඔයා මාත් එක්ක ඉන්නව නේද ?
ඔව් ඔයා කිවුවෙනම් එහෙම 🥺❤️

#ප්‍රේමණීය #නිමාවක්

https://youtu.be/PLvsX3IZw6c?si=skJ-Rv1_CBqLLzdz බේකස් බෙන්ඩ් වල නිර්මාණය උන අපූරු short film එකක් full video එක උඩ ලින්...
06/01/2024

https://youtu.be/PLvsX3IZw6c?si=skJ-Rv1_CBqLLzdz

බේකස් බෙන්ඩ් වල නිර්මාණය උන අපූරු short film එකක් full video එක උඩ ලින්ක් එකෙන්

තාමත් එහෙමයි ඒ හුලග.එදා වගේ ම දැනෙනවා ඔයාගේ හුරුව.ඒත් හිතේ ලොකු හිස්බවක් ඔයා අද නොආපු එක.... මේ ගෙවෙන්නේ මන් ආසම හෝරා....

05/01/2024

05/01/2024

#නිමාවක්

Project 🙃  #ප්‍රේමණීය  #නිමාවක්
04/01/2024

Project 🙃 #ප්‍රේමණීය #නිමාවක්

Happy new year හැමෝටම සුභවේවා...!
31/12/2023

Happy new year හැමෝටම සුභවේවා...!

ඉතින් ඇත්ත..රෝස මල් වලට විතරද පුලුවන්ආදරෙයි කියන්නනෑ.. කැලේ පිපෙන කාගෙවත් ඇස නොගැටෙනලස්සනම ලස්සන කැලෑ මල්..ඒවටත් පුලුවන්...
24/11/2023

ඉතින් ඇත්ත..
රෝස මල් වලට විතරද පුලුවන්
ආදරෙයි කියන්න
නෑ.. කැලේ පිපෙන
කාගෙවත් ඇස නොගැටෙන
ලස්සනම ලස්සන කැලෑ මල්..
ඒවටත් පුලුවන් හරි ලස්සනට
ආදරෙයි කියන්න..

Emii..🖇️🧸

Address

Balangoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Sunday 09:00 - 20:00

Telephone

+94753945261

Website

Alerts

Be the first to know and let us send you an email when Haze creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Film & Television Studios in Balangoda

Show All