Media Unit Uggal Aluthnuwara Katharagama Devalaya

Media Unit Uggal Aluthnuwara Katharagama Devalaya Office page Media Unit At Uggal Aluthnuwara Katharagama Devalaya

23/04/2024

බක් පුන් පොහොය
අසිරිමත් පෝදා වරුණාව

උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරු ඇතිමලේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ




නිව් හෝප්වෙල් හා විකිළිය තේ කර්මාන්ත ශාලා සමුහයේ 2024 අලුත් අවුරුදු සැණකෙළිය Photography & Retouched ByMovindu TajithVaj...
22/04/2024

නිව් හෝප්වෙල් හා විකිළිය තේ කර්මාන්ත ශාලා සමුහයේ 2024 අලුත් අවුරුදු සැණකෙළිය

Photography & Retouched By
Movindu Tajith
Vajira Janaka

බක් පෝය වරුණ | Videography බක් පුන් පොහෝදින උදැසන 7.00 බලාපොරොත්තුවන්න
19/04/2024

බක් පෝය වරුණ | Videography

බක් පුන් පොහෝදින උදැසන 7.00 බලාපොරොත්තුවන්න



ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ අවුරුදු කාත්තිය සජීව විකාශය | තිරය පිටුපසඋග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්...
14/04/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ
අවුරුදු කාත්තිය සජීව විකාශය | තිරය පිටුපස

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකයේ නිශ්පාදන සද්ප්‍රයාමයකි

Step into the magic! Tune in live for a glimpse behind the scenes. 🎬

13/04/2024

නිසිකලට වැසී ලැබී
අටුකොටුවද සාර වී
සියලු රෝග දුරු වී
සැම දෙනා නිදුක් නිරෝගී වී
කද සුරිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙන
ශ්‍රී සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා...

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් ජීවක ජයවර්ධන මහතා , අත්තනායක මොහොට්ටාල නිලමේ තැම්පත් කුමාරසිංහ බණ්ඩාර මහතා ප්‍රමුඛ දේවාලයේ නිල රාජකාරි මණ්ඩලය සමගින් උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය



නිසිකලට වැසී ලැබීඅටුකොටුවද සාර වීසියලු රෝග දුරු වීසැම දෙනා නිදුක් නිරෝගී වීකද සුරිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙනශ්‍රී සුභ ...
13/04/2024

නිසිකලට වැසී ලැබී
අටුකොටුවද සාර වී
සියලු රෝග දුරු වී
සැම දෙනා නිදුක් නිරෝගී වී
කද සුරිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙන
ශ්‍රී සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා...

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් ජීවක ජයවර්ධන මහතා , අත්තනායක මොහොට්ටාල නිලමේ තැම්පත් කුමාරසිංහ බණ්ඩාර මහතා ප්‍රමුඛ දේවාලයේ නිල රාජකාරි මණ්ඩලය සමගින් උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය



කද සුරිදු පුදනඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ 2024 අවුරුදු කාත්ති පෙරහර මංගල්ලයේ තෙවන දින පෙරහැර රාජ්‍ය වර්ශ 202...
12/04/2024

කද සුරිදු පුදන
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ 2024 අවුරුදු කාත්ති පෙරහර මංගල්ලයේ තෙවන දින පෙරහැර රාජ්‍ය වර්ශ 2024 ක් වූ බක් මස 12 වන දින රාත්‍රියේ දේවාල පුදබිමේ උඩ මලුවේ ගමන් කරනු ලැබුවා.

උතුම් කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා වන සියළු පුද පූජා, සියළු චාරිත්‍ර ඉටුකරමින් හා දේවාලයේ නිල රාජකාරි වලට මුල් තැන දෙමින් අද දින තෙවන අවුරුදු කාත්ති පෙරහැර පවත්වන ලදී.





© 2024 UAKD Media All Rights Reserved

12/04/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ අවුරුදු කාත්තිය

මහ දේවාලයේ උඩ මලුවේ සිට | සමාජ මාධ්ය සජීව විකාශය


12/04/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ
වාර්ෂික අවුරුදු කාත්ති පෙරහැර මංගල්‍යයයේ දෙවන පෙරහැර රූපමය අසිරිය

අවුරුදු කාත්ති පෙරහැර අප්‍රේල් මස 10 වනදා සිට 13 දක්වා මහා දේවාලයේ උඩ මලුව තුල පැවැත්වේ...

කදිර සුරිදු පිහිටයි..!



ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ 2024 අවුරුදු කාත්ති පෙරහර මංගල්යයයේ ආරම්භය සනිටුහන් කරමින් දෙවන  දින අවුරුදු කාත...
11/04/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ 2024 අවුරුදු කාත්ති පෙරහර මංගල්යයයේ ආරම්භය සනිටුහන් කරමින් දෙවන දින අවුරුදු කාත්ති පෙරහැර අප්රේල් මස 11 වන දින රාත්රියේ දේවාල පුදබිමේ උඩ මලුවේ ගමන්කරනු ලැබුවා.

උතුම් කතරගම දිව්ය රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා වන සියළු පුද පූජා, සියළු චාරිත්ර ඉටුකරමින් අප්රේල් මස 10 වනදා සිට 13 වනදා දක්වා අවුරුදු කාත්තිය පෙරහැර මංගල්යය පැවැත්වේ

කදිර සුරිදුන්ගේ දේව ආශිර්වාදය ලබා ගැනීමට ඔබ සැමට බැති සිත් පෙරදැරිව ආරාධනා

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික අවුරුදු කාත්ති පෙරහැර මංගල්‍යය 2024අප්‍රේල් මස 10 වනදා සිට 13 වනදා දක්වා...
05/04/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ
වාර්ෂික අවුරුදු කාත්ති පෙරහැර මංගල්‍යය 2024

අප්‍රේල් මස 10 වනදා සිට 13 වනදා දක්වා පැවැත්වේ

කදිර සුරිදුන්ගේ දේව ආශිර්වාදය හා පෙරහැර නැරඹීමට ඔබ සැමට බැති සිත් පෙරදැරිව ආරාධනා

කදිර සුරිදු පිහිටයි..!


ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ
වාර්ෂික අවුරුදු කාත්ති පෙරහැර මංගල්‍යය 2024

අප්‍රේල් මස 10 වනදා සිට 13 වනදා දක්වා දේවාලයේ උඩ මලුව තුල පැවැත්වේ

කදිර සුරිදුන්ගේ දේව ආශිර්වාදය හා පෙරහැර නැරඹීමට ඔබ සැමට බැති සිත් පෙරදැරිව ආරාධනා

කදිර සුරිදු පිහිටයි..!


උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරු ඇතිමලේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ පැවිදි දිවියට වසර 18 ක් පි...
31/03/2024

උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති
ගරු ඇතිමලේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ පැවිදි දිවියට වසර 18 ක් පිරිම නිමිත්තෙන් පවත්වනු ලැබූ මහා අඹ තෙල් පූජාව 2024 ක් මාර්තු මස 28 වන දින උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ පවත්වන ලදී...



උතුම් කඳසුරිඳු පිහිටෙන් අද දවසේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා !
27/03/2024

උතුම් කඳසුරිඳු පිහිටෙන් අද දවසේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා !

උතුම් කඳසුරිඳු පිහිටෙන් අද දවසේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා !

26/03/2024

කොන්ගස්තැන්න ඇහැලේකුඹුර ශ්‍රී කතරගම දේවාලයේ අභිනවයෙන් ඉදි කරන ලද

දේව මන්දිරය සහ කතරගම දෙවියන්ගේ සහ වල්ලි මැණියන්ගේ ප්‍රතිමාවන් බල පිහිටුවීමේ පුජා මංගල උත්සවය

මාධ්‍ය නමස්කාරය
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය


කොන්ගස්තැන්න ඇහැලේකුඹුර ශ්‍රී කතරගම දේවාලයේ අභිනවයෙන් ඉදි කරන ලදදේව මන්දිරය සහ කතරගම දෙවියන්ගේ සහ වල්ලි මැණියන්ගේ ප්‍රති...
24/03/2024

කොන්ගස්තැන්න ඇහැලේකුඹුර ශ්‍රී කතරගම දේවාලයේ අභිනවයෙන් ඉදි කරන ලද

දේව මන්දිරය සහ කතරගම දෙවියන්ගේ සහ වල්ලි මැණියන්ගේ ප්‍රතිමාවන් බල පිහිටුවීමේ පුජා මංගල උත්සවය | සේයාරූ පෙලහර

මාධ්‍ය නමස්කාරය
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය


24/03/2024

කොන්ගස්තැන්න ඇහැලේකුඹුර ශ්‍රී කතරගම දේවාලයේ අභිනවයෙන් ඉදි කරන ලද

දේව මන්දිරය සහ කතරගම දෙවියන්ගේ සහ වල්ලි මැණියන්ගේ ප්‍රතිමාවන් බල පිහිටුවීමේ පුජා මංගල උත්සවය | සමාජ මාධ්‍ය සජීව විකාශය

මාධ්‍ය නමස්කාරය
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය


24/03/2024

කොන්ගස්තැන්න ඇහැලේකුඹුර ශ්‍රී කතරගම දේවාලයේ අභිනවයෙන් ඉදි කරන ලද

දේව මන්දිරය සහ කතරගම දෙවියන්ගේ සහ වල්ලි මැණියන්ගේ ප්‍රතිමාවන් බල පිහිටුවීමේ පුජා මංගල උත්සවය | සමාජ මාධ්‍ය සජීව විකාශය

මාධ්‍ය නමස්කාරය
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය


14/03/2024

මතකද අලුත්නුවර පෙරහැර ලස්සන කරපු සබරගමුව නරත්න කණ්ඩායමේ පුංචි වීරයා 😍💖

දේශිය සංස්කෘතියේ අනාගත උරුමකරුවන්..
ආඩම්බරයි...

2023 ඇසල පෙරහැර


https://youtu.be/Ol2lorEIOFY
14/03/2024

https://youtu.be/Ol2lorEIOFY

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ සතර මංගල්‍යයන්ගෙන් වසරේ ප්‍රථම මංගල්‍යය ලෙස සලකන2024 අලුත් සහල් මංගල්‍යය...

14/03/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ සතර මංගල්‍යයන්ගෙන් වසරේ ප්‍රථම මංගල්‍යය ලෙස සලකන
2024 අලුත් සහල් මංගල්‍යය මෙවරත් අති සාර්ථක අන්දමින් පවත්වමින්

දේවාලයේ සිට දේව ආභරණ රැගත් පෙරහැර කරල් කැපීම සදහා නළුවෙල මුත්තෙට්ටුව අලුත් සහල් භුමියේ තාවකාලිකව ඉදිකර ඇති දේව මන්දිරය වෙත රාජ්‍ය වර්ශ 2024 ක් මැදින් මස මස 12 දින සවස 5.45 පමණ ගෙවදීම සිදු වු අතර

මාර්තු 13 උදෑසන කරල් කැපීමේ මංගල්‍යයයෙන් අනතුරුව උදෑසන 6.00 සිට සවස 1.00 දක්වා බැතිමතුන්‍ට භාරහාර ඔප්පු කිරීමට ඉඩ සලසමින්

එදිනම සවස 1.00 ට අලුත් සහල් රැගත් පෙරහැර උඩ නළුවෙල සිට බලංගොඩ නගරයට පිවිස නැවත ප්‍රධාන මාර්ගය ඔස්සේ අලුත්නුවර කතරගම දේවාලයට ගෙවදීම සිදු වුණි..

මෙම උතුම් අවස්ථාව මෙවරත් අති සාර්ථක ලෙස පැවැත්වූ බස්නායක නිලමේ , අත්තනායක මොහොට්ටාල නිලමේ ඇතුලු දේවාලයේ නිල රාජකාරි මණ්ඩලය හා නළුවෙල කෘෂි පර්යේෂණ නිලධාරි ඇතුලු නළුවෙල සුහද ගොවි සංවිධානය ප්‍රමුඛ කරගත් නළුවෙල සියලුම ගම් වැසියන්ට උතුම් කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා...

රූප කාව්‍ය
උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකය



ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ සතර මංගල්‍යයන්ගෙන් වසරේ ප්‍රථම මංගල්‍යය ලෙස සලකන2024 අලුත් සහල් මංගල්‍යයයේ  අද අ...
13/03/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ සතර මංගල්‍යයන්ගෙන් වසරේ ප්‍රථම මංගල්‍යය ලෙස සලකන
2024 අලුත් සහල් මංගල්‍යයයේ

අද අලුයම එනම් රාජ්‍ය වර්ශ 2024 ක් වූ මැදින් මස 13 වන දින සුභ මොහොතින් උදෑසන කරල් කැපීමේ මංගල්‍යය සිදු කල අතර අද උදෑසන 6.00 සිට සවස 1.00 දක්වා බැතිමතුන්‍ට භාරහාර ඔප්පු කිරීමට ඉඩ සැලසෙන අතර

අද සවස 1.00 ට පමණ අලුත් සහල් රැගත් පෙරහැර උඩ නළුවෙල සිට බලංගොඩ නගරයට පිවිස නැවත ප්‍රධාන මාර්ගය ඔස්සේ අලුත්නුවර කතරගම දේවාලයට ගෙවදීමට නියමිතය..

මෙම උතුම් අවස්ථාව නරඹා කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලබා ගැනීමට ඔබ සැමට බැති සිත් පෙරදැරිව ආරාධනා...

ගරු බස්නායක නිලමේ සහ අත්තනායක මොහොට්ටාල නිලමේ ඇතුලු රාජකාරි මණ්ඩලය

සහයෝගීතාව :- නළුවෙල කෘෂි පර්යේෂණ නිලධාරිණි සමග නළුවෙල සුහද ගොවි සංවිධානය



13/03/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ අලුත් සහල් මංගල්‍යය 2024

සමාජ මාධ්‍ය විකාශය


12/03/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ අලුත් සහල් මංගල්‍යය 2024

🔷දේවාභරණ කරල් කැපීම සිදු කරන නළුවෙල ගම්මානය වෙත වැඩමවීම


08/03/2024

දේවත්වයේ ආදරය,සතුට සහ රැකවරණය ගෙනෙනා සුභ මහා ශිව රාත්‍රියක් වේවා!

දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වු දිනය ලෙස මහා ශිව රාත්‍රීය සැලකෙයි.

ලොව බලවත්ම දෙවියා කවුද? යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මත ගැටුමේදී , ශිව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් වේ. එහෙත් සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විෂ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකි වී නැත. ඒ අනුව ලොව බලවත්ම දෙවියා ශිව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරති. ‍හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනය ලෙස සමරන්නේ, ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත්කළ නැකත උදාවන දිනයයි.

ඉඹුල්පේ ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලයේ හා ඉඹුල්පේ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය වෙනුවෙන් 2022 හා 2023 වෙනුවෙන් ලබා දුන් මා...
07/03/2024

ඉඹුල්පේ ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලයේ හා ඉඹුල්පේ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය වෙනුවෙන් 2022 හා 2023 වෙනුවෙන් ලබා දුන් මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නිල මාධ්‍ය ඒකකයේ සමාජිකයින් හට සහතික පත් පිරිනැමීම
2024 මාර්තු මස 03 වනදා ඉඹුල්පේ ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

මෙලෙස අප ඉටු කර මාධ්‍ය මෙහෙවර වෙනුවෙන්
වටිනා ඇගයීම් සිදු කර සහතික පත්‍ර ප්‍රධානය කරන ලද ඉඹුල්පේ ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලය හා ඉඹුල්පේ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ සියලුම කාර්යමණ්ඩලයට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු..

මෙලෙස මාධ්‍ය මෙහෙවර ඉටු කරන ලද සමාජිකයින්

🔻 Award Members UAKD Media Unit

🔹Photography :- Lahiru Madusanka / Suresh Sampath / Malinga Malshan / Movindu Tajith / Aruna Udara / Nimna D aluthgamage

🔹Videography :- Awishka Rashminda / Madura Mihiranga

🔹 Graphic Designing & Retouching :- Kumara Udapaththu / Movindu Tajith / Nimna D Aluthgamage

🔹Live Streaming , Video Editing and Content Creator:- Vajira Janaka

🔹Announcing :- Damitn Thushara / Indika Pushpakumara / Sumith Kumara




07/03/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ සතර මංගල්‍යයන්ගෙන් වසරේ ප්‍රථම මංගල්‍යය

අලුත් සහල් මංගල්‍යය 2024

🔹මාර්තු 12 සවස 5.00ට
දේවාලයේ සිට දේව ආභරණ රැගත් පෙරහැර කරල් කැපීම සදහා නළුවෙල මුත්තෙට්ටුව අලුත් සහල් භුමියේ තාවකාලිකව ඉදිකර ඇති දේව මන්දිරය වෙත සවස් යාමයේ ගෙවදීම.

🔹මාර්තු 13 උදෑසන කරල් කැපීමේ මංගල්‍යයයෙන් අනතුරුව උදෑසන 6.00 සිට සවස 1.00 දක්වා බැතිමතුන්‍ට භාරහාර ඔප්පු කිරීමට ඉඩ සැලසේ.

🔹සවස 1.00 ට අලුත් සහල් රැගත් පෙරහැර උඩ නළුවෙල සිට බලංගොඩ නගරයට පිවිස නැවත ප්‍රධාන මාර්ගය ඔස්සේ අලුත්නුවර කතරගම දේවාලයට ගෙවදීමට නියමිතය..

ඔබ සැමට බැති සිත් පෙරදැරිව ආරාධනා...

ගරු බස්නායක නිලමේ සහ අත්තනායක මොහොට්ටාල නිලමේ ඇතුලු රාජකාරි මණ්ඩලය

සහයෝගීතාව :- නළුවෙල කෘෂි පර්යේෂණ නිලධාරිණි සමග නළුවෙල සුහද ගොවි සංවිධානය



ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ සතර මංගල්‍යයන්ගෙන් වසරේ ප්‍රථම මංගල්‍යය අලුත් සහල් මංගල්‍යය 2024🔹මාර්තු 12 සවස 5...
06/03/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ සතර මංගල්‍යයන්ගෙන් වසරේ ප්‍රථම මංගල්‍යය

අලුත් සහල් මංගල්‍යය 2024

🔹මාර්තු 12 සවස 5.00ට
දේවාලයේ සිට දේව ආභරණ රැගත් පෙරහැර කරල් කැපීම සදහා නළුවෙල මුත්තෙට්ටුව අලුත් සහල් භුමියේ තාවකාලිකව ඉදිකර ඇති දේව මන්දිරය සවස් යාමයේ ගෙවදීම.

🔹මාර්තු 13 උදෑසන කරල් කැපීමේ මංගල්‍යයයෙන් අනතුරුව උදෑසන 6.00 සිට සවස 1.00 දක්වා බැතිමතුන්‍ට භාරහාර ඔප්පු කිරීමට ඉඩ සැලසේ.

සවස 1.00 ට අලුත් සහල් රැගත් පෙරහැර උඩ නළුවෙල සිට බලංගොඩ නගරයට පිවිස නැවත ප්‍රධාන මාර්ගය ඔස්සේ අලුත්නුවර කතරගම දේවාලයට ගෙවදීමට නියමිතය..

ඔබ සැමට බැති සිත් පෙරදැරිව ආරාධනා...

ගරු බස්නායක නිලමේ සහ අත්තනායක මොහොට්ටාල නිලමේ ඇතුලු රාජකාරි මණ්ඩලය

සහයෝගීතාව :- නළුවෙල කෘෂි පර්යේෂණ නිලධාරිණි සමග නළුවෙල සුහද ගොවි සංවිධානය



02/03/2024

එන්න මේ සාමයේත් සංහිඳියාවේත් දොරටුවයි
පිහිටයි සුරිඳුනි කතරගම !!!

උතුම් කඳසුරිඳු ජීවමානව
වැඩ වසනා පූජනීය භූමිය
බලංගොඩ උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය




"United as a team, unstoppable in our pursuit of greatness. Together, we elevate, inspire, and achieve. Let's make waves...
01/03/2024

"United as a team, unstoppable in our pursuit of greatness. Together, we elevate, inspire, and achieve. Let's make waves and create magic! 💫

Address

Balangoda

Alerts

Be the first to know and let us send you an email when Media Unit Uggal Aluthnuwara Katharagama Devalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit Uggal Aluthnuwara Katharagama Devalaya:

Videos

Share


Other Media/News Companies in Balangoda

Show All