Dhara Travel Magazine

Dhara Travel Magazine Natural Beauty of the world
(210)

මට ඕන විදිහට ☺️👉* මං ඉන්නේ මට ඕන විදිහට ☺️ *මං කන්නේ මං කැමති කෑම මට ඕනි විදියට හදාගෙන ☺️*මං අදින්නේ මට ඕන ඇදුම් ☺️ *ඔව්...
03/02/2025

මට ඕන විදිහට ☺️👉

* මං ඉන්නේ මට ඕන විදිහට ☺️

*මං කන්නේ මං කැමති කෑම මට ඕනි විදියට හදාගෙන ☺️

*මං අදින්නේ මට ඕන ඇදුම් ☺️

*ඔව් මං කියුටෙක්ස් ගානවා මට ඕන විදිහට ☺️

*ඔව් මං makeup දානවා මට ඕන විදිහට ☺️

*ඔව් මං hair style දානවා ඒකත් මට ඕන විදිහට ☺️

*මං ඇවිදින්නේ මට ඕන විදිහට මං කැමති තැන්වල ☺️

*මං කතා කරන්නේ මට ඕන අයට ☺️

*මං ආශ්‍රය කරන්නෙත් මට ඕන අය ☺️

*මං මගේ life එක plan කරන්නේ මට ඕන විදිහට මිසක් මං ගැන හොයන උඔලට ඕන විදිහට නෙවෙයි ☺️

*මං ගැන ඇරෙන්න අනිත් උන් ගැන හොයන්නේ නැත්තේ මං මට ඕන නැති නිසා ☺️

*සමහර ගෑණු ඉන්නවා දෙයක් කරන ගන්නත් බැ හැබැයි හොයන්නේ අනුන්ගේ කුණු (විශේෂයෙන් ගෑණු අය )🤭

*මට කන්න බොන්න අදින්න දෙන්නේ උඹලා නෙවෙයි නම් අමාරුවක් වෙන්න විදියක් නෑනේ 🤭

අනේ ඉතින් කියන්න තියෙන්නේ දැන්වත් තමන්ගේ දෙයක් කර ගනිල්ලකෝ 🤭

අනේ ඇත්තටම පව් බං උඹලා 😁😜

✍️ Dhanu

හීන හැබැවෙන සුබ දවසක් වේවා හැමෝටම ❤️ Good Morning Everyone ❤️ Follow 👉 Dhara Travel Magazine   ゚  ゚                     ...
03/02/2025

හීන හැබැවෙන සුබ දවසක් වේවා හැමෝටම ❤️
Good Morning Everyone ❤️

Follow 👉 Dhara Travel Magazine




















Copied

හොදම පිස්සු වලින් එකක් තමයි ඇවිදින එක 🤭 නිවාඩු දවසට වත් ගෙදර ඉන්න නැ කියලා හිතින් බැන බැන යනවා ඉතිම් ☺️ අනේ ඉතිං මට ඇහෙන...
02/02/2025

හොදම පිස්සු වලින් එකක් තමයි ඇවිදින එක 🤭 නිවාඩු දවසට වත් ගෙදර ඉන්න නැ කියලා හිතින් බැන බැන යනවා ඉතිම් ☺️ අනේ ඉතිං මට ඇහෙන එකක් ඇයි 😜
Good Morning guys ❤️
සතුට සැනසුම පිරි සුබ දවසක් වේවා හැමෝටම ❤️

Follow 👉 Dhara Travel Magazine


















01/02/2025

මේකත් එක්තරා විදියක පිස්සුවක් තමයි ඉතිම් ☺️😜
Travel ❤️




















සතුට සැනසුම පිරි සුබ දවසක් වේවා හැමෝටම ❤️ Good Morning Everyone ❤️ Follow 👉 Dhara Travel Magazine   ゚  ゚                ...
01/02/2025

සතුට සැනසුම පිරි සුබ දවසක් වේවා හැමෝටම ❤️
Good Morning Everyone ❤️

Follow 👉 Dhara Travel Magazine

















31/01/2025

සමහර උන් හිතන් ඉන්නෙ උන් නැ කියලා අපිට රිදෙනවා කියලා 😜
උන් දන්නේ නැ අපි උන් අතැරියාට පස්සේ තමයි සතුටින් ඉන්නේ කියලා ..☺️

31/01/2025

මධ්‍යම රාත්‍රී වෙනකොට බයයි අප්පා 😜 ගෑසුත් වැඩි වුනොත් කියලා දර එකතු කරනවා මේ දවස්වල 🤭🤭 මේ වැස්සේ උයාගෙන කන්නේ කොහොමද නැත්නම් 🤔 දැවෙන ප්‍රශ්න 🤣

අයිතිය මුල් හිමිකරුට



















Copied

සතුට සැනසුම පිරි සුබ දවසක් වේවා හැමෝටම ❤️ Good Morning Everyone ❤️ Follow 👉 Dhara Travel Magazine    ゚  ゚               ...
31/01/2025

සතුට සැනසුම පිරි සුබ දවසක් වේවා හැමෝටම ❤️
Good Morning Everyone ❤️

Follow 👉 Dhara Travel Magazine

















Copied

Good Morning Guys ❤️නිදුක් නීරෝගී සුබ දවසක් වේවා හැමෝටම ❤️ Follow 👉 Dhara Travel Magazine    ゚  ゚                       ...
30/01/2025

Good Morning Guys ❤️
නිදුක් නීරෝගී සුබ දවසක් වේවා හැමෝටම ❤️

Follow 👉 Dhara Travel Magazine

















Copied

28/01/2025

❤️🤭










හිත නිවන පාට 💚🌿☘️ මානසික නිදහස උපරිමයෙන් ම 💚Follow 👉 Dhara Travel Magazine     ゚  ゚                      Copied
28/01/2025

හිත නිවන පාට 💚🌿☘️ මානසික නිදහස උපරිමයෙන් ම 💚

Follow 👉 Dhara Travel Magazine
















Copied

මං මෙච්චර දවසක් දාපූ video වලින් viral වුනු එකම video එක 😍views 100k ❤️❤️ මාරම සතුටුයි ඉතිම් 😍 Dhara Travel Magazine    ...
27/01/2025

මං මෙච්චර දවසක් දාපූ video වලින් viral වුනු එකම video එක 😍views 100k ❤️❤️ මාරම සතුටුයි ඉතිම් 😍

Dhara Travel Magazine











Good Morning Everyone ❤️ හීන හැබැවෙන සුබ දවසක් වේවා ❤️ Follow 👉 Dhara Travel Magazine   ゚  ゚                 Copied
27/01/2025

Good Morning Everyone ❤️
හීන හැබැවෙන සුබ දවසක් වේවා ❤️

Follow 👉 Dhara Travel Magazine












Copied

සතුට සැනසුම පිරි සුබ දවසක් වේවා හැමෝටම ❤️ Good Morning Everyone ❤️ Follow 👉 Dhara Travel Magazine    ゚  ゚               ...
26/01/2025

සතුට සැනසුම පිරි සුබ දවසක් වේවා හැමෝටම ❤️
Good Morning Everyone ❤️

Follow 👉 Dhara Travel Magazine


















Copied

25/01/2025

යාළුකමට බාධාවක් නැනේ 😍❤️

Follow 👉 Dhara Travel Magazine

All rights belong to the original owner
Copied

















Copied

Good Morning Everyone ❤️ සතුට සැනසුම පිරි සුබ දවසක් වේවා හැමෝටම ❤️ Follow 👉 Dhara Travel Magazine    ゚  ゚               ...
24/01/2025

Good Morning Everyone ❤️
සතුට සැනසුම පිරි සුබ දවසක් වේවා හැමෝටම ❤️

Follow 👉 Dhara Travel Magazine
















Copied

Good Morning Guys ❤️හීන හැබැවෙන සුබ දවසක් වේවා හැමෝටම ❤️ Follow 👉 Dhara Travel Magazine    ゚  ゚                     Copi...
23/01/2025

Good Morning Guys ❤️
හීන හැබැවෙන සුබ දවසක් වේවා හැමෝටම ❤️

Follow 👉 Dhara Travel Magazine














Copied

22/01/2025

දන්න එවුන් කවදාවත් ගොඩ යන්න උදව් කරන්නේ නැ ...හැබැයි නොදන්න උන් එක්ක ගහන ගේම පට්ට 😍

Address

Badulla

Website

https://www.tiktok.com/@dhanu7295?_t=8nxnSmVGoQ

Alerts

Be the first to know and let us send you an email when Dhara Travel Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category