Charuka Dilshanka

  • Home
  • Charuka Dilshanka

Charuka Dilshanka Shorts video
(1)

😁
20/02/2025

😁

ඔයා මගේම වේවිද.... 🥺අද කාලේ තියෙන ආදර කතා ගොඩක් දකින තරම් සුන්දර නැහැ ආදරේ ඔප්පු කරන්න ගිහින් සමහර ගැහැණු ළමයි ගොඩක් අසර...
19/02/2025

ඔයා මගේම වේවිද.... 🥺

අද කාලේ තියෙන ආදර කතා ගොඩක් දකින තරම් සුන්දර නැහැ

ආදරේ ඔප්පු කරන්න ගිහින් සමහර ගැහැණු ළමයි ගොඩක් අසරණ වුනා

අවංක ව ආදරේ කරපු ගොඩක් පිරිමි ළමයි මානසික වාට්ටුවක තනි වුනා

සැනසීමක් වෙනුවෙන් ජීවිතෙට ලං කරගත්ත ආදරේ නිසා අවසානයේ ගොඩක් මිනිස්සු විදෙව්වා 🥀❤‍🩹

(උපුටා ගැනීමකී)

19/02/2025

🙂🙂

19/02/2025

දුර ඉදන් හඳට කවි ලිව්වට හඳ ලගට ගියාම ලස්සන නෑ 🙂

18/02/2025

හේතුවක් දන්නෑ.. මට අහන්න දකින්න අත්දකින්න ලැබෙන්නෙම කසාද ඕන්නෑ කියල හිතෙන දේවල්මයි🤐

A Beautiful Memory of Our Love Together 💖✨
18/02/2025

A Beautiful Memory of Our Love Together 💖✨

18/02/2025
17/02/2025

ඔබ ගැලපෙන යැයි සිතන සමහර තැන් ඔබට ඇත්තටම ගැලපෙන නිවැරැදි ස්ථාන නොවන බව ඔබට දිනක වැටහේ.!🤍

+ ලෝකයේ ඇති හොඳම හැඟීම මොකක්ද දන්නවද ! ඔබ නරක මනෝභාවයක සිටියදීත් ඔබ දුෂ්කරම දවස් ගෙවන විටදීත් ඔබට කීමට නිවැරැදි වචන සොයා...
17/02/2025

+ ලෝකයේ ඇති හොඳම හැඟීම මොකක්ද දන්නවද !

ඔබ නරක මනෝභාවයක සිටියදීත්
ඔබ දුෂ්කරම දවස් ගෙවන විටදීත්
ඔබට කීමට නිවැරැදි වචන සොයා ගත නොහැකි විටදීත්
ඔබට ඔබව එපා වන දිනයන්හිදීත්
ඔබ අසලින් යමෙකු රැඳී සිටීනම්,

ඔබ කෙතරම් රළු වුවද යමෙකු ඔබව තේරුම් ගෙන රැඳී සිටින බව දැනගැනීම තරම් සාමකාමි හැඟීමක් නොමැත. 🤍

උපුටාගැනීම: Upmind

17/02/2025

එක ලස්සන කෙල්ලයි ඉන්නෙ ලිස්ට් එකෙ 😼
අනිත් ඔක්කොම වැදිරියෝ වගෙ 😌😪

"කොණ්ඩෙ දිග ගෑණු ළමයෙක් වෙනුවෙන්ප්‍රාර්ථනා තියෙන...හැම කොල්ලෙක්ටම, කොණ්ඩෙ දිග ගෑණු ළමයෙක් ම ලැබෙන්න ඕනේ...🥺❤️✨"Image:All...
17/02/2025

"කොණ්ඩෙ දිග ගෑණු ළමයෙක් වෙනුවෙන්
ප්‍රාර්ථනා තියෙන...හැම කොල්ලෙක්ටම, කොණ්ඩෙ දිග ගෑණු ළමයෙක් ම ලැබෙන්න ඕනේ...🥺❤️✨"

Image:
All image credits goes to its respective owner(s)

16/02/2025

සමහරක් කෙල්ලෝ කොල්ලන්ගේ ෆෝන් එකේ inbox එක හරියට අනාථාගාර වගේ වටේම ඉන්න උන් එක්ක චැට්
©️ copyd

ඔයා නිසා පුංචි පුංචි දේවල් වලට හිත රි|ද්දගන්න කෙනෙක් දැක්කාම ඔයාට හිතිලා තියෙනවද එයා හරි දුර්වල මනුස්සයෙක් කියලා ?ඒත් දන...
16/02/2025

ඔයා නිසා පුංචි පුංචි දේවල් වලට
හිත රි|ද්දගන්න කෙනෙක් දැක්කාම ඔයාට හිතිලා තියෙනවද එයා හරි දුර්වල මනුස්සයෙක් කියලා ?

ඒත් දන්නවද ඇත්තටම එහෙම වෙන්නේ ඒ මනුස්සයා දුර්වල නිසා නෙවෙයි, ඒ මනුස්සයා තමන්ගේ උපරිමෙනුත් චුට්ටක් එහාට ඔයාට ආදරේ නිසයි...

හුඟාක් ශක්තිමත් මිනිස්සු ආදරේ ඉස්සරහා දිය වෙලා යනවා.

ඒක ඒ මනුස්සයගේ දුර්වලකමක් විදිහට විතරක්ම අපි තේරුම් ගත්තොත්, අපි නොදැනිම හුඟාක් ආදරේ මනුස්සයෙක් මිස් වෙලා යනවා.

ජීවිතේ මිනිස්සුන්ට දෙවෙනි අවස්තාවක් දෙන්නේ හරිම කලාතුරකින්. ඒ නිසා සමහර දේවල් මගෑරගන්න එපා ❤️

Credit goes to ; තා රා

16/02/2025

වැඩිපුරම පරිස්සම් වෙන්න ඕන ආතල් පෝස්ට් එකක්වත් ශෙයා නොකර හෙනම professional කියලා පෙන්නන්න හදන අයගෙනුයි, වෝල් එක පුරාම ධර්ම වාක්‍ය විතරක් තියෙන අයගෙනුයි 😹💯

16/02/2025

අපි මොකටද බං අනිත් අයගේ Script එකට ජිවත් වෙන්නේ.
මේවා අපේ ජිවිතනෙ 🖤💫

Address


Alerts

Be the first to know and let us send you an email when Charuka Dilshanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share