රාල- RAALA

  • Home
  • රාල- RAALA

රාල- RAALA ⭕️රාල-RAALA OFFICIEL⭕️
(20)

03/02/2025

කාලේ සීමිතයි පුතා ජීවිතේ ඉවර වෙන්න කලින් ගෙමක් ගහලා තැනකට වරෙන්
💪🩷

21/01/2025

කාපු කට්ට දැනෙන එකක් නෑ
දැකපු හීන එක එක හැබෑ වෙද්දී
✌️❤️

370 පිළිකා පෙත්ත 76000ට වැස්ස දවස් වලට එලියට බහින්න එපා😡💔
19/01/2025

370 පිළිකා පෙත්ත 76000ට වැස්ස දවස් වලට එලියට බහින්න එපා😡💔

19/01/2025

ඒ මේ හලෝ
වහිනවද ඉතින්
🤪😵‍💫

17/01/2025

මේ ජර මර අස්සේ
Wife ට පිරිමි ලමයෙක් ඕනෙලු

15/01/2025

මහන්සි තමයි ඒත් අතාරින්න එපා
මොකද
ඒ ඇතෑරෙන්නේ ජීවිතේම වෙන්නත් පුලුවන්
✌️❤️

14/01/2025

මටත්
හැමදාම වරදින එකක් නැති වෙයි නේ.....!
✌️🥺

13/01/2025

අ⁣පේ උන්ගේ මතය
රට හදපන් හැබැයි අපි හදන්න එන්න එපා

12/01/2025

අපිත් loong weekend ට්‍රිප් යනවා හරිතේ...
#හීනෙන් #
🤣🤕

11/01/2025

අම්මා තමයි හැමදේම....!
🫀🩷

08/01/2025

ඕනවට වඩා මිනිස්සුුන්ට ලං වෙන්න යන්න එපා අවසානෙට ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි
🤕💔

07/01/2025

ජීවිතේ ගොඩ දාන්න රැයක් දවාලක් නැතුව මහන්සි වෙන හැම එකෙක්ටම උතුරන්න හරියන්න ඕනේ
❤✌️

06/01/2025

මේ වෙලාවේ හිතින් දුක් වෙන මිනිස්සු කී දෙනෙක් ඇතිද තමන්ට වෙච්ච දේවල් ගැන හිත හිත
🤕💔

03/01/2025

අමාරුවෙන් ජීවත් වෙන මගේ රටට නම් ඔය වෛරස් එක එන්න නම් එපා
🇱🇰🥺🙏

03/01/2025

" තාත්තේ "
ඔයා මගෙ ලග හිටියනම්
කියලා හිතුනු වාර අනන්තයි.....
❤️‍🩹🤕

02/01/2025

අපිට වරදින හැම තැනකම සමහර මිනිස්සු හිටියෙම සතුටින්
💔🤕

31/12/2024

දවසක හරියයිනේ කියලා හිතින් හිතුවට වැඩක් නෑ එහෙම දවසක් එන්නත් උබ මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ
💪✌️

30/12/2024

නිතරම කේන්ති යන්නේ වැඩිපුරම දුක හිතෙන්නේ
කපටි මිනිස්සුන්ට නෙවේ අවංක මිනිස්සුන්ට
✌️🩷

Address

Anuradhapura

50000

Telephone

+94711990321

Website

Alerts

Be the first to know and let us send you an email when රාල- RAALA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රාල- RAALA:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share