Nilantha vlogs

  • Home
  • Nilantha vlogs

Nilantha vlogs VLOGS subscribe please �������������
https://www.youtube.com/channel/UCI79PjMm1o1zNTs6VojrBXw

සුබ අලුත් අවුරුද්දක් වේවා
13/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා

24/02/2024

ඔහොමත් ගහනවද මන්දා

19/02/2024

අමුවෙන් කියූ මේක දෙවරක් බලනවාමයි.

01/01/2024

Happy New Year 2024

ශ්‍රී ලාංකික අපගේ බලවත් ශෝකය !!!!!!.
16/12/2023

ශ්‍රී ලාංකික අපගේ බලවත් ශෝකය !!!!!!.

19 වන සියවසේ පැවති පුරාවෘත්තයකට අනුව, දිනක් සත්‍යය සහ බොරුව එකිනෙකා හමුවෙති.බොරුව, සත්‍යයට මෙසේ පවසන්නී ය."අද හරිම පුදුම...
25/05/2023

19 වන සියවසේ පැවති පුරාවෘත්තයකට අනුව, දිනක් සත්‍යය සහ බොරුව එකිනෙකා හමුවෙති.

බොරුව, සත්‍යයට මෙසේ පවසන්නී ය.

"අද හරිම පුදුමාකාර දවසක් !"

සත්‍යය අහස දෙස බලා සුසුමක් හෙළන්නී ය. මන්ද, ඒ දවස ඇත්තෙන් ම සුන්දර එකක් වීම නිසා ය. බොහෝ වේලාවක් එකට ගත කරන ඔවුහු අවසානයේ නොගැඹුරු ළිඳක් අසලට පැමිණෙති.

බොරුව, සත්‍යයට මෙසේ පවසන්නී ය.

"මේ වතුර ටික හරිම පිරිසිදුයි, අපි දෙන්න ම ළිඳට බැහැල නාමු ?"

නැවත වරක් සැක උපදවා ගත් සත්‍යය, ජලය පරීක්ෂා කර එය ඇත්තෙන් ම ඉතා හොඳ බව දැන ගන්නී ය. ඔවුහු ඇඳුම් ගලවා තබා ළිඳට බැස ස්නානය කිරීමට පටන් ගනිති.

හදිසියේ ම, ළිදෙන් එළියට පැමි⁣ණෙන බොරුව, සත්‍යයේ ඇඳුම් ඇඳගෙන පලා යන්නී ය.

මෙයින් කෝපාවිෂ්ඨ වන සත්‍යය ළිඳෙන් එළියට පැමිණ තමාගේ ඇඳුම් ආපසු ලබා ගැනීමට බොරුව සොයාගෙන සෑම තැනක ම දුවන්නී ය. නිරුවතින් දිවයන සත්‍යය දකින ලෝකයා අවඥාවෙන් හා කෝපයෙන් ඉවත බලා ගනිති.

ලජ්ජාවට පත්වන අහිංසක සත්‍යය නැවත ළිඳට පැමිණ එහි සැඟව සදහට ම අතුරුදන්ව සිටින්නී ය.

සැඟව සිටින නිරුවත් සත්‍යය දැකගැනීමට ලෝකයා කිසිදු කැමැත්තක් නොදක්වන හෙයින්, එතැන් පටන් සත්‍යය ලෙස සැරසුණු බොරුව ලොව පුරා සංචාරය කරමින්, සමාජයේ සැරිසරයි. ෴

Copied

I have reached 4.5K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
20/05/2023

I have reached 4.5K followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

15/03/2023

අරාබි රටවල්වල නම් පට්ට ගණන්

22/02/2023

අම්මෝ මෙහෙම ඇක්සිඩන්ට් එකක් දැකලා නෑ බං

25/12/2022

MERRY CHRISTMAS ALL OF YOU

06/06/2022

Airborne ✈️✈️✈️
Great attempt by our fellow Lion ATHEEF. 💪🏻💪🏻💪🏻

Unfortunate not to hold on to it, but it shows the passion our boys have for this game and the tournament. 👏🏼👏🏼👏🏼

💛🦁🇱🇰💙

14/05/2022

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏

09/05/2022
06/05/2022
02/05/2022

Address


Telephone

+96551656891

Website

Alerts

Be the first to know and let us send you an email when Nilantha vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nilantha vlogs:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share