Proud TV

Proud TV 🔴Sri Lanka Social Media TV Channel | Your Social Media Partner | Proud TV

14/04/2024

🔴Cake expo 2024 | Proud TV
TEHA'S CAKE ACADEMY විසින් සංවිධානය කරනු ලබන කේක් ප්‍රදර්ශණය

🔴සංවිධානය හා මෙහෙයවීම
දිලනි රණසිංහ
Teha's Cake Academy
Dilani Ranasinghe
071 138 87 82

🔴Media Video Partner
Proud TV | Social Media TV Channel
070 50 10 500

14/04/2024

🔴Cake expo 2024 | Proud TV
TEHA'S CAKE ACADEMY විසින් සංවිධානය කරනු ලබන කේක් ප්‍රදර්ශණය

🔴සංවිධානය හා මෙහෙයවීම
දිලනි රණසිංහ
Teha's Cake Academy
Dilani Ranasinghe
071 138 87 82
🔴Media Video Partner
Proud TV | Social Media TV Channel
070 50 10 500

14/04/2024

🔴Cake expo 2024 | Proud TV
TEHA'S CAKE ACADEMY විසින් සංවිධානය කරනු ලබන කේක් ප්‍රදර්ශණය
🔴සංවිධානය හා මෙහෙයවීම
දිලනි රණසිංහ

Teha's Cake Academy
Dilani Ranasinghe
071 138 87 82

🔴Media Video Partner
Proud TV | Social Media TV Channel
070 50 10 500

12/04/2024

🔴Cake expo 2024 | Proud TV
TEHA'S CAKE ACADEMY විසින් සංවිධානය කරනු ලබන කේක් ප්‍රදර්ශණය

Speech |
Mr UShan Udumulla ( Founder & Chairman Of the Lakmee Holdings)

🔴සංවිධානය හා මෙහෙයවීම
දිලනි රණසිංහ
Teha's Cake Academy
Dilani Ranasinghe
071 138 87 82

🔴Media Video Partner
Proud TV | Social Media TV Channel

Teha's Cake Academy Dilani Ranasinghe

12/04/2024

Teha's Cake Expo 2024
Mrs. Dilani Ranasinghe

🔴Cake expo 2024 | Proud TV
TEHA'S CAKE ACADEMY විසින් සංවිධානය කරනු ලබන කේක් ප්‍රදර්ශණය

🔴සංවිධානය හා මෙහෙයවීම
දිලනි රණසිංහ
Teha's Cake Academy
Dilani Ranasinghe
071 138 87 82

🔴Media Video Partner
Proud TVProud TV | Social Media TV Channel
072 501 0500

🔴Tehas Cake Expo 2024රජරට දැවැන්තම කේක් ප්‍රදර්ශනය .........ඊයේ   (16) දවසේදී  අනුරාධපුර  Creston Park hotel හිදි පැවැත්...
17/03/2024

🔴Tehas Cake Expo 2024
රජරට දැවැන්තම කේක් ප්‍රදර්ශනය .........
ඊයේ (16) දවසේදී අනුරාධපුර Creston Park hotel හිදි පැවැත්වුනා.මෙම අවස්ථාව සඳහා ලක්මී හෝල්ඩින් සමාගම නියෝජණය කරමින් සභාපති උශාන් උඩුමුල්ල මහතා,කණ්ඩලම විධායක සූපවේදී තිලාන් මලින්ද මහතා ,නේශන් ට්‍රස්ට් අනුරාධපුර කළමනාකරු දිල්ශාන් මහතා, ඩෙල්මේජ් සමාගම නියෝජනය කරමින් ප්‍රාදේශීය අලෙවි කළමනාකරු දිල්ෂාන් එදිරිසිංහ , විධායක නිලධාරී( ප්‍රවර්ධන )චතුප ඉදුජිත් , Tehas cake academy පුහුණු උපදේශිකා දිලනි රණසිංහ මහත්මිය ,ඇතුළු සිසු සිසුවියන් ඇතුලු පිරිසක් සහභාගි වුණා....එහි විශේෂ අවස්ථා කිහිපයක්

සංවිධානය
Teha's Cake Academy
Dilani Ranasinghe

ප්‍රධාන අනුග්‍රහය |
M***a ( හදට දැනෙන රසක මහිම)

නිල මාධ්‍ය සහකරු
Proud TV
සමාජ මාධ්‍ය රූපවාහිනී නාලිකාව

#2024 ***a

15/03/2024

Tehas Cake Expo 2024
රජරට දැවැන්තම කේක් ප්‍රදර්ශනය .........
හෙට (16) දවසේදී ඔබත් අනුරාධපුර Creston Park hotel වෙත එන්න ........

සංවිධානය
Teha's Cake Academy
Dilani Ranasinghe

ප්‍රධාන අනුග්‍රහය |
M***a ( හදට දැනෙන රසක මහිම)
STC අනුරාධපුර

නිල මාධ්‍ය සහකරු
Proud TV
සමාජ මාධ්‍ය රූපවාහිනී නාලිකාව

#2024 ***a

09/03/2024

කොහොමද ඒක 😍 Srilanka Cricket Proud of Lions

Proud TVජාත්‍යන්තර කාන්තා දිනය අදයි (March 08)  කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය අයිතිවාසිකම් හා ගෞවුරවය රැක දීමට කෑප වෙමු
08/03/2024

Proud TV
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි (March 08) කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය අයිතිවාසිකම් හා ගෞවුරවය රැක දීමට කෑප වෙමු

02/03/2024

ලකුණු 10ක් තුළ ඇෆ්ගනිස්ථාන අවසන් කඩුලු 08 දවාගත් ශ්‍රී ලංකා පිලේ සුපිරි පන්දු යැවිල්ල ❤

***a

Tehas Cake Expo 2024රජරට දැවැන්තම කේක් ප්‍රදර්ශනය .........මාර්තු 16 සෙනසුරාදා ඔබත් අනුරාධපුර  Creston Park hotel  වෙත එ...
26/02/2024

Tehas Cake Expo 2024
රජරට දැවැන්තම කේක් ප්‍රදර්ශනය .........
මාර්තු 16 සෙනසුරාදා ඔබත් අනුරාධපුර Creston Park hotel වෙත එන්න ........

සංවිධානය
Teha's Cake Academy
Dilani Ranasinghe

ප්‍රධාන අනුග්‍රහය |
M***a ( හදට දැනෙන රසක මහිම)
STC අනුරාධපුර

නිල මාධ්‍ය සහකරු
Proud TV
සමාජ මාධ්‍ය රූපවාහිනී නාලිකාව

#2024 ***a

05/12/2023

පන්දුවෙන් විතරක් නෙමෙයි පිත්තෙනුත් වැඩ පෙන්නපු මාලි 😍
Lasith Malinga Wonderfull Batting

12/11/2023
සත්වලෝකේ අපූරු යාලුවෝ දෙන්නෙක් ❤😍      Proud TV Social Media TV Channel
26/10/2023

සත්වලෝකේ අපූරු යාලුවෝ දෙන්නෙක් ❤😍

Proud TV
Social Media TV Channel

26/10/2023

🔴යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න බැරි උනාද?
ගියපු ගියපු තැන් වලින් සහනයක් අස්වැසිල්ලක් වෙනුවට ඔයාගේ කාලය හා මුදල් නාස්ති වෙලා වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුනද?
රැවටුනා ඇති

මෙන්න උත්තර

🔴පේනබැලීම |යන්ත්‍ර මන්ත්‍ර දැමීම| බහිරව දෝෂ ඉවත් කිරීම |යක්ෂ ප්‍රේත දෝෂ ඉවත් කිරීම |වරම් බල පිහිටුවීමට| ව්‍යාපාර භූමි ආරක්ෂා කිරීම|
හදහන් වේලා පත්‍ර සකස්කරදීම හා ජෝතිෂ්‍ය කටයුතු ඇතුලුව තවත් බොහෝ දේ කර ගැනීමට දැන්ම පියනගන්න
බොහෝ දෙනෙකුට සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් මහාබලගතු පූජනීය ස්ථානය

🔴මහා බද්‍රකාලි දේවාලය ,
කුඹුක්ගැටේ, ඉබ්බාගමුව
වේලාවක් වෙන්කර ගැනීමට දැන්ම අමතන්න 077 174 0 779

Proud TV
Social Media TV Channel
Digital Advertising

22/10/2023

සිතන්නට යමක් ......ඔබගේ ශක්තිය විනාශ කර නොගතයුතු අවස්ථා 5 ක්

උපුටාගෙන පලකරන ලදී
Proud TV
Social Media TV Channel

මතුගම කොළඹ මාර්ගයේ ධාවනය වූ ලංගම බස්රථයක් මතට කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සංකීර්ණය අසලදී විශාල ගසක් කඩා වැටීමෙන් අනතුරක් ...
06/10/2023

මතුගම කොළඹ මාර්ගයේ ධාවනය වූ ලංගම බස්රථයක් මතට කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සංකීර්ණය අසලදී විශාල ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. බස්රථය තුල සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා..

Proud TV
Social Media TV Channel

01/10/2023

🔴නව පන්ති ආරම්භය
Online Class /Group Class (කණ්ඩායම් පන්ති) ආරම්භ කිරීමේ මූලික සම්මන්ත්‍රණය 2023/10/29 ඉරිදා රාත්‍රී 7.00 සිට ZOOM තාක්ෂණය ඔස්සේ
( මූලික සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන් නොමිලේ )

ගෞරවනීය ජෝතිෂ්‍ය වෘත්තීයට පියමන්කරන්නට සිහින දකින ඔබට
සාමවිනිසුරු, ජෝතීර්වේදී ,වාස්තුවේදි, ජෝතිෂ්‍ය ආචාර්ය දේශමාමක දේශබන්දු ජෝතිෂ්‍ය විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ මාධව කෞශල්‍ය පතිරාජ මෙහෙයවන..........................ජෝතිෂ්‍ය විද්‍යා සහතිකපත්‍ර පාඨමාලාව..............................
🔴විමංසා ජෝතිෂ්‍ය උපදේශන හා ජෝතිෂ්‍ය අධ්‍යාපන ආයතනයෙන් බිහිවන ජෝතිශ්‍ය වේදියා -
🔴මිනිස් සමාජයේ ජීවිත ගැටළු වලට ජ්‍යොතිෂ්‍ය තුළින් ලැබෙන
දැනුමින් පරිපූර්ණ වූ ගෞරවනීය ජ්‍යොතිෂවේදියෙකු ලෙස වෘත්තියට පිවිසෙයි
🔴මිනිස් සමාජයේ ජීවිත ගැටළුවලට නිරන්තරයෙන් ජෝතිෂ්‍ය තුළින් ලැබෙන සාර්ථක උපදේශනයට පුරුදු පුහුණු කරයි
🔴මුදලට වඩා සමාජයේ යහපතට වැඩ කරන ගුණාංගවලින් පිරී ජෝතිශ්ය වේදියෙක් වෙයි
🔴මනුසත් කම අගයන ජෝතිෂ්‍යවේදීන් ගෙන් පිරි කණ්ඩායමක් වශයෙන් සාමූහිකව පුහුණු වෙයි
🔴දැනුම ලබා ගැනීමේදී අතපසුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරියට ගනිමින් කණ්ඩායමක් වශයෙන් සහයෝගයෙන් ඉදිරියට රැගෙන එයි
🔴පලාඵල කථනයේදී දැනුම වර්ධනය කරමින් භය , සබකෝලය නොමැති ජෝතිෂ්‍යවේදියෙක් ලෙස පුහුණු කරයි
🔴අප ආයතනයෙන් බිහි වන්නේ මෙවන් ආකල්පවලින් හෙබි ජෝතිෂ්‍යවේදීන් පිරිසක් බැවින් අදම අප හා එක්වන්න
ඔබට ජයෙන් ජයම වේවා !...

(මුල සිට සරලව මූලික දැනුමක් අවශ්‍ය නොවේ)
ලියාපදිංචියට දැන්ම අමතන්න
📞071 360 78 62
📞077 011 78 62
☎️037 20 66 435
පාඨමලාව අවසානයේ වටිනා සහතිකපත්‍රයක් | ජෝතිෂ්‍ය විද්‍යාව නිවැරදිව හදාරන්න විශ්වසනීය තැන | විමංසා ජෝතිෂ්‍ය උපදේශන සේවය හා අධ්‍යාපන ආයතනය
🟡කුරුණෑගල පොල්ගහවෙල අතර හොදැල්ල පාසල අසල

Proud TV
Social Media TV Channel
Advertisement

හෙට ආසියානු කුසලාන අවසන් මහා තරඟය පවත්වන රෑට බෝල ගහන්න මාස 6න් හදපු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඔබ නොදත් අපූරු කතාව... ලා...
16/09/2023

හෙට ආසියානු කුසලාන අවසන් මහා තරඟය පවත්වන
රෑට බෝල ගහන්න මාස 6න් හදපු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඔබ නොදත් අපූරු කතාව...

ලාංකිකයන්ගේ ක්‍රිකට් මහ ගෙදර හෙවත් කෙත්තාරාම ක්‍රීඩාංගනය (R.Premadasa Stadium ) ඉඳිකිරීමේ අපූරු කතා පුවත පිළිබඳව අද නවක පරපුර දැණුවත් කිරීම වැඳගත් යයි මා විශ්වාස කරමි. 1985 වර්ෂයේදී එවක්ට අගමැතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා නිළ සංචාරයක් සඳහා Australia ව බලා ගමන් ගන්නා අතර එහිදී එතුමාට “පර්ත්” ක්‍රීඩාංගණයේ පැවති දිවා රාත්‍රී ක්‍රිකට් තරඟයක් නැරඹීමේ අවස්ථාවක් හිමිවෙනවා.

එහිදී තමන්ගේ රටේත් මෙවැනි ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ඔහුට දැඩි ආශාවක් ඇතිවූ අතර ඔහු ලංකාවට පැමිණි වහාම ඉංජිනේරු සංස්ථාවේ එවකට සිටි ප්‍රධාන ඉංජිනේරුවරයා කැඳවා “අපිට රෑට බෝල් ගහන්න පිට්ටනියක් හඳන්න පුළුවන්දැයි” ඔහුගෙන් විමසා සිටිනවා. එහිදී ඔහු වික්ෂිප්ත වී ටික වේලාවක් බලා සිට “පුළුවන් සර්” යැයි පිළිතුරු ලබා දෙනවා. ඒ ඔහුට පුළුවන් නිසා නොව තමාගේ රැකියාවට ඇති ආදරය හේතුවෙන්, මොකද ප්‍රේමදාස මහතා තුල නැහැ, බැහැ කියන වචන ඇසීමට ඇති අකමැති බව ඔහු දැන සිටියා. ඉන් පසුව ප්‍රධාන ඉංජිනේරුවරයාට ප්‍රේමදාස අගමැතිවරයා “ මම ඔයාට මාස 6 ක් දෙන්නම් මේක හදන්නයැයි “ පවසා සිටිනවා. ප්‍රධාන ඉංජිනේරුවරයා කරකියා ගැනීමට දෙයක් නොමැතිව එම ස්ථානයෙන් පිටව යනවා.

ප්‍රේමදාස අගමැතිවරයා අවශ්‍ය මුදල් සියල්ලම ඉංජිනේරු සංස්ථාවට ලබාදෙනවා. මෙහිදී මාස 4 ක කාලයක් තුල ඔවුන විදුලි ආලෝක කුළුණු හැර අනෙකුත් ඉඳිකිරීම් සිදු කරනු ලබනවා. මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීමේ කාලය තුල බොහෝ වතාවක් අගමැතිවරයා මෙය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙනවා. ක්‍රීඩා භූමිය නිර්මාණය කිරීමෙන් පසුව අගමැතිවරයා ඉංජිනේරු සංස්ථාවෙන් අසා සිටින්නේ ඔබට මාගෙන් තවදුරටත් අවශ්‍යවන්නේ කුමක්ද යන්නයි. එහිදී ඔවුන් පවාසා සිටින්නේ මෙම ක්‍රීඩාංගණයට විදුලි බුබුළු සවිකිරීම සම්බණ්ධයෙන් ඔවුන්ට දැණුමක් නොමැති බවයි. එය විමසීමෙන් පසුව අගමැතිවරයා සංස්ථාවේ ඉංජිනේරුවන් Australia ව බලා පිටත් කර යවන්නේ විදුලි බුබුළු දැමීම සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණය ලබා ගැනීම සඳහායි.

ඔවුන් පර්ත් ක්‍රීඩාංගනය ඉඳිකල ඉංජිනේරුවන් හා ක්‍රීඩාංගනය බාර ප්‍රධාන නිළධාරියාද හමුවෙනවා එහිදී ඔවුන් අවශ්‍ය තාක්ෂණය ලබාදෙන අතර ඔවුන් විමසා සිටිනවා “මේ දේවල් කරන්න ඔයාලට කොච්චර කල් තියෙනවාද “ යන්නයි.

එහිදී අප ඉංජිනේරුවන් පවසා සිටින්නේ “තව මාස 3 ක් විතරයි කියායි” එසේ කියූ සැණින් ඔවුන් සිනාසී “අපිට මේකෙ බල්බ දාන්න අවුරුද්දක්ට වැඩියෙන් ගියා ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි” කියා පවසා සිටිනවා. ලංකාවට පැමිණිමෙන් පසු මාසයක් තුල අවශ්‍ය උපකරණ සියල්ල ලබා ගන්නා අතර තවත් මාසයක කාලයක් සඳහා කල් ලබා ගැනීමට අගමැතිවරයා අවස්ථව ලබා දෙනවා.

පසුව ඔවුන් මාස 3 ක කාලය තුල විදුලි බුබුළු සවිකිරීමට සමත් වෙනවා. නමුත් එම විදුලි ආලෝකය තුල තරඟ ක්‍රීඩා කල හැකි වුවත් කැමරා කිරීම සඳහා එම එළිය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන් පසුව ඔවුන් මේ පිළිබඳව අගමැතිවරයා දැනුවත් කරනවා. එහිදී අගමැතිවරයා සඳහන් කරන්නේ දැන් කුමක් සිදුකල කලයුතුද යන්නයි. එහිදී ඉංජිනේරුවරුන් මේ පිළිබඳව තව දුරටත් සොයා බැලීමෙන් පසුව මෙම විදුලි බුබුළු වලට වඩා දීප්තියෙන් ඉහල විදුලි බුබුළු ගෙන්වා ගැනීමට සමත් වන අතර පැරණි විදුලි බුබුළු නැවත හරවා යැවීමට සමත් වෙනවා.

මෙය ඉදිකිරීමෙන් පසුව විවෘත කිරීමේ උළෙල සඳහා පර්ත් ක්‍රීඩාංගනය බාර නිළධාරියාටද ආරාධනා කරනු ලබනවා. එහිදී ඔහු ක්‍රීඩාංගනය දැක විශ්මයට පත්වෙන අතර “ මෙම ක්‍රීඩාංගනයේ තත්වය පර්ත් ක්‍රීඩාංගනයටත් වඩා හොඳයි” කියා සටහනක් තබනු ලබනවා.

එවකට ඉංජිනේරු සංස්ථාව වැනි දේශීය ආයතන යොදාගෙන කාර්යක්ෂමව යොදා ගන්නේ කෙසේදැයි රණසිංහ ප්‍රේමදාස මහතා පෙන්නුම් කලා. මෙම ක්‍රීඩාංගනය “කෙත්තාරාම” ක්‍රීඩාංගනය ලෙස නම් කරනු ලැබුවා. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු මෙම ක්‍රීඩාංගනය “R. PREMADASA” අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් කරනු ලැබුවා.

-දැනට වසර කිහිපයකට පෙර “දොරමඩලාව” රූපවාහීනී වැඩ සටහට පැමිණි එවකට රාජ්‍ය ඉංජිනේරු සංථාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ ප්‍රකාශය අනුව සටහන ලියන ලදී –

උපුටාගෙන පලකරන ලදී

Proud TV
Social Media TV Channel

10/09/2023

දරුවන්ගේ හැකියාවයි ඒ පුහුණුකිරීමයි කොහොමද? ❤👌🔥

02/09/2023

"නිවනට මග කියන ආදරණීය දෙමාපියන්" Copied

🔴🟡ශ්‍රී බුද්දරක්ඛිත භික්ෂු පුහුණු ධර්මායතනය  | ශ්‍රීලංකා  අමරපුර මහා නිකාය මූලවන්සික පාර්ශවය  සාමණේර භික්ෂූන් වහන්සේලා අ...
11/08/2023

🔴🟡ශ්‍රී බුද්දරක්ඛිත භික්ෂු පුහුණු ධර්මායතනය | ශ්‍රීලංකා අමරපුර මහා නිකාය මූලවන්සික පාර්ශවය සාමණේර භික්ෂූන් වහන්සේලා අධීසීල සංඛ්‍යාත උපසම්පදාවේ පිහිටුවීමේ පුණ්‍ය මහෝත්සවය|

Video By -Neranja Saranath Videography
Proud TV
Social Media TV Channel

Address

Anuradhapura Town

Alerts

Be the first to know and let us send you an email when Proud TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Proud TV:

Videos

Share

Category


Other Anuradhapura Town media companies

Show All