කෞSHI

කෞSHI ❝මේ පිටුවේ කදුළුත් ඇති සිනහවත් ඇති
ඔයාට හිතෙන දෙයක් අරගන්න...
ආදරය විතරක් මට දෙන්න...❞
(31)

30/01/2025

😁😁
කෞSHI

මැරෙනකං කඹුරා - රසපහස පිනවීමමී පැණි හැන්දක් සඳහා සම්පූර්ණ ජීවිතයම ඔවුන් ගෙවා දමනවා🍯🐝මී මැස්සෙකුගේ මුළු පැවැත්මම තනි මෙහෙ...
30/01/2025

මැරෙනකං කඹුරා - රසපහස පිනවීම

මී පැණි හැන්දක් සඳහා සම්පූර්ණ ජීවිතයම ඔවුන් ගෙවා දමනවා🍯🐝
මී මැස්සෙකුගේ මුළු පැවැත්මම තනි මෙහෙවරක් වටා කැරකෙයි - ඒ මෙහෙවර මී පැණි නිර්මාණය කිරීමයි.
මීමැස්සාට ආමාශ දෙකක් ඇත.
ඉන් එකක් ආහාර ජීර්ණය සඳහා වන අතර අනෙක මල් පැණි ගබඩා කිරීම සඳහා තිබේ.

මී මැස්සන් දින 40 කට අඩු කාලයකදී මල් 1,000 කට වඩා සංචාරය කරනවා., ඔවුන්ගේ ජීවිත කාලය තුළ මී පැණි තේ හැන්දක ප්‍රමානයක් පමණක් නිපදවීමට ඔවුන් වෙහෙස නොබලා වැඩ කරයි.

අපට නම්, එහි පැනි හැන්දක් පමණි. ඔවුන්ට නම්, එය ඔවුන්ගේ ජීවිතයේ සම්පූර්න කාර්යයයි.

මතක තියා ගන්න ඊළඟ වතාවේ ඔබ මී පැණි රස විඳින විට, එය පිටුපස ඇති මීමැස්සාගේ කැපවීම, කණ්ඩායම් වැඩ සහ කැපකිරීම අගය කිරීමට මොහොතක් ගත කරන්න.
මී මැස්සෙකු මෙන්, කුඩා උත්සාහයන් සැබවින්ම වටිනා දෙයකට එකතු වෙන බවත් මතක තියා ගන්න.

උපුටා ගැනීමකි.

27/01/2025

අනේ නෑහ් පිස්සුද බබා 😒
කෞSHI

24/01/2025

Good morning!
ලස්සන ළමයි...
🥰💖

වස දීපු හෝ වස කැවුනු ඕනම සතෙක්ට මේ බෙහෙත දෙන්න 😍💚🌼ජීවිතයක් බේරෙනවා නම් මන් රහස් තියාගන්නැඅවශ්‍ය ද්‍රව්‍යඅබ මේස හැන්දක්සු...
21/01/2025

වස දීපු හෝ වස කැවුනු ඕනම සතෙක්ට මේ බෙහෙත දෙන්න 😍💚🌼
ජීවිතයක් බේරෙනවා නම් මන් රහස් තියාගන්නැ

අවශ්‍ය ද්‍රව්‍ය

අබ මේස හැන්දක්
සුදුලූනු බික් කිහිපයක්
කතුරුමුරුන්ගා කොල
කරපිංචා කොල
මදඩිය කොල
පොල්ගෙඩියක මිටිකිරි

මේ කොල ජාති ටික වතුර ස්වල්පයක් දාලා කොටලා සුදුලූනු සමග අබ යුශත් කොල යුශත් පෙරාගෙන පොල්කිරි සමග පොවන්න. පහලගිය රුදිර දාරිතාව ඉහලයනවා වගේම වස වලින් වකුගඩු සහ ආමාශගත රෝග ඇතිවීම වලක්වනවා. අසාමාන්‍ය විදිහට වමනය කරොත් මලපහ හෝ බඩ එලිය සමගින් මුත්‍රා කරොත් බයවෙන්න එපා ඒක තමයි වෙන්න ඕනෙ වස ඇගෙන් පිටවෙන්න. අනිත් කාරනය හොදට වතුර දෙන්න ඕනෙ. මේක බල්ලන්ට විතරක් නෙවෙයි ඕනෙම ශීරපායී සතෙක්ට හොද බෙහෙතක්

විශේශ ස්තූතියි පුද්ගලික කෝන්තර අදාලකරගන්නැතුව ජීවිතටික බේරගන්න ඉදිරිපත්වුනු සියල්ලන්ටමත් මගේ ගුරු හාමුදුරුවන් වහන්සේ වන ගලෙන්බිදුනුවැව ඥානරක්කිත හාමුදුරුවන් වහන්සේට පුදකරමි. තවත් පරක්කු උනා නම් මේ ජීවිත ටිකත් නැතිවෙන්න තිබුනා

සතෙක් වෙනුවෙන් මට කරන්න පුලුවන් ඕනෙම උදවුවක් කරන්න දෙපාරක් හිතන්නෑ කෝල් එකක් දෙන්න ජීවිතයක් ගොඩදාන්න

උපුටා ගැනීම ,මුහුණ පොතෙනි

19/01/2025

එදාට මං busy 😌
කෞSHI

🥹කෞSHI
19/01/2025

🥹
කෞSHI

😏කෞSHI
18/01/2025

😏
කෞSHI

😂කෞSHI
17/01/2025

😂
කෞSHI

17/01/2025

🥺
කෞSHI

17/01/2025

සුභ දවසක් වේවා!
තෙරුවන් සරණයි!
💖🙏🦋

16/01/2025

කෝ මගේ වාසනාවන්ත කොල්ලා 😌
කෞSHI

කෞSHI
16/01/2025

කෞSHI

13/01/2025

🙏 🥰

සූටියා ..シ Follow Me

අවධානේ බින්දනේ ඉතින් 😒කෞSHI
08/01/2025

අවධානේ බින්දනේ ඉතින් 😒
කෞSHI

Address

Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when කෞSHI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share