Uva Paranagama - ඌව පරණගම

Uva Paranagama - ඌව පරණගම ගමේ දේ
(7)

03/07/2024

🙏🙏🙏

02/07/2024

Take Care ටෙලි නාට්‍යයේ මේනකාගේ ගම " වැලිමඩ " වීම අහම්බයක් ද ?

🙏🙏🙏✌️✌️✌️
02/07/2024

🙏🙏🙏✌️✌️✌️

වැලිමඩ ප්‍රදේශයේ නිෂ්පාදකයෙක් මිරිස් රසැති අයිස්ක්‍රීම් වර්ගයක් සකස් කරමින් නව්‍ය නිර්මාණයක් සිදුකර ඇත. කෘෂික....

කැප්පෙටිපොල , නුවරඑළිය සහ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/07/02) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.මෙහ...
02/07/2024

කැප්පෙටිපොල , නුවරඑළිය සහ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/07/02) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.
මෙහි ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයන් හි කළමණාකරණ භාරයන් විසින් අදාල දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කරන ලද මිල පරාසයන් ය.

ඒ ඒ වෙලාවන් හි වෙළදපොල ඉල්ලුම සහ සැපයුම , එළවළු වල තත්වය , කාලගුණය වැනි සාධක මත ආර්ථික මධ්‍යස්ථාන වල මිල ගණන් නිබඳවම වෙනස් වේ.ඔබට මේ මිලට විකුණා ගැනීමට නොහැකි වන්නට ඇත.නැතිනම් මීට වඩා වැඩි මිලට විකුණගන්නට හැකිවන්නට ඇත.ඒවා අපට අදාලම නැත.මේ මිල ගණන් පල කරනුයේ ගොවියාට මිල පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමටත් පාරිභෝගිකයාට ගිනි ගණන් නොදී සිල්ලරේ මිලට ගැනීමටත් හැකිවෙතැයි අපේක්ෂාවෙනි.

නූතන තාක්ෂණය භාවිතා කරලා අනිත් අයැදුම්කරුවන් අතරින් කැපී පෙනෙන CV එකක් හදාගන්න පුළුවන් 100% නොමිලේ ඕන කෙනෙක්ට භාවිතා කරන...
01/07/2024

නූතන තාක්ෂණය භාවිතා කරලා අනිත් අයැදුම්කරුවන් අතරින් කැපී පෙනෙන CV එකක් හදාගන්න පුළුවන් 100% නොමිලේ ඕන කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන් AI Tools ලැයිස්තුවක්...!

📌𝐊𝐢𝐜𝐤𝐫𝐞𝐬𝐮𝐦 -

https://lnkd.in/dJiYTaZx (Create professional resumes in minutes)

📌𝐂𝐨𝐩𝐲 𝐚𝐢 -

https://www.copy.ai (Generate copy for your resume)

📌𝐄𝐧𝐡𝐚𝐧𝐜𝐯 -

https://lnkd.in/dznSfcab (Create beautiful and compelling resumes)

📌𝐇𝐲𝐫𝐞𝐒𝐧𝐚𝐩 -

https://lnkd.in/dGNqQt-r (AI-driven platform for job seekers)

📌𝐑𝐞𝐬𝐮𝐦𝐞𝐬𝐭𝐚𝐫 𝐢𝐨 -

https://www.resumestar.io (Automated resume review and optimization)

📌𝐒𝐤𝐢𝐥𝐥𝐫𝐨𝐚𝐝𝐬 -

https://lnkd.in/dbjY3mgG (AI-powered resume builder)

📌𝐇𝐢𝐫𝐚𝐭𝐢𝐨𝐧 -

https://lnkd.in/dS4Yi4ba (Resume and cover letter builder with expert guidance)

📌𝐑𝐞𝐬𝐮𝐦𝐀𝐈 -

https://www.resumai.com (Uses ChatGPT to create personalized resumes)

📌𝐓𝐡𝐢𝐬𝐫𝐞𝐬𝐮𝐦𝐞𝐝𝐨𝐞𝐬𝐧𝐨𝐭𝐞𝐱𝐢𝐬𝐭 -

https://lnkd.in/dkp95Ye9 (Generate 1000+ resumes based on Enhancv templates)

📌𝐑𝐞𝐬𝐮𝐦𝐞𝐰𝐨𝐫𝐝𝐞𝐝 -

https://resumeworded.com (Analyze and improve your resume with AI)

📌𝐉𝐚𝐬𝐩𝐞𝐫 -

https://www.jasper.ai (AI-powered LinkedIn post generator)

📌𝐑𝐞𝐬𝐮𝐦𝐚𝐤𝐞𝐫 𝐚𝐢 -

https://resumaker.ai (Create professional resumes and cover letters with AI)

📌𝐑𝐞𝐳𝐢 𝐚𝐢 -

https://www.rezi.ai (Optimize your resume for applicant tracking systems)

📌𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐬 𝐚𝐢 -

https://lnkd.in/dyadVj7M (Design your resume with AI-generated fonts, colors, etc.)

📌𝐌𝐨𝐬𝐚𝐢𝐜 𝐚𝐢 -

https://lnkd.in/d3B2G9g (Analyze job postings to optimize your resume keywords)

📌𝐍𝐨𝐯𝐨𝐫𝐞𝐬𝐮𝐦𝐞 -

https://novoresume.com (Easy-to-use resume builder with templates)

📌𝐙𝐞𝐭𝐲 -

https://zety.com (Resume builder with 20+ customizable templates)

📌𝐂𝐚𝐧𝐯𝐚 -
https://lnkd.in/d8e_QPXR (Design your resume with Canva's customizable templates)

This link will take you to a page that’s not on LinkedIn

කැප්පෙටිපොල සහ නුවරඑළිය  විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/07/01 ) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.මෙහි ඇත්තේ...
01/07/2024

කැප්පෙටිපොල සහ නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/07/01 ) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.
මෙහි ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයන් හි කළමණාකරණ භාරයන් විසින් අදාල දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කරන ලද මිල පරාසයන් ය.

ඒ ඒ වෙලාවන් හි වෙළදපොල ඉල්ලුම සහ සැපයුම , එළවළු වල තත්වය , කාලගුණය වැනි සාධක මත ආර්ථික මධ්‍යස්ථාන වල මිල ගණන් නිබඳවම වෙනස් වේ.ඔබට මේ මිලට විකුණා ගැනීමට නොහැකි වන්නට ඇත.නැතිනම් මීට වඩා වැඩි මිලට විකුණගන්නට හැකිවන්නට ඇත.ඒවා අපට අදාලම නැත.මේ මිල ගණන් පල කරනුයේ ගොවියාට මිල පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමටත් පාරිභෝගිකයාට ගිනි ගණන් නොදී සිල්ලරේ මිලට ගැනීමටත් හැකිවෙතැයි අපේක්ෂාවෙනි.

01/07/2024

සාමාන්‍ය ඩීසල් සහ භූමිතෙල් මිල තුරුම්පුවලට තියාගත් සේක..
දැන් හුඟක් වැඩි වතුර බිල ද ජන්දේ ළං වූ පසු එවැනි ම තුරුම්පුවක් වනු නියතය...

30/06/2024
ජය වේවා දරුවනේ !
30/06/2024

ජය වේවා දරුවනේ !

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල-2024
කබඩි ශූරතාව දිනාගනිමින් රන් පදක්කම් ලෑබූ ඌව පළාත් කණ්ඩායම නියෝජනය කල උඩුහාවර විද්‍යාලයේ දියණියන් දෙදෙනා (අංක 8 හා අංක 4)ප්‍රමුඛ කාන්තා කබඩි කණ්ඩායමට හා විද්‍යාලීය ක්‍රිඩා අංශය පාසලේ උණුසුම් සුබ පැතුම්..🏆️🏆️🏆️

30/06/2024

පසුගිය දා දරගල දී වැලිමඩ දෙසට ධාවනය වූ වොල්ඩිමාර් බසය පිටු පසින් ආ මැදවෙල බසය ගැටේ.තුවාල ලැබූවන් වැලිමඩ මූලික රෝහලට...

ටවුන් එකෙන් යද්දි ඉබි ගමනේ.ටවුන් එකට එද්දි අඹගස්දෝව පහු උනාම රේස්..යාමේ ප්‍රතිඵල ද ?

වීඩියෝව - Shavindu Anuhas

කැප්පෙටිපොල , නුවරඑළිය සහ දඹුල්ල  විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/28 ) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.ම...
28/06/2024

කැප්පෙටිපොල , නුවරඑළිය සහ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/28 ) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.
මෙහි ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයන් හි කළමණාකරණ භාරයන් විසින් අදාල දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කරන ලද මිල පරාසයන් ය.

ඒ ඒ වෙලාවන් හි වෙළදපොල ඉල්ලුම සහ සැපයුම , එළවළු වල තත්වය , කාලගුණය වැනි සාධක මත ආර්ථික මධ්‍යස්ථාන වල මිල ගණන් නිබඳවම වෙනස් වේ.ඔබට මේ මිලට විකුණා ගැනීමට නොහැකි වන්නට ඇත.නැතිනම් මීට වඩා වැඩි මිලට විකුණගන්නට හැකිවන්නට ඇත.ඒවා අපට අදාලම නැත.මේ මිල ගණන් පල කරනුයේ ගොවියාට මිල පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමටත් පාරිභෝගිකයාට ගිනි ගණන් නොදී සිල්ලරේ මිලට ගැනීමටත් හැකිවෙතැයි අපේක්ෂාවෙනි.

27/06/2024

💥💥💥දෙව්නදට සැමදා ආඩම්බරයක් එක් කරන විද්‍යාලීය චිත්‍ර අංශයේ තවත එක් ජයග්‍රහණයක් චන්ද්‍රසේකර ගුරුතුමියගෙ සහ කාවින්ද්‍ර ගුරුතුමියගෙ සෙවණෙහි වැඩෙන පුංචි සිත්තරුන්..💥💥💥💥

උතුම් බුදු මැදුර පල්ලේ වෙල                පිහිටිසෙවන දුන්න නුග තුරුළිය බොහොම   වටීකපලා බිම දමපු අත් දෙක  බලු       නොවටී...
27/06/2024

උතුම් බුදු මැදුර පල්ලේ වෙල පිහිටි
සෙවන දුන්න නුග තුරුළිය බොහොම වටී
කපලා බිම දමපු අත් දෙක බලු නොවටී
තුරුළිය රැකපු දෙවියෝ ශාපයට හිටී

සේයාවන් සහ පබැඳුම - Ariyasena Heenkenda

අද දහවල් දරගල දී වැලිමඩ දෙසට ධාවනය වූ වොල්ඩිමාර් බසය පිටු පසින් ආ මැදවෙල බසය ගැටේ.තුවාල ලැබූවන් වැලිමඩ මූලික රෝහලට...ටවු...
27/06/2024

අද දහවල් දරගල දී වැලිමඩ දෙසට ධාවනය වූ වොල්ඩිමාර් බසය පිටු පසින් ආ මැදවෙල බසය ගැටේ.තුවාල ලැබූවන් වැලිමඩ මූලික රෝහලට...

ටවුන් එකෙන් යද්දි ඉබි ගමනේ.ටවුන් එකට එද්දි අඹගස්දෝව පහු උනාම රේස්..යාමේ ප්‍රතිඵල ද ?

කැප්පෙටිපොල , නුවරඑළිය සහ දඹුල්ල  විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/27 ) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.ම...
27/06/2024

කැප්පෙටිපොල , නුවරඑළිය සහ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/27 ) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.
මෙහි ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයන් හි කළමණාකරණ භාරයන් විසින් අදාල දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කරන ලද මිල පරාසයන් ය.

ඒ ඒ වෙලාවන් හි වෙළදපොල ඉල්ලුම සහ සැපයුම , එළවළු වල තත්වය , කාලගුණය වැනි සාධක මත ආර්ථික මධ්‍යස්ථාන වල මිල ගණන් නිබඳවම වෙනස් වේ.ඔබට මේ මිලට විකුණා ගැනීමට නොහැකි වන්නට ඇත.නැතිනම් මීට වඩා වැඩි මිලට විකුණගන්නට හැකිවන්නට ඇත.ඒවා අපට අදාලම නැත.මේ මිල ගණන් පල කරනුයේ ගොවියාට මිල පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමටත් පාරිභෝගිකයාට ගිනි ගණන් නොදී සිල්ලරේ මිලට ගැනීමටත් හැකිවෙතැයි අපේක්ෂාවෙනි.

කැප්පෙටිපොල , නුවරඑළිය සහ දඹුල්ල  විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/26 ) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.ම...
26/06/2024

කැප්පෙටිපොල , නුවරඑළිය සහ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/26 ) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.
මෙහි ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයන් හි කළමණාකරණ භාරයන් විසින් අදාල දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කරන ලද මිල පරාසයන් ය.

ඒ ඒ වෙලාවන් හි වෙළදපොල ඉල්ලුම සහ සැපයුම , එළවළු වල තත්වය , කාලගුණය වැනි සාධක මත ආර්ථික මධ්‍යස්ථාන වල මිල ගණන් නිබඳවම වෙනස් වේ.ඔබට මේ මිලට විකුණා ගැනීමට නොහැකි වන්නට ඇත.නැතිනම් මීට වඩා වැඩි මිලට විකුණගන්නට හැකිවන්නට ඇත.ඒවා අපට අදාලම නැත.මේ මිල ගණන් පල කරනුයේ ගොවියාට මිල පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමටත් පාරිභෝගිකයාට ගිනි ගණන් නොදී සිල්ලරේ මිලට ගැනීමටත් හැකිවෙතැයි අපේක්ෂාවෙනි.

බණ්ඩාරවෙල වැලිමඩ පාරේ අඹේගොඩ පාසල පසු  කළ පසු වංගුවේ අද උදෑසන 8.20 ට පමණ සිදුවූ අනතුර..ත්‍රී රෝද රථ රයදුරා තුවාල ලබා රෝහ...
26/06/2024

බණ්ඩාරවෙල වැලිමඩ පාරේ අඹේගොඩ පාසල පසු කළ පසු වංගුවේ අද උදෑසන 8.20 ට පමණ සිදුවූ අනතුර..ත්‍රී රෝද රථ රයදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

25/06/2024

වැලිමඩ දඹවින්න පන්සලේ පොසොන් තොරණ

කැප්පෙටිපොල සහ නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/25 ) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.මෙහි ඇත්තේ ...
25/06/2024

කැප්පෙටිපොල සහ නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/25 ) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.
මෙහි ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයන් හි කළමණාකරණ භාරයන් විසින් අදාල දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කරන ලද මිල පරාසයන් ය.

ඒ ඒ වෙලාවන් හි වෙළදපොල ඉල්ලුම සහ සැපයුම , එළවළු වල තත්වය , කාලගුණය වැනි සාධක මත ආර්ථික මධ්‍යස්ථාන වල මිල ගණන් නිබඳවම වෙනස් වේ.ඔබට මේ මිලට විකුණා ගැනීමට නොහැකි වන්නට ඇත.නැතිනම් මීට වඩා වැඩි මිලට විකුණගන්නට හැකිවන්නට ඇත.ඒවා අපට අදාලම නැත.මේ මිල ගණන් පල කරනුයේ ගොවියාට මිල පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමටත් පාරිභෝගිකයාට ගිනි ගණන් නොදී සිල්ලරේ මිලට ගැනීමටත් හැකිවෙතැයි අපේක්ෂාවෙනි.

දන්නවද තැන ?
24/06/2024

දන්නවද තැන ?

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/24) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.මෙහි ඇත්තේ ආර්ථික මධ්‍යස...
24/06/2024

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/24) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.
මෙහි ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයන් හි කළමණාකරණ භාරයන් විසින් අදාල දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කරන ලද මිල පරාසයන් ය.

ඒ ඒ වෙලාවන් හි වෙළදපොල ඉල්ලුම සහ සැපයුම , එළවළු වල තත්වය , කාලගුණය වැනි සාධක මත ආර්ථික මධ්‍යස්ථාන වල මිල ගණන් නිබඳවම වෙනස් වේ.ඔබට මේ මිලට විකුණා ගැනීමට නොහැකි වන්නට ඇත.නැතිනම් මීට වඩා වැඩි මිලට විකුණගන්නට හැකිවන්නට ඇත.ඒවා අපට අදාලම නැත.මේ මිල ගණන් පල කරනුයේ ගොවියාට මිල පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමටත් පාරිභෝගිකයාට ගිනි ගණන් නොදී සිල්ලරේ මිලට ගැනීමටත් හැකිවෙතැයි අපේක්ෂාවෙනි.

23/06/2024

මේ ගැට ටිකවත් දැනන් ඉන්නෝන...

23/06/2024

Uva Paranagama - ඌව පරණගම මස්පන්නේ අයේෂා !

ජය වේවා ⁣පුතේ ! දවසක ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලා රට⁣ට ඌව පරණගම අපේ ගමට ආඩම්බරයක් ගේන්න සුබ පැතුම් !

23/06/2024
23/06/2024
කැප්පෙටිපොල සහ නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/23) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.මෙහි ඇත්තේ ආ...
23/06/2024

කැප්පෙටිපොල සහ නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි අද දින ( 2024/06/23) එළවළු මිල ගණන් පරාසයන් පහත වේ.
මෙහි ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයන් හි කළමණාකරණ භාරයන් විසින් අදාල දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කරන ලද මිල පරාසයන් ය.

ඒ ඒ වෙලාවන් හි වෙළදපොල ඉල්ලුම සහ සැපයුම , එළවළු වල තත්වය , කාලගුණය වැනි සාධක මත ආර්ථික මධ්‍යස්ථාන වල මිල ගණන් නිබඳවම වෙනස් වේ.ඔබට මේ මිලට විකුණා ගැනීමට නොහැකි වන්නට ඇත.නැතිනම් මීට වඩා වැඩි මිලට විකුණගන්නට හැකිවන්නට ඇත.ඒවා අපට අදාලම නැත.මේ මිල ගණන් පල කරනුයේ ගොවියාට මිල පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමටත් පාරිභෝගිකයාට ගිනි ගණන් නොදී සිල්ලරේ මිලට ගැනීමටත් හැකිවෙතැයි අපේක්ෂාවෙනි.

Black Wallpapers for your screen 🌚🖤
23/06/2024

Black Wallpapers for your screen 🌚🖤

Address

Lunuwatta
Ambagasdowa

Website

Alerts

Be the first to know and let us send you an email when Uva Paranagama - ඌව පරණගම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uva Paranagama - ඌව පරණගම:

Videos

Share