Nizol SL

Nizol SL Official NIZOL SL fan page

බංකොලොත් වෙන්න යන රටකට ඇවිල්ලා කරපු උදව්ව ගොඩක් වටිනවා. මොවුන්ගෙ පැමිණීම නිසා බිතාන්‍යය පනවලා තිබ්බ සංචාරක තහනම ඉවත් කිර...
22/06/2022

බංකොලොත් වෙන්න යන රටකට ඇවිල්ලා කරපු උදව්ව ගොඩක් වටිනවා. මොවුන්ගෙ පැමිණීම නිසා බිතාන්‍යය පනවලා තිබ්බ සංචාරක තහනම ඉවත් කිරිමම ඇති... 🥺🔥❤️
🇱🇰🤝🇦🇺 මේක ගැන ගොඩක් අය දැනුවත් කරන්න කියලා තිබ්බා.. අපිත් එකගයි..🔥


12/06/2022
225 විතරක්ම නෙමෙයි, මිනිස්සුත් වෙනස් වෙන්න ඕනේ. 💚❤️
26/04/2022

225 විතරක්ම නෙමෙයි, මිනිස්සුත් වෙනස් වෙන්න ඕනේ. 💚❤️

අති ගෞරවණීය සෝම මා හිමිපානන්ගේ ජන්ම දිනය අදයි. ❤️🙏☸️🇱🇰
26/04/2022

අති ගෞරවණීය සෝම මා හිමිපානන්ගේ
ජන්ම දිනය අදයි. ❤️🙏☸️🇱🇰

නැදුන්ගමුවේ රාජා හස්තියා දැයෙන් සමු ගනී.☹️💔ලංකාවත් වර්ණවත් කල මහා පින් තිබූ හස්තියානනි.. සුභ ගමන්..🇱🇰💔
07/03/2022

නැදුන්ගමුවේ රාජා හස්තියා දැයෙන් සමු ගනී.☹️💔
ලංකාවත් වර්ණවත් කල මහා පින් තිබූ හස්තියානනි..
සුභ ගමන්..🇱🇰💔

සුභ ගමන්..නැදුන්ගමුවේ හස්තියානෙනි..💔🇱🇰
07/03/2022

සුභ ගමන්..
නැදුන්ගමුවේ හස්තියානෙනි..💔🇱🇰

"Do not go gentle into that good night,Old age should burn and rave at close of day;Rage, rage against the dying of the ...
20/12/2021

"Do not go gentle into that good night,
Old age should burn and rave at close of day;
Rage, rage against the dying of the light.

සමහර තැන් වල ඇති දෙයක් නැඒත් තියෙනවා..!!
10/12/2021

සමහර තැන් වල ඇති දෙයක් නැ
ඒත් තියෙනවා..!!


09/11/2021

❣️🇱🇰
Yaththalgoda bridge ❣️🇱🇰

Sandun Janaka මෙ සෙනසුරාදා හවස 5ට  miusic updete you tube chanal එකෙන්  අහන්න පුළුවන් බලන්න පුළුවන්..Link 👇https://youtu...
16/09/2021

Sandun Janaka මෙ සෙනසුරාදා හවස 5ට miusic updete you tube chanal එකෙන් අහන්න පුළුවන් බලන්න පුළුවන්..Link 👇
https://youtube.com/c/MusicUpdateOfficial

බුදු සරනයි ☸️🤍
09/08/2021

බුදු සරනයි ☸️🤍

පියවරුන්ගේ දිනය වෙනුවෙන් https://youtu.be/8lH6kLdYNQg[පිය සෙනෙහස දිනකට සීමා නොවී සදාකල්පිරී ඉතිරෙද්දී අහිමි වූ පිය සෙනෙහ...
20/06/2021

පියවරුන්ගේ දිනය වෙනුවෙන් https://youtu.be/8lH6kLdYNQg
[පිය සෙනෙහස දිනකට සීමා නොවී සදාකල්පිරී ඉතිරෙද්දී අහිමි වූ පිය සෙනෙහස සතු වූ අසිරිය අසීමාන්තික ආදරයපිය සෙනෙහස අහිමි වූ හැමදෙනාටම හැමවිටම ආශිර්වාදයම වේවා ... !!]

වෙසක් සද උදාවයි තෙමගුල සිහිකරයිබුදු සමිදුනෙ ලොවම අසරණයි ඔබ පුදන්නට නමුදු සිත්තුළබුදු ගුණ වර්ණනාවයිලොවම සනසවන්නටඔබ සැමට ව...
25/05/2021

වෙසක් සද උදාවයි
තෙමගුල සිහිකරයි
බුදු සමිදුනෙ ලොවම
අසරණයි ඔබ පුදන්නට නමුදු සිත්තුළ
බුදු ගුණ වර්ණනාවයි
ලොවම සනසවන්නට
ඔබ සැමට වෛශාක මංගල්‍යයක් වේවා

LTTE Air Raid 2007, Colombo  - Anti Aircraft Response 🇱🇰❤️
13/05/2021

LTTE Air Raid 2007, Colombo - Anti Aircraft Response 🇱🇰❤️

History repeat  🥺
28/04/2021

History repeat 🥺

ලින්කුව👇https://youtu.be/8lH6kLdYNQgවිශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා මේක දවස් 3 වගේ කෙටි කාලයක් තුල views 1000 අධික ප්‍රමානය...
01/04/2021

ලින්කුව👇https://youtu.be/8lH6kLdYNQg
විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා මේක දවස් 3 වගේ කෙටි කාලයක් තුල views 1000 අධික ප්‍රමානයක් ලබා ගැනීමට ඔබලා දැක්වූ සහයෝගයට ❤️😘 #අහසක් #තාත්තා

ලගදීම බලාපොරොත්තුවන්න ❤️♥️
26/03/2021

ලගදීම බලාපොරොත්තුවන්න ❤️♥️

තවත් බැලුවේ නැද්ද 🌚♥️
26/03/2021

තවත් බැලුවේ නැද්ද 🌚♥️

25/03/2021

අලුත් වැඩක් ලගදීම.....[අහසක්] වෙනසක් බලාපොරොත්තුවන්න ❤️

උඹලා හැමෝම මට මාර හයියක්. උඹ බං බොලං කිව්වට ගනං ගන්නෙපා ආදරේට කියන්නෙ හොඳේ! 😁 හැම බැනුමක්ම, අලුත් දෙයක් ඉගෙනගන්න, වැරදි ...
22/03/2021

උඹලා හැමෝම මට මාර හයියක්. උඹ බං බොලං කිව්වට ගනං ගන්නෙපා ආදරේට කියන්නෙ හොඳේ! 😁 හැම බැනුමක්ම, අලුත් දෙයක් ඉගෙනගන්න, වැරදි හදාගන්න උදව්වක්. අදරෙයි ඔක්කොටම 😍 මේ වෙලාවෙ හිතේ තියෙන සතුට කියන්න වචන නෑ♥️ sl
♥️ඔයාලට සතුටක් ගේන ඒ වගේම සමාජය⁣ට පනිවිඩයක් දෙන චැනල් එක පටන් ගන්න ඕන කියන අදහස ඔලුවට ආව, දවසෙ ඉදල මේ වෙනකල්ම උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.
❤️Sub එකින් එක එකතු වෙලා ඔන්න අද අපි Subscribers 1000 වෙලා තියෙනව.

හැමදාම වගේ කමෙන්ට් කරපු අලුත් අලුත් අදහස් දීපු හැමෝටම ඉස්සරහටත් අපි එක්ක ඉන්න කියල ආරාධනා කරනව...

අලුත් වැඩ ගොඩක් එක්ක ඉස්සරහටම යමු 😁

ජයවේවා ✌

https://youtube.com/channel/UC-nT_WKaqO3s3qg62ziIu7g

පැරණි උරුමය,රැක ගමු,මුල සිට බෙරයක් හැදෙන ආකාරය.      👇link👇https://youtu.be/NZn_AAOJP8A
16/03/2021

පැරණි උරුමය,රැක ගමු,මුල සිට බෙරයක් හැදෙන ආකාරය. 👇link👇
https://youtu.be/NZn_AAOJP8A

ලෝකේ මේ වෙලාවෙ ක්‍රියාත්මක වෙන හැම රේඩියෝ ස්ටේශන් එකකටම ලයිව් සවන්දෙන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්🙂බලන්න චෙක් කරලා❤http:...
16/02/2021

ලෝකේ මේ වෙලාවෙ ක්‍රියාත්මක වෙන හැම රේඩියෝ ස්ටේශන් එකකටම ලයිව් සවන්දෙන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්🙂බලන්න චෙක් කරලා❤
http://radio.garden

අද කොළඹට ශ්‍රී පාදය දිස් වූ අයුරු. 🌿මේ ඇරඹෙන්නේ උතුම් වූ ශ්‍රී පාදය වන්දනා කරන සමයයි. වන්දනාකරුවන්ට කිසිම බාධාවකින් තොරව...
28/12/2020

අද කොළඹට ශ්‍රී පාදය දිස් වූ අයුරු. 🌿

මේ ඇරඹෙන්නේ උතුම් වූ ශ්‍රී පාදය වන්දනා කරන සමයයි. වන්දනාකරුවන්ට කිසිම බාධාවකින් තොරව ශ්‍රී පාදය වන්දනා කිරීමට හැකි වේවා. ❤️
Click Thilina Kaluthotage Photography

22/12/2020

yaththalgoda village

සමහර තැනක මේ පැවැත්ම විසින් දෙනවන සිල් පදය කැඩිමට බල කරයි.👇https://youtu.be/-CjGeZXk-Vs
11/12/2020

සමහර තැනක මේ පැවැත්ම විසින් දෙනවන සිල් පදය කැඩිමට බල කරයි.👇
https://youtu.be/-CjGeZXk-Vs

තව ටික දවසයි ❤️🇱🇰
10/12/2020

තව ටික දවසයි ❤️🇱🇰

05/12/2020

මං දන්නේ මෙච්චරයි මේ වීඩියෝ එක ඔයාල ඉවර වෙනකම් බලනව කියල විතරයි. 👈👉 subscribe කරල තියා ගන්න https://www.youtube.com/channel/UC-nT_WKaqO3s3qg62ziIu7g

14/11/2020

කාට හරි වැදගත් වෙයි 🇱🇰♥️ 👇 අංශභාගය ඇතුලු බෝහෝ ලෙඩ සුවකරන වෙද මහත්තයා 🇱🇰
https://youtu.be/a6kYz1NJ_5I

මන්තර බලයෙන්ද.?.නියම වැඩක්.. ♥️🇱🇰https://youtu.be/t4jm9RUpOC8 #මෝහනය
12/09/2020

මන්තර බලයෙන්ද.?.නියම වැඩක්.. ♥️🇱🇰
https://youtu.be/t4jm9RUpOC8
#මෝහනය

 #මැටි කලාවේ අදුරු පැත්ත අනිත් අය,දැනුවත්  කරන්න share කරන්න 💟🇱🇰😭🙏https://youtu.be/QOcVQhtdzBc
05/09/2020

#මැටි කලාවේ අදුරු පැත්ත අනිත් අය,දැනුවත් කරන්න share කරන්න 💟🇱🇰😭🙏
https://youtu.be/QOcVQhtdzBc

🔴 එදා කලු ගල් උණුකරලා බුදුන්වහන්සේගේ සිවුරේ රැල්ල ඇහැට පේන්නේ නැති විදිහට සකස් කරපු ගල්වඩුවන් ගැන නොදන්නවා වුනාට,🔴යෝධ ඇල...
04/09/2020

🔴 එදා කලු ගල් උණුකරලා බුදුන්වහන්සේගේ සිවුරේ රැල්ල ඇහැට පේන්නේ නැති විදිහට සකස් කරපු ගල්වඩුවන් ගැන නොදන්නවා වුනාට,

🔴යෝධ ඇලේ අදටත් ඇති නැම්ම ගැන නොදන්නවා වුනාට,

🔴සුද්දා කැලේ ඉන්නකොට මෙහේ තට්ටු හතේ මාළිගා තිබ්බා කියලා නොදන්නවා වුනාට,

🔴අකුණු සන්නායක ගැන කතාකරද්දි චෛත්‍යයක වටේ ඉන්න අයෙකුට කිසිදිනක අකුණක් නොවදින ලෙස චෛත්‍යයේ හැඩය සකස් කරලා ඇතිබව නොදන්නවා වුනාට,

🔴සුද්දාට අදටත් ප්‍රහේලිකාවක් වුන වැව් තාක්ෂණයෙන් අපේ රටේ මිනිස්සු කුඹුරු අස්වද්දලා පිටරටට වී යැව්ව බව නොදන්නවා වුනාට,

🔴මිනිස්සු සියගානකටවත් උස්සන්න බැරි ගල් කුළුණු සිය දහස් ගනනක් උස් කදු මුදුන් වලට අරන් යන්න අපේ මිනිස්සුන්ට තාක්ෂණය තිබ්බ කියලා නොදන්නවා වුනාට,

🔴වතුර මෝටර් නැතුව අඩි සිය ගනනක් උස ගල්කුළු වලට වතුර පොම්පකරන වතුර මල් පවා හදන්න පුළුවන් තාක්ෂණයක් අපේ උන්ට තිබුනා කියලා නොදන්නවා වුනාට,

🔴සීටී ස්කෑන්,එක්ස් රේ පාවිච්චි නොකර නාඩි බලා , අංගලක්ෂණ බලා රෝග නිධානය සොයා එයට ප්‍රතිකාර කරලා නිට්ටාවටම සුවකරලා දුන්නත් සතපහක් වත් ඒකට අය නොකරපු වෙද මහත්තුරු හිටියා කියලා නොදන්නව වුනාට

🔵🔵සුද්දා ගල විද්ද එක ගැන නම් හොදට දන්නවා"

උපුටා ගැනීමකි | 2020

අපේ පුංචි කාලේ....ආයෙමත්  යන්නට ඇත්නම් 💟😥
31/08/2020

අපේ පුංචි කාලේ....ආයෙමත් යන්නට ඇත්නම් 💟😥

Address

Alawwa

Telephone

+94712887129

Website

Alerts

Be the first to know and let us send you an email when Nizol SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Digital creator in Alawwa

Show All