Ceylonscape

Ceylonscape Experience Sri Lanka Railway with CEYLONSCAPE
𝐄𝐧𝐣𝐨𝐲 𝐚𝐧𝐝 𝐝𝐨𝐧'𝐭 𝐟𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐋𝐈𝐊𝐄, 𝐒𝐇𝐀𝐑𝐄 𝐚𝐧𝐝 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄

https://youtu.be/fVECY2n8_UE
09/08/2023

https://youtu.be/fVECY2n8_UE

විල්වත්තේදී සිදූවූ දුම්රිය අනතුර | New scenes from Train accident in wilwatta today

මේ දැන් විල්වත්තෙ 🥺🥺🥺
09/08/2023

මේ දැන් විල්වත්තෙ 🥺🥺🥺

අද දින විල්වත්තේදී සිදුවූ අනතුර | train accident in wilwaththa

27/07/2023

Srilanka | train sim world 3 realastic Steam engine Gameplay
වීඩියෝ එක හොදයිනම් Like කරල Subscribe කරන්න 😍😍 viceroy b2b

Full වීඩියෝ එක 👉👉 https://youtu.be/tl8BL3E8b4o

#213

https://youtu.be/_7D7ZvzvwdY
17/07/2023

https://youtu.be/_7D7ZvzvwdY

Train Sim World 3 / Srilanka Railway / Driver Cab Ride / PC Gameplay🚆 Experience Sri Lanka Railway with CEYLONSCAPE 🚆🎵🎧🎧 Use HeadSet For The Best Experi...

https://youtu.be/3uwpfT5JeoE
12/05/2023

https://youtu.be/3uwpfT5JeoE

M4 756 In Upcountry after 13 yearsඅවුරුදු 13කට පසු උඩරට රාජධානියට පැමිනි M4 756. ...

03/05/2023

දුම්රිය වැරදි සහ දඩ මුදල් - 01

අවසන් වරට 1993 අංක 60 දරණ ශ්‍රී ලංකා දුම්රිය අධිකාරී පනතින් සහ 2005 අංක 12 දරණ දඩ මුදල් වැඩිකිරීමේ පනතින් සංශෝධිත 1902 , 200 වන අධිකාරිය දරණ දුම්රිය ආඥා පනත අනුව දුම්රිය වැරදි සහ දඩ මෙසේ ය.

1. ආඥා පනතේ 7 වන වගන්තිය අනුව

· මුදල් නොගෙවා,
· කල් ඉකුත් වූ ටිකට් පතක් සහිතව,
· තමා මිලදී ගත් ටිකට් පතට වඩා වැඩි දුම්රිය මැදිරි පන්තියක ගමන් ගැනීම හෝ දුම්රියට නැගීම,
· මිල දී ගත් දුම්රිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් ගමනාන්තයට වඩා ඉක්මවා දුම්රිය ආරක්ෂක නිලධාරියාගේ අවසරයකින් තොරව අඛණ්ඩව ගමන් කිරීම,
· ටිකට්පත් පරීක්ෂාවේදී, ටිකට් පත් එකතු කිරීමේදී ටිකට්පත් පෙන්වීම ප්‍රතික්ෂේප කිරීම,
· දුම්රිය ප්‍රවේශපත් නිකුත් කරණු ලබන බලයලත් නිලධාරියා හැර වෙන අයෙකු විසින් දුම්රිය ප්‍රවේශපත් විකිණීම, මාරු කිරීම, එසේ උත්සාහ කිරීම, එලෙස ලබාගත් ටිකට්පතක් සහිතව ගමනේ යෙදීම,
· නියමිත දුම්රිය ස්ථානයට පැමිණ සිටියදී ඉන් ඉවත්වීම චේතාන්විතවම ප්‍රතික්ෂේප කිරීම,
· එම නියමිත ගාස්තුව ගෙවීම පැහැර හරිනු ලබන ඕනෑම අයෙකුට,

මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමෙන් රු.1000කට නොඅඩු, රු. 1500කට නොවැඩි දඩයකට හෝ මාසයකට නොවැඩි සිරදඬුවමක් හෝ දඩය සහ සිර දඬුවම යන දණ්ඩන දෙකම ලබාදීමට හැකිය. එසේම මෙහි සඳහන් මුල් වැරදි 4 සඳහා අධිකරණයක නඩු පැවරීමක් සිදු නොකරන්නේ නම් එම වරද සිදු කරනු ලබන පුද්ගලයාට සිය ගාස්තුව මෙන් දෙගුණයක් හෝ අයවිය යුතු අමතර සහ වැඩිමනත් ගාස්තු මෙන් දෙගුණයක් අදාල දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට හෝ බලයලත් නිලධාරියෙකුට ගෙවිය යුතු ය.

2. ආඥා පනතේ 8 වන වගන්තිය අනුව

· ඉහත සඳහන් කරන ලද ගෙවීමට නියම වූ ගාස්තුවක් ගෙවීමට අපොහොසත් වන්නේ නම් හෝ ප්‍රතික්ෂේප කරන්නේ නම්, කල් ඉකුත් වූ දුම්රිය ප්‍රවේශ පත්‍රයක සහිතව ගමන් කිරීම, ගෙවූ ගාස්තුවට වඩා ඉහළ පන්තියේ මැදිරියක ගමන් ගැනීම, දුම්රිය දෙපාර්තමේන්තුවේ සතු නවතැන් පහසුකම් ලබා ඒ සඳහා අදාල ගාස්තුව ගෙවා නොමැති විටෙක, එවැනි වරදක් සිදු කරනු ලබන පුද්ගලයෙකුගේ දේපලක් නියමිත දඩ, ගාස්තු ගෙවන තෙක් රඳවා ගැනීම සිදු කල හැකිය. එමෙන්ම එසේ ද නොගෙවන්නේ නම් අදාල දේපල සන්තකයට ගෙන ප්‍රසිද්ධ වෙන්දේසියක විකිණීමට දුම්රිය අධිකාරියට බලය ඇත.

3. ආඥා පනතේ 9 වන වගන්තිය අනුව

· දුම්රිය මාර්ගයේ ඇති ධාවනය වන ඕනෑම දුම්රියකට ගොඩවීම, ගොඩවීමට උත්සාහ ගැනීම, දුම්රිය ධාවනය වන විට දුම්රිය මාර්ගයට ඇතුළුවීම හෝ උත්සාහ කිරීමට අදාල දඩය රු. 20කි.

4. ආඥා පනතේ 10 වන වගන්තිය අනුව

· දුම්රියේ හෝ දුම්රිය ස්ථානයේ දී ගමන් කරන්නා වූ මගියෙකුට, නිලධාරියෙකුට අවහිරයක් හිරිහැරයක් වන ආකාරයෙන් බුලත් හැපීම, දුම්කොළ, අබිං හෝ දුම්පානය කරන්නේ නම් සහ චුනම් (ප්ලාස්ටර්/ සිමෙන්ති වැනි) හෝ එවැනි ද්‍රව්‍ය වලින් දුම්රිය මැදිරි හෝ ගොඩනැගිලි හෝ දුම්රිය දේපලක් විකෘති කිරීම, වෙනස් කිරීම හෝ තුවාල කිරීමට දඩය රු. 20කට නොවැඩි දඩයකි.

5. ආඥා පනතේ 11 වන වගන්තිය අනුව

• බෝවන රෝගයන් සහිත පුද්ගලයන් හට දුම්රියකට හෝ එම පරිශ්‍රයට ස්ථානයට ඇතුළුවීමට අවසර ඇත.එසේ සිටින පුද්ගලයෙකුට රු. 50කට නොවැඩි දඩයකට යටත් වේ.

6. ආඥා පනතේ 12 වන වගන්තිය අනුව

· බීමත්ව දුම්රියතුල ගමන් කිරීම හෝ එම පරිශ්‍රයට ඇතුළුවීම, නුසුදුසු ඇඳුමකින් සැරසීම හෝ අශෝබන ආකාරයෙන් හැසිරීම හෝ දුම්රිය මගීන්ට අවහිරයක්, සුවපහසුවට බාධා වන ආකාරයෙන් කටයුතු කරන්නා වූ පුද්ගලයෙකුට රු. 1000 කට නොඅඩු, රු. 2000කට නොවැඩි දඩයකට හෝ මාස තුනක් දක්වා බන්ධනාගාර ගත කිරීම හෝ දඩයට සහ බන්ධනාගාර ගත කිරීම යන දෙයාකාරයෙන්ම දඩුවම් නියම කල හැකිය. එසේම එසේ අශෝබන සහ කරදරකාරී ලෙස හැසිරෙන ඕනෑම පුදගලයෙකු දුම්රිය සහ එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට දුම්රිය නිළධාරීන්ට බලය ඇත.

7. ආඥා පනතේ 13 වන වගන්තිය අනුව

· පෞද්ගලිකව වෙන් කරන ලද මැදිරියකට, කොටසකට හෝ වෙනත් පාර්ශවයක් ඇතුළුවීම තහනම් ය. කාන්තාවන් පමණක් සිටින පරිශ්‍රයකට පිරිමි පුද්ගලයන්ට ඇතුළු වීම තහනම් වන අතර එසේ ඇතුළුවන්නේකුට දඩය රු. 100කට නොවැඩි දඩයකි. එවැනි තැනැත්තෙකු දුම්රිය හෝ දුම්රිය පරීශ්‍රයෙන් ඉවත්කල හැකිය.

8. ආඥා පනතේ 13අ වන වගන්තිය

· පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කර ඇති ආසන වෙනත් මගීන් අසුන් ගෙන සිටින අවස්ථාවක එකී ආසනය පූජ්‍ය පක්ෂය වෙත ලබාදීම ප්‍රතික්ෂේප කිරීම රු. 100කට නොවැඩි දඩයකට යටත්වන්නේ ය. එසේම දුම්රිය නිලධාරියෙකුට එම වෙන් කරන ලද ආසනයෙන් එම පුද්ගලයා ඉවත් කිරීමට බලය ඇත.

9. ආඥා පනතේ 14 වන වගන්තිය අනුව

· දුම්රිය අධිකාරියේ විශේෂ අවසරයකින් තොරව දුම්රිය මාර්ගයේ වෙනත් වාහන ධාවනය කිරීම හෝ දුම්රිය එන්ජිම, ටෙන්ඩර් හෝ බඩු ප්‍රවාහන රථ අවසරලත් පුද්ගලයන්ට හැර අනෙක් පුද්ගලයන්හට භාවිතා කිරීම තහනම් වේ. එසේ භාවිතා කිරීම හෝ උත්සාහ කිරීම එක් වරදකට රු. 50කට නොවැඩි දඩයකට යටත් විය යුතු ය.

10. ආඥා පනතේ 18 වන වගන්තිය අනුව

· නීතිවිරෝධී සහ ආන්තරාදායක පාර්සල් හෝ භාණ්ඩ දුම්රිය මගින් ප්‍රවාහනය කරවීම සහ ඒ සම්බන්ධයෙන් උත්සාහ කිරීම සඳහා රු.1000කට නොඅඩු, රු. 5000කට නොවැඩි දඩයකට යටත් වේ.

-සෑම වරදක් සඳහා ලබාදෙනු ලබන දඩය සඳහා අදාල රිස්ට් පත ඉල්ලීමට හිමිකමක් ඇත-

Class M5B 778Hitachi Paxman ⛔⛔ Like Follow & Subscribe ⛔⛔
02/05/2023

Class M5B 778
Hitachi
Paxman
⛔⛔ Like Follow & Subscribe ⛔⛔

21/04/2023
21/04/2023

Srilanka Railways Nothern Line Ongoing Flashbutt welding 🚆 Experience Sri Lanka Railway with CEYLONSCAPE 🚆🎥 Video - Niluminda Geeth📖️ Article - Thilan...

https://youtu.be/GivAyEHRl0M
24/03/2023

https://youtu.be/GivAyEHRl0M

Srilanka Railways Nothern Line Ongoing Flashbutt welding 🚆 Experience Sri Lanka Railway with CEYLONSCAPE 🚆🎥 Video - Niluminda Geeth📖️ Article - Thilan...

15/03/2023

Idalgashinne srilanka

https://youtu.be/B6W-_lDLwj8
13/03/2023

https://youtu.be/B6W-_lDLwj8

Srilanka Railways Class M6 insane wheel slip near gangoda railway station.🚆 Experience Sri Lanka Railway with CEYLONSCAPE 🚆Video credit for - 🎥🎥 Ravindu ...

https://youtu.be/qkRwcnjHAj8
10/03/2023

https://youtu.be/qkRwcnjHAj8

Class m5b locomotive real engine sound 🚆 Experience Sri Lanka Railway with CEYLONSCAPE 🚆🔴 𝐄𝐧𝐣𝐨𝐲 𝐚𝐧𝐝 𝐝𝐨𝐧'𝐭 𝐟𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐋𝐈𝐊𝐄, 𝐒𝐇𝐀𝐑...

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග සිතියම
08/03/2023

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග සිතියම

07/03/2023

❤❤❤❤ heaven ❤❤

11/02/2023

Class M5B Pure Engine Sound - Srilanka Railway

08/02/2023

Srilanka Railway Class M11

Thank you to all of my supporters on my YouTube channel. Today, january 25th, my channel has hit a milestone of 1500 sub...
25/01/2023

Thank you to all of my supporters on my YouTube channel. Today, january 25th, my channel has hit a milestone of 1500 subcribers 😍😍😍😍😍

https://youtu.be/ncJe74eN7mE
25/01/2023

https://youtu.be/ncJe74eN7mE

World Famous Most Sceneric Upcountry Train Ride Srilanka Railway - Class M6🚆 Experience Sri Lanka Railway with CEYLONSCAPE 🚆🔴 𝐄𝐧𝐣𝐨𝐲 𝐚𝐧𝐝 𝐝𝐨𝐧'𝐭 ...

24/01/2023

https://youtu.be/WS3XP3Mfyhk
24/01/2023

https://youtu.be/WS3XP3Mfyhk

Pattopola to idalgashinne in M6 Train engine cabing | Srilanka Railway🚆 Experience Sri Lanka Railway with CEYLONSCAPE 🚆🔴 𝐄𝐧𝐣𝐨𝐲 𝐚𝐧𝐝 𝐝𝐨𝐧'𝐭 𝐟𝐨...

https://youtu.be/uMVqb-hOR6U
21/01/2023

https://youtu.be/uMVqb-hOR6U

Srilanka Railways Class M10 Train Engine ALCO 251 B-16 🚆 Experience Sri Lanka Railway with CEYLONSCAPE 🚆🔴 𝐄𝐧𝐣𝐨𝐲 𝐚𝐧𝐝 𝐝𝐨𝐧'𝐭 𝐟𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐋...

15/12/2022

දේව අඩවි යාකල අංක 18 දුම්රිය බිංගෙය | Srilanka Railway Tunnel no 18 | pattipola ohiya 😨😨

Full Video Here ➡️➡️ https://youtu.be/PsQX13E1FIo

06/12/2022

06/12/2022

16/11/2022

10/11/2022

බලු පැටිය

08/11/2022

Srilanka Railway's Class M6

Class W2A Engine Cabin view | srilanka railway
02/11/2022

Class W2A Engine Cabin view | srilanka railway

14/10/2022

ඉදල්ගහින්න ❤❤❤ Subscribe me on youtube

05/10/2022

පුලතිසි දුම්රිය

https://youtu.be/95ciNBTX7xY
15/09/2022

https://youtu.be/95ciNBTX7xY

⛔⛔ මහනුවර කොලඹ නගරාන්තරයට මෝටර් රථයක් ගැටේ ⛔⛔මහනුවර සිට කොලඹ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය.....

https://youtu.be/jMadvxIB0LQ
14/09/2022

https://youtu.be/jMadvxIB0LQ

Burnt Class M8 Engine in veyangoda | ගිනිගැනීමට ලක්වූ එන්ජිම🚆 Experience Sri Lanka Railway with CEYLONSCAPE 🚆🔴 𝐄𝐧𝐣𝐨𝐲 𝐚𝐧𝐝 𝐝𝐨𝐧'𝐭 𝐟𝐨𝐫𝐠𝐞𝐭 𝐭...

https://youtu.be/N8B5ZMLlh3A
13/09/2022

https://youtu.be/N8B5ZMLlh3A

යාල් දේවි | YalDevi Special | S12 First Run in Kilinochchi 100+kmph in 2012🚆 Experience Sri Lanka Railway with CEYLONSCAPE 🚆🔴 𝐄𝐧𝐣𝐨𝐲 𝐚𝐧𝐝 𝐝𝐨𝐧'𝐭 ...

Address

Alawwa

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylonscape posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Video Creators in Alawwa

Show All