Chathuwa Streaming

Chathuwa Streaming Chathuwa Streaming Youtube Channel

විශ්වාසයක් ඇතුව ඔයාලට Usd ගොඩක් අඩු මුදලකට ලබා ගන්න ඈකී..❤️
04/10/2022

විශ්වාසයක් ඇතුව ඔයාලට Usd ගොඩක් අඩු මුදලකට ලබා ගන්න ඈකී..❤️

Vagos💛
29/08/2022

Vagos💛

හෑමෝම Sup එකක් දෙන්න
02/08/2022

හෑමෝම Sup එකක් දෙන්න

Ballas💜️ Vs Vagos💛 Gang Fight | Ceylon Fort life |හැමෝම ලයික් එකක් දාගෙන ගිහිම් Sup එකක් දෙන්න.❤️My pc spec - I5 10th gen -8 GB Ram ...

He he බොයිස් ලගදිම Live එනව Set  වෙමු හැමෝම.❤️💕🖤
19/06/2022

He he බොයිස් ලගදිම Live එනව Set වෙමු හැමෝම.❤️💕🖤

10/05/2022
18/04/2022

හෙට පැය 5 හක විතර Live එකක් එනව කට්ටිය රෙඩි එකේ ඉන්න.💞❤️

*Happy Sinhala Hindu New Year to you and your family Happy and Happy New Year ...*🥳🥳🥳😻
14/04/2022

*Happy Sinhala Hindu New Year to you and your family Happy and Happy New Year ...*🥳🥳🥳😻

පේජ් එක හරි ගියා දැන් දිගටම Live දෙන්න පුලුවන් අද රෑට මං එනව ඔයාලට උන දේ සහ හදාගත්තෙ කොහොමද ඔක්කොම විස්තර ටික කියල ඔයාලව...
12/04/2022

පේජ් එක හරි ගියා දැන් දිගටම Live දෙන්න පුලුවන් අද රෑට මං එනව ඔයාලට උන දේ සහ හදාගත්තෙ කොහොමද ඔක්කොම විස්තර ටික කියල ඔයාලව බලල යන්න පේජ් එක හරියනකම් ඔයාල වෙනුවෙන් GTA V Online Severe සෙල්ලම් කරා මම බලාපොරොත්තු වෙනව ඔයාලට GTA V Live දෙන්න ඔයාලට ඔක්කොම විස්තර අද රෑට කියන්නම් Live එකෙන්

Meka.මොකද කියල කවුරු හරී කියන්වදෝ..දන්න කෙනෙක්.මේක හදන හැටී මේක Update නොකර Page eka Athulata yanna ba bn..💔💔💔
22/03/2022

Meka.මොකද කියල කවුරු හරී කියන්වදෝ..දන්න කෙනෙක්.මේක හදන හැටී මේක Update නොකර Page eka Athulata yanna ba bn..💔💔💔

18/03/2022

මහ සාපයක් බන්..ඇත්තමයී.දවල් Live එක දාන්න හදනකොට Emuleter එක වැඩ නෑ බන්.හරිද.ආයි රෑ Live එක ඔන කරන්න හදන්කොටම කරන්ට් එක ගියා බන අනිව Light ආව ගමන් එන්නම් බන්.🥺🥺

අද Live නෑ යාලුවනේ...🥺කරන්ට් එක Left යාලුවනේ ..🥺😪💔
17/03/2022

අද Live නෑ යාලුවනේ...🥺කරන්ට් එක Left යාලුවනේ ..🥺😪💔

15/03/2022

අඩෝ කරන්ට් එක තිබුනේ නෑ බන් ඉතිම්.හෙට හවසල Live එකක් එන්නම් බන් Realod තුත් එක්ක.🥺😪❤

12/03/2022

Light නෑ යාලුවනේ .😥📢

11/03/2022

Light ගියා යාලුවනේ..හැමෝම හෙට රෑ 8 සෙට් වෙමූ...තෑගී වැස්සකුත් එක්ක..❤🥰

Hi යාලුවනේ..මේ දවස් ටිකට ගොඩක් දේවල් තේරුම් ගියා බන්..😌Live එකේ Views  ටිකක් හැදුන විතරයී..මොකක් හරි හේතුවක් නිසා දැන් ඒ...
11/03/2022

Hi යාලුවනේ..මේ දවස් ටිකට ගොඩක් දේවල් තේරුම් ගියා බන්..😌Live එකේ Views ටිකක් හැදුන විතරයී..මොකක් හරි හේතුවක් නිසා දැන් ඒ Views ගානත් ටික ටික අඩු වෙලා තියන්වා..පට්ට අවුල් බන් ඒම දකිනකොට.දැන් මගේ Live එකේ Reach වෙන්නේ නෑ හරියට ඒක නිසා ගොඩක් අයගෙන් උදවු ඉල්ලුවා හම්බුනේ නෑ...ආපහූ ඉල්ලන්නෙත් නෑ එයාලගේ..🥲මුලදි හැබයී එයාලා ගොඩක් උදවු කරා..Thnx මම හිතනවා මගේ Live එක බලන උබල ටික මට උදවු කරාවී කියලා...පුලුවන් Set එක Notify ආව ගමන් Live එක Share කරල Sup එක දෙමූ අනිවාරෙන්...හැමෝම අද රෑ Live එකට සෙට් වෙමූ.realod තියේ..❤🥰🥰🤭 ආදරෙයි මගේ එවුන් ටිකට..

😪💔💔.කියන්න පට්ට දුකයී බන් ඉතිම්.ඇයිද මන්දා ඉතිම් මේම වෙන්නේ..අඩු පාඩුවක් තියේ නම් Live එකේ කට්ටිය කියාගෙන යමූ..
10/03/2022

😪💔💔.කියන්න පට්ට දුකයී බන් ඉතිම්.ඇයිද මන්දා ඉතිම් මේම වෙන්නේ..අඩු පාඩුවක් තියේ නම් Live එකේ කට්ටිය කියාගෙන යමූ..

09/03/2022

Chathuwa බොටාගේ වැඩ තමා.😍🥰😇

08/03/2022

Hi යාලුවනේ දැන් Light ආවේ බන්..🥺

1 400 කරමුදේ Boys 🥰❤🤭🥰
04/03/2022

1 400 කරමුදේ Boys 🥰❤🤭🥰

03/03/2022

Live නවත්තනවා යාලුවනේ.😪

27/02/2022

කෙම්ලෙක් ගෙනාවා යාලුවනේ හෙට Live එන්නම් ..😂

23/02/2022

අද රෑ 8 කට්ටිය සෙට් වෙමූ අනිවාරෙන්ම යාලුවනේ..

22/02/2022

පොඩි අවුල් වගයක ඉන්නේ බන් ඉක්මනටම live එන්නම් බන්.

අදුරනවද මන්දා මාව..🤭🥰🤭🥰🥰කට්ටිය මොකද කරන්නේ..
21/02/2022

අදුරනවද මන්දා මාව..🤭🥰🤭🥰🥰කට්ටිය මොකද කරන්නේ..

19/02/2022

හෙට Live එන්නම් Boys අනිවා අද Clz ගිහින් ආමරුයි බන් ටිකක්.

16/02/2022

බොයිස් කියන්න මාරම දුකයී දැන් ඉස්සර වගේ කට්ටිය live එකට සෙට් වෙන්නේ නෑ ඇයිද දන්නේ නෑ ඒ..ටිකක් අය live එකට ආවේ උදවුවක් ගන්න විතරයි.කමක් නෑ ඉතිම්.ඔයාලට notification යන්නේ නද්ද මන්ද දැම්.කට්ටිය හෙට උදේ 11 හට Live එකට සෙට් වෙමූ ඈකිනම්.දවසක් මගේ live එකත් 100 වගේ බලාවී ඒ තත්වෙට එන්න ඔයාලා මට උදවු කරාවී කියල මම හිතනවා Boys.ආදරෙයි කාටත්.❤️

14/02/2022

සෙට් එක FB Group එකක් හැදුව page එකට කට්ටිය සෙට් වෙමූ ඒකට..කට්ටියම ඒකට Join වෙලා ආතල් Video & Post දාමූ.පොඩි වැඩක් කරන්න හදන්නේ

14/02/2022

මාව මතකද බන් ඉතිම්.💔Pc එකේ windows අවුලක් යාලුවනේ හෙට උදේ Live එනව reload එක්ක කට්ටිය සෙට් වෙමූ අනිවා.10 හයට.💔😪

10/02/2022

Sory Boys සිග්නෙල් නෑ යාලුවනේ හෙට උදේ Live එනව අනිවාරෙන්ම.

Address

Akuressa

Opening Hours

Monday 20:00 - 22:00
Tuesday 20:00 - 22:00
Wednesday 20:00 - 22:00
Thursday 20:00 - 22:00
Friday 20:00 - 22:00
Saturday 20:00 - 22:00
Sunday 20:00 - 22:00

Telephone

+94760038456

Website

Alerts

Be the first to know and let us send you an email when Chathuwa Streaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chathuwa Streaming:

Videos

Share


Other Gaming Video Creators in Akuressa

Show All