කොරියාවට එන්න ලංකාවෙ ඉදපු විදිය වැඩක් නෑ. කාලකණ්ණි කියලා කාඩ් වැදුන උන් තමයි මෙහෙට ඇවිල්ලා ගේමක් ගහගන්නෙ.. මේ වගේ මෝඩ තකතීරුවොන්ටනම් කොහොමත් එන්න බෑ මේ වගේ රටකට.. කොරෝනා පටන්ගත්ත රට මොකද්ද කකියලා මොන්ටිසෝරි යන පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියනවා. අපි ඉන්න කොරියාවෙනම් සත්තු අමුවෙන් කන්නෙ නෑ.. උබගෙ දුක අපිට තේරෙනවා.. ඕකට කියන්නෙ ඉරිසියාව කියලා.
අපේ රටේ පාරක් නෑ පයින් යන්න. කොරියාවේ පාරවල් අතුගාලත් දෙනවා උදේම ❤️
අපේ රසට කොරියාවේ කෑම
ලංකාවේ කෑම කන්න තේගු හෙළ බොජුන් අවන්හලට යමු.. හෙළ බොජුන්
කොරියාවේදී කරගන්න පුළුවන් ලොකුම පිංකමක්
නිවාඩුවට යාලුවෝ එක්ක මාළු ටිකක් නිදහස් කරන්න ගියා. ඔයාලත් මේ පින අනුමෝදන් වෙන්න!
Danushka Nuwan
EPS TOPIK Listening Test EP02
සවන්දීමේ ප්‍රශ්න දෙවෙනි කොටස
#EPS #epstopik #koreanlessons
EPS TOPIK Listening Test EP01
මේපාර එක්සෑම් ලියන අයට පුරුදුවෙන්න සවන්දීමේ ප්‍රශ්න ටිකක්. කොලයක් අරගෙන 161 ඉදන් 180 වෙනකන් ලියාගෙන වීඩියෝ එක බලනගමන් ඔයාලගේ උත්තරේ ඉස්සරහින් ලියාගන්න. වීඩියෝ එකේ අන්තිමට නිවැරදි පිළිතුරු ටික දීලා තියෙනවා. කට්ටිය උනන්දුවෙන් කරනවානම් තව විඩියෝස් දෙන්නම්. අමතර ක්‍රියාකාරකම් කරන්න කම්පියුටර් එකක් නැති අයට වගේම ආර්ථික අපහසුතා එක්ක අසරණ උන හැමෝටම අපෙන් මේ උදව්ව.. පුළුවන් අය මගේ යුටියුබ් චැනල් එකටත් එකතුවෙන්න 😊 https://youtu.be/qgBvB9p9Dko
6-8 පාඩම් වල වචන
6 සිට 8 දක්වා පාඩම් වල වචන කොරියානු උච්චාරණය සහිතව
තව මේ වගේ වීඩියෝ බලන්න අපේ යුටියුබ් චැනල් එකටත් එන්න
👉 https://youtu.be/Hbz8X_0B1gA
කොරියාවේදී කාටවත් මෙහෙම කියන්න එපා!
කොරියාවට එන්න ඉන්න අයට එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරන වචන ටිකක් අපි ගේනවා. මේ පලවෙනි කොටස. තව මේ වගේ විඩියෝස් බලන්න අපේ යූටියුබ් චැනල් එකටත් සෙට්වෙන්න 👉https://youtu.be/f7bg3GI36kU
6 වෙනි පාඩම
6වෙනි පාඩම. ගොඩක් දවසකින් පාඩමක් අරන් ආවේ. ඇඩ්මිෂන් ළග එන නිසා හොඳට පාඩම් කරන්න හැමෝම. පස්වෙනි පාඩම සහ අපේ මෙතෙක් පාඩම් බලන්න https://youtu.be/ac-0hE0h1aw
이다 නිපාතය
이다 නිපාතය
කොරියානු ව්‍යාකරණ 1 කොටස
අජොස්සිගේ සල්ලි ගොඩ බලපන් 🧐
කොරියන් වලින් අවුරුද්දට සුභාපතන්නේ මෙහෙමයි
කොරියන් වලින් අලුත් අවුරුද්දට සුභපතන විදිය, අවුරුදු වර්ග වගේම අලුත් අවුරුද්දේ අපේ බලාපොරොත්තුව කියන හැටිත් මේ වීඩියෝ එකේ අපි කතා කරනවා. සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම!
යුටියුබ් චැනල් එකටත් සෙට්වෙන්න https://www.youtube.com/channel/UCPmvkteH5lERrcikKljGxog
කොරියන් වචන 25ක් සිංහල උච්චාරණය එක්ක
මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට කොරියන් පෙළපොතේ පලවෙනි පාඩම් වල තියෙන වචන 25ක් සිංහල උච්චාරණය එක්ක කියලා දෙනවා. වැඩක් කරනගමන් උනත් හෑන්ඩ්ෆ්රී දෙකක් ගහගෙන අහන්න පුළුවන් විදියට ඕඩියෝ සහ විෂුවල් දෙකම එක්ක හැදුවේ. වැඩේ හොදනම් ලයික් එකක් දාගෙන යන්න. කොරියන් පාඩම් ඉගෙනගන්න අපේ ෆේස්බුක් පේජ් එකත් ෆලෝ කරගෙනම යන්න.
යුටියුබ් චැනල් එකටත් සෙට්වෙන්න https://youtu.be/PdP9_rXfs_E