කොරියන් යාලුවෝ

කොරියන් යාලුවෝ 🇰🇷 සිහින දේශය බලා යන ගමනට අත්වැලක් වෙනුවෙන් නිර්මාණය වුවකි 🇰🇷

දකුණු කොරියාවේ වෙසක් පෙරහැර 🇰🇷💝🤗
21/05/2023

දකුණු කොරියාවේ වෙසක් පෙරහැර 🇰🇷💝🤗


🇰🇷 පලමු වරට E7-3 වීසා කාණ්ඩය යටතේ කොරියාවට පැමිණි සියලු දෙනාටම සුබපැතුම් 🇰🇷❤👊❤
17/03/2023

🇰🇷 පලමු වරට E7-3 වීසා කාණ්ඩය යටතේ කොරියාවට පැමිණි සියලු දෙනාටම සුබපැතුම් 🇰🇷❤👊❤

🇰🇷❤ 2023 වසරට පා තබන සුන්දර සෝල්  නගරය 🇰🇷❤
31/12/2022

🇰🇷❤ 2023 වසරට පා තබන සුන්දර සෝල් නගරය 🇰🇷❤

❤🇰🇷 හැමෝටම සුබ අලුත් අවුරැද්දක් වේවා ! .🇰🇷❤
31/12/2022

❤🇰🇷 හැමෝටම සුබ අලුත් අවුරැද්දක් වේවා ! .🇰🇷❤

උබලා ඔය දකින ටික්ටොක් වීඩියෝ වගේ කොරියාවේ ජීවිතය ලස්සන නෑ බන් 😥 අපි කොරියාවට යන්නේ කම්කරු වැඩ කරන්න . Exam  එකට best res...
28/11/2022

උබලා ඔය දකින ටික්ටොක් වීඩියෝ වගේ කොරියාවේ ජීවිතය ලස්සන නෑ බන් 😥
අපි කොරියාවට යන්නේ කම්කරු වැඩ කරන්න . Exam එකට best result එකක් දාලා කොරියාවට යන දවස වෙනකන් උබ ගෙදරට වෙලා නිකමෙක් වගේ ඉන්න එකෙක් නම් උබට කවදාවත් එහෙ වැඩ කරන්න වෙන්නෙ නෑ . Exam ඉවර වෙලා බර වැඩ තියෙන ජොබ් එකක් හොයාගනින් , කුඹුරක් කරපන් , නැත්තන් වැලි ගොඩදාන්න හරි පලයන් . පුලුවන් තරම් මහන්සි වෙලා වැඩ කරපන් .
අනාගතය ලස්සන කරගන්න ඕනෙනම් මේ කාලේ ලොකූ කට්ටක් කන්න වෙනවා❤️

ආයෙත් කියනවා , උබලා ඔය ටික්ටොක් එකෙන් දකින වීඩියෝ කෑලි තරම් කොරියාව ලස්සන නෑ , තිත්ත උනත් ඇත්ත ඒකයි ☝️

උපුටා ගැනීමකී

දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු ඊයේ 27 රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණ...
28/11/2022

දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු ඊයේ 27 රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියා.️

තවද අපේ සහෝදරියන් කිහිප දෙනෙකු මේ කණ්ඩායමට ඇතුළත් වුන අතර මොවුන් සියලුදෙනා නිෂ්පාදන අංශයේ රැකියාලාභීන් වේ.

හැමෝටම සුබ පැතුම් ❤❤🇰🇷🇰🇷👍

🇱🇰 ශ්‍රී ලාංකික  ශ්‍රමිකයෙක් දකුණු කොරියාවේ🇰🇷 රියදුරු බලපත්‍රය ලබාගන්නේ කෙසේද?              දැනට කොරියාවේ සේවය කරන හෝ සේ...
27/11/2022

🇱🇰 ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් දකුණු කොරියාවේ🇰🇷 රියදුරු බලපත්‍රය ලබාගන්නේ කෙසේද?

දැනට කොරියාවේ සේවය කරන හෝ සේවය කිරීමට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ කොරියාවේදී වාහනයක් පැදවීමට නම් එරට රියදුරු බලපත්‍රයක් ඔබ සතුවිය යුතුය.එය ලබාගන්නා ආකාරය මෙසේය...🔥

01. ඔබට ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය

02.ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්

03.ඔබගේ ජාතික හැදුනුම්පත සහ එහි ඡායා පිටපතක්

👉ඉහත සදහන් කල ලේඛන රැගෙන වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න.අදාල කවුන්ටරයට ඔබ පැමිණි කාරණය ඉදිරිපත් කොට ඔවුන්ට අවශ්‍ය ලේඛන සපයන්න.(මුදල් රු.500 ක් තමයි කලින් වැය උනේ).ඔයාට ලිපියක් ලැබේවි ලයිශන් එක සහතික කරා කියල.ලොකේශන් එක මෙන්න. Department of Motor Traffic DMT RMV
0112 518 950
https://maps.app.goo.gl/JSsHg1XhCjENLgMA9

ඔබ දැනට කොරියාවේ සේවය කරන අයෙක්නම් ඔබ වෙනුවට නියෝජිතයෙකු මේ වැඩේ වෙනුවෙන් යවන්න හැකියාව තියෙනවා.ඒ සදහා ඔබගේ තොරතුරු ඇතුලත් කොට ඉල්ලීම් ලිපියක් ඔබ විසින් අදාල නියෝජිතායාට ලබාදිය යුතුවෙනවා.

👉මීළඟට ඔබ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය වෙත යාතුයි.එතනින් ඔබට ටෝකන් අංකයක් ලබාදෙනවා.පුලුවන් තරම් උදෙන් යන්න බලන්න.කාලය ගොඩක් වැයකරන්න සිදුවෙනවා.ඉක්මනටම වැඩේ කරගන්න බලන්න.අදාල ලියකියවිලි ඉදිරිපත් කරාම ඔබට සහතික කරල ලිපියක් ලැබෙනවා. එතනට යන ලොකේශන් මෙන්න.
Consular Affairs Division of Ministry of Foreign Affairs
0112 446 302
https://maps.app.goo.gl/qLjCcwQapq9N6tQa6

👉මීළඟට ඔබ ශ්‍රී ලංකාවේ කොරියන් තානාපති කාර්‍යාලයට (එම්බසි)යා යුතුයි.යන්න කලින් appointment එකක් දාගන්න ඕනි.පහල තියෙන phone number එකට කෝල් එකක් අරන් appointment එකක් දාගන්න.විශේශයෙන් උදේ 9-11 අතර තමයි භාරගන්නෙ.ඒ නිසා උදෙන් යන්න.ලියකියවිලි භාර දීලා ඔයාට ආයෙත් එන්න සිදුවෙනවා බොහෝවිට.දවසකට පස්සෙ තමයි සහතික කරල ඩොකියුමන්ට් ආපසු ඔයාගෙ අතට ලැබෙන්නෙ.ආයෙ දවසක් යන්න වේවි.එතනට යන ලොකේශන් එක මෙන්න.
Embassy of the Republic of Korea
0112 699 036
https://maps.app.goo.gl/qgm4bKZthXsZr8WL8

👉අවසාන වශයෙන් ඔයා කොරියාවෙ වැඩකරන ප්‍රදේශයේ ඔයාට ආසන්නම (운전 면허 시험장) රියදුරු බලපත්‍ර පරීක්ෂණ මද්‍යස්ථානට ගිහින් එම්බසි එකෙන් සහතික කරපු ඩොකියුමන්ට් සහ ඔයාගෙ ලංකාවෙ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කරල කොරියාවෙ වාහන පදින්න අවශ්‍ය කොරියන් රියදුරු බලපත්‍රය ලබාගන්න පුලුවන් .ඔයාගෙ ලංකාවෙ licence එක එයාලා තියාගන්නවා.නැවත ඔයා ලංකාවට එන දවසට ඔයාට කොරියන් licence එක භාරදීලා ලංකාවෙ licence එක අරගන්න පුලුවන් 😊🚘

Copied ✏️

23/11/2022

මේ තොරතුරු වැදගත් වෙයි කියලා හිතනවා.🇰🇷❤🇰🇷

දකුණු කොරියාවේ රැකියා සඳහා මේ සතියෙත් රැකියාලාභීන් 331ක් පිටත්ව ගියා.....එහි පළමු කණ්ඩායමේ රැකියාලාභීන් 144දෙනෙක් 2022.1...
23/11/2022

දකුණු කොරියාවේ රැකියා සඳහා මේ සතියෙත් රැකියාලාභීන් 331ක් පිටත්ව ගියා.....

එහි පළමු කණ්ඩායමේ රැකියාලාභීන් 144දෙනෙක් 2022.11.20 දින රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත් ගියා.
දෙවන කණ්ඩායමේ රැකියාලාභීන් 143 දෙනෙක් ඊයේ (22) දින රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව ගිය අතර තවත් රැකියාලාභීන් 44 දෙනෙක් අද (23) දින උදෑසන දකුණු කොරියාව බලා පිටත්ව ගියා....

Autumn in korea 🍁🍂
20/11/2022

Autumn in korea 🍁🍂

Address

Seoul

Telephone

+94766971099

Website

Alerts

Be the first to know and let us send you an email when කොරියන් යාලුවෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කොරියන් යාලුවෝ:

Share


Other Seoul media companies

Show All