සාර්ථක ප්‍රසංගයක අවසනය Thank You කිම්ජේ කොල්ලො කෙල්ලො හමෝටම ❤️🤗
හෙට එහෙනම් සුවෝන් එන්න 🤗
Navigation 👉 경기도 화성시 봉담읍 삼천병마로 1182
0312993000
කොහොමද කිම්ජේ අවසානය සුපිරිම සුපිරි කොල්ලනෙ..❤️🇰🇷 සුවොන් ඊළඟ එකත් සුපිරියක්ම තමයි...❤️🇰🇷
කොහොමද කිම්ජේ අවසානය සුපිරිම සුපිරි කොල්ලනෙ..❤️🇰🇷
සුවොන් ඊළඟ එකත් සුපිරියක්ම තමයි...❤️🇰🇷
කෙල්ලෙක් කෙල්ලෙක්ට සප්‍රායිස් එ කොරියාවේ විතරමයි... අද ඇමේලියාට හෙට සුවොන් ශාන් පුතාටද ?
කෙල්ලෙක් කෙල්ලෙක්ට සප්‍රායිස් තෑගි දුන්නොත් එ කොරියාවේ තමයි... අද ඇමේලියාට හෙට සුවොන් ශාන් පුතාටද ? ❤️🇰🇷
එහේ මෙහේ කතා නෙමෙයි හරියටම 5.30 සිට 10 .00 දක්වා සුපිරි අත්දැකීමක් ගන්න අද 김제 එන්න ❤️❤️...
එහේ මෙහේ කතා නෙමෙයි හරියටම 5.30 සිට 10 .00 දක්වා සුපිරි අත්දැකීමක් ගන්න අද 김제 එන්න ❤️❤️...
ලයිලා.. ප්‍රශ්න නැත්තෙ කොහෙද.ඒත් මේ වගෙ බැකින් එකක් ඉතිං අතාරින්නෙ නැතුව අද සෙට්වෙමු කිම්ජෙ වලට
ලයිලා.. ප්‍රශ්න වෙන්නෙ නැත්තෙ කොහෙද ඒත්
මේ වගෙ බැකින් එකක් ඉතිං අතාරින්නෙ නැතුව අද සෙට්වෙමු කිම්ජෙ වලට...
සිද්ධිය තේගු සංවිධායකයොන්ගෙ වැරැද්ද.. එත් රටක් දන්න ඇත්තටම සුපිරියටම play කරන AVATAR band එක සහ artist ලා සෙට් එකට වහෙන් ඔරො ගහන්නෙ නැතුව... අද / හෙට / සහ 01 වෙලාවට ඇවිත් fun එකක් ගන්න.. විඩියො එක ගෘප් එකක දැකපු එකක් නිකමට දැම්මේ... එ ගැන හිතන්න එපා...
දකුණු කොරියාවේ බුසාන් කිමේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අඟහරුවාදා අද රාත්‍රියේ එයාර් බුසාන් විසින් ක්‍රියාත්මක කරන ලද දැවෙන එයාර් බස් A321 ගුවන් යානයක, යානයක පිටුපස කොටසේ ගින්නක් ඇති වි මගීන් 170 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු ඉවත් කර ඇත.
දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ හදිසි ස්ලයිඩ හරහා යානය ඉවත් කිරීමේදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. ජනවාරි 28 වන දින රාත්‍රී 10:26 ට පමණ එයාර් බුසාන් BX391 ගුවන් යානය හොංකොං බලා පිටත් වීමට සූදානම් වෙමින් සිටියදී මෙම සිදුවීම සිදුවිය.
2024 දෙසැම්බර් 29 වන දින ජෙජු එයාර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 179 දෙනෙකු මිය ගිය දකුණු කොරියාවේ මාරාන්තික ගුවන් අනතුරෙන් මාසයකටත් අඩු කාලයකට පසුව මෙම සිදුවීම සිදු වේ..
තේගු ගැම්ම...
හෙටත් කිම්ජේ මේ වගේම ආතල් එකක් ගන්න සෙට් වෙන්න 🤗❤️
Navigation 👉 전북 김제시 도작로 224-32
김제실내체육관
0635404596