Gaming Sadu

Gaming Sadu I stream everyday of the week where you can tune in and support me👍

29/07/2024

🔴TDM BACK GUYS

28/07/2024

🔴TDM EZI COMEBACK

https://tharustore.com/Monthly Rs.1850අම්මෝ පට්ටම Discount එකක්WEBSITE එකෙන් පමණයීඅද දවසේ මේ POST එක වැඩිම SHARE කරන සහ ...
28/07/2024

https://tharustore.com/
Monthly Rs.1850
අම්මෝ පට්ටම Discount එකක්
WEBSITE එකෙන් පමණයී
අද දවසේ මේ POST එක වැඩිම SHARE කරන සහ වැඩිම Topup කරන කෙනාට MONTHLY එකක්

27/07/2024

🔴EVO ඔක්කොම Max කරමු

26/07/2024

🔴මේ වගේ දෙයක් කාටවත්ම වෙන්න එපා

25/07/2024

🔴පැනල් පප්පලාට රිදිලා

23/07/2024

🔴BRIDGE CURSE 2 | හොල්මන් දිගහැරුම

23/07/2024

🔴MAC10 , AC80 ජෙම් කෑමක් අද

22/07/2024

🔴T4D 12M Special Giveaway | tharustore.com

20/07/2024

🔴සම හරක් හිතන් ඉන්නේ PANEL ගහපුවාම වීරයෙක් කියලා

19/07/2024

🔴අද හෙට එන EVENT ඔක්කොම

18/07/2024

🔴PANEL උන්ගේ දෙවන ජවනිකාව S-2

17/07/2024

🔴SACHIN Vs PANEL PLAYER

16/07/2024

🔴පැනල් කාරයෝ පයර් වෙන දවසක්

15/07/2024

🔴PANEL SQUAD Vs SADU SQUAD | 250K SPECIAL

14/07/2024

🔴PANEL කාරයෝ උසි උසි

13/07/2024

🔴Gaming Sadu Here...

12/07/2024

🔴ALVIN PANEL ද? ඔයාලගේ වචනෙන්ම්

12/07/2024

Game ගහලා මාසෙක ස්ථීර පඩිය ලක්ශ 12කට වැඩිය මට ලැබුනා.
මේ හැමදෙයක්ම අද කියන්න හිතුනේ මගේ ආයතනයේ S & T Global Corporation Pvt Ltd Opening එක.
මම තවත් අඩියක් ඉදිරියට තිබ්බා❤️
උබලා විශ්වාස කරයිද නැද්ද කියන්න මම දන්නේ නෑ....
මම මගේ කතාව කියන්නේ පලවෙනි පාරට.

මම හැදුනේ වැඩුනේ මැටිගෙදරක,
මේ අත්දැකීම ගොඩාක් අයට නැතුව ඇති,මගේ අම්මට තාත්තට ගොඩාක් දේවල් තිබුනු අය නෙමෙයී.හැබැයී මාව ආදරෙන් සහ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම දේවල් කලා.අම්මට තාත්තට ඕන උනේ මට හොදට උගන්නලා ලොකු රස්සාවක් කරනවා දකින්න.
හැබැයි මම ආස කලේ Gamer කෙනෙක් Streamer කෙනෙක් වෙන්න.
ගෙදර අය පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.
ඒත් මම ආස දේ සහ සිහිනය උනේ Streamer කෙනෙක් වෙන එක.

ඉතින් ඔහොම කාලය ගෙවිලා යද්දි මම Draughtsperson Course එකක් කරන්න පටන්ගත්තා.
මාරවිල VTA එකේ ගුරුතුමිය සහ මගේ කණ්ඩායමේ හැමෝම මගේ ජීවිත කතාව දන්නවා.
නිදිමරපු විදිය මහංසි උන විදිය..
තාත්තට බොරු කියලා Game ගහන්න Laptop එකක් ගත්තා.එකෙන් තමයී මම පටන් ගත්තේ.
Live එකක් දැම්මාම end වෙනවා ටිකෙන් ටිකට
හිමින් හිමින් ආසවෙන් කරගෙන යද්දි පොඩිම පොඩි Pc එකක් අටවගත්තා.
ඒ Pc එකෙන් ලොකු වැඩක් ගත්තා.
ඒ අතරේ ගොඩාක් සහෝදරයෝ හම්බුනා.
ලගම ඉන්න අය ඇරලා ගියා හොදට,දන්නෝ දනිති.
ඒ අතර මගේම සහෝදරයෙක් වගේ Viraj Lakshan Indrasiri අයීයා මට හම්බුනා.
සාලිය & චේනව අමතක කරන්න හොද නෑ.
මරු ඩබල Donation වලට ගියේ මුන් එක්ක
හැම ආතල් වැඩකටම ඉන්නේ මුන් දෙන්නා.(ආදරෙයි බන්)
නම් ගොඩාක් තියෙනවා කියන්න(මග ඇරුනොත් හරි නැති නිසා කෙටියෙන් කියන්නේ) මගේ Team එකටම ආදරෙයී...
Viraj අයියා නිසා තමා මට කියලා ඉලක්කයක් තිබුනේ.
අයියා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මට හැමදේම පැහැදිලි කලා.
පේජ් එකේ අවු.2කේ anniversary එකට අයීයා ලක්ශ 2ක Pc එකක් මට තෑගි කලේ.(කියාගන්න බැරි සතුටක් දැනුනේ එදානම්)
ඌ අදටත් සතුටුවෙනවා මම ඉන්න විදිය දැකලා.
මට අයීයා කෙනෙක් නැති උනත් ඌ මගේම අයීයා උනා.

මට Lea Company එකෙන් රු.50,000ක පඩියකට Stream කරන්න අවස්ථාවක් හම්බෙනවා(日本人オーナー)
මම කාර් එකක ගිහින් තිබ්බේ ජීවිතේටම එකම එක පාරයී.
සුදු මහප්පගේ කාර් එකේ.
මගේ අතින් ලොකු වරදක් උනා ඒක නිසා සුදු මහප්පලා අදටත් මාත් එක්ක කතා කරන්නේ නෑ
මම සමාව ගත්තා ආයේ කවදාවත් ඒ වගේ වැරැද්දක් වෙන්නේ නෑ කියලා.
මම හරිම ආදරෙයී සුදු මහප්පට,මාත් එක්ක කතා කරනවනම් මම අදටත් හරිම ආදරෙයී 🙏

මම Lea එකේ Job එක නිසා මම ලග තිබ්බ බයික් එක විකුණලා අම්මගේ කරේ තිබ්බ රත්තරං බඩුත් දුන්නා කාර් එක ගන්න.
මට හොද කාර් එකක් ගන්න Sandeepa අයියා උදව්කලා.
මෙහෙම ටික දවසක් ගතවෙද්දි Facebook ආයතනයේ මට 6000$ ක පඩියට ජොබ් එක හම්බෙනවා.
Page එකේ දන්නේ නැති දේවල් වලට Shera මට උදව් කලා(උබව අමත කලේ නෑ හොදේ 🤭)
මම දන්න තරමින් Streamer කෙනෙක් විදියට ලංකාවේ වැඩිම පඩියක් ලැබුනේ මට(වෙන කව්රුහරි ඉන්නවනම් Mention කරන්න)
මම හිතුවේ මේක බොරුවක් කියලා.අයියට කතා කලේ මුලින්ම අයීයේ මම මොකක්ද කරන්නේ කියලා.
ඌ මට කිව්වේ 'ලිදකට බහින්න ඕනා ගැඹුර බලන්න'
මම Lea එකේ Agreement එකක් අත්සන් කරලා තිබ්බේ අවු.10කට මම අයිතිකරුට කියලා අයින්වෙලා.
Facebook Agreement එක අත්සන් කලා.
මට පලවෙනි පඩිය ලැබෙද්දි මට අදහාගන්න බැරි උනා.
ලක්ශ 12කට වැඩි ගානක්(මගේ පඩිය උබලා හැමෝටම කියන්නේ පලවෙනි පාරට)
හැම මාසෙම පඩියෙන් 1/10ක් මම පල්ලියට වෙන් කරනවා
රු.50,000ක් Donate කරනවා (ළමා නිවාස වලට)
කොරෝනා නිසා රට වහපු දවස් වල(පවුල් 20ක වගේ ප්‍රමාණයකට කෑමබීම මාසයකට හරියන්න දුන්නා)
මේ හැමදෙයක්ම මම Post දාලා නෑ.
කාගෙවත් මූනු පෙන්නලා නෑ මොකද ඒකට හේතුව කාගෙවත් සල්ලි වලින් කරපු දේවල් නෙමෙයි.මගේම මහංසියෙන් හම්බ කරපු සල්ලි.(උබලා මගේ Live බලපු නිසා හැමදෙයක්ම)

''තරූගේ මගේ කතාව පොඩිවට''

තරූගේ ගෙදරින් අපේ සම්බන්ධයට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.
තරූ මාව ඕනම කියලා එකම මතේක හිටපු නිසාත් අපේ ගෙදර අයත් මමත් තරූව විතරක්ම බදිනවා කියන මතේම හිටපු නිසාත් තරූගේ ගෙදරින් තීරනය කරනවා තරූව මට භාර දෙන්න (ආයේ තරූගේ ගෙදර අය සමග කිසිම සම්බන්ධයක් නැතුව)
කිසිම දෙයක් දෙන්නේ නෑ කිව්වා,ඇදුම් ටික විතරක් එක්ක අක්ක සහ එයා බැදලා ඉන්න අයියා එක්ක Register කරන තැනට එව්වා.
එදා ඉදන් අවු.1කට වැඩි කාලයක් එයාලගේ ගෙදරින් තරූට කතා කරන්නේ නෑ,
අද වෙනකන් බැන්දට පස්සේ තරූලාගේ ගෙදරින් කිසිම දෙයක් ලැබිලා නෑ,මම අදටත් කියන්නේ කිසිම දෙයක් එපා කියලා.
මොකද මට හොද කොන්දක් තියෙනවා මගේ ගෙදර අය සහ තරූව බලාගන්න.
මම ආස කරන දේවල් තරූ සහ මගේ අම්මා තාත්තා ආස කරන දේවල් ඕනම වෙලාවක අරගෙන දෙන්න.
ජේසු මගේ දුක දැක්කා.මගේ මහංසිය දැක්කා.උත්සාහය දැක්කා
අද මට ගොඩාක් දේවල් ලැබිලා තියෙනවා.
(සමහර අය තරූගේ අම්මලාගේ දේපල වලට තන්හාවෙන් ඉන්නවා.🤣 මටවත් තරූටවත් කිසිම දෙයක් එපා අම්මේ,තාත්තේ)
ඔයාලා එදා මාව ප්‍රතික්ශේප කලාට මම තරහක් නෑ.
මම කුඩු විකුණනලාද මෙච්චර සල්ලි හොයන්නේ කියලත් කියලා තිබ්බා.
ඒත් ඒ හැමකෙනෙක්වම ජේසු වෙනස් කරලා තියෙනවා.
මම ලංකාවට යද්දි තරුගේ තාත්තා ඒ ගෙදරට එන්න කිව්වේ.
කාමරේ Ac කරලා,මාව පුතෙක් වගේ අඩුවක් නොකර බලගත්තා ඒ ටික දවසට,අම්මා රසම රසට කෑම හදලා දුන්නා)
මගේ අම්මව මම අවු.2කින් දෙක්කේ නෑ,මම ආයේ ලංකාවට යන්නේ කාවත්ම බලන්න නෙමෙයි මගේ අම්මව බලන්න.
(ගෙදර අය ඔක්කොම රට නිසා අවස්ථාවක් ලැබුනේ නෑ හම්බෙන්න)
කලින් ලංකාවට ගිය වෙලේ තාත්තා වැඩ වගේකට ලංකාවට ආවේ,වීඩියෝ වල හිටියේ අම්මා නෙමෙයී 'ආච්චි'
අද තරූ,අපේ ගෙදර අය වගේම තරූගේ ගෙදර අය සතුටු වෙනවා මට තරූව භාරදුන්න එක ගැන.

මම මගේ ජීවිතේ අවු.23ක් වෙද්දි 0 ඉදන් පටන් අරගෙන ගොඩාක් දේවල් කරලා,තව කරන්න දේවල් තියෙනවා🤭

මගේ Japan Student Visa කරන ආයතනය අද විවෘත වෙනවා.( S & T GLOBAL CORPORATION PVT LTD)
ජපන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් කතා කරන්න.
උපරිම Support එක දෙනවා.🤭
‪+94 76 036 9608‬

ඉදිරියට හොද ගෙයක් ගන්නවා...
ජපානයේ මගේම ආයතනයක් ආරම්භ කරනවා.
ගෙදර අයව මම මැරෙනකම් බලාගන්නවා.
(මේ මගේ Target)

ඉතින් මම ජපානයට එන්නෙත් මගේම සල්ලි වලින් හැම රුපියලක්ම මම මහංසියෙන් හම්බකරපුවා.
අම්මා තාත්තා නංගි ආච්චිව සතුටෙන්ම බලාගන්නවා.

මාව දැකලවත් නැති උන් හෑලි ලියනවා.
හැලි ලියන වෙලේ ගොඩ යන්න ගේමක් ගහපල්ලා.
හෑලි ලියන උන් හෑලි ලියනවා,ඒවා අදාල නැති මම මගේ ගේම ගහනවා 😀
මාව ආශ්‍රය කරපු උන්ගෙන් මම ගැන අහලා බලපන්.
සමහර අය මම ආදරය කරන අයට ගොඩාක් කතා කියනවා(උබලා ආදරය කරන කෙනෙක්ට කව්රුහරි ඒ වගේ දේවල් කිව්වොත් තේරෙයි)
මගේ අඩුපාඩු ඇති,අපි හැමෝම අංග සම්පූර්ණ මිනිස්සු නෙමෙයිනේ 😟 (අඩුපාඩු හදාගන්නම් හේ හේ)
උබලා කරන දේවල් උබලට ලැබෙයී,
මම කරන දේවල් මට ලැබෙයී.

මේ මගේ ජීවිතය ගැන කෙටියෙන්...
(තව ගොඩාක් තියෙනවා,උබලට කම්මැලි නිසා ඒවා ලියන්නේ නෑ)
මම Interview වලට ගිහින් නෑ,බොරු පම්පෝරි ගහලා නෑ.
මූනටම කතා කරන නිසා මාව ගොඩාක් උන්ට දිරවන්නේ නෑ.

✍️ 📝 Sandun Dilakshan ✍️📝

11/07/2024

🔴Pop Streaming Vs Gaming Sadu

අම්මෝ මෙච්චර අඩුවට 😍Website එකෙන් පමණි......https://tharustore.comhttps://tharustore.comhttps://tharustore.comමෙම Offer ...
10/07/2024

අම්මෝ මෙච්චර අඩුවට 😍
Website එකෙන් පමණි......
https://tharustore.com
https://tharustore.com
https://tharustore.com
මෙම Offer එක 2024.07.11 දින පමණි.
Weekly Membership Rs.399
Monthly Membership Rs.1800

24H Open
තනියම Topup කරගන්න.

10/07/2024

🔴Sri Lanka 1st Time | Don't miss Live

09/07/2024

🔴ලංකාවේ BEST MOBILE PLAYER Vs 4 Players

07/07/2024

🔴4 Vs 4 | Challenge Custom

07/07/2024

හිතට දැනෙන ලස්සන කටහඩක්❤️🥰
කොටට ඇදගෙන නටන ඒවට වැටෙන Like මේවට නැති වෙයී 😀

06/07/2024

🔴ලංකාවටම එකයී | Website Launch Now🚀

05/07/2024

🔴Mentioned You

04/07/2024

🔴අලුත් Woodpecker එකනම් පහරක් හොදේ

03/07/2024

🔴අවධානය දෙමු අදත්

住所

388-1 Enshoji, Minami Ward
Saitama-shi, Saitama
336-0043

電話番号

+94763012640

ウェブサイト

アラート

Gaming Saduがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Gaming Saduにメッセージを送信:

ビデオ

共有する


ゲーム動画クリエイターのその他Saitama-shi

すべて表示