ආදරේ කරන්න එක දවසක් ඕනද.... අපි හැමදාම ආදරෙන් ඉන්නවනෙ.... ඉතින් එහෙම ඉන්නව නම් හොදයි, වාසනාවක් ඒක... ඉතින් ආදරේ අලුත් කරගන්න අමතක නොකර. 💙💙 Charuka Piyumal Madhusanka😍😍😍
අපේ ආදර කතාව සම්පූර්ණයි කියලා කවදහරි කියන්න පුලුවන් වෙන්නේ... ඉවසීමෙන් සහ තේරුම්ගැනීමෙන් ඒ ගමන ආවොත් විතරමයි!❤️මේ හැම දෙයක්ම ලගා කරගත්තේ ... දාල යන්න හිතිච්ච තැන් වල ... අවබෝධයෙන් ... ඉවසීමෙන් ... සහ තේරුම්ගැනීමෙන් ... නැවතිච්ච නිසා... ජීවිතේ සුන්දරයි කියලා කියන මිනිස්සු... එහෙමයි ජීවිතේට මූන දුන්නේ...✨🙏🏻😇❤️සර්ව සම්පූර්ණ ජීවිත කොහෙවත් නැහැ... එහෙම ජීවිතයක් තියෙන්නේ කැමරාවක් ඉස්සරහා විතරමයි📸🤳🏻ඉතිං රන්ඩු වේමු ....බැනගමු .....තරහා වේමු .... හැමදාමත් ආදරේන් ඉමු.....🙈 🙈😉😅
Congratulations april and july intec batch 🥳 🇯🇵🇯🇵❤️❤️ Exam නැතුව කියලා අදහස් කලේ ජපන් භාශාව නැතිව ජපන් යන එකට නෙමෙයි..exam fail අයට /ලංකාවෙදි exam ලියන්න අකමැති අයට clz වලට join වෙන්න බැරි අයට එකට වෙනම process එකක් අපේ යනවා zoom එකේ japan spoken පැත්ත හදන්න.ාඇවිත් ජොබ් එකක් කරන්න..
Dinu Wijesinghe @charuka Piyumal madhushanka
❤️❤️❤️
මිනිස්සු මොන කතා කිව්වත් මම පෞද්ගලිකව ගරු කරන කෙනෙක්.. Piyumi Hansamali .
Respect අක්කා 🙏
අඩෝ සොරි බොක්ක අදුර ගන්න බැරි උනා 🥲