PISSU Kurulla Gaming

PISSU Kurulla Gaming Welcome to PISSU KURULLA GAMING !

30/01/2022

𝙎𝙐𝙍𝙋𝙍𝙄𝙎𝙀....𝐻𝑎𝑝𝑝𝑦 𝑏𝑖𝑟𝑡ℎ𝑑𝑎𝑦 𝑚𝑦 𝑙𝑜𝑣𝑒 ♥️
𝗛𝗮𝗽𝗽𝘆 𝗯𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝘁𝗼 𝘁𝗵𝗲 𝗯𝗶𝗴𝗴𝗲𝘀𝘁 𝘁𝗿𝗲𝗮𝘀𝘂𝗿𝗲 𝗶𝗻 𝗺𝘆 𝗹𝗶𝗳𝗲, 𝗜 𝗮𝗺 𝗽𝗿𝗼𝘂𝗱 𝘁𝗼 𝗵𝗮𝘃𝗲 𝗮 𝘀𝘁𝗿𝗼𝗻𝗴, 𝗰𝗵𝗮𝗿𝗺𝗶𝗻𝗴, 𝗮𝗻𝗱 𝗴𝗲𝗻𝗲𝗿𝗼𝘂𝘀 𝗽𝗲𝗿𝘀𝗼𝗻 𝗯𝘆 𝗺𝘆 𝘀𝗶𝗱𝗲.𝗜 𝗵𝗼𝗽𝗲 𝗮𝗹𝗹 𝘆𝗼𝘂𝗿 𝘄𝗶𝘀𝗵𝗲𝘀 𝗰𝗼𝗺𝗲 𝘁𝗿𝘂𝗲 𝗮𝗶𝘆𝗮.. 𝐺𝑜𝑑 𝑏𝑙𝑒𝑠𝑠 𝑦𝑜𝑢.

30/12/2021

The Top Fans of PissuKurulla Gaming, who have had acquired the badge for more than a Month up to date.
පිස්සු කුල්ලාගේ ටොප් ෆෑන් බැජ් එක මාසයක් පුරා හා ඊට වැඩි කාලයක් පවත්වාගෙන ගිය පිස්සො පිස්සියො සෙට් එක තමයි මේ.

01. Akilangi Madhureka
02. Darshana Abesekara
03. Dilshan Nayanapriya
04. Diluka Ishan
05. Ella Royce
06. IS Gaming
07. Maduwantha Peiris
08. Pasindu Dilshan
09. Sachintha Piyumal
10. Sameera Wanasinghe
11. Sanduni Kaushalya
12. Ush*tha Rathnayake

Thank you all for the Love that you've shown us along the journey so far.
මෙතෙක් ආ ගමනේ දී ඔබ අපට දැක්වූ ඒ ආදරයට බොහොමත්ම ස්තූතියි!

21/12/2021

☃︎ 𝗧𝗼𝗽 𝗧𝗲𝗻 𝗦𝘁𝗮𝗿 𝗦𝗲𝗻𝗱𝗲𝗿𝘀 𝗼𝗳 ᑭIՏՏᑌ Kᑌᖇᑌᒪᒪᗩ ᘜᗩᗰIᑎᘜ

01. 𝙸𝚜𝚑𝚊𝚗 𝙳𝚊𝚑𝚊𝚗𝚊𝚢𝚊𝚔𝚎
02. 𝙺𝚊𝚟𝚒𝚗𝚍𝚞 𝙸𝚕𝚕𝚊𝚗𝚔𝚘𝚘𝚗
03. 𝙷𝚊𝚜𝚑𝚊𝚗 𝙼𝚊𝚍𝚞𝚔𝚊 𝙺𝚘𝚕𝚊𝚖𝚋𝚊𝚐𝚎
04. 𝚂𝚊𝚌𝚑𝚒𝚗𝚝𝚑𝚊 𝙿𝚒𝚢𝚞𝚖𝚊𝚕
05. 𝚂𝚊𝚖𝚎𝚎𝚛𝚊 𝚆𝚊𝚗𝚊𝚜𝚒𝚗𝚐𝚑𝚎
06. 𝙷𝚎𝚜𝚑𝚒 𝙵𝚎𝚛𝚗𝚊𝚗𝚍𝚘
07. 𝙰𝚜𝚑𝚘𝚔 𝚁𝚘𝚗𝚊𝚕𝚍
08. 𝙸𝚜𝚞𝚛𝚞 𝙼𝚊𝚍𝚑𝚞
09. 𝙽𝚒𝚖𝚎𝚜𝚑 𝙽𝙵𝚕𝚎𝚜𝚑
10. 𝙲𝚑𝚊𝚔𝚔𝚊 𝚆𝚒𝚓𝚎𝚢

𝒯𝒽𝒾𝓈 𝒾𝓈 𝒿𝓊𝓈𝓉 𝓉𝒽ℯ 𝓉𝒾𝓅 ℴ𝒻 𝓉𝒽ℯ 𝒾𝒸ℯ𝒷ℯ𝓇ℊ, 𝓌ℯ 𝒽𝒶𝓋ℯ 𝓈ℴ 𝓂𝒶𝓃𝓎 𝓈𝓉𝒶𝓇 𝓈ℯ𝓃𝒹ℯ𝓇𝓈 𝒷𝓊𝓉 𝒽ℯ𝓇ℯ 𝒶𝓇ℯ 𝓉𝒽ℯ 𝓉ℴ𝓅 𝓉ℯ𝓃 𝒻ℴ𝓇 𝓈𝒽ℴ𝓌𝒾𝓂ℊ 𝓊𝓈 𝓁ℴ𝓋ℯ 𝒶𝓃𝒹 𝒷ℯ𝒾𝓃ℊ ℴ𝓊𝓇 𝓈𝓊𝓅𝓅ℴ𝓇𝓉. 𝒯𝒽𝒶𝓃𝓀 𝓎ℴ𝓊 𝒶𝓁𝓁.

20/12/2021

1000 FOLLOWERS COMPLETED ❤️ ✅

අපි එක්ක එකතු වෙලා අපිට සපෝර්ට් කරන හැම කෙනෙකුටම ගොඩාක් ස්තූතියි !
▪️LIKE
▪️FOLLOW
▪️SHARE
▪️MENTION
▪️COMMENT
▪️STARS
▪️RAIDS
මේ හැමදේකින්ම වගේම වචනෙකින් හරි සහයෝගයක් හයියක් වෙන හැමොටම ස්තූතීයි.දිගටම සෙට් වෙලා ඉන්න.

05/12/2021

මාස දෙකක් වගේ කාලයක් ඇතුලත 500 Followers ගහන්න අපි එක්ක එකට හිටපු....අපිට හයියක් උන,හැම දේකින්ම අපිටත් වඩා මහන්සි උන අපේම කෙල්ලො කොල්ලො සෙට් එකට ආදරෙයි පැලෙන්න.❤️ 🦅

15/11/2021

මිස් උන කවුරුත් තරහා වෙන්න එපා ඉස්සරහට ටික ටික අපි දෙන්නම් 😁
Reload ලබා අවසන් කොල්ලො කෙල්ලො සෙට් එක 📣❤️

Tharini Adithya
Sandaru Navodaya
Malindu Binsara
Isuru Madhu
Tharindu Dilshan
Dilum Ambawaththa
Pasindu Dilshan
උෂිත රත්නායක
Sadun Madushan
Darshana Abesekara
Shan Madusanka
Dilshan Nayanapriya
Dz Freez
Kaveesha Indunil
Avishka JY
Diluka Ishan
Riyoso Sri Lanka
Vishwa Dayan

Pending Gifts :
📌Thilanga Madusanka
මේ කෙනාට පණිවිඩේ දෙන්න කට්ටිය...මෙයා විතරයි ඉතුරු ❤️🎁

සුභ පැතුම් හැමෝටම ආදරෙයි පිස්සු කුරුල්ලා එක්ක ඉන්න සෙට් එකටම🦅❤️

14/11/2021

ඔන්න ඊයේ දවසේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්.බෝනස් රීලෝඩ් වගයකුත් දිනලා තියනවා කට්ටියක් 😁

මේ පුංචි තෑගි ටික පිස්සු කුරුල්ලා ගෙන්
🎁
- RELOADS & RP PASS By PISSU KURULLA
( Saseela Waas )

1. 📣 වැඩිම Mentions ජයග්‍රහක ජයග්‍රාහිකාවන්
🦅 Malindu Binsara
🦅 Tharini Adithya

2. 📣 වැඩිම SHARES ජයාග්‍රාකයින්

* RP PASS + RELOAD WINNER :
🦅 Sandaru Navodaya
* RELOAD WINNER :
🦅 Riyoso Sri Lanka

බෝනස් RELOAD ජයග්‍රාකයින් 15 දෙනා පහළින් අපි mention කරා ලමයි.ඒ 15 දෙනාට අවශ්‍ය card වර්ගය Inbox කරන්න

1. Kaveesha Indunil
2. Isuru Madhu
3. Tharindu Dilshan
4. Dilum Ambawaththa
5. Avishka JY
6. Pasindu Dilshan
7. උෂිත රත්නායක
8. Diluka Ishan
9. Vishwa Dayan
10.Sadun Madushan
11. Darshana Abesekara
12. Thilanga madusanka
13. Shan Madusanka
14. Dilshan Nayanapriya
15. Dz freez

🛑 Mention වෙලා නැති අයව දන්න අය ඉන්නවා නම් පණිවිඩය දෙන්න අපිට Inbox කරන්න කියලා ලමයි ❤️

ඇත්තම කියනවානම් දෙන්න හිටියේ ශෙයාස් වලට විතරයි ලමයි...
ඒත් අද ලැබුන ඔයාලගෙ ආදරයට අපි තීරණය කරා තව කීප දෙනෙක්ට පුංචි රීලෝඩ් ටිකක් දෙන්න.miss උන අය තරහා වෙන්න එපා....

ඊලඟ පාර අලුතින් කට්ටියකට තවත් දවසක මේ වගේම දෙනවා බෝනස් රීලොඩ් 🦅✌️එකතු වෙලා ඉන්න දිගටම ආදරණීය හදවත් ටික ❤️

♦️Like
♦️Share
♦️Comment
♦️Stars
♦️Viewers

මේ හැම දේකින්ම පිස්සු කුරුල්ලට හැමදාමත් දෙන support එකට හැම කෙනෙක්ටම ආදරෙයි අපිත් එක්ක හදවතින්ම එකතු වෙලා ඉන්න හැම කෙනෙකුටම දවසක හරි යන්න ඕන උපරිමයෙන්ම ❤️

පිස්සු කුරුල්ලා
🦅🎮❤️

Follow පාරක් දාල sup එකක් දෙමුතේ ....
14/11/2021

Follow පාරක් දාල sup එකක් දෙමුතේ ....

13/11/2021
11/11/2021

අවසන් දවසේ අවසන් පැය තුල කොතරම් ලතැවුල් වින්දාදෝ,
අපට පුරුදු ඒ පුංචි කාමරේ එතරම් සෙනෙහස තිබුනාදෝ...

පොඩ්ඩක් ඩාම් උනා ඩූම් උනා, නඩුත් හාමුදුරවන්ගෙ උනා, බඩුත් හාමුදුරුවන්ගෙ උනා

කොල්ලො කෙල්ලො සෙට් එක එහෙනම් ගැම්මට
🔺Like කරලා
🔺Follow කරලා
🔺Share කරලා
🔺Comment කරලා ගමුද කියන්නේ......😉♥️

Follow Me on Social Media:
📌 FaceBook : https://www.facebook.com/PisssUKurulla/
📌 YouTube : https://youtube.com/channel/UC5CHTOcchXONmjP6x6p-CVQ

27/10/2021

_Top star senders 26th Oct 2021_
⭐️🤟🏻
ඊයේ දවසෙත් පිස්සු කුරුල්ලට තරු පෙන්නපු සෙට් එකටම ඔන්න.
ගොඩාක් ස්තූතියි ආදරෙයි සෙට් එකටම.♥️

දිගටමට සෙට් වෙලා ඉන්න

මීට
පිස්සු කුරුල්ලා 😉🦅

පිස්සු කුරුල්ලට පෙනුන තරු 😁🌟Like කරලාFollow කරලාShare කරලා Comment කරලා තරුත් පෙන්නලා 🌟Thank you !අපි එක්ක සෙට් වෙලා ඉන්...
24/10/2021

පිස්සු කුරුල්ලට පෙනුන තරු 😁🌟

Like කරලා
Follow කරලා
Share කරලා
Comment කරලා
තරුත් පෙන්නලා 🌟

Thank you !
අපි එක්ක සෙට් වෙලා ඉන්න සෙට් වෙන කොල්ලො කෙල්ලො සෙට් එකටම හරි යන්න ඕන ඉතිම් හම්මේ....

පිස්සූ කුරුල්ලා ❤️🤟🏻🦅

_ Top star senders _            ⭐️🤟🏻පළවෙනියටම පිස්සු කුරුල්ලට පායපු තරු සෙට් එක ඔන්න.ගොඩාක් ස්තූතියි ආදරෙයි සෙට් එකටම.♥️...
21/10/2021

_ Top star senders _
⭐️🤟🏻
පළවෙනියටම පිස්සු කුරුල්ලට පායපු තරු සෙට් එක ඔන්න.
ගොඩාක් ස්තූතියි ආදරෙයි සෙට් එකටම.♥️

මීට
පිස්සු කුරුල්ලා 😉🦅

Indirizzo

Via Jacopo Barozzi 9
Vignola
41058

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando PISSU Kurulla Gaming pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a PISSU Kurulla Gaming:

Video

Condividi