වතු වීසා හොරු වතුවල හැංගිලා
අත හිත තමයි මේ.
සවියක් වෙනවද ?
දවස් තුනයි ...කොහොමද වැඩ .
ඉතාලි භාෂාව සිංහලෙන් .
ඉතාලි යන්න පෙර සුදානම අපෙන්.
භාෂාව | රැකියාවට පෙර සුදානම.
ඉතාලි සිහිනය සැබෑ කරන මුල් ආරම්භය රුමේනියාවෙන්....? මිතුරන් අතර shere කරන්න .
පහළ කටුනේරියෙ මාස්ටර් වික්ටර් වර්නකුලසූරිය යටතේ පුහුනුවීම් ලද සහෝදරයා එංගලන්තයේ කල දස්කම්... මේවැනි රෙස්ලින් ක්‍රීඩාවේ ජ්‍යතන්තර ජයග්‍රහණ ලද ජූඩ් සයිරන් අප්පුහාමි ( සාෂ් ) ...සුරේශ් සහ රෙස්ලින් ක්‍රීඩාවේ වීරයෝ බිහිකල දැවැන්ත ක්‍රීඩාපිටිය කටුනේරිය වීම ආඩම්බරයක් .
සිනමාව , ක්‍රීඩාව , ප්‍රසංග වේදීකව , මාද්යාකරනය , ව්‍යාපාරික ප්‍රජාව දැවැන්තයෝ පිරි කටුනේරිය මගේ ග්රාමයවීම මා ලද භාග්‍යක් .
නුවන්දඹගේ ( යුරෝපයේ හිරුtv වාර්තාකරු )
,ඉතාලියේ ගරු තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා සමග කල කතාබහ.
#SriLanka #family #nuwandambage #ඔබාආමග
#gosltv
බේස් වාදකයෙක්....ආ මග තොරතුරු ....
Vino සංගීත කන්ඩායමේ සොදුරු බේස් වාදකයාගේ කතාව....බලාපොරොත්තු වන්න...පහත ලින්ක් එක ගෝඑස් එල් ටීවී සමග එක්වන්න .
https://youtu.be/MNBmLqNQ0mg
හෙට සිට අගෝස්තු 22 දක්වා කාලගුණය පසුගිය වසරට වඩා සීතල හා ශීතල වනු ඇත. මෙය Alphelion සංසිද්ධිය ලෙස හැඳින්වේ. එය හෙට උදෑසන 5-27 ට ආරම්භ වේ.
Alphelion සංසිද්ධියේ බලපෑම් අපි දකිනවා පමණක් නොව අත්විඳින්නෙමු.
එය 2022 අගෝස්තු මාසයේදී අවසන් වේ.
මේ කාලය තුළ අපට පෙර නොවූ විරූ ශීත කාලගුණයක් අත්විඳිනු ඇත.
උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ. එමනිසා, විටමින් සී සහ අනෙකුත් සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන සමඟ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම වඩා හොඳය.
සූර්යයා සහ පෘථිවිය අතර දුර කිලෝමීටර් 90,000,000 කි. නමුත් මේ Alphelion Phenomenon එකේදී මේ දෙක අතර දුර කිලෝමීටර් 152,000,000 දක්වා වැඩි වෙනවා. එය 66% ක වර්ධනයකි.
කරුණාකර මෙය පවුලේ අය, මිතුරන් සහ ආදරණීයයන් සමඟ බෙදා ගන්න.