TV SriLanka

TV SriLanka Entertainment, news, people and events

ශ්‍රි ලංකාවේ වර්තමානයේ පවතින ඖශධ හිඟය හේතු කොටගෙන පැරිසියේ ශ්‍රිලාංකිකයන්ගේ එකමුතුවෙන් වටිනා ධන පරිත්‍යාගයෙන් ... ශ්‍රිල...
19/09/2023

ශ්‍රි ලංකාවේ වර්තමානයේ පවතින ඖශධ හිඟය හේතු කොටගෙන පැරිසියේ ශ්‍රිලාංකිකයන්ගේ එකමුතුවෙන් වටිනා ධන පරිත්‍යාගයෙන් ... ශ්‍රිලංකා රතු කුරුස සංවිධානය වෙත වටිනා ඖෂධ තොගයක් පසුගියදා පරිත්‍යග කරනලදී.. එම ඖෂධ තොගය ප්‍රංශයේ පිහිටි Lanka express ආයතනයට බාර දෙන ලදී
මේ ඖෂධ තොගයේ සම්පුර්ණ ප්‍රවාහන අනුග්‍රහය LANKA EXPRESS වෙතින් සිදු කරනු ලැබීය .
Paul Lesley

05/06/2023

"ඉස්සර හිමිකම්''🤍අහිමිව යා නම් ඉස්සර හිමිකම්තිස්සෙම කඳුලින් දෑස තෙමාඅත් හැරුනාදෙන් රැකගමි කෙලෙසින්අරුත් බිඳී ග....

මිලානෝ ලංකාරාම විහාරස්ථානය විසින් සංවිධානය කලමහා බත් දන්සල හා ඊට සමගාමිව lanka express ආයතනය විසින් සංවිධානය කල සිසිල් ප...
15/05/2023

මිලානෝ ලංකාරාම විහාරස්ථානය විසින් සංවිධානය කල
මහා බත් දන්සල හා ඊට සමගාමිව lanka express ආයතනය විසින් සංවිධානය කල සිසිල් පැන් දන්සල ඊයේ දිනයේ 5000කට අධික ජනතාවකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව නිමා විය . දායක වු සැමට තෙරුවන් සරණයයි ! 🙏

11/05/2023

අප මහා බොසතාණන්ගේ තෙමඟුල සිහිපත් කරන වෙසක් මංගල්‍යය නිමිති කොට ගෙන මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ පැවැත්වෙන මහා බත් දන්සලට සමගාමීව Lanka Express ආයතනය සිදුකරන සිසිල් පැන් දන්සලට ඔබ සැමට බැති සිතින් කරන ආරාධනාවයි !

මිලානෝ වෙසක් අසිරිය විදින්නට ඔබටත් බැති සිතින් ආරාධනා කරමු 🙏
09/05/2023

මිලානෝ වෙසක් අසිරිය විදින්නට ඔබටත් බැති සිතින් ආරාධනා කරමු 🙏

28/04/2023

Padova නගරයේ පැවැත්වෙන 25 වන ජාතික කිතුනු රැලියට lanka express අප සුදානම් !
එදිනට පැමිණෙන හැමෝටම lanka express වෙතින් වටිනා සිහිවටන රැසක් ❤️❤️❤️

25 වන ජාතික කිතුනු රැලිය - padova italy
25/04/2023

25 වන ජාතික කිතුනු රැලිය - padova italy

විසිපස්වන ජාතික කිතුනු රැලිය -2023Padova හි ශාන්ත අන්තෝනී මුනිතුමන්ගේ බැසිලිකා දෙව්මැදුරේදී ... ශුද්ධවු අන්තෝනී මුනිතුමන...
21/04/2023

විසිපස්වන ජාතික කිතුනු රැලිය -2023
Padova හි ශාන්ත අන්තෝනී මුනිතුමන්ගේ බැසිලිකා දෙව්මැදුරේදී ... ශුද්ධවු අන්තෝනී මුනිතුමනී අපනිසා යාච්ඤා කල මැනව !

ශ්‍රී ලංකාවාසී, ලෝකවාසී සැමට යහපත් පැතුම් ඉටුවන,නීරෝගී සුව කැන්දන,සාමය සතුට දසත පැතිරෙන ,සෞභාග්‍යය සපිරෙනසුභ අලුත් අවුරු...
14/04/2023

ශ්‍රී ලංකාවාසී, ලෝකවාසී සැමට

යහපත් පැතුම් ඉටුවන,
නීරෝගී සුව කැන්දන,
සාමය සතුට දසත පැතිරෙන ,
සෞභාග්‍යය සපිරෙන

සුභ අලුත් අවුරුද්දක් වේවා !🌞🙏✨

#2023

GAJAMAN - MILAN  2023 🔥🔥🔥📸Photo credit goes to
30/03/2023

GAJAMAN - MILAN 2023 🔥🔥🔥

📸Photo credit goes to

Gajaman - milano 2023 ❤️💪සාර්ථ්ක කර ගැනීමට සහය දුන් ඔබ සැමට ස්තුතියි !
28/03/2023

Gajaman - milano 2023 ❤️💪
සාර්ථ්ක කර ගැනීමට සහය දුන් ඔබ සැමට ස්තුතියි !

ගජමෑන් චිත්‍රපටයේ ටිකට්පත් 600 ම විකිණි අවසන් !හෙට දිනයේ චිත්‍රපට ශාලාවේදී ටිකට්පත් නිකුත් නොකෙරේ !
25/03/2023

ගජමෑන් චිත්‍රපටයේ ටිකට්පත් 600 ම විකිණි අවසන් !
හෙට දිනයේ චිත්‍රපට ශාලාවේදී ටිකට්පත් නිකුත් නොකෙරේ !

ගජමෑන් - 2023 MILAN දර්ශන වාර දෙකෙන්ම තව ඉතිරිව ඇත්තේ ටිකට් 150 ට අඩු සංක්‍යාවක් බැවින් අදම ඔබේ ටිකට් පත වෙන් කරවා ගන්න!
14/03/2023

ගජමෑන් - 2023 MILAN
දර්ශන වාර දෙකෙන්ම තව ඉතිරිව ඇත්තේ ටිකට් 150 ට අඩු සංක්‍යාවක් බැවින් අදම ඔබේ ටිකට් පත වෙන් කරවා ගන්න!

12/03/2023
11/03/2023

ගජමෑන් - 2023 MILAN

ඔබගේ ප්‍රවේශපත්‍රය අදම වෙන් කරවා ගන්න..
10/03/2023

ඔබගේ ප්‍රවේශපත්‍රය අදම වෙන් කරවා ගන්න..

07/03/2023

ලාංකිය සිනමාවේ නව පරිච්ඡේදයක් එක්කල ආදායම් වාර්තා අලුත් කල පලමු 3D සිංහල සිනමාපටය "ගජමෑන්" මිලානෝ නුවර මාර්තු මස 26 වනදා දහවල් 10 සහ 12.30 ට UCI Cinama milanofiori (assago) සිනමා ශාලාවේදී පැවැත්වේ.
ඔබගේ ටිකට් පත ලඟම ඇති lanka express ශාකා වලින් හා මිලානෝ lanka express නියෝජිතවරයන්ගෙන් ලබා ගත හැක. ටිකට් පත් සීමා සහිත බැවින් අදම ඔබේ ආසනය වෙන් කර ගන්න ..

ගජමෑන්ගේ මිලාන් සම්ප්‍රාප්තිය 📣📣📣සිංහල සිනමා වංශ කතාවේ එතෙක් මෙතෙක් ආදායම් වාර්තා බිඳ හෙලු ශ්‍රිලංකාවේ පලමුවන 3D සිනමාපට...
04/03/2023

ගජමෑන්ගේ මිලාන් සම්ප්‍රාප්තිය 📣📣📣

සිංහල සිනමා වංශ කතාවේ එතෙක් මෙතෙක් ආදායම් වාර්තා බිඳ හෙලු ශ්‍රිලංකාවේ පලමුවන 3D සිනමාපටය කැමිලස්ගේ

ගජමෑන් ලඟදීම මිලානෝ නුවරට ... 🎥🎞️📽️🎬3D

රැදී සිටින්න TV Sri Lanka සමඟ...

03/08/2022

මල්වාරම් ගයමින් ..
ඔයාගේ ලස්සන ගීත නිරමාණයත් tvsrilanka අපිට එවන්න

03/08/2022

වලාවකින් ඔබ...
ඔයාගේ ලස්සන ගීත නිරමාණයත් tvsrilanka අපිට එවන්න

03/08/2022

සංගීතය නැතුව කියන මේ සින්දුව අහලම බලන්න
ඔයාගේ ලස්සන ගීත නිරමාණයත් tvsrilanka අපිට එවන්න

02/08/2022

කරකාර බදින්නට ..
ඔයාගේ ලස්සන ගීත නිරමාණයත් tvsrilanka අපිට එවන්න

Indirizzo

Florence
<<NOT-APPLICABLE>>

Telefono

+393890626020

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando TV SriLanka pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a TV SriLanka:

Video

Condividi

Società Di Media nelle vicinanze


Altro Produzione radiotelevisiva Florence

Vedi Tutte