Italiye Singha Le

Italiye Singha Le ඉතාලියේ සිංහ ලේ

19/04/2020
19/04/2020

Path to Winner

මේක අමතක වෙන්න දෙන්න එපා ❤😊

19/04/2020

කුඹුර

19/04/2020
Path to Winner

Path to Winner

Best friend forever🙏🙏🌷🌷

19/04/2020

Path to Winner

16/04/2020

හැකි ඉක්මනින් පුරවා ග්‍රාම නිළධාරිතුමාට බාර දෙන්න

15/04/2020

කිත්තානේ කිනත්තේ ගීතයේ අරුත

මේ මගේ හත්මුතු පරම්පරාවේ යශෝරාවයයි

මේ සිවුහෙළ දීපයේ පමණක් සූර්ය දෙවියන්ට වන්දනා කරන සක්විතිවරු පහළ වෙති
පැණිරස වෑහෙන කැවුම් පිසින මේ අවුරුද්දේ ගම්මානය පුරා ගිගුම් දෙන්නේ සිංහළ තාල නාදයි
සුරයිනි, අසුරයිනි, යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි

ඩමරුව, බුද්ධ බෙරය වයමින් අවුරුදු සමරති. කැවිලි පෙවිලි උයමින් තරුණියන් හැඩ වැඩ වෙති
අනුරාධපුරයේ ස්වයංජාත හාලෙන් නැකතට කිරිබත් හදද්දී සමනොළ කන්ද පිහිටි සපරගමුවේ මසුරන් සහලෙන් බත් පිස පන්සලට දානය දෙති.
මේ වසන්ත කාලේ දස අතම රැව් දෙන්නේ රාවන තාලයයි. මුලූ අවුරුද්දම සතුටින් සිටින්නේ මේ අපේ සදහම් දිවයින බැවිනි.
තරුණයෝ නකුල සහදේව නිවුන් සොවුරන් මෙන් ජවයෙන් කමතේ බමති. තරුණියන් රගන්නේ දෙනෙත් කොනින් බැලූම් හෙළමිනි.

මේ ලොව පැරණිම දේසයයි. ඒ දේසයේ ඉපැරණි සිරිත් විරිත් සැමදාකම හෙළයෝ රකිති. ඒ දේසයේ සියල්ලෝ නව අවුරුද්දේ එකම නැකතට එකම වැඬේ කරති. එවැනි රටක් ලොව වෙන කොහෙවත් නැත.

මදාරා පරසතු මල් දෙවර්ගය පිපෙන ලොව ඇති එකම දෙව්ලොව මේ අපේ මාතෘභූමියයි.
සුරයිනි, අසුරයිනි යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි

14/04/2020

"අපන් තෙපුල සොමි" "කිත්‍තානේ කිනත්තේ"
තේරුමක් නොදැන ටික්ටොක් වලයි බුකිය ඇතුලෙයි ආතල් කියල ගොන් රංගන දාන අයට කියන්න තියෙන්නෙ උඹ හෑල්ලු කරන්නෙ, උඹේම ජාතිය, ඉතිහාසය, අනන්‍යතාව. මේවාට මහන්සි වෙච්ච මිනිස්සු මේ දේවල් වලට පද ගලපන්න වෙච්ච මහන්සියටවත් ගරු කරපන්, තුප්පහියෙක් නොවී..

14/04/2020

Tissa Jananayake

අද මට ඇමෙරිකාවේ වෙසෙන මාගේ යුටියුබ් රසිකයකුගෙන් ඇමතුමක් ලැබුණු අතර ඔහු පවසා සිටියේ එහි අධ්‍යාපනය ලබන ඔහුගේ දුවට රෝගය වැලදී ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වුන නමුත් රෝහල් වලින් බාර නොගන්නා බවත්, හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවුවහොත් පමණක් රෝහලට දන්නවන ලෙසට දැනුවත් කර ඇති බවත්ය. එබැවින් ඔවුන් ඉතාම අසරණ තත්වයකට පත්ව ඇති නිසා ඔහු මගෙන් ඉල්ලා සිටියේ එම රටින් සපයාගත හැකි අමුද්‍රව්‍ය යොදාගෙන කළහැකි ආයුර්වේද ප්‍රතිකාරයක් වේනම් ඒ පිළිබද දැනුවත් කරන ලෙසයි. මා වෛද්‍ය වරයෙකු නොවන අතර ඒ පිළිබද විශේෂ දැනුමක් ඇති ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභවේ ඔසු පිළිබද විශේෂ දැනුමක් ඇති වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ලබාගන්නා ලෙස දැනුම් දුන්නා. ඔහු පැය 24ම දුරකතනය හරහා වෙනත් රටවල අසරණව සිටින ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවලින් සොයාගත හැකි අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ප්‍රතිකාර කිරීමට උපදෙස් ලාබාදීමට සුදානම් අතිශය මානුෂිය, මාගේ අතිජාත මිත්‍රයෙකි. ඔබටත් යම් උපදෙසක් අවශ්‍ය නම් ඔහුගේ දුරකථන අංකයට කතාකර උපදෙස් ලබාගන්න.

👉 DR. KEERTHI - 077-3844567

තිස්ස ජනනායක

13/04/2020
YouTube

උදා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද මගේ රටටත් ලෝකයටත් යහපත උදාවන ලොව සියලූ දෙනා නිරෝගී වන සුභ අලුත් අවුරුද්දක් වේවා..!
https://youtu.be/bI2CDUnmq6A

13/04/2020

Path to Winner

උදාවන සිංහල අලුත් අවුරුද්ද...... තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්... ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින් ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන් දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්..... දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්. සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්..... ඔබත් පවුලේ සැමත් , නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා... කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා... ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා... ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා... අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා... ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා... කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා... යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා... ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා... අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා... ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත සුභ නව වසරක් වේවා... අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා..... තෙරුවන් සරණයි...!!!

12/04/2020

Path to Winner

සොඳුරු සැදෑවක
සීතලම සඳක් යට
ඉතින් අපි සැනසෙමු
නුඹේ සුසුමින්...
රත් වුන සවන් පෙති
කිති කවා..
ලං වෙන්න
උණුසුමින් මත් වෙලා..
රොන් ගන්න ලං වී
දඩබ්බර ඔය දෙතොල්..
කුරැටු ගී අඳිනවා
රැවුල් කොට ගත පුරා....
හිමි හිමින් හැමු මද පවන
සිතන්නට මත්තෙන්
කුනාටුවක් වී හමන්නට විය....
සිහින් කෙඳිරිලි හඬින්
ගනදුර කලම්බා..
සියුම් දහඩිය මැදින්
සුසුම් සුවඳ රන්දා
ගිනි ගත්ත මල් කැකුළු
රොන් රසය වින්දා..
මත් වෙලා නොදැනීම
දෙනෙත් යුග පියවුනා..
ගිනි ගත්ත කැකුළු මල්
විල් තෙරක සැනසුනා..

දහම්සා

12/04/2020
ChandanaGunawardane

https://www.facebook.com/ChandanaGunawardane/videos/256221219089526/

ඔබ ඉදිරියේ ඇති අභියෝගයට අභියෝගයක් වන්නට, ඒ තුළින් යළි නැගී සිටින්නට යා යුතු මග සොයාගන්න ඔබත් එන්න.
Challenge for Challenge | අභියෝගයට අභියෝගයක් - Part 2

12/04/2020
Palitha Thewarapperuma

Palitha Thewarapperuma

අන්ත අසරණ මිනිසුන්ගේ කුස ගින්න නිවන බත් වේල නවත්වා , තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්න පොලිසිය නියෝගයක් ඉල්ලයි
සියලු සිදුවීම් ගැන
තෙවරප්පෙරුම කථාකරයි

11/04/2020
අභියෝගයට අභියෝගයක් | Chandana Gunawardane

අභියෝගයට අභියෝගයක් | Chandana Gunawardane

ඔබ ඉදිරියේ ඇති අභියෝගයට අභියෝගයක් වන්නට, ඒ තුළින් යළි නැගී සිටින්නට යා යුතු මග සොයාගන්න ඔබත් එන්න. (ZOOM Workshop)

11/04/2020
ChandanaGunawardane

ChandanaGunawardane

ඔබ ඉදිරියේ ඇති අභියෝගයට අභියෝගයක් වන්නට, ඒ තුළින් යළි නැගී සිටින්නට යා යුතු මග සොයාගන්න ඔබත් එන්න.
Challenge for Challenge - අභියෝගයට අභියෝගයක්

Indirizzo

Catania
95126

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Italiye Singha Le pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Video

Condividi