Mentalist Live

  • Home
  • Mentalist Live

Mentalist Live Streaming game with most beautiful audience �
For Donation :- https://streamlabs.com/mentalist_sl

බෙන්තොට ගිය වෙලේ අපිට සුපිරි සර්පෝට් එකක් දුන්න ​⁠Buddhika Maduranga  (Lunuwa) ❤️🥹  Thank you boza ❤️❤️
19/08/2024

බෙන්තොට ගිය වෙලේ අපිට සුපිරි සර්පෝට් එකක් දුන්න ​⁠Buddhika Maduranga (Lunuwa) ❤️🥹 Thank you boza ❤️❤️

එන්න හැමෝම ගැම්මට Youtube එකට.. ගමු සුපිරි ආතල් එකක්..වෙලාව රෑ 8/30 ..https://youtube.com/?si=lPyPhKypBprKqh99
10/05/2024

එන්න හැමෝම ගැම්මට Youtube එකට.. ගමු සුපිරි ආතල් එකක්..
වෙලාව රෑ 8/30 ..

https://youtube.com/?si=lPyPhKypBprKqh99

ඔන්න සුපරි වාසියක් හැමෝටම. " Dead Island: Riptide Definitive Edition" ගේම් එක 15 වෙනිද ඒ කියන්නෙ අද උදේ 11 වෙනකන් Free ද...
15/02/2024

ඔන්න සුපරි වාසියක් හැමෝටම. " Dead Island: Riptide Definitive Edition" ගේම් එක 15 වෙනිද ඒ කියන්නෙ අද උදේ 11 වෙනකන් Free දෙනව Steam එකේ. ඉතින් Zombie ගේම්ස් වාට Survival ගේම් වලට ආස අය මේ චාන්ස් එක මිස් කරගන්න එපා දැන්ම ගිහින් ඇඩ් කරන්න account එකට. ඒ වගේම මේක හැම යාලුවෙක් එක්කම ශෙයාර් කරන්න් අමතක කරන්නත් එපා...

ළමයි ඔයාල රෙඩිද ?
01/12/2023

ළමයි ඔයාල රෙඩිද ?

හායි මගෙ රත්තරන් යාලුවනෙ.. කොහොමද ඔයාලට.. වැඩත් එක්ක හිර උනා. මේ ටිකේම නරක ආරංචි තමා දෙන්න උනෙ. ඒ අස්සෙ තව නරක ආරංචියක් ...
25/11/2023

හායි මගෙ රත්තරන් යාලුවනෙ.. කොහොමද ඔයාලට.. වැඩත් එක්ක හිර උනා. මේ ටිකේම නරක ආරංචි තමා දෙන්න උනෙ. ඒ අස්සෙ තව නරක ආරංචියක් තියෙනව. මගේ pc එක on වෙන්නෙ නෑ. ගොඩක් දුරට හිතන්නෙ board එකෙ අවුලක් වගේ. ඒ නිසා ටික කාලෙකට ගේම් එකක් අරන් ලයිව් එන්න බැරිවෙයි. එතකන් ටික්ටොක් එක එහෙම ෆලෝ කරල තියාගන්න. පුලුවන් පුලුවන් වෙලේට එන්නම්.. ආදරෙයි ❤️

1476 Followers, 102 Following, 7018 Likes - Watch awesome short videos created by Mentalist Live

To all my amazing subscribers,Thank you so much for helping me reach 1,000 subscribers! I'm so grateful for your support...
20/11/2023

To all my amazing subscribers,

Thank you so much for helping me reach 1,000 subscribers! I'm so grateful for your support and encouragement.

I couldn't have done this without you. Your viewership and engagement mean the world to me.

I promise to continue making great videos that you'll love.

Thank you again for everything! ආදරෙයි 🔥❤️

Sincerely,
Mentalist

18/11/2023

එන්න අපි අන්ජුව අවුස්සමු.. Let's make Anju angry.. ​⁠



Don't forget to like, share and Follow Us
You can Buy me a cofee:- https://bmc.link/botboyzlk
For Donation :- https://streamlabs.com/botboyz1/tip
Facebook :- https://facebook.com/MentalistLK?wtsid=rdr_0HP39jFui0ReEpFRS
Youtube :- https://youtube.com/
Twitch :- https://twitch.tv/mentalistlk/home
Discord :- https://discord.com/invite/qE8h7vAMUd
Tiktok:- https://www.tiktok.com/

Follow the Mentalist Live channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va7RQlP0LKZMAtqchq3d

ඔන්න බෝයිස් ඇන්ඩ් ග්‍රිල්ස් officially ම Rockstar ල announcement. එකක් දීල හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න GTA 6 Trailer එකෙ ...
09/11/2023

ඔන්න බෝයිස් ඇන්ඩ් ග්‍රිල්ස් officially ම Rockstar ල announcement. එකක් දීල හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න GTA 6 Trailer එකෙ ඉදන් ගේම් එක ගැන ගොඩක් දේවල් දෙසැම්බර් 25 රිලීස් කරනව කියල. ‼️😌

ගේම් ගැන අලුත් අප්ඩේට් නිව්ස් බලන්න ජොයින් වෙන්න
https://whatsapp.com/channel/0029Va7RQlP0LKZMAtqchq3d

27/10/2023

හලෝ මගෙ යාලුවනේ ඔයාලත් දැන්ම අපේ අලුත්ම whatsapp චැනල් එකට සෙට් වෙලා ලයිව් එක ගැන අප්ඩේට් වෙන්න.

20/10/2023

මාස තුනක් ජිමී නැතුව ධර්ම රත්නව බස්සමු ද එක දිගටම 🙈

ඔයාලගෙ අදහස් දෙන්න බලන්න සුටු සුටු ගාල 🙈

03/10/2023

First Winner of 10k worth Giveaway for Sunfest

‼️මොකො කියන්නෙ ලංකාවෙ සුපිරිම MusicFestival එක බලන්න යමුද නොමිලේ...? ‼️

කරන්න තියන්නෙ හරිම පොඩි දෙයයි..
මගේ සෝෂල් මීඩිය එකවුන්ට්ස් ටික ෆලෝ කරල ලයිව් එක බලන් ඉන්නයි ඕනෙ. ලින්ක්ස් පල්ලෙහයින් දාන්නම් ආයෙම 🤫
💢💢 YouTube එකේ ලයිව් එක බලන්න අමතක කරන්න එපා දිනන්න 💢💢

මතක් කරල මේව ටික කරල
0722597623 කියන නම්බර් එකට වට්සැප් එකේ screenshot එකක් දාන්න
ඕනෙ 🤗🤗

🛑YouTube: https://www.youtube.com/

🛑Facebook: https://www.facebook.com/MentalistLK?mibextid=LQQJ4d

🛑Instagram: https://www.instagram.com/mentalistsl/

🛑TikTok: https://www.tiktok.com/

කැමතිනම් වට්සැප් ගෘප් එකට ඩිස්කෝර්ඩ් එකටත් සෙට් වෙන්න පුලුවන්.. දන්න අයට අනිවාර්යයෙන්ම කියන්න..

Whatsapp: https://chat.whatsapp.com/GijArH6e52mHyFzMdCDejT

Discord: https://discord.gg/gaTKFV3hDK

ඒ විතරක් නෙවෙ ලයිව් එකේම මේකෙ ජයග්‍රහයකයව තෝරනව අද ඉදන්.

දිනන කෙනාට ටිකට් දෙකක් දෙනව තමන් කැමති කෙනෙක් එක්ක Music Festival එක බලන්න..

විශේෂයි:- ජයග්‍රහයකයන් තෝරා ගැනීමෙ අවසාන තීරණය මොඩරේටර් වරුන් හා මා සතුවන බව කරුණාවෙන් සලකන්න

Congratulations for Winner 10k worth Sunfest Invitation 🔥 Hope You Enjoy. 🎉🎉😍. මේ තමා අපේ පලවෙනි වාසනාවන්තිය.. ඔයාලටත් ප...
03/10/2023

Congratulations for Winner 10k worth Sunfest Invitation 🔥 Hope You Enjoy. 🎉🎉😍.

මේ තමා අපේ පලවෙනි වාසනාවන්තිය..

ඔයාලටත් පුලුවන් මේ වගේ දිනන්න. කරන්න තියන්නෙ මාව සබ් කරල මගේ සෝෂල් ෆලෝ කරල ශෙයාර් කරල ලයිව් එකේ ඉන්න. අදත් ජයග්‍රහයකයෙක් හෝ ජයග්‍රාහීකාවක් තෝරනව. වැඩි විස්තර කලින් පෝස්ට් එකේ තියනව..

‼️මොකො කියන්නෙ ලංකාවෙ සුපිරිම MusicFestival එක බලන්න යමුද නොමිලේ...? ‼️කරන්න තියන්නෙ හරිම පොඩි දෙයයි.. මගේ සෝෂල් මීඩිය එ...
02/10/2023

‼️මොකො කියන්නෙ ලංකාවෙ සුපිරිම MusicFestival එක බලන්න යමුද නොමිලේ...? ‼️

කරන්න තියන්නෙ හරිම පොඩි දෙයයි..
මගේ සෝෂල් මීඩිය එකවුන්ට්ස් ටික ෆලෝ කරල ලයිව් එක බලන් ඉන්නයි ඕනෙ. ලින්ක්ස් පල්ලෙහයින් දාන්නම් ආයෙම 🤫
💢💢 YouTube එකේ ලයිව් එක බලන්න අමතක කරන්න එපා දිනන්න 💢💢

මතක් කරල මේව ටික කරල
0722597623 කියන නම්බර් එකට වට්සැප් එකේ screenshot එකක් දාන්න
ඕනෙ 🤗🤗

🛑YouTube: https://www.youtube.com/

🛑Facebook: https://www.facebook.com/MentalistLK?mibextid=LQQJ4d

🛑Instagram: https://www.instagram.com/mentalistsl/

🛑TikTok: https://www.tiktok.com/

කැමතිනම් වට්සැප් ගෘප් එකට ඩිස්කෝර්ඩ් එකටත් සෙට් වෙන්න පුලුවන්.. දන්න අයට අනිවාර්යයෙන්ම කියන්න..

Whatsapp: https://chat.whatsapp.com/GijArH6e52mHyFzMdCDejT

Discord: https://discord.gg/gaTKFV3hDK

ඒ විතරක් නෙවෙ ලයිව් එකේම මේකෙ ජයග්‍රහයකයව තෝරනව අද ඉදන්.

දිනන කෙනාට ටිකට් දෙකක් දෙනව තමන් කැමති කෙනෙක් එක්ක Music Festival එක බලන්න..

විශේෂයි:- ජයග්‍රහයකයන් තෝරා ගැනීමෙ අවසාන තීරණය මොඩරේටර් වරුන් හා මා සතුවන බව කරුණාවෙන් සලකන්න

අද කට්ටිය හොල්මන් අල්ලමුද.. මොකද කියන්නෙ.. ? ඔයාල දන්න කියන කට්ටියක් එක්ක එකතුවෙලා..   Youtube Special 🥰😘👈👈
11/09/2023

අද කට්ටිය හොල්මන් අල්ලමුද.. මොකද කියන්නෙ.. ? ඔයාල දන්න කියන කට්ටියක් එක්ක එකතුවෙලා..

Youtube Special 🥰😘👈👈

Welcome to Mentalist Live - your one-stop destination for all things gaming! Join us as we dive into the world of video games, delivering exciting gameplay, ...

අලුත් එක බැලුවද ටික් ටොක් එකේ.. දැන්ම සෙට් වෙලා බලල කියන්න ☺️☺️මම බය නැතුවම ගහපු ගේම් එකක් මේක 😏https://vt.tiktok.com/ZS...
08/09/2023

අලුත් එක බැලුවද ටික් ටොක් එකේ.. දැන්ම සෙට් වෙලා බලල කියන්න ☺️☺️

මම බය නැතුවම ගහපු ගේම් එකක් මේක 😏

https://vt.tiktok.com/ZSL3CGHHU/

පෝස්ට් එක දාන්න පරක්කු උනාට සොරි.. එත් ගොඩක් ස්තූතියි තවත් ආදරණීයන් සීයක් අපි එක්ක එකතු උනා. ඉතින් මට මේ හැමදේටම පිටිපස්...
11/08/2023

පෝස්ට් එක දාන්න පරක්කු උනාට සොරි.. එත් ගොඩක් ස්තූතියි තවත් ආදරණීයන් සීයක් අපි එක්ක එකතු උනා. ඉතින් මට මේ හැමදේටම පිටිපස්සෙ ඉදන් උදව් කරන අයට වගේම බලන අයටත් ගොඩක් පින් වගේම ස්තූතියි 🥰😍

හායි රත්තරන් යාලුවනේ...., ජිමී එක්ක මීම් රිවීව් සෙෂන් එක ගැන ඔයාලගෙ රිවීව්ස් මොනවද.. ඒක සෙට් වෙන්නෙ නෑද. ඔයාලගෙ අදහස් ඕන...
01/08/2023

හායි රත්තරන් යාලුවනේ....,

ජිමී එක්ක මීම් රිවීව් සෙෂන් එක ගැන ඔයාලගෙ රිවීව්ස් මොනවද.. ඒක සෙට් වෙන්නෙ නෑද. ඔයාලගෙ අදහස් ඕනෙ. ඒ වගේම ඔයාලගෙ අලුත් අදහසුත් ඕනෙ මේ ලයිව් එක ලස්සන කරන්න තව 🙈 ඔයාලගෙ අදහස් එක්ක ඉස්සරහට යන්න තමා මගෙ අදහස 😍 මොකද ඔයාල නිසයි මන් ආසාවෙන් ලයිව් එකක් කරන්නෙ.🥰😍

🎉🚀 35K VIEWS in 28 DAYS! 🙏Thank you, amazing viewers and helpers, for making this milestone possible! Your support and d...
26/07/2023

🎉🚀 35K VIEWS in 28 DAYS! 🙏

Thank you, amazing viewers and helpers, for making this milestone possible! Your support and dedication have been incredible! Let's keep going together! ❤️

පහුගිය දවස් දෙක තුනේම ලයිව් එක අවසාන රිකේ ලයිව් එක freeze  වෙලා obs එක පිස්සුවක් නටන්න ගත්ත යාලුවේ. මන් අද අලුතින්ම obs ...
17/07/2023

පහුගිය දවස් දෙක තුනේම ලයිව් එක අවසාන රිකේ ලයිව් එක freeze වෙලා obs එක පිස්සුවක් නටන්න ගත්ත යාලුවේ. මන් අද අලුතින්ම obs එක දැම්ම. ඒත් මට හෙට එන්න වෙන්නෙ නෑ ලයිව් එකක්🥺. හෙට කීවෙ අද (18 ජූලි) මොනාහරි කයියක් ගහන්න රෑ වෙලාහරි ටික් ටොක් පැත්තෙ එන්නම්. සෙට් වෙලා ඉන්න. සොරි ඊයෙ රෑ සැරටම වික්ක.
ටික් ටොක් එකට මේ ලින්ක් එකෙන් සෙට් වෙලා අලුත්ම වීඩියො එකත් බලල යාලුවන්ටත් යවල සෙට් වෙමු. එහෙනම් ගුන බුස

332 likes, 26 comments. “ලිෆ්ට් එකක් දෙමුතේ... ”

14/07/2023

Movie ekak balanna kamathi aya set wenna discord ekata 12:15 ta wage set wemu

Check out the Mentalist Live community on Discord - hang out with 171 other members and enjoy free voice and text chat.

අද ලොකු වෙලාවක් ලයිව් එකක් දෙන්නෑ පොඩියට මේකෙ දෙනව සෙට් වෙන්න 🔥🔥😍
05/07/2023

අද ලොකු වෙලාවක් ලයිව් එකක් දෙන්නෑ පොඩියට මේකෙ දෙනව සෙට් වෙන්න 🔥🔥😍

1340 Followers, 33 Following, 1568 Likes - Watch awesome short videos created by Mentalist Live

26/05/2023

Hii මගේ රත්තරන් යාලුවෙ.. හිට් මෑන් ගේන්න කියල කල්පනාවක් තියනව.. ඔයාල මොකො කියන්නේ..??

Address


Alerts

Be the first to know and let us send you an email when Mentalist Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mentalist Live:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share