Thawne Gaming

  • Home
  • Thawne Gaming

Thawne Gaming Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thawne Gaming, Gaming Video Creator, .

ඔයාලටත් මෙහෙමද. සමහර අයට කිංග්ගේ Equipment එක සොල්ඩ් අවුට් කියලත් සමහර අයට කිංග් ස්කින් එක සොල්ඩ් අවුට් කියලත් බලාගන්න ප...
18/12/2023

ඔයාලටත් මෙහෙමද. සමහර අයට කිංග්ගේ Equipment එක සොල්ඩ් අවුට් කියලත් සමහර අයට කිංග් ස්කින් එක සොල්ඩ් අවුට් කියලත් බලාගන්න පුළුවන්.බග් එක ඉක්මනට ෆික්ස් කරයි😂

පටන්ගන්න නියමිත Cookie Rumble ඉවෙන්ට් එකේදී හැලොවින් එකේ ස්ටෝරේජ් වල Sour Elixir තිබ්බ වගේ මේ ක්ලැෂ්මස් ඉවෙන්ට් එකේදී Do...
17/12/2023

පටන්ගන්න නියමිත Cookie Rumble ඉවෙන්ට් එකේදී හැලොවින් එකේ ස්ටෝරේජ් වල Sour Elixir තිබ්බ වගේ මේ ක්ලැෂ්මස් ඉවෙන්ට් එකේදී Dough Elixir එහෙම බලාගන්න හම්බෙන්නේ නෑ එළික්සර් ස්ටෝරේජ් වෙනස් වෙනවා.ඔයාලට ඒවා ලබාගන්න තින්නේ ඩිෆෙන්ස් වලට ඇටැක් කරලා 😁

හීරෝ ස්කින් එකක් සහ Ores දිනාගන්න චාන්ස් එකක්! ඔන්න සුපර්සෙල් එකෙන් ගිව්වේ එකක් තියන්න යනවා තව පැය දෙකකට පස්සේ පටන් ගන්න...
16/12/2023

හීරෝ ස්කින් එකක් සහ Ores දිනාගන්න චාන්ස් එකක්! ඔන්න සුපර්සෙල් එකෙන් ගිව්වේ එකක් තියන්න යනවා තව පැය දෙකකට පස්සේ පටන් ගන්න ලයිව් ස්ට්‍රීම් එක අතරතුර(6.30PM). හැමෝම බලන්න ලයිව් ස්ට්‍රීම් එක මේ ලින්ක් එකෙන් ගිහිල්ලා.

මෙන්න ලින්ක් එක
https://www.youtube.com/live/gk54SY5qs_I?si=RDRt9_9EpCV5_Z5l

ඔන්න ක්ලෂ්මස් එකට අදාල අළුත් ඉවෙන්ට් එක තව දවස් 2කිං පටන් ගන්නවා. මෙතැනදී ඔයාලට කලින් මැඩ්නස් ඉවෙන්ට් එකේ වගේ පාස් එකක් ...
16/12/2023

ඔන්න ක්ලෂ්මස් එකට අදාල අළුත් ඉවෙන්ට් එක තව දවස් 2කිං පටන් ගන්නවා. මෙතැනදී ඔයාලට කලින් මැඩ්නස් ඉවෙන්ට් එකේ වගේ පාස් එකක් පෙන්නනවා, එතනදිත් ගෝල්ඩ් පාස් එකේ වගේ උඩ කොටස ගෝල්ඩ් විදිහටත්, යට කොටස සිල්වර් විදිහටත් බලාගන්න පුළුවන්. ඔයාට ගෝල්ඩ් එක අන්ලොක් කරගන්න ඕනි නම් ඩොලර් 4.99 දීල ඉවෙන්ට් පාස් එක මිලදී ගන්න පුළුවන්.

ඔයාලට කිංග්ගෙ අළුත් ඇබිලිටි එක සහ ජින්ජර්බ්‍රෙඩ් ස්කින් එක ෆ්‍රී ලබාගන්න පුළුවන් ට්‍රේඩර් එකෙන් හරියට ගෝස්ට් කුයින්ව ලබාගත්තා වගේ.

ප්‍රශ්න තීනෝ නම් අහන්න. මං ස්ටෝරි දාල ඇති වීඩියෝ. ලීක් දාන්න බෑ මේකේ 😁

ඔන්න ගායිස් හර්ඩ් හිටර්ස් ලීග් සීසන් වන් එකේ ප්‍රථමස්ථානයට රුපියල් 15,000 ක්‌ මෙන්ම දෙවනස්ථානයට සහ තෙවනස්ථානයට තෑගි ලබාද...
16/12/2023

ඔන්න ගායිස් හර්ඩ් හිටර්ස් ලීග් සීසන් වන් එකේ ප්‍රථමස්ථානයට රුපියල් 15,000 ක්‌ මෙන්ම දෙවනස්ථානයට සහ තෙවනස්ථානයට තෑගි ලබාදෙනවා. දෙවන ස්ථානයට රුපියල් 5,000 ක මුදලක්ද, තෙවන ස්ථානයට RH Base Building වෙතින් ප්‍රෝ බේස් පැක් එකක් ද වශයෙන් ලබාදීමට තීරණය කරලා තීනෝ.

රෙජිස්ටේෂන් දෙසැම්බර් 20 පටන් ගන්නවා. ඩිස්කෝර්ඩ් සර්වර් එක හරහා තමයි රෙජිස්ටර් වෙන්න තින්නේ. මේ ලින්ක් එකෙන් හර්ඩ් හිටර්ස් ඩිස්කෝර්ඩ් සර්වර් එකට ජොයින් වෙන්න.

Registration (Discord) : https://discord.gg/eDCZFdGKRS

Whatsapp : https://chat.whatsapp.com/GfEWFUpQOlm3AkXP5F3IAO

Facebook : HARD Hitters League

ඔයාලගේ වැවිලද අළුත් නත්තල් ගහ 🤭 දැන් වැවෙන්න පටන් අරන් තින්නේ බලන්න ඔයාලගේ බේස් වලත් සමහර විට වැවිල ඇති.
15/12/2023

ඔයාලගේ වැවිලද අළුත් නත්තල් ගහ 🤭 දැන් වැවෙන්න පටන් අරන් තින්නේ බලන්න ඔයාලගේ බේස් වලත් සමහර විට වැවිල ඇති.

ක්ලැෂ් ෆෝ නෙචර් ඉවෙන්ට් එකේ අවසාන රිවර්ඩ්ස් ටික එක ලැබිල තියෙනවා ෂොප් එකට. හැමෝම අරගන්න 😁
15/12/2023

ක්ලැෂ් ෆෝ නෙචර් ඉවෙන්ට් එකේ අවසාන රිවර්ඩ්ස් ටික එක ලැබිල තියෙනවා ෂොප් එකට. හැමෝම අරගන්න 😁

දැන් ඔයාලට ජොලි චැම්පියන් ස්කින් එක රුපියල් 3,330 කට කොසමෙටික්ස් ෂොප් එකෙන් ලබාගන්න පුළුවන් ❤️
15/12/2023

දැන් ඔයාලට ජොලි චැම්පියන් ස්කින් එක රුපියල් 3,330 කට කොසමෙටික්ස් ෂොප් එකෙන් ලබාගන්න පුළුවන් ❤️

දැන් ඔයාලට ජොලි සීනරි එක රුපියල් 2,330 කට කොසමෙටික්ස් ෂොප් එකෙන් ලබාගන්න පුළුවන් ❤️
15/12/2023

දැන් ඔයාලට ජොලි සීනරි එක රුපියල් 2,330 කට කොසමෙටික්ස් ෂොප් එකෙන් ලබාගන්න පුළුවන් ❤️

ඔයාලා Discord නැත්තම් වැඩි දුර චූනමන්ට් ඒකෙ විස්තර සදහා මේ වට්සැප් ගෘප් එකට ජොයින් වෙන්න. ඔයාලට ඕනිම දෙයක් එතනින් දැනගන්...
13/12/2023

ඔයාලා Discord නැත්තම් වැඩි දුර චූනමන්ට් ඒකෙ විස්තර සදහා මේ වට්සැප් ගෘප් එකට ජොයින් වෙන්න. ඔයාලට ඕනිම දෙයක් එතනින් දැනගන්න පුළුවන්.

Group Link : https://chat.whatsapp.com/GfEWFUpQOlm3AkXP5F3IAO

අවසාන වශයෙන් සුදුසුකම් ලැබූ ටීම් 8 තරගාවලිය ගලාගෙන යන්නේ මේ විදිහටයි. කලින් පොස්ට් ඒකෙ මන් මුල ඉදන් තරගය සිද්ද වෙන හැටි පැහැදිලි කළා. එක බලපු නැති අය මුලින්ම ඒක කියවන්න.

Link : https://m.facebook.com/story.php?story_fbid=343350298431115&id=100082684424231&mibextid=Nif5oz

ටවුන්හෝල් 16 අදාල අපග්‍රේඩ් ප්ලැන් එක තමයි මේ. වඩාත්ම හොදම ක්‍රමය තමයි මේ තියෙන්නේ.Credit : Clash Ninja
12/12/2023

ටවුන්හෝල් 16 අදාල අපග්‍රේඩ් ප්ලැන් එක තමයි මේ. වඩාත්ම හොදම ක්‍රමය තමයි මේ තියෙන්නේ.
Credit : Clash Ninja

අප්ඩේට් එකට රෙඩි වෙන්න ගායිස් 🤭
12/12/2023

අප්ඩේට් එකට රෙඩි වෙන්න ගායිස් 🤭

12/12/2023

ඩිවලෝපර් වීඩියෝ එක දැන් නිකුත් උනා ගායිස්. ඉක්මනට මේන්ටේන්ස් බ්‍රෙක් එක පටන් ගනී. අප්ඩේට් එකට රෙඩි වෙන්න. ❤️

හීරෝ ලෙවල් එක, ඒවා අපග්‍රේඩ් කළ හැකි ටවුන්හෝල් ලෙවල් මේ අප්ඩේට් එකෙන් මේ විදිහට වෙනස් කරලා තියෙනවා. අවසාන පැච් නොට් එකත්...
12/12/2023

හීරෝ ලෙවල් එක, ඒවා අපග්‍රේඩ් කළ හැකි ටවුන්හෝල් ලෙවල් මේ අප්ඩේට් එකෙන් මේ විදිහට වෙනස් කරලා තියෙනවා. අවසාන පැච් නොට් එකත් දැන් රිලීස් කළා. අවශ්‍ය අය මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න.
https://www.reddit.com/r/ClashOfClans/comments/18ghicx/town_hall_16_final_patch_notes/?share_id=Z_vA7BPQ4aHaG4zR3vQW6&utm_content=2&utm_medium=android_app&utm_name=androidcss&utm_source=share&utm_term=1

ඔන්න හැමර් ජෑම් ඉවෙන්ට් ඒක තව පැයකට දික් කරලා 😂අප්ඩේට් එක ඒවි නේද 🤭
12/12/2023

ඔන්න හැමර් ජෑම් ඉවෙන්ට් ඒක තව පැයකට දික් කරලා 😂අප්ඩේට් එක ඒවි නේද 🤭

හායි ක්ලැෂර්ස්... අද අපි බලමු චූනමන්ට් එක වෙන්නේ කොහොමද කියලා.රවුන්ඩ් 1 (SWISS FORMAT PHASE)මේකෙදි වෙන්න රෙජිස්ටර් උන ටී...
12/12/2023

හායි ක්ලැෂර්ස්... අද අපි බලමු චූනමන්ට් එක වෙන්නේ කොහොමද කියලා.

රවුන්ඩ් 1 (SWISS FORMAT PHASE)

මේකෙදි වෙන්න රෙජිස්ටර් උන ටීම් 32, එක Group එකකට Team 4 බැගින් Group 8ට බෙදන එක.ඊට පස්සේ ඒ එක Group එකක ඉන්න Team හතරේ හැම Team එකක්ම Matches 3ක් සෙල්ලම් කරන්න ඕනි.

Group Stage එකේදී හැම ටීම් එකම මැච් තුනම සම්පුර්ණ කරාට පස්සේ Star සහ Distruction අනුපිලිවෙලට මුල් 16 දෙනා ඊලග රවුන්ඩ් එක සදහා සුදුසුකම් ලබනවා.

රවුන්ඩ් 2 (Single Elimination)

මේකෙදී වෙන්නේ ෆස්ට් රවුන්ඩ් එකෙන් සිලෙක්ට් උන ටීම් 16, ටීම් 2 ගානේ මැච් 8ක්‌ සෙල්ලම් කරලා ටීම් 8 සිලෙක්ට් කර ගැනීමයි.පරාජයට පත්වෙන ටීම් තරගාවලියෙන් ඉවත් වෙනවා.

රවුන්ඩ් 3 (Single Elimination)

මේකෙදිත් දෙවෙනි රවුන්ඩ් එකේදී සිලෙක්ට් උන ටීම් 8, ටීම් දෙක ගානේ මැච් 4ක්‌ සෙල්ලම් කර ටීම් 4ක්‌ සිලෙක්ට් කරගන්නවා.පරාජයට පත්වෙන ටීම් 4 තරගාවලියෙන් ඉවත් වෙනවා.

රවුන්ඩ් 4 (Double Elimination)

මෙතැනදී රවුන්ඩ් 3දී සිලෙක්ට් උන ටීම් 4, ටීම් 2 ගානේ මැච් 4ක්‌ සෙල්ලම් කරනවා. මෙතැනදී දිනන ටීම් 2 Upper Brackets Semi Finals වලටත් පරදින ටීම් 2 Lower Brackets වලටත් යනවා.

ඊට පස්සේ Lower Brackets එකට යන ටීම් දෙක අතර මැච් එකක් තියලා Lower Brackets Simi Final සදහා ටීම් එකක් තෝරා ගන්නවා.

ඊළගට Upper Brackets Semi Finals තියලා එකෙන් දිනන ටීම් එක Finals වලටත් පරදින ටීම් එක Lower Brackets Semi Finals වලටත් යනවා.

ඊළගට lower Brackets Semi Finals වලට තේරුණු ටීම් දෙක අතර මැච් එකක් තියලා එතනින් Finals වලට තව ටීම් එකක් සිලෙක්ට් කරගන්නවා.

අවසානෙට Upper Brackets Semi Finals වලින් දිනපු ටීම් එකයි Lower Brackets Semi Finals වලින් තේරුණ ටීම් එකයි Final එක සදහා සුදුසුකම් ලබනවා. ඉන් ජයගන්නා ටීම් එක Hard Hitter League Season 1 හි ශූරයන් බවට පත් වෙනවා.

අප්ඩේට් එක හෙට හවස 4.30 ට ගායිස්. ඇප් ස්ටෝර් එකේ මේ විදිහට ටයිම් එක වෙනස් කරලා තීනෝ අප්ඩේට් එක හෙට කියලා. මේ වෙනකන් තිබ්...
11/12/2023

අප්ඩේට් එක හෙට හවස 4.30 ට ගායිස්. ඇප් ස්ටෝර් එකේ මේ විදිහට ටයිම් එක වෙනස් කරලා තීනෝ අප්ඩේට් එක හෙට කියලා. මේ වෙනකන් තිබ්බේ අද කියලා. එහෙනම් කට්ටිය හෙට රෙඩි වෙන්න ❤️

අප්ඩේට් එක අද දෙන්නේ නෑ කියලා සුපර්සෙල් එකෙන් දැන් තහවුරු කලා ගායිස් 😢
11/12/2023

අප්ඩේට් එක අද දෙන්නේ නෑ කියලා සුපර්සෙල් එකෙන් දැන් තහවුරු කලා ගායිස් 😢

අද අප්ඩේට් එක එන්නේ නෑ ගායිස්... හැමර් ජෑම් එක දවසකට දික් කලා සුපර්සෙල් එකෙන් 😢
11/12/2023

අද අප්ඩේට් එක එන්නේ නෑ ගායිස්... හැමර් ජෑම් එක දවසකට දික් කලා සුපර්සෙල් එකෙන් 😢

ඔන්න ගායිස් ක්ලැෂ් ෆෝ නෙචර් ඉවෙන්ට් එකේ රීවර්ඩ් ලැබිල තියෙනවා ෂොප් එකට. ඒක අරගන්න. පේන විදිහට බුක් ඔෆ් හීරෝ එකක් නෑ වගේ ...
11/12/2023

ඔන්න ගායිස් ක්ලැෂ් ෆෝ නෙචර් ඉවෙන්ට් එකේ රීවර්ඩ් ලැබිල තියෙනවා ෂොප් එකට. ඒක අරගන්න. පේන විදිහට බුක් ඔෆ් හීරෝ එකක් නෑ වගේ ගායිස් 😢

ඔන්න ගායිස් හීරෝ පෝෂන් එක අළුත් වෙන්න යන්නේ ගායිස්. දැනගත්තු විදිහට නම් අදාල ටවුන්හෝල් ලෙවල් එක අනුව හීරෝ්සලා සහ පෙට්ල ම...
11/12/2023

ඔන්න ගායිස් හීරෝ පෝෂන් එක අළුත් වෙන්න යන්නේ ගායිස්. දැනගත්තු විදිහට නම් අදාල ටවුන්හෝල් ලෙවල් එක අනුව හීරෝ්සලා සහ පෙට්ල මැක්ස් වෙනවා. කලින් උනේ අදාල ටවුන්හෝල් ලෙවල් එකේදී ලෙවල් 5ක්‌ පමණක් වැඩි වීමනේ. නමුත් අප්ඩේට් එකෙන් පස්සේ ෆුල් මැක්ස් කරගන්න පුළුවන් අදාල ටවුන්හෝල් ලෙවල් එකට අනුව.
උදාහරණයක් විදිහට ඔයා ටවුන්හෝල් 16 ඉදලා ඔයාගේ හීරෝ ලෙවල් 10 නම් ඔයාට මේ පෝෂන් එක යූස් කරලා ලෙවල් 95 කරගන්න පුළුවන්ලු 😌ඒක නම් මරු නේද🤭විලේජ් දෙකටම වැඩ කරනවා හොදේ.

ගුඩ් බායිටවුන්හෝල් 15👋කට්ටිය රෙඩිද අප්ඩේට් එකට?😀
11/12/2023

ගුඩ් බායිටවුන්හෝල් 15👋කට්ටිය රෙඩිද අප්ඩේට් එකට?😀

මේ තියෙන්නේ බ්ලැක්ස්මිත් එකත් එක්ක හදුන්වල දෙන අළුත් රිසෝසස් තුන. මේවට Ores කියලා කියන්නේ. මේවගෙන් කරන්නේ බ්ලැක්ස්මිත් එ...
10/12/2023

මේ තියෙන්නේ බ්ලැක්ස්මිත් එකත් එක්ක හදුන්වල දෙන අළුත් රිසෝසස් තුන. මේවට Ores කියලා කියන්නේ. මේවගෙන් කරන්නේ බ්ලැක්ස්මිත් එකේ තීන අළුත් උපකරණ ලෙවල් අප් කරන එක.

මේවා ලබාගන්න ක්‍රම කිහිපයක් තියෙනවා,

- Home Village එකේ Star Bonus වලින් (ඔයාගේ ලීග් එක මත වෙනස් වෙනවා )
- Clan Wars වලින් (ටවුන්හෝල් ලෙවල් එක මත වෙනස් වෙනවා )
- ට්‍රේඩර් එකෙන්.
- ෂොප් එකෙන් මිලදී ගන්නත් පුළුවන්.

10/12/2023

කොහොමද අර්චර් කුයින්ට දීල තියෙන Giant Arrow අළුත් ඇබිලිටි එක 😂OP

අවසාන ස්නික් පීක් එකෙන් අපට හදුන්වල දුන්නා බ්ලැක්ස්මිත් එක සහ  එකෙන් ලබාගන්න පුළුවන් හීරෝස්ලගේ අළුත් උපකරණ ගැන.දැන් මම ඔ...
10/12/2023

අවසාන ස්නික් පීක් එකෙන් අපට හදුන්වල දුන්නා බ්ලැක්ස්මිත් එක සහ එකෙන් ලබාගන්න පුළුවන් හීරෝස්ලගේ අළුත් උපකරණ ගැන.දැන් මම ඔයාලට එකින් එක පැහැදිලි කරන්නම් ඒ ගැන.

අපිට මේ අප්ඩේට් එකේදී හීරෝස්ලගේ මේ අළුත් උපකරණ 14ක්‌ බලාගන්න පුළුවන්. මේ හැම එකකටම විශේෂී වූ කාර්යක්‌ තියෙනවා. අපි පිලිවලට කතා කරමු මොනවද මේවගෙන් වෙන්නේ කියලා.

මුලින්ම බලමු අපි බාර්බෙරියන් කින්ගේ අළුත් උපකරණ 4 ගැන

𝟭.𝗕𝗮𝗿𝗯𝗮𝗿𝗶𝗮𝗻 𝗣𝘂𝗽𝗽𝗲𝘁
මේකේ හැකියාව වෙන්නේ රේජ් බාරබෙරියන්ලා කැදවීම, HP එක නැවත සැකසීම සහ HP එක වැඩි කිරීම.

𝟮.𝗥𝗮𝗴𝗲 𝗩𝗶𝗮𝗹
මේකෙන් පුළුවන් බාරබෙරියන් කිංගව රේජ් කරන්න, ඩමේජ් එක වැඩි කරන්න,මුව් වන ස්පීඩ් එක වැඩි කරන්න සහ HP එක යථා තත්වයට පත් කරන්න.

𝟯.𝗘𝗮𝗿𝘁𝗵𝗾𝘂𝗮𝗸𝗲 𝗕𝗼𝗼𝘁𝘀
මේකෙන් පුළුවන් කිංග්ට එර්ත්කුයික් ඩමේජ් එකක් ඇති කරන්න වෝල් වලට සහ බිල්ඩින් වලට.ඊට අමතරව ඩමේජ් එක සහ HP එකත් වැඩි කරන්න පුළුවන් කිංග්ගෙ.

𝟰.𝗩𝗮𝗺𝗽𝘀𝘁𝗮𝗰𝗵𝗲
මේක යූස් කලාම කිංට සැම ඇටැක් එකකදීම HP එක රිස්ටෝර් වෙනවා.

දැන් බලමු අපි කුයින්ගේ උපකරණ ගැන සහ ඒවගෙන් මොනාද වෙන්නේ කියලා

𝟭.𝗔𝗿𝗰𝗵𝗲𝗿 𝗣𝘂𝗽𝗽𝗲𝘁
මේක කුයින්ට ඇක්ටිව් කලාම කුයින්ගේ අර්චර්ලා රේජ් වෙනවා කුයින්ගේ HP එක රිකවර් වෙනවා සහ HP එක වැඩි වෙනවා.

𝟮.𝗜𝗻𝘃𝗶𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝘆 𝗩𝗶𝗮𝗹
මේකේ හැකියාව වෙන්නේ කුයින්ව නොපෙනී ගෙනියාම, ඩමේජ් එක වැඩි වීම සහ HP එක වැඩි වීම.

𝟯.𝗚𝗶𝗮𝗻𝘁 𝗔𝗿𝗿𝗼𝘄
මේකෙන් පුළුවන් බේස් එක හරහම යන විදිහට යොදා ඊතලයක් යවන්න, ඊට අමතරව මෙයින් DPS එක සහ HP එක වැඩි කරනවා.

𝟰.𝗛𝗲𝗮𝗹𝗲𝗿 𝗣𝘂𝗽𝗽𝗲𝘁
මෙයට පුළුවන් හීලර්ලව කැදවන්න. තමන්ටම හීල් කරගැනීමේ හැකියාව සහ HP එක වැඩි කරගන්න පුළුවන් මෙයින්.

ග්රෑන්ඩ් වොර්ඩන්ගේ අළුත් උපකරණ ටික දැන් බලමු පහතින්.

𝟭.𝗘𝘁𝗲𝗿𝗻𝗮𝗹 𝗧𝗼𝗺𝗲
මේක නම් හැමෝම දන්නවා.මේකෙන් වෙන්නේ ග්රෑන්ඩ් වොර්ඩන්ගේ ඔරා එකේ ඇතුලේ ඉන්න අයගේ වන හානිය තප්පර කිහිපයකට නවත්තන්න පුළුවන් වෙන එක විතරයි. Hp වැඩිවෙන්නේ නෑ මෙතැනදී

𝟮.𝗟𝗶𝗳𝗲 𝗚𝗲𝗺
මේකෙන් පුළුවන් ඕරා එකේ ඉන්න අයට අමතර HP ප්‍රමාණයක් ලබාදෙන්නත්, වර්ඩන්ගෙ Hp එක වැඩි කිරීම සහ DPS එක වැඩි කිරීමයි.

𝟯.𝗛𝗲𝗮𝗹𝗶𝗻𝗴 𝗧𝗼𝗺𝗲
මේකෙන් පුළුවන් ඕරා එකේ ඉන්න අයව හීල් කරන්න ඒ වගේම වොර්ඩන්ගෙ DPS එක සහ HP එකත් වැඩි කරනවා.

𝟰.𝗥𝗮𝗴𝗲 𝗚𝗲𝗺
ඕරා එක ඇතුලේ ඉන්න ට්රුප් රේජ් කිරීමට මින් හැකියාව ලැබෙනවා.ඒ වගේම වොර්ඩන්ගේ DPS එකත් HP එකත් මේකෙන් වැඩි කරනවා.

දැන් බලමු අපි රෝයල් චැම්පියන්ගේ අළුත් උපකරණ මොනවද කියලා සහ ඉන් වෙන ප්‍රයෝජන මොනවද කියලා.

𝟭.𝗥𝗼𝘆𝗮𝗹 𝗚𝗲𝗺
රෝයල් චැම්පියන්ව සැලකිය යුතු ලෙස මින් සුව කරනවා ඒ වගේම DPS එක සහ HP එකත් වැඩි කරනවා.

𝟮.𝗦𝗲𝗲𝗸𝗶𝗻𝗴 𝗦𝗵𝗶𝗲𝗹𝗱
මේක කව්රුත් දාන්න රෝයල් චැම්පියන්ගේ ඇබිලිටි එක පලිහ විසි කිරීම. මේකෙන් ටර්ගට් කිහිපයකට එකපාර ඇටැක් කරනවා. ඒ වගේම HP එකත් වැඩි වෙනවා රෝයල් චැම්පියන්ගේ.

මේ තමයි අලුතින් එකතුවෙන්න යන හීරෝස්ලගේ උපකරණ වල විස්තරේ. ඊලග පොස්ට් එකෙන් අරන් එන්නම් කොහොමද මේවා අපග්‍රේඩ් කරන්නේ කියලා. එතැනදී කියන්නම් කොහොමද අළුත් රිසෝසස් හොයාගන්නේ කියලා. පොස්ට් එක ෂෙයාර් කරලා සප් එකක් දෙන්න ❤️

10/12/2023

ඔන්න ගායිස් අවසාන ස්නික් පීක් එක බලන්න ❤️

හායි ක්ලැෂර්ස්.. ඔන්න කලින් දැනුවත් කළ පරිදි ක්ලැෂ් ඔෆ් ක්ලැන්ස් මික්ස් ටවුන්හෝල් චූනමට් එක තියන්නයි යන්නේ.රෙජිස්ටේෂන් ප...
10/12/2023

හායි ක්ලැෂර්ස්.. ඔන්න කලින් දැනුවත් කළ පරිදි ක්ලැෂ් ඔෆ් ක්ලැන්ස් මික්ස් ටවුන්හෝල් චූනමට් එක තියන්නයි යන්නේ.

රෙජිස්ටේෂන් පටන් ගන්නවා දෙසැම්බර් 20 සිට ජනවාරි 20 දක්වා.ඔයාට කරන්න තියෙන්නේ මේ ඩිස්කෝර්ඩ් සර්වර් එකට Join වෙන එක. ඔයාලට ඩිස්කෝර්ඩ් සර්වර් එක හරහා දෙසැම්බර් 20 ඉදන් රෙජිස්ටර් වෙන්න පුළුවන්.හැමෝම ජොයින් වෙන්න.

Discord (Registration): https://discord.gg/eDCZFdGKRS

ටවුන්හෝල් 15 සිට ටවුන්හෝල් 11 දක්වා 5 vs 5 මැච් යන්නේ.ප්‍රයිස් පූල් එක LKR 15,000 මුදලක් ඔබ‍ට දිනගැනීමට හැකියාව තියෙනවා.ඉතින් ඉක්මන් කරන්න ඩිස්කෝර්ඩ් එකට ජොයින් වෙලා ඉන්න ටීම් 32 අවස්ථාව තියෙනවා.පොස්ට් එක ෂෙයාර් කරලා යාලුවන්වත් දැනුවත් කරන්න.

වැඩිදුර විස්තර HARD Hitters League ෆේස්බුක් පේජ් එකෙන් බලාපොරොත්තු වන්න. එකටත් ජොයින් වෙන්න ❤️

10/12/2023

ග්රෑන්ඩ් වොර්ඩන්ට Rage Gem අළුත් Ability එක යූස් වෙන විදිහ. පරණ ඇබිලිටි එක ඉටනල් ටොම් එකනේ. අවශ්‍ය පරිදි අළුත් අප්ඩේට් එකෙන් ඒවා වෙනස් කරගන්න පුළුවන් ❤️

අද අවසාන ස්නික් පීක් එක තියෙනවා. එකෙන් හදුන්වල දෙන්නේ blacksmith එක.මේක ටවුන්හෝල් 8දි අන්ලොක් කරගන්න පුළුවන්.ඔයාට මේ bla...
10/12/2023

අද අවසාන ස්නික් පීක් එක තියෙනවා. එකෙන් හදුන්වල දෙන්නේ blacksmith එක.මේක ටවුන්හෝල් 8දි අන්ලොක් කරගන්න පුළුවන්.ඔයාට මේ blacksmith එකෙන් හීරෝස්ලට අළුත් ඇබිලිටි ඇඩ් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඇබිලිටි වල නම් ටික. සමහර විට නම් වෙනස් වෙන්න පුළුවන්. ස්නික් පීක් එක එනකම් ඉමු 😁

මෙන්න අළුත් ට්රුප් රූට් රයිඩර්ගේ සම්පුර්ණ විස්තරේ. ඔයාලට මෙයාව ටවුන්හෝල් 15 දි අන්ලොක් කරගන්න පුළුවන් ගායිස්. ❤️
09/12/2023

මෙන්න අළුත් ට්රුප් රූට් රයිඩර්ගේ සම්පුර්ණ විස්තරේ. ඔයාලට මෙයාව ටවුන්හෝල් 15 දි අන්ලොක් කරගන්න පුළුවන් ගායිස්. ❤️

09/12/2023

ඔන්න ස්නික් පීක් 4 වලින් අළුත් ට්රුප් හදුන්ව දුන්න. නම් තමයි Root Rider❤️

එන්න නියමිත අළුත් ට්රුප් එකේ නම Root Rider. බැරක් එක ලෙවල් 17 වලට අපග්‍රේඩ් කලාම මෙයාව අන්ලොක් කරගන්න පුළුවන් ටවුන්හෝල් ...
09/12/2023

එන්න නියමිත අළුත් ට්රුප් එකේ නම Root Rider. බැරක් එක ලෙවල් 17 වලට අපග්‍රේඩ් කලාම මෙයාව අන්ලොක් කරගන්න පුළුවන් ටවුන්හෝල් 15 දි.

බැරක් එකේ අපග්‍රේඩ් කොස්ට් එක එළික්සර් 16 000 000කුත් අපග්‍රේඩ් ටයිම් එක දින 14කුත් බලාගන්න පුළුවන් ❤️

මොකද කියන්නේ චූනමන්ට් එකක් සෙල්ලම් කරමුද. හොද එක්ස්පිරියන්ස් එකක් ගන්න පුළුවන්.අප්ඩේට් එකෙන් පස්සේ ඉදිරි තොරතුරු❤️
08/12/2023

මොකද කියන්නේ චූනමන්ට් එකක් සෙල්ලම් කරමුද. හොද එක්ස්පිරියන්ස් එකක් ගන්න පුළුවන්.අප්ඩේට් එකෙන් පස්සේ ඉදිරි තොරතුරු❤️

08/12/2023

රෝයල් චැම්පියන්ගේ අළුත් ඇබිලිටි එකක් බලාගන්න පුළුවන් හෙල්ල විසි කරන 🤭වීඩියෝ එක බලන්නකෝ ❤️

08/12/2023

ඔන්න අද ස්නික්පීක් 3 පටන් ගත්තා. අළුත් පෙට් තමා මේ ඉන්නේ. නම ස්පිරිට් ෆෝක්ස්. මේ තින්නේ ඔෆීෂියල් වීඩියෝ එක. මෙයාගේ සම්පුර්ණ විස්තරේ පේජ් එකේ දාල ඇති බලන්න ❤️

අළුත් පෙට්ස් තමයි මේ. නම ස්පිරිට් ෆෝක්ස්. මෙයාගේ කාර්යය වෙන්නේ හීරෝස්ලව තප්පර කිහිපයකට නොපෙනී ගමන් කිරීමට සැලැස්වීමයි.ඒ ...
08/12/2023

අළුත් පෙට්ස් තමයි මේ. නම ස්පිරිට් ෆෝක්ස්. මෙයාගේ කාර්යය වෙන්නේ හීරෝස්ලව තප්පර කිහිපයකට නොපෙනී ගමන් කිරීමට සැලැස්වීමයි.ඒ වගේ දිගින් දිගටම සැරින් සැරේ මෙයාට සහ හීරෝට නොපෙනී යන්න පුළුවන්.

ලෙවල් 10ක්‌ බලාගන්න පුළුවන් මේ පෙට්ස්ගේ.ටවුන්හෝල් 16 දි තමයි අන්ලොක් වෙන්නේ.

ලෙවල් 1 ෆෝක්ස්ගෙ ඉන්විස් ටයිම් එක තප්පර 3කුත් 10වෙනි ලෙවල් එකේදී තප්පර 4කුත් නොපෙනී ඉඩතකි.

Upgrade Time : 15Day
Upgrade Cost : 21 000 000 Elixir

Address


Alerts

Be the first to know and let us send you an email when Thawne Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share