ARA Global

ARA Global We manage live events, Audio Video productions, Social Media Campaigns, and all Digital requirements

Join us Now🔥🔥🔥🔥
29/11/2024

Join us Now🔥🔥🔥🔥

21/11/2024

10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය

21/11/2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුව සජීවීව

21/11/2024

10වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය

18/11/2024

ආණ්ඩුවේ අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමේ නිල උත්සවය

11/11/2024

විජයග්‍රාහී අවසන් ජනතා රැලිය | මැතිසබය Clean කරමු! මාලිමාවෙන් පුරවමු

22/10/2024
22/09/2024

ARA TV ELECTION LIVE 2024

Our athletes and coaches are going to Paris today in search of Olympic medals...Best wishes from all Sri Lankans and ARA...
25/07/2024

Our athletes and coaches are going to Paris today in search of Olympic medals...Best wishes from all Sri Lankans and ARA LIVE UK for their success...

The tournament with India... match schedule of the first ODI and T20 series that Sri Lanka will face under the leadershi...
23/07/2024

The tournament with India...

match schedule of the first ODI and T20 series that Sri Lanka will face under the leadership of Charith Asanka.

ශ්‍රී ලංකා මළල ක්‍රිඩාවේ අති විශීෂ්ඨතම ක්‍රිඩිකාව වන ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මියගේ ආදරණිය මෑණියන්ට උත...
11/07/2024

ශ්‍රී ලංකා මළල ක්‍රිඩාවේ අති විශීෂ්ඨතම ක්‍රිඩිකාව වන ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මියගේ ආදරණිය මෑණියන්ට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.🙏🙏🙏

ARA LIVE UK ❤️❤️❤️❤️❤️
09/07/2024

ARA LIVE UK ❤️❤️❤️❤️❤️

"පැරිස් ඔලිම්පික් යන අපේ සිංහයන්"2024 ඔලිම්පික් උළෙල මෙවර පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි.ඒ සඳහා මේ වන විට ශ්‍රී ලාං...
09/07/2024

"පැරිස් ඔලිම්පික් යන අපේ සිංහයන්"

2024 ඔලිම්පික් උළෙල මෙවර පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි.

ඒ සඳහා මේ වන විට ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් සුදුසකම් ලබා ගෙන අවසන්. මේ ඔවුන් තරග වදින කාලසටහනයි...

1) තරුෂි කරුණාරත්න - කාන්තා මීටර් 800 (මළල ක්‍රීඩා)
පළමු වටය : අගෝස්තු 2 ප.ව.11:15

2) අරුණ දර්ශන - පිරිමි මීටර් 400 (මළල ක්‍රීඩා)
පළමු වටය : අගෝස්තු 4 ප.ව.10:35

3) දිල්හානි ලේකම්ගේ - කාන්තා හෙල්ල විසි කිරීම (මළල ක්‍රීඩා)
සුදුසුකම් ලැබීමේ වටය : අගෝස්තු 7 ප.ව.1:55 | ප.ව.3:20

4) විරේන් නෙත්තසිංහ - පිරිමි කේවල (බැඩ්මින්ටන්)
පළමු වටය : ජුලි 27 සිට 31

5) කයිල් අබේසිංහ - පිරිමි මීටර් 100 නිදහස් ආර (පිහිනුම්)
පළමු වටය : ජුලි 30 ප.ව.2:30

6) ගංගා සෙනෙවිරත්න - කාන්තා මීටර් 100 පසුපස ආර (පිහිනුම්)
පළමු වටය : ජුලි 29 ප.ව.2:30

ශ්‍රී ලංකාව නියෝජනය කරන මේ වීරයින්ට අපේ උණුසුම් සුභ පැතුම්!!!!!

Address

14, Monks Avenue, West Molesy
West Molesey
KT82HD

Website

Alerts

Be the first to know and let us send you an email when ARA Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ARA Global:

Videos

Share