තැඹිලි කිව්වොත් Theo බබාට වෙන මොකුත් ඕන නැහැ 🥰Liitl king coconut fan 😘
අපේ චූටී උපාසක මහත්තයා වැස්සෙම දළදා මාලීගාවට යන ගමන් 🙏🥰
Theo බබායි එයාගේ වලස් පැංචයි 🥰
මම කැමතිම Hindi Song එකක් 🥰 පරණ වුනාට හරි ලස්සනයි 🌸
#ceylongirlinuk #srilankan #husbandandwifeteam #hindisong
#ourson #oursunshine #marvelfans #theo #ceylongirlinuk
#ceylongirlinuk #foggymorning #london #uk #fog
පේනවා නේද පොඩි කමට කරන දේ මේ වගේ චූටී බබාලා ඉන්නකොට හරිම අවදානෙන් ඉන්න ඕන. Theo මේක සෙල්ලමක් වගේ කරන්න ගත්තා ඒ නිසා දැන් මේ muslin එයා ළඟ තියන් නැහැ.එක තත්පරයක් ඇති හැමදේම වෙනස් වෙන්න
Spring is here and Sun is out time to Travel 🇬🇧👍🚙
Have a peaceful day!!
අනිත් අය ගැන gossip කරන් නැතුව වැරදි හොයන් නැතුව ඔයාට hurt වෙන විදියේ දේවල් කරපු කෙනෙක් ඉන්නවනම් revenge ගන්නවා වෙනුවට අනුකම්පා කරලා ඔයා ඔයාගේ targets වලට යන්න. ගිහින් ඔයාගේ family එකට වගේම පුළුවන් කාලේක අනිත් අසරන මිනිස්සුන්ට වගේම, සත්තුන්ට සලකන්න.ඔයාගේ life එකත් ඔයාට afford කරන්න පුළුවන් විදියට හොන්දට enjoy කරන්න..
ඒ වගේම ජීවීතේ දිනලා පෙන්නන්න ඔයාව පහතට දාපු අයට ඒක තමයි ඒ අයට දෙන්න පුළුවන් හොන්දම පාඩම. Hate කරලා revenge අරන් ඒ දේ කරන්න බැහැ ඒ දේවල් වලින් ඔයා ප්රශ්න වලට involve වුනොත් suffer කරන්නේ ඔයාගේ family විතරයි. ඒක හොන්දට මතක තියාගන්න 😃👍❤️