13/05/2021
උදෑසන අවදි වී ආගමික වතාවත් වලින් අනතුරුව ලිප් ගිනි බැද සහල් පිටි නුඩ්ල්ස් තැම්බෙන අතරතුර අවශය කැරට් ,ලීක්ස් කපාගෙන පසෙකින් තබා සහල් පිටි නුඩ්ල්ස් සමග කැරට් ලීක්ස් එකතු කලෙමි .තවද එය රසවත් කිරීමට බටර් ,බ්ත්තර සහ ලුණු පදමට එකතු කලෙමි. අනතුරුව නුඩ්ල්ස් සමග ගැලපෙන කුකුලු මස් ස්ටුවක් සෑදීමට අවශය ද්‍රවය්‍ය සකස් කර එය සෑදුවෙමි.මෙම සාම්ප්‍රදායික සහල් පිටි නුඩ්ල්ස් සහ නවීන මස් ස්ටුව එකතුවෙන් ප්‍රනීත කෑම වේලක් ලබාගත හැක.
එය පිලිගැන්වීමට සුදු හදුන් කොටයක් මත එය තැබීමෙන් සුදු හදුන් වල සුවද ඒ සමග මිශ්‍ර වී කෑම රුචිය වැඩි කරවනු ඇත.
අපි මෙම අහාර සෑදිමට හා පිලිගැන්වීමට භාවිතා කල ද්‍රව්‍ය කුඩා ප්‍රමානයේ වීම හා අපි උත්සහ කරනුයේ කුඩා දරුවන්ගෙ මුලුතැන්ගෙ උපකරන භාවිතයෙන් ප්‍රාථමික ක්‍රමය හදුන්වා දීමයි.
සැමටම ආදරෙයි
තම්බපන්නි පවුල.
I woke up in the morning and after the religious rites and I set the stove on fire rice noodles then cut the required carrot, leeks aside and added the carro...