Update - අප්ඩේට්

  • Home
  • Update - අප්ඩේට්

Update - අප්ඩේට් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Update - අප්ඩේට්, Media, .

බලමු මනුස්සකම තියෙන කී දෙනෙක් ලයික් කරයිද කියලා ☘️❤️
08/05/2020

බලමු මනුස්සකම තියෙන කී දෙනෙක් ලයික් කරයිද කියලා ☘️❤️

නොදන්න එකෙක් මං 😑❤
29/04/2020

නොදන්න එකෙක් මං 😑❤

❤ දාගෙන යන් 😍❤
29/04/2020

❤ දාගෙන යන් 😍❤

This Picture Don't Need Any Caption 🙂💔😥
26/03/2020

This Picture Don't Need Any Caption 🙂💔😥

මගෙ වැඩක් හැමොම විඩියෝ එක බලලා සබ්ක්‍රයිබ් කරන්නඒ වගෙම ලයික් කරන්න 😘❤ලින්ක් එකහ් 👇🍃https://youtu.be/sJAZ3Wmjrko
25/03/2020

මගෙ වැඩක් හැමොම විඩියෝ එක බලලා සබ්ක්‍රයිබ් කරන්න
ඒ වගෙම ලයික් කරන්න 😘❤

ලින්ක් එකහ් 👇🍃

https://youtu.be/sJAZ3Wmjrko

 #බලපන්_මිනිස්සු_කොච්චර_අසරණද_කියලා.මේ කොල්ලාගේ ගම මාතර.වැඩ කරලා තියෙන්නේ නුවර හදිසියේ ඇඳිරි නීතිය දාපු නිසා ගෙදර යන්න ඇ...
22/03/2020

#බලපන්_මිනිස්සු_කොච්චර_අසරණද_කියලා.

මේ කොල්ලාගේ ගම මාතර.වැඩ කරලා තියෙන්නේ නුවර හදිසියේ ඇඳිරි නීතිය දාපු නිසා ගෙදර යන්න ඇවිත්.ගමන මගදි ඇදිරි නීතිය වැටුන නිසා කිරිබත්ගොඩින් බැහැලා පෑලියගොඩට පයින් ඇවිත්....

ඊට පස්සේ කොටුවට එන්න වාහනයක් සෙට් වෙලා.එතන ඉදන් යන්න එකක් නැති නිසා රේල් පාර දිගේ පයින් මාතරට යන්න පිටත් වෙලා.දැනටමත් 45km විතර පයින් ඇවිත්.තව 150km වැඩිය යන්නත් තියෙනවා...

විස්තර ඇහුවම කාලත් නෑ.මගදි පොලිසියෙන් ගුටි පූජාවකුත් දීලා.ඉතින් නවත්තගෙන කෑම කන්න දුන්නා.ඊට පස්සේ සිද්ඬාලේප එකක් ඉල්ලගෙන කකුලේ ගාගත්තා.....

පුලුවන් දුර පයින් ගිහින් ඉතුරු ටික උදේට ඇඳිරි නීතිය අයින් කරාම වාහනයක එල්ලෙනවා කියලා ගියා.හිතනවට වඩා මිනිස්සු ගොඩක් අසරණයි මචං..😢😢😢

( උපුටා ගැනීමකි )

20/03/2020

යාලුවෙක් විදියට මගෙ ජිවිතෙට ආපු උඹ...
අද මගේ මුලු ජීවිතේම වෙලා.
මට හිතාගන්නවත් බැහැ

තවමත් මතකයි
උඹ මං මුලින්ම දැක්කේ කොමස් තියරි ක්ලාස් එකේ
උඹේ හිනාව හෙන අහිංසකයි මැණික
කම්මුල දෙපැත්තෙන් ඒ ගැහෙන වල අම්මෝ පිස්සු හැදෙනව මගේ සුදු මැණික තාමත් තේරෙන්නෑ
උඹව දැක්ක ගමන් හිතට මොකක්ද වගේ දැනුනා

මැණික උඹ මගේ ජීවිතේට ඇතුළු උනේ
අමුතු විදිහක්ට මතක් කරන්න ඕනේ නැහ
ඒක මහා අමුතු හැඟීමක් මැණික
ලෝකෙ කොච්චර ආදර කතා තිබ්බත්
අපි දෙන්නගෙ වගේ ආදර කතාවක්
කොහෙවත් තියෙන්නෙ නැතිව ඇති..

ඉස්පාසුවක් නැතුව කෝල් ගන්නයි
රෑට කිසිම නින්දකුත් නැහැ
කන්න බොන්න වෙලාවක් නෑ
හැම වෙලේම උඹ ගැන හිතුවා
උඹත් එක්ක මම හීන මැව්ව හුඟක්
උඹට චුට්ටක් සනීප නැති උනත්
මට දරා ගන්න බෑ මං උබේ ලගින් හෙල්ලෙන්නෙවත් නැහැ.
ඒ තරම් ආදරෙයි ..

අනෙ මට මෙක ඔනි..
මට අරක ඔනි.
අනෙ අයිස්ක්‍රීම් කමුකො..
පොඩි උන් හොදයි මැණික..

රිප්ලයි දාන්න චුට්ටක් පරක්කු උනත්..
"ඔයා මට ආදරෙ නෑ"
"ඔයා ආදරෙ කරන්න දන්නෙ නෑ"
"ඔහොමද ආදරෙ කරන්නෙ"
හම්බො රත්තරන් උබ වලි මල්ලක්

ඒ වලි අස්සෙ තිබ්බෙ උබේ සෙනහස..❤

හුස්ම වැටෙන ගානෙ මතක් වෙන්නෙ ඔය ඇස් දෙක..
කොමද මැණික උබව අමතක කරන්නේ..

අමතක කරන්නෙ
කොහොමද බන් මම උඹව
එක් නොවුනට මොකද
උඹ ලග හිටපු තප්පරේ මට ඇති
උඹේ සුවද ලබන ආත්මෙටත්
මතක හිටීවි
ඉතින්...

මේ ආත්මෙත් මගෙ වගෙම..
ආත්ම හතක්ම.උබ මගෙ..

උබ සතුටින් නම්
මට කොයින්ද වෙනම සතුටක්

විනාඩියකට හදවතට කතා කලොත්
හදවත කියයි..
ලේ වලින් පිරෙන්නම ඉන්නෙ උබ කියලා

හදවතට කතා කරන උබැලගෙ එකාහ් තනිකම විදින උහාක් දුරකට යන්න ආස එකෙක්

දුම්මා 🙂🍃❤

 #මගේ_ජිවිතෙන්💪❤
20/03/2020

#මගේ_ජිවිතෙන්💪❤

 #මිනිස්සුන්ගෙ_හැටි 🙂❤
20/03/2020

#මිනිස්සුන්ගෙ_හැටි 🙂❤

 #ගැහුවොත්_ගැහුවා 😎❤
20/03/2020

#ගැහුවොත්_ගැහුවා 😎❤

සොහාන් අයියාගෙ සුපිරිම වැඩක් 😍❤ලින්ක් එක යටින් තියෙනව නැගිටින්න හදන එකෙක් පුළුවන් නම් විතරක් වට්ටන්නෙ නැතුව සප් එක දෙමු ...
18/03/2020

සොහාන් අයියාගෙ සුපිරිම වැඩක් 😍❤

ලින්ක් එක යටින් තියෙනව නැගිටින්න හදන එකෙක් පුළුවන් නම් විතරක් වට්ටන්නෙ නැතුව සප් එක දෙමු 🙏❤🍃

https://youtu.be/oilc6S5G_aI

සබ්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න 💪❤

සිතන්නට යමක් 🙂🍃❤
18/03/2020

සිතන්නට යමක් 🙂🍃❤

බුදු සරනයි මගෙ රත්තරන් 🙂🍃❤
18/03/2020

බුදු සරනයි මගෙ රත්තරන් 🙂🍃❤

හම්බො ආතල් ටික 😂😂❤
18/03/2020

හම්බො ආතල් ටික 😂😂❤

කතාව 💪🙂❤
18/03/2020

කතාව 💪🙂❤

ප්‍රේමය 😑❤
17/03/2020

ප්‍රේමය 😑❤

මත්විම 🙂❤🍃
17/03/2020

මත්විම 🙂❤🍃

හේ 🤩❤️
11/02/2020

හේ 🤩❤️

❤️
11/02/2020

❤️

09/02/2020

Like For Other Page !

ඔව්😂❤️
19/01/2020

ඔව්😂❤️

උගත් කම🙏
13/01/2020

උගත් කම🙏

😂😂💔
12/01/2020

😂😂💔

හුම්😪💯
12/01/2020

හුම්😪💯

ඔව් නන්ගි😪💔
12/01/2020

ඔව් නන්ගි😪💔

සිරාම😅💔
12/01/2020

සිරාම😅💔

ඇඩ්මින්😪💖💯
06/01/2020

ඇඩ්මින්😪💖💯

මම හිටියේ මාතරට යන්න. ඉක්මනට යන්න ඕන නිසා දුර ටර්න් එකක් ගන්න පාර අයිනට ආවා.. වෙලාවටම මම ආසම ටර්න් එක තියෙනවා. තංගල්ල ත්...
31/12/2019

මම හිටියේ මාතරට යන්න. ඉක්මනට යන්න ඕන නිසා දුර ටර්න් එකක් ගන්න පාර අයිනට ආවා.. වෙලාවටම මම ආසම ටර්න් එක තියෙනවා. තංගල්ල ත්රිකුණාමලය.. ටිකක් සෙනඟ හිටියත් ඉක්මනට යන නිසා ඒක ප්රශ්නයක් වුණේ නෑ..
විනාඩි විස්සක් විතර බසය මාතර දෙසට ඇදුනා.එක තැනකින් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා.. ඒ මනුස්සයා ටිකක් වයසයි. මටනම් අපේ ආච්චි වගේ.. එයා හෙමින් බස් එකට ගොඩ වුණේ.. එයාට නැගගන්න අමාරුයි. ඒ එක්කම ඉස්සරහ දොරටුවෙන් කොන්දොස්තර අයියගේ කටහඬ ඇහුනා.
"ඉක්මනට නගිනවා මනුස්සයෝ.. පරක්කු වෙනවා" මම හිටියේ පස්සේ ෆුට් බෝර්ඩ් එක ලඟමයි. මම ඒ අම්මගේ අතින් අල්ලලා උඩට නග්ගගත්තා.. ඒ මනුස්සයා හරි දුර්වලයි. මට අතින් ඇල්ලුවම කටු ටිකයි නහර ටිකයි විතරයි අහු වුණේ..
මොනා වුනත් ඒ මනුස්සයට ශීට් එකක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.. කොන්දොස්තරත් ලඟට ආවා. ඒ අම්මගෙන් ටිකට් ඉල්ලුවා. රු 10 කොලයක් දීලා ටිකට් එකක් ඉල්ලුවා.. කොන්දොස්තරත් ටිකට් එකක් දුන්නා. ඒත් එක්කම අම්මගේ කටහඬ ආයේ අවදි වුණා.
"පුතේ තව රුපියලක් එන්න ඕන මට. රුපියල් නමයයි නේද ගාන?"
"මාරු නෑ. ඕනනම් නමයක් දෙන්න මට"
මම ලඟත් නෑ. මට රුපියල ඕන.. ඒ මනුස්සයා කොන්දොස්තරට ටිකක් තදින් කිව්වා..
වයසක ගෑණු ඔහොමමයි. මට හිතින්ම කියවුණා. පුදුම තන්හාවක්..
බස් එකේ එක කාලගෝට්ටියයි. අම්මා රුපියල ඉල්ලනවා. කොන්දොස්තර බනිනවා.. මිනිස්සු හිනා වෙනවා..
ඒ අතරේ මම ලඟම හිටගෙන ඉඳපු කොන්ඩේ නෝට් කපපු අයියා කෙනෙක් රුපියලක් දෙනවා මේ අම්මට..
අනේ.. අම්මගේ මූණට හිනාවක් ආවා..
මේ රුපියල දීපු අයියා ඒ අම්මගෙන් ඇහුවා මොකටද රුපියල කියලා.. ඒ අම්මා කියපු කතාවට තාම මගේ පපුව කීන් ගානවා.
"මම මේ යන්නේ මගේ මහත්තයා බලන්න පුතේ. එයාට හරියට ඇවිදින්නත් බෑ.මම ඉන්නේ මගේ දුව ලඟ. අපට ඉන්නේ ඒකි විතරයි. තාත්තා ලඟ ගඳයි, අපිරිසිදුයි කියලා මගේ දුව මගේ මහත්තයා ගෙදරට ගන්නේ නෑ.. එයාව මට බලන්න යන්නත් එපා කියලා තියෙන්නේ.. මම කොහොමද මහත්තයෝ මගේ මිනිහා අත ඇරලා දාලා හුස්ම පොදක් ගන්නේ? එයා ඉන්නේ මේ කිට්ටුව. මම අද උදේට කෑවේ නෑ මහත්තයෝ. ඒක ඔතාගෙන ආවා මගේ මිනිහට. පව් එයා කඩාවැටුන ගෙදරක තනියම විඳවනවා. එයාට අසණීපයි. දුව එයාට රුපියලක්වත් වියදම් කරන්නේ නෑ. මට සල්ලි දෙන්නෙත් නෑ එයාට වියදම් කරයි කියලා. මම ලඟ තිබුනේ රුපියල් 18යි මහත්තයෝ. ඒකත් මුණුබුරාට වැඳලා වැඳලා ඉල්ලගත්තේ. මට මේ රුපියල ඉල්ලගත්තේ නැත්නම් මට ආයේ එන්න වෙන්නේ නෑ. එහෙම වුනොත් මගේ මහත්තයට මෙහෙමවත් කෑම වේලක් දෙන්න වෙන්නේ නෑ මට."
මම මටම සාප කරගත්තා. මමත් හිතින් මේ අම්මට බැන්නා නේද කියලා..
ඒ එක්කම අර කොන්ඩේ නෝට් කපපු අයියා පර්ස් එක අරගෙන ගණන් කරලම පන්දාහේ කොල නවයක් අර අම්මගේ අතට දුන්නා..
"මේක තියාගෙන තාත්තව සනීප කරගන්න අම්මේ"
"අනේ ගොඩක් පින් මහත්තයෝ" ඒ අම්මා කිව්වා..
ඒ අම්මා දන්නේ නැතිව ඇති ඒ දුන්නේ පන්දාහේ කොල කියලවත්..
ඒත් මම හිතුවා මේ ලොකු සල්ලි කාරයෙක් කියලා.. කිසි ගානක් නැතිව සල්ලි දීපු නිසා..
මම නිකමට ඒ අයියගෙන් ඇහුවා.
"පව් නේද අයියේ? අයියා කොහේද වැඩ කරන්නේ?"
මම ශ්රී ලංකා යුධ හමුදාවේ මල්ලි. මේ මගේ මාසේ පඩිය. අද මම මේ ගමේ යන ගමන්. මගෙත් අම්මා නෑ මල්ලි. අම්මා නැතිවුනාට පස්සේ මට මේ ජොබ් එක සෙට් වුණේ. ඒකෙන් මට මගේ අම්මට හරියට සලකගන්න බැරිවුණා.. ඒත් අදනම් හිතට මාර ෆිට්..
මට ඉක්මනට කඳුළු එන කෙනෙක්. ඒත් වැටෙන්න නොඳී දරාගෙන හිටියේ අර අම්මා හිටගෙන බස් එකේ ශීට් එක බදාගෙන යනවටත් වඩා අමාරුවෙන්..
තව දෙයක්..
අපි කියන්නේ ආමි එකේ කොල්ලෙක් කියලා..
එයාලා කියන්නේ මම වැඩ කරන්නේ හමුදාවේ කියලා..
ඒත් මේ අයියා මට කිව්වේ,
එයා වැඩ කරන්නේ ශ්රී ලංකා යුධ හමුදාවේ කියලා..
ඒ වචන ඇතුලෙම තිබුණා
පෞරුෂය
තේජාන්විතකම
ගෞරවය හා විනය!
ඔබට ස්තූතියි නොහඳුනන සහෝදරයා!

copy from FB

 #ඔව් නන්ගි🤣🙏
31/12/2019

#ඔව් නන්ගි🤣🙏

 #කම්මැලිමම🤣🙏
31/12/2019

#කම්මැලිමම🤣🙏

Address


Alerts

Be the first to know and let us send you an email when Update - අප්ඩේට් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share