Delum TV

Delum TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Delum TV, TV Channel, .

01/01/2025
අදටත් මම දන්න බල්ලෙක් ඉන්නවා ඒ බල්ලාට වටේ හැමෝම කන්න බොන්න දෙනවා නාවනවා අඩුම තරමේ ගහන්නේවත් නෑ.. හරිම හුරතල් හැබැයි මේ බ...
31/07/2024

අදටත් මම දන්න බල්ලෙක් ඉන්නවා ඒ බල්ලාට වටේ හැමෝම කන්න බොන්න දෙනවා නාවනවා අඩුම තරමේ ගහන්නේවත් නෑ..
හරිම හුරතල් හැබැයි මේ බල්ලා ඕනෑ කෙනෙකුට හීලෑයි එකපාරක් ඔලුව අතගෑවොත් හොදට මතකයි..

හැබැයි මේ බල්ලාට අයිතිකාරයෙක් නැ.. මම හිතුවේ මේ බල්ලා පාරේ ඉන්න කෙනෙක් කියලා හැබැයි ඒක එහෙම නෙවෙයි එයා හදාගෙන තියෙන්නේ ඒ ලගපාත කුලියට හිටපු පිරිසක් මේ අය ඒ කුලි ගෙදරින් යනකොට බල්ලා දාලා ගිහිල්ලා.. එදා ඉදන් අවුරුදු ගානක්ම මේ බල්ලා ඉන්නේ පාරේ හැබැයි කෑම බීම නාවන එක එහෙම අඩුවක් නෑ..

මම මේ බල්ලව දවස් කීපයක්ම නිරික්ෂණය කරාම දැක්කා ඒ බල්ලා ඉන්න ලග කඩයක් තියෙනවා ඒකට එන ත්‍රීවිල් ලගට ගිහිල්ලා මේ බල්ලා විපරම් කරලා බලනවා. හොදට ඉව කරනවා හරියට කවුරු හරි හොයනවා වගේ.. මම ඒ ලගපාත බල්ලාට කන්න දෙන කෙනෙක්ගෙන් ඇහුවා මේ මෙයා මෙහම බලන්නේ කියලා එතකොට ඒ කෙනා කිව්වා ඔයේ බල්ලා හදපු ගෙදර අයට ත්‍රීවිල් එකක් තිබ්බා ඒ මිනිස්සු ගියපු දවසේ ඉදලා මේ හරියට අලුත් ත්‍රීවිල් එකක් ආවොත් බල්ලා ඔයේ විදියටම අර තමන්ගේ හාම්පුතා හොයනවා කියලා.

ඒ සතාට කොච්චර දේවල් ලැබුණත් සතා හොයන්නේ තමන්ගේ මුල් අයිතිකාරයාව. මම හිතන්නේ ඒ බල්ලා අදටත් අයිතිකාරයෝ නැති දුකින් ඉන්නේ. කවදාහරි දවසක බල්ලා මැරෙන්නෙත් අයිතිකාරයෝ නැති දුකින්..

කවදාවත් සතෙක් එහෙම අතෑරලා දාන්න එපා.. 😟

- උපුටා ගැනීමකි ...........

Address


Alerts

Be the first to know and let us send you an email when Delum TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share