Asadithaya

While missing
16/02/2025

While missing

Thish Dissanayake &  ඔන්න එහෙනම් උබලා දෙන්න මිලියනේ club එකට ගියා ❤️‍🔥
09/02/2025

Thish Dissanayake & ඔන්න එහෙනම් උබලා දෙන්න මිලියනේ club එකට ගියා ❤️‍🔥

09/02/2025

Overall 1.42 Million views on TikTok! What just happened 😳 ?

Until next time, farewell ♥️
31/01/2025

Until next time, farewell ♥️

Still kids ♥️
24/01/2025

Still kids ♥️

Aadiv Twin Villas is the winner 🏆 of this trip. Awesome place, great food and nice people. Highly recommend this place  ...
24/01/2025

Aadiv Twin Villas is the winner 🏆 of this trip. Awesome place, great food and nice people. Highly recommend this place

This place was
23/01/2025

This place was

I dream of living a simple life ♥️
23/01/2025

I dream of living a simple life ♥️

22/01/2025

𝐋𝐢𝐦𝐢𝐭𝐞𝐝 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞

𝐒𝐲𝐦𝐩𝐡𝐨𝐧𝐲 𝐨𝐟 𝐒𝐚𝐧𝐠𝐞𝐞𝐭𝐡 (𝐒𝐨𝐥𝐨 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝐛𝐲 𝐒𝐚𝐧𝐠𝐞𝐞𝐭𝐡 𝐖𝐢𝐣𝐞𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚)

𝐀 𝐌𝐮𝐬𝐢𝐜𝐚𝐥 𝐕𝐨𝐲𝐚𝐠𝐞 𝐰𝐢𝐭𝐡 𝐖𝐀𝐘𝐎!

𝐃𝐚𝐭𝐞 : 𝟐𝟓.𝟎𝟏.𝟐𝟎𝟐𝟓
𝐕𝐞𝐧𝐮𝐞 : 𝐌𝐮𝐬𝐚𝐞𝐮𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐀𝐮𝐝𝐢𝐭𝐨𝐫𝐢𝐮𝐦
𝐓𝐢𝐦𝐞 : 𝟎𝟕:𝟑𝟎 𝐏𝐌 𝐎𝐧𝐰𝐚𝐫𝐝𝐬

Online Tickets :
https://ticketsministry.com/.../symphony-of.../675af3530ea42

Contact:
070 213 2529 - Lahiru
077 496 2483 - Nalin

බැරිම තැන Anuradha අයියාගෙන් සරමක් ඉස්සුවා 😘♥️
20/01/2025

බැරිම තැන Anuradha අයියාගෙන් සරමක් ඉස්සුවා 😘♥️

19/01/2025
ඔලුව හරවලා බලන ෆොටෝ 😌 📷 .lk
08/01/2025

ඔලුව හරවලා බලන ෆොටෝ 😌
📷 .lk

08/01/2025

මම ලියපු සිංදු වලින් මම කැමතිම සිංදු 3න මොකක්ද කියලා කවෘරුහරි කෙනෙක් ඇහුවොත් මම එකපාරින්ම කියන්නෙ
NV ටයි Asadithaya ටයි ලියපු "නිරුදක මාවතේ" , Sanjèé අයියට ලියපු "දිලුණි තනිවම" සහ Kevin ට ලියපු "තරු කුමරී" කියලා.
මොකද ඒ සිංදු මම ගොඩක් ආසාවෙන් ලිව්ව ඒවා සහ ඒ සිංදු මගෙ ජීවිතේටත් ගොඩක් සමීප නිසා.

නිරුදක මාවතේ release කරන්නෙ 2020 දී ඒක මම ලියපු 2 වෙනි සිංදුව වගේම මම ලියපු අමාරුම සිංදුව කියලත් මට හිතෙනවා. මොකද මට මෙලඩියකට තමයි වචන දාන්න ලැබුණේ.

නිරුදක මාවතේ
කදුලැලි සාගරේ
මට මා හිමි නැතී මේ ජීවිතේ
සිතුවිලි සුවඳ නුරා මට තනිකම දැනෙන නිසා
මත් වෙමි මහද පුරා රැය සිහිනේ

Navo ගෙ voice එකයි asadithaya ගෙ රැප් එකයි එක්ක මගෙ වචන වලට වෙනම color එකක් ලැබුණා. ඉතින් ඒ හැමදේත් එක්කම ඒ සිංදුවේ වෙනම ලස්සනක් තියෙනවා.

අනිත් සිංදුව තමයි "දිලුණි තනිවම". ඒක release කරන්නෙ 2022 දී.
ඒ සිංදුව හුස්ම ගන්නවා කියලා මට වෙලාවකට හිතෙනවා. මොකද මම ලියපු වචන වලට සංජීව අයියා ඇත්තට පණ දුන්නා කිව්වොත් මම හරී කියලා මට හිතෙනවා. ගොඩක් අය පෞද්ගලිකවම මට කතා කරලා මාව අගය කරපු සිංදුවක්. ඉතින් ඒ නිසා ඒ සිංදුවටත් මම මාරම ආදරෙයි.

ගුවන ඉදුරම අදුරේ වෙලුණිද
පුරා සද නැති රැයක දවසක
ඉදින් තරුවක් තනිව දිලුණිද
බවක් නෑ උන් දිලුණි තනිවම

සිදී ගිය පසු නුරා රොන් කෙමී
සොයා ආවද බමන බඹරිදු
ගියා මිලිනව හැලී මුදු පෙති
තුහින සුළගට හාදු නොතියම

ඊලග සිංදුව තමයි kevin ගේ ලගදි release උන "තරු කුමරි".
කාලයක් තිස්සෙ academic වැඩත් එක්ක හිරවෙලා හිටපු ගීත රචකයා කියන චරිතයට ආයෙමත් මට ඒ සිංදුවත් එක්ක එන්න පුළුවන් උනා.
ඉතින් ඒ සිංදුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දැනටමත් Facebook එකෙන් ලක්ෂයත් පැනලා අහලා තියෙන Youtube එකේ දවසකට 500කට එහා බලන සිංදුවක් වෙලා ඉවරයි.

වලාකුළු නැති අහස් ගැබ වැනී
සිතක් තිබුණිද පෙමක් අද නැති
ලොවක් නොදනින රහස් රැක ඇති
පෙමක් තිබුණා දුකක් රැදි නැති

මගේ නොවනා මගේ තරු කුමරී
ඇනී තිබුණා හඳේ ඉර කිණිතී
මවා ආශා සෝබන රටා සිත මිහිරී
ගියා ආලෙක හැලී සුවද මල් විසිරී

ඉතින් තවමත් ආධුනික ගීත රචකයෙක් විදිහට මාව අගය කරන, මට සුබපතන මාව දිරිමත් කරන හැමෝටම ගොඩක් ආදරෙයි. ඉස්සරහටත් මේ වගේ මම ලියපු සිංදු ගොඩක් එන්න තියෙනවා.
මේ සිංදු 3න අහපු නැති අයට අහන්න comments section එකේ link ටික දාන්නම්. හැමෝටම ජයම වේවා ❤️

-දිල්සර රාජපක්ෂ-

හොද බජට් එකකින් produce කරනවානම් සුපිරි story එකක් මේක 😌 looking forward for this 😍 😏
04/01/2025

හොද බජට් එකකින් produce කරනවානම් සුපිරි story එකක් මේක 😌 looking forward for this 😍 😏

“Peace is a journey of a thousand miles and it must be taken one step at a time”-Lyndon B. Johnson.Photographed by Isuri
29/12/2024

“Peace is a journey of a thousand miles and it must be taken one step at a time”-Lyndon B. Johnson.

Photographed by Isuri

It’s a pleasure to meet David Luchow at the FOH of Wayo last night. Vinod Melpitiya & David Luchow!! Legends 🔥🔥
29/12/2024

It’s a pleasure to meet David Luchow at the FOH of Wayo last night. Vinod Melpitiya & David Luchow!! Legends 🔥🔥

The wait is over "Tharu Kumari" is OUT NOW! ✨Watch 📺, Like 👍, Share 📲and Subscribe🔔https://youtu.be/ELU9zKTGX5MTharu Kum...
27/12/2024

The wait is over "Tharu Kumari" is OUT NOW! ✨

Watch 📺, Like 👍, Share 📲and Subscribe🔔

https://youtu.be/ELU9zKTGX5M

Tharu Kumari(තරු කුමරී)🌹
🎙Melody and Vocals - Kevin Perera
🖋Lyrics - Dilsara Rajapaksha
📽Cinematography - Saneth Bandara@Candid Events
🎼Music and Mixing - Hasitha Chandimal Moontorc
🎚Stem Mastering - Asadithaya
🎸Electric Guitar & Lead Guitar - Sithira Vithanage
🎸Electric Guitar & Bass guitar - Sanjee
🎬Script writing/director - Nimthara Jayasooriya
🌠Starring - Abeysiri

21/12/2024

🔥 ඇයි මං තනිවෙලා 🔥 OUT NOW 😍
WATCH NOW - https://youtu.be/fUrJoaNZIPw
♬ Artists: Hamster
♬ Music: Shehan Chrismarin
♬ Mix & Master: Shehan Chrismarin
♬ Lyrics: Hamster
♬ A Film by: Kapture Kingdom Kavindu Kariyawasam II

Address

Sydney, NSW
2160

Alerts

Be the first to know and let us send you an email when Asadithaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asadithaya:

Videos

Share

Category